තලවාකැලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. තලවාකැලේ-ලිදුල නගර සභාව මගින් පාලනය සිදු කරයි. මුහුදු මට්ටමේ සිට අඩි 3,932 ක් උසින් කොළඹ නුවර එළිය A7 මාර්ගය ආශ්‍රිතව තලවාකැලේ නගරය පිහිටා ඇත.
තලවාකැලේ | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | නුවර එළිය දිස්ත්‍රික්කය |
වේලා කලාප | +5.30 |
දේශගුණය
වාර්ෂික උෂ්ණත්වය 18°C පමණ වේ.
ජනගහනය
නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 දි ) 3,458 ක් විය. ජනගහනයෙන් බහුතරය ඉන්දියානු දෙමළ වන අතර සැළකිය යුතු සිංහල ජනතාවක්ද වාසය කරයි.
අධ්‍යාපනය
සංචාරක ආකර්ෂණ
- ඩෙවෝන් ඇල්ල - ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක් වේ. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව පිහිටා ඇත.
- සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල - තලවකැලේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක් වන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මෙරට උස අනූව 20 වැනි ස්ථානය ලබා ගන්නා දිය ඇල්ල වේ. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.
ආශ්රිත ලිපි
සටහන්
මූලාශ්‍ර
- W.Cave, Henry (2003). Ceylon along the Rail Track (2nd Visidunu ed.). Visidunu Publishers. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තලව ක ල යන ශ ර ල ක ව මධ යම පළ ත න වර එළ ය ද ස ත ර ක කය ප හ ට නගරයක තලව ක ල ල ද ල නගර සභ ව මග න ප ලනය ස ද කරය ම හ ද මට ටම ස ට අඩ 3 932 ක උස න ක ළඹ න වර එළ ය A7 ම ර ගය ආශ ර තව තලව ක ල නගරය ප හ ට ඇත තලව ක ල නගරයරට ශ ර ල ක වපළ තමධ යම පළ තද ස ත ර ක කයන වර එළ ය ද ස ත ර ක කයව ල කල ප 5 30ද ශග ණයව ර ෂ ක උෂ ණත වය 18 C පමණ ව ජනගහනයනගරය සම ප ර ණ ජනගහනය වර ෂ 2001 ද 3 458 ක ව ය ජනගහනය න බහ තරය ඉන ද ය න ද මළ වන අතර ස ළක ය ය ත ස හල ජනත වක ද ව සය කරය අ ධ ය පනයස මන ද ව ත ය ක ප සලස ච රක ආකර ෂණඩ ව න ඇල ල ඩ ව න ද ය ඇල ල ශ ර ල ක ව ප හ ට ස න දර ද ය ඇල වල න එකක ව එය න වරඑළ ය ද ස ත ර ක කය තලව ක ල ට බටහ ර න A7 ම ර ගය ආශ ර තව ප හ ට ඇත ස න ට ක ල ය ර ස ඇල ල තලවක ල ප හ ට ස න දර ද ය ඇල වල න එකක වන ස න ට ක ල ය ර ස ද ය ඇල ල ම රට උස අන ව 20 ව න ස ථ නය ලබ ගන න ද ය ඇල ල ව එය අඩ 263ක න හ ත ම ටර 80 උසක න ය ක ත ව ආශ ර ත ල ප ශ ර ල ක ව නගර ල ය ස ත වසටහන ම ල ශ රW Cave Henry 2003 Ceylon along the Rail Track 2nd Visidunu ed Visidunu Publishers ISBN 955 9170 46 5