ජනාධිපති නීතිඥ තිලක් ජානක මාරපන (උපත 1942 අගෝස්තු) ශ්‍රී ලාංකික නීතිඥයෙකි. ඔහු විදේශ කටයුතු සහ සංවර්ධන පැවරුම් අමාත්‍යවරයා විය. ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර 2015 සැප්තැම්බර් සිට 2015 නොවැම්බර් දක්වා නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍ය (2001-2003) සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ගුවන් සේවා අමාත්‍ය (2002-2004) ලෙස කටයුතු කර ඇත. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති හෝ අගමැති නොවන එකම අමාත්‍යවරයා ඔහු විය. වෘත්තියෙන් නීතීඥයෙකු සහ ජනාධිපති නීතීඥවරයෙකු වන ඔහු වසර විසි හයක් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අභිචෝදකයෙකු ලෙස සොලිසිටර් ජනරාල් සහ නීතිපති ලෙස කටයුතු කර ඇත.
ගරු , MP තිලක් මාරපන | |
---|---|
Tilak Marapana திலக் மரபனா | |
මාරපන 2019 දී | |
තනතුර දරමින් 2017 අගෝස්තු 15 – 2019 නොවැම්බර් 22 | |
ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | රවී කරුණානායක |
අනුප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
සංවර්ධන පැවරුම් ඇමති | |
තනතුර දරමින් 2017 මැයි 23 – 2019 නොවැම්බර් 22 | |
ජනාධිපතිවරයා | |
තනතුර දරමින් 2015 සැප්තැම්බර් 4 – 2015 නොවැම්බර් 9 | |
ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
අනුප්‍රාප්තිකයා | |
ප්‍රවාහන, මහාමාර්ග සහ ගුවන් සේවා අමාත්‍ය | |
තනතුර දරමින් 2002 – April 2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | ගාමිණී අතුකෝරළ |
අනුප්‍රාප්තිකයා | ෆීලික්ස් පෙරේරා |
තනතුර දරමින් 2001 දෙසැම්බර් 12 – 2003 නොවැම්බර් | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
36 වෙනි | |
තනතුර දරමින් 1992 ජූලි – 1995 | |
ජනාධිපතිවරයා | රණසිංහ ප්‍රේමදාස ඩිංගිරි බණ්ඩා විජේතුංග චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
34 වෙනි | |
තනතුර දරමින් 1991–1992 | |
ජනාධිපතිවරයා | රණසිංහ ප්‍රේමදාස |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
Member of the for ජාතික ලැයිස්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000–2004 | |
තනතුර දරමින් 2015–2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | තිලක් ජනක මාරපන අගෝස්තු 1942 (වයස 81) |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | ස්ටෙලා මාරපන |
දරුවන් | 2 |
වාසස්ථාන(ය) | 13, පැලවත්ත පාර, නුගේගොඩ, ශ්‍රී ලංකාව. |
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
මාරපන සබරගමුව රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහු හිටපු දිසා විනිසුරු පී. මාරපන මහතාගේ දෙවැනි පුත්‍රයා වන අතර ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ එක් සොහොයුරෙකි. ඔහු ගල්කිස්ස S. තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහුට රසායන විද්‍යාව සහ ගණිතය පිළිබඳ උපාධියක් මෙන්ම නීති උපාධියක්ද ඇත.
නීති වෘත්තිය
මාරපන 1968 දී ඔටුන්න හිමි නීතීඥවරයෙකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය 1988 දී ඔහු ජනාධිපති නීතිඥයෙකු විය. 1990 දී ඔහු සොලිසිටර් ජනරාල් ලෙස පත් කරන ලද අතර පසුව 1992 දී නීතිපති ලෙස උසස් කරන ලදී. 1995 දී එක්සත් ජාතික පක්ෂ රජය වෙනස් වීමෙන් පසු ඔහු නීතිපති ලෙස විශ්‍රාම ගොස් නිල නොවන නීතිඥ ධූරයට පත් විය.
දේශපාලන ජීවිතය
2000දී එ.ජා.ප.යෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත් කළා. 2001 දී ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් විය. 2002 දී ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයට අමතරව ප්‍රවාහන, මහාමාර්ග සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2015 දී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස නැවත පත් කරන ලද අතර 2015 සැප්තැම්බර් මාසයේදී නීතිය හා සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී 2015 නොවැම්බර් මාසයේදී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇවන්ගාඩ් ආන්දෝලනයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කතාවකින් පසුවය. 2017 මැයි මාසයේදී කැබිනට් සංශෝධනයකින් පසුව ඔහු සංවර්ධන පැවරුම් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් පසු 2017 අගෝස්තු 15 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා ද ඔහු පත් කරන ලදී.
