තංගල්ල බලකොටුව යනු, ශ්‍රී ලංකාවෙහි තංගල්ල යන වෙරළබඩ නගරයෙහි පිහිටි කුඩා ලන්දේසි බලකොටුවකි. දිවයිනෙහි දකුණු දිග වෙරළෙහි වැදගත් නැංගුරම් පොළක් ලෙසින් ලන්දේසීහූ තංගල්ල භාවිතා කලහ.
තංගල්ල බලකොටුව | |
---|---|
හම්බන්තොට දිස්ත්‍රික්කය කොටසකි | |
තංගල්ල, ශ්‍රී ලංකාව | |
තංගල්ල බලකොටුව | |
ඛණ්ඩාංක | 6°1′21″N 80°47′53″E / 6.02250°N 80.79806°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
උස | 12 මී (39 අඩි) |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | නැත |
තත්ත්වය | හොඳ |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | හුණුගල් සහ කොරල් |
ලන්දේසීන් විසින් තැනුනු බලකොටු අතරින් තංගල්ල බලකොටුව වෙනස් වන්නේ මෙම බලකොටුවෙහි සුවිශාල නොමැති වීමෙනි. 12 මී (39 අඩි) උසැති ප්‍රධාන ප්‍රාකාර සතර විසින්, සමාන පරිශ්‍රයක් වට කරයි. 19වන සියවස මැද භාගයෙහිදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම බලකොටුව සැලකියයුතු පමණකින් වෙනස් කලේ එය බවට පෙරලන විටදීය. බ්‍රිතාන්‍යයන් විසින්ද තංගල්ල නැංගුරම් පොළක් ලෙසින් භාවිතා කෙරෙණි. මෙම බලකොටුව විසින් බන්ධනාගාරයක් ලෙසින් භාවිතා කරන ලදී. දැන් එය නාවික හමුදා කදවුර තුල පිහිටා ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලනය නොකෙරේ.[]
ආශ්රිත
- ප්‍රනාන්දු, ක්‍රිෂානි එස්. (9 ජූනි 2013). "කොලෝනියල් ෆෝර්ට්ස් – රිලික්ස් ඔෆ් ඕල්ඩ් ටයිම් වෝර්ෆෙයාර්". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/64-34505-news-detail-colonial-forts-relics-of-old-time-warfare.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
- පීරිස්, කාමලිකා (24 මැයි 2012). "ඩච් ෆෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා". . http://archives.dailynews.lk/2012/05/24/fea31.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
මෙයද බලන්න
තවදුරටත් කියවීම්
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ගල ල බලක ට ව යන ශ ර ල ක ව හ ත ගල ල යන ව රළබඩ නගරය හ ප හ ට ක ඩ ලන ද ස බලක ට වක ද වය න හ දක ණ ද ග ව රළ හ ව දගත න ග රම ප ළක ල ස න ලන ද ස හ ත ගල ල භ ව ත කලහ ත ගල ල බලක ට වහම බන ත ට ද ස ත ර ක කය ක ටසක ත ගල ල ශ ර ල ක වත ගල ල බලක ට වඛණ ඩ ක6 1 21 N 80 47 53 E 6 02250 N 80 79806 E 6 02250 80 79806වර ගයආරක ෂක බලක ට වඋස12 ම 39 අඩ අඩව ත රත ර ප ලනය ක ර මමහජනය ව ස න න රඹ මට ව ව තයන තතත ත වයහ ඳඅඩව ව ස තරතනන ලද ද ලන ද ස ද රව යහ ණ ගල සහ ක රල ලන ද ස න ව ස න ත න න බලක ට අතර න ත ගල ල බලක ට ව ව නස වන න ම ම බලක ට ව හ ස ව ශ ල න ම ත ව ම න 12 ම 39 අඩ උස ත ප රධ න ප ර ක ර සතර ව ස න සම න පර ශ රයක වට කරය 19වන ස යවස ම ද භ ගය හ ද බ ර ත න යයන ව ස න ම ම බලක ට ව ස ලක යය ත පමණක න ව නස කල එය බවට ප රලන ව ටද ය බ ර ත න යයන ව ස න ද ත ගල ල න ග රම ප ළක ල ස න භ ව ත ක ර ණ ම ම බලක ට ව ව ස න බන ධන ග රයක ල ස න භ ව ත කරන ලද ද න එය න ව ක හම ද කදව ර ත ල ප හ ට ඇත අතර බන ධන ග ර ද ප ර තම න ත ව ප ලනය න ක ර තහව ර කර න ම ත ආශ ර තප රන න ද ක ර ෂ න එස 9 ජ න 2013 ක ල න යල ෆ ර ට ස ර ල ක ස ඔෆ ඕල ඩ ටය ම ව ර ෆ ය ර ස ල න ට ඩ http www ceylontoday lk 64 34505 news detail colonial forts relics of old time warfare html සම ප රව ශය ක ර ණ ද නය 17 න ව ම බර 2014 ප ර ස ක මල ක 24 ම ය 2012 ඩච ෆ ර ට ස ඉන ශ ර ල ක http archives dailynews lk 2012 05 24 fea31 asp සම ප රව ශය ක ර ණ ද නය 17 න ව ම බර 2014 ම යද බලන නශ ර ල ක ව බලක ට තවද රටත ක යව ම න ල සන ඩබ ඒ ද ස ල ව ආර ක 2004 ද ඩච ෆ ර ට ස ඔෆ ශ ර ල ක ද ම ල ටර ම න ය මන ට ස ඔෆ ස ල න ශ ර ල ක න දර ලන ඩ ස ස ගමය