දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්රජාතන්ත්රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.
කොරියානු සමූහාණ්ඩුව 대한민국 大韓民國 Daehanmin(-)guk | |
---|---|
කොඩිය Emblem | |
උද්යෝග පාඨය: Benefit all mankind (홍익인간) (Unofficial motto) | |
ජාතික ගීය: (애국가) The Patriotic Song | |
අගනුවර සහ විශාලතම නගරය | සෝල් |
නිල භාෂා(ව) | කොරියානු භාෂාව |
හංගුල් | |
දකුණු කොරියානු, කොරියානු | |
රජය | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 100,210 km2 (38,690 sq mi) (108th) |
• ජලය (%) | 0.3 |
ජනගහණය | |
• 2010 ඇස්තමේන්තුව | 48,875,000 () |
• ඝණත්වය | 491/km2 (1,271.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.457 trillion |
• ඒක පුද්ගල | $29,790 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $986.256 billion |
• ඒක පුද්ගල | $20,165 |
ගිනි (2007) | 31.3 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.877 දෝෂය: අනීතික HDI අගය · 12th |
ව්‍යවහාර මුදල | (₩) () |
වේලා කලාපය | UTC+9 (කොරියාන්) |
• ගිම්හාන () | UTC+9 (නිරික්ෂණ නැත) |
දින ආකෘති | yyyy년 mm월 dd일 yyyy/mm/dd (CE) |
දකුණ | |
ඇමතුම් කේතය | |
|
මූලාශ්‍ර
- "총인구, 인구성장률 : 지표상세화면". Index.go.kr. සම්ප්‍රවේශය 2010-10-29.
- "South Korea". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- Gini index CIA World Fact Book
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දක ණ ක ර ය ව න ග නහ ර ආස ය ව ප හ ට අතර එය ක ර ය න අර ධද ව පය දක ණ භ ගය ස ථ නගත ව ඇත එහ අසල ව ස යන වන න බටහ ර න ච නය න ග නහ ර න ජප නය උත ර න උත ර ක ර ය ව ය අගන වර වන න ස ල ය එහ ස ම ය ද ශග ණයක ප හ ට අතර ප රධ නම භ ම ය කඳ සහ තය භ ම ප රම ණය වර ග ක ම 100 032 වන අතර ජනගහනය ම ල යන 50 කට අධ කය ප ර ව ද ය ත මක ස ය ග න ම වලට අන ව ක ර ය න අර ධද ව පය ප ල ය ල න ක ය ගය ද ද ජන ව ස ව ත බ ණ ක ර ය න ඉත හ සය 2333 ක ර ප ක ර ස ත ප ර ව ප ර තන ඩ න ග න ව ස න ග ජ ස න ස ය ග න මත සමඟ ඇරඹ ය එය 668 ක ර ව ක ර ස ත වර ෂ ස ල ල හ ක ර ය න අධ ර ජ ය ත න එකත ව මත සමඟ ස ද ව ය 1910 ක ර ය න අධ ර ජ යය අවස නය ත ක එය ග ර ය හ ජ ස න අධ ර ජ යයන ග ආධ පත යය යටත ව ය එය ක ර ය ව ජප නය සමඟ සම බන ධ කරන ත ක ප වත ණ ස ව යට හ ඇමර කන හම ද ම ය අත පත කර ගත පස ම ය උත ර හ දක ණ ක ර ය ව වශය න ව න ක ර ණ 1948 ද ම හ ප රජ තන ත රව දය ස ථ ප ත කරන ලද ක ර ය න වන ද පක ෂය අතර ය ද ධය ය ධ ව ර මයක න අවසන ව අතර ඉන පස දක ණ ක ර ය න ආර ථ කය ස ලක ය ය ත අන දම න වර ධනය ව අතර එය ම ල ක ආර ථ කයන හ සම ප ර ණ ප රජ තන ත රව දයන දක ව පර වර තනය ව ය ම ම රට හ ජන ධ පත සම හ ණ ඩ වක පවත න වන අතර ප ලන ප රද ශ 16 ක න ය ක ත ස වර ධ ත රටක වන ඉහල ජ වන මට ටමක පවත එහ ආස ය ව 4 වන ව ශ ලතම ආර ථ කය හ ල ව 15 ව ශ ලතම ආර ථ කය ව ම හ අපනයන ආර ථ කයන ත බ න අතර ව ද ය ත උපකරණ රථව හන න ක යන ත ර පකරණ ප ට ට ර රස යන කය සහ ර බ ව ද ය ව ම ල ත නක ගන එය එක සත ජ ත න ග ස ව ධ නය ල ක ව ළඳ ආයතනය WTO ආර ථ ක සහය ගය හ ස වර ධනය ප ළ බඳ ස ව ධ නය OECD හ G 20 ආර ථ කය ස ම ජ කය ක ම ම රට ඇප ක සහ න ග නහ ර ආස ය සම ළ ව න ර ම ත ස ම ජ කය ක ක ර ය න සම හ ණ ඩ ව 대한민국 大韓民國 Daehanmin gukක ඩ ය Emblemඋද ය ග ප ඨය Benefit all mankind 홍익인간 Unofficial motto ජ ත ක ග ය source source source track track track track track track track track track track track track track track track track track track track track track track track track track track track 애국가 The Patriotic Songඅගන වර සහ ව ශ ලතම නගරයස ල න ල භ ෂ ව ක ර ය න භ ෂ වහ ග ල දක ණ ක ර ය න ක ර ය න රජය ව යවස ථ ද යකයවර ග ප රම ණය සම ප ර ණ100 210 km2 38 690 sq mi 108th ජලය 0 3ජනගහණය 2010 ඇස තම න ත ව48 875 000 ඝණත වය491 km2 1 271 7 sq mi දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණ 1 457 trillion ඒක ප ද ගල 29 790දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණ 986 256 billion ඒක ප ද ගල 20 165ග න 2007 31 3 ද ෂය අන ත ක Gini අගයම සද 2010 0 877 ද ෂය අන ත ක HDI අගය 12thව යවහ ර ම දල ව ල කල පයUTC 9 ක ර ය න ග ම හ න UTC 9 න ර ක ෂණ න ත ද න ආක ත yyyy년 mm월 dd일 yyyy mm dd CE දක ණඇමත ම ක තයMobile phone system CDMA WCDMA HSDPA and WiBroDomestic power supply 220V 60 Hz CEE 7 7 socketsම ල ශ ර 총인구 인구성장률 지표상세화면 Index go kr සම ප රව ශය 2010 10 29 South Korea International Monetary Fund සම ප රව ශය 2010 04 21 Gini index CIA World Fact Book Human Development Report 2010 PDF United Nations 2010 සම ප රව ශය 5 November 2010