පවුල
මාරපන, ස්ටෙලා සමඟ විවාහ වී ඇත, ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටී, ජානක සහ චමිත් යන දෙදෙනාම නීතිඥයින් ලෙස සේවය කරති.
යොමු කිරීම්
- "Tilak Marapana sworn in as new Foreign Minister". උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "adaderana.lk" defined multiple times with different content - Malalasekera, Sarath. "Another 'gem' new Defence Minister". Daily News. සම්ප්‍රවේශය 4 October 2013. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "Daily News" defined multiple times with different content - Another 'gem' new Defence Minister
- Wimalasurendre, Cyril. "Cases against Diyawadane Nilame stayed". the island.lk. සම්ප්‍රවේශය 4 October 2013.
දේශපාලනික ධුර | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | සංවර්ධන පැවරුම් ඇමති 2017–මේ දක්වා | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා ජෝන් අමරතුංග | 2015–2015 | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා චන්ද්‍රිකා කුමාරතුංග | 2001–2003 | අනුප්‍රාප්තික චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා ගාමිණී අතුකෝරළ | 2002–2004 | අනුප්‍රාප්තික ? |
පූර්වප්‍රාප්තිකයා | 1992–1995 | අනුප්‍රාප්තික |
පූර්වප්‍රාප්තිකයා | 1990–1992 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජන ධ පත න ත ඥ ත ලක ජ නක ම රපන උපත 1942 අග ස ත ශ ර ල ක ක න ත ඥය ක ඔහ ව ද ශ කටය ත සහ ස වර ධන ප වර ම අම ත යවරය ව ය ඔහ ජ ත ක ල ය ස ත ව න පත කරන ලද ප ර ල ම න ත මන ත ර වරය ක වන අතර 2015 ස ප ත ම බර ස ට 2015 න ව ම බර දක ව න ත ය හ ස මය බන ධන ග ර ප රත ස ස කරණ අම ත යවරය සහ ආරක ෂක අම ත ය 2001 2003 සහ ප රව හන මහ ම ර ග සහ ග වන ස ව අම ත ය 2002 2004 ල ස කටය ත කර ඇත ආරක ෂක අම ත යවරය වශය න ජන ධ පත හ අගම ත න වන එකම අම ත යවරය ඔහ ව ය ව ත ත ය න න ත ඥය ක සහ ජන ධ පත න ත ඥවරය ක වන ඔහ වසර ව ස හයක න ත පත ද ප ර තම න ත ව රජය අභ ච දකය ක ල ස ස ල ස ටර ජනර ල සහ න ත පත ල ස කටය ත කර ඇත ගර MPත ලක ම රපනTilak Marapana த லக மரபன ම රපන 2019 ද තනත ර දරම න 2017 අග ස ත 15 2019 න ව ම බර 22ජන ධ පත වරය ප ර වප ර ප ත කය රව කර ණ න යකඅන ප ර ප ත කය ද න ෂ ග ණවර ධනස වර ධන ප වර ම ඇමත තනත ර දරම න 2017 ම ය 23 2019 න ව ම බර 22ජන ධ පත වරය තනත ර දරම න 2015 ස ප ත ම බර 4 2015 න ව ම බර 9ජන ධ පත වරය ප ර වප ර ප ත කය ජ න අමරත ගඅන ප ර ප ත කය ප රව හන මහ ම ර ග සහ ග වන ස ව අම ත යතනත ර දරම න 2002 April 2004ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය ග ම ණ අත ක රළඅන ප ර ප ත කය ෆ ල ක ස ප ර ර තනත ර දරම න 2001 ද ස ම බර 12 2003 න ව ම බර ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය චන ද ර ක ක ම රත ගඅන ප ර ප ත කය චන ද ර ක ක ම රත ග36 ව න තනත ර දරම න 1992 ජ ල 1995ජන ධ පත වරය රණස හ ප ර මද ස ඩ ග ර බණ ඩ ව ජ ත ග චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය අන ප ර ප ත කය 34 ව න තනත ර දරම න 1991 1992ජන ධ පත වරය රණස හ ප ර මද සප ර වප ර ප ත කය අන ප ර ප ත කය Member of the for ජ ත ක ල ය ස ත මන ත ර තනත ර දරම න 2000 2004තනත ර දරම න 2015 2020ප ද ගල ක ත රත ර උපතත ලක ජනක ම රපන අග ස ත 1942 වයස 81 ද ශප ලන පක ෂයඑක සත ජ ත ක පක ෂයකලත රය ස ට ල ම රපනදර වන 2ව සස ථ න ය 13 ප ලවත ත ප ර න ග ග ඩ ශ ර ල ක ව ම ල ජ ව තය සහ අධ ය පනයම රපන සබරගම ව රත නප ර ප රද ශය පද ච ව ස ට න අතර ඔහ හ ටප ද ස ව න ස ර ප ම රපන මහත ග ද ව න ප ත රය වන අතර ජන ධ පත න ත ඥ ග ම ණ ම රපන මහත ග එක ස හ ය ර ක ඔහ ගල ක ස ස S ත මස ව ද ය ලය ආද ස ස ව ක ඔහ ට රස යන ව ද ය ව සහ ගණ තය ප ළ බඳ උප ධ යක ම න ම න ත උප ධ යක ද ඇත න ත ව ත ත යම රපන 1968 ද ඔට න න හ ම න ත ඥවරය ක ල ස න ත පත ද ප ර තම න ත වට සම බන ධ ව ය 1988 ද ඔහ ජන ධ පත න ත ඥය ක ව ය 1990 ද ඔහ ස ල ස ටර ජනර ල ල ස පත කරන ලද අතර පස ව 1992 ද න ත පත ල ස උසස කරන ලද 1995 ද එක සත ජ ත ක පක ෂ රජය ව නස ව ම න පස ඔහ න ත පත ල ස ව ශ ර ම ග ස න ල න වන න ත ඥ ධ රයට පත ව ය ද ශප ලන ජ ව තය2000ද එ ජ ප ය න ජ ත ක ල ය ස ත ව න මන ත ර වරයක ල ස පත කළ 2001 ද ඔහ ආරක ෂක අම ත ය ධ රයට පත ව ය 2002 ද ඔහ ආරක ෂක අම ත ය ධ රයට අමතරව ප රව හන මහ ම ර ග සහ ග වන ස ව අම ත යවරය ල ස පත කරන ලද 2015 ද ඔහ ජ ත ක ල ය ස ත ව න ප ර ල ම න ත මන ත ර වරය ල ස න වත පත කරන ලද අතර 2015 ස ප ත ම බර ම සය ද න ත ය හ ස මය බන ධන ග ර ප රත ස ස කරණ ක බ නට අම ත යවරය ල ස පත කරන ලද 2015 න ව ම බර ම සය ද ඔහ එම ධ රය න ඉල ල අස ව ය ඇවන ග ඩ ආන ද ලනය න ත මය තත ත වය සම බන ධය න ප ර ල ම න ත ව ද කළ කත වක න පස වය 2017 ම ය ම සය ද ක බ නට ස ශ ධනයක න පස ව ඔහ ස වර ධන ප වර ම අම ත යවරය ල ස පත කරන ලද රව කර ණ න යක මහත ඉල ල අස ව ම න පස 2017 අග ස ත 15 ව න ද න ව ද ශ කටය ත අම ත ය ධ රය සඳහ ද ඔහ පත කරන ලද පව ලම රපන ස ට ල සමඟ ව ව හ ව ඇත ඔව න ට ප ත න ද ද න ක ස ට ජ නක සහ චම ත යන ද ද න ම න ත ඥය න ල ස ස වය කරත ය ම ක ර ම Tilak Marapana sworn in as new Foreign Minister උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name adaderana lk defined multiple times with different content Malalasekera Sarath Another gem new Defence Minister Daily News සම ප රව ශය 4 October 2013 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name Daily News defined multiple times with different content Another gem new Defence Minister Wimalasurendre Cyril Cases against Diyawadane Nilame stayed the island lk සම ප රව ශය 4 October 2013 ද ශප ලන ක ධ රප ර වප ර ප ත කය ස වර ධන ප වර ම ඇමත 2017 ම දක ව අන ප ර ප ත කප ර වප ර ප ත කය ජ න අමරත ග 2015 2015 අන ප ර ප ත කප ර වප ර ප ත කය චන ද ර ක ක ම රත ග 2001 2003 අන ප ර ප ත ක චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය ග ම ණ අත ක රළ 2002 2004 අන ප ර ප ත ක ප ර වප ර ප ත කය 1992 1995 අන ප ර ප ත කප ර වප ර ප ත කය 1990 1992 අන ප ර ප ත ක