ටොලමි IX සෝටර් II නැතහොත් ලැතිරොස් ("") (ග්‍රීක:Πτολεμαῖος Σωτήρ Λάθυρος, Ptolemaĩos Sōtḗr Láthuros) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 116-110, ක්‍රි.පූ. 109-107 සහ ක්‍රි.පූ. 88-81 ලෙස තෙවරක් පාලනය ගෙන ගිය කෙනෙකි. ඔහු සිය සිය සොහොයුරා වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් සමග මාරුවෙන් මාරුවට පාලනය ගෙන ගොස් ඇත.
ටොලමි IX ලැතිරොස් | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ පාරාවෝ | |||||
බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ තබා ඇති IXවන ටොලමිගේ ප්‍රතිමා හිසක් | |||||
ටොලමියානු රජ | |||||
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා | ||||
අනුප්‍රාප්තිකයා | ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් | ||||
උපත | ක්‍රි.පූ. 143 – 142 පමණ | ||||
මරණය | ක්‍රි.පූ. 81 | ||||
භාර්යාවන් | |||||
දරුවන් | ටොලමි XII (IVවන ක්ලියෝපැට්රාට දාව) IIIවන බෙරෙනිස් (ක්ලියෝපැට්රා සෙලීන් Iට දාව) | ||||
| |||||
රාජවංශය | ටොලමයික | ||||
පියා | ටොලමි VIII ෆිස්කන් | ||||
මව | ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා |
පළමුව ඔහුගේ මව වූ IIIවන ක්ලියෝපැට්රා විසින් ඔහුව සිය සහ-අනුරාජ පදවියට පත් කරගැනීමට තීරණය කරන ලදී. (ඔහුගේ පියා වූ VIIIවන ටොලමිගේ ආශාව වූයේ ඇය ඇගේ පුත්‍රයකු සමග හවුල් පාලනයක් ගෙන යනු දැකීමටයි) ඇලෙක්සැන්ඩ්රියානුවන් විසින් ඔහුව තෝරා ගැනීමට ඇයට බලකරන ලදී. ඔහු සිය සොයුරිය වූ IVවන ක්ලියෝපැට්රා සමග විවාහ වූ නමුත්, ඔහුගේ මව විසින් ඇයව ඉවත් කොට ඔහුගේ බාලම සොහොයුරිය වූ එම තනතුරට පත්කරන ලදී. පසුව, ඇය විසින් ඔහු තමන්ව මරා දැමීමට උත්සාහ ගන්නේ යැයි චෝදනා නගමින් සාර්ථකව IXවන ටොලමිව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඇය සිය ප්‍රියතම පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සිය සහ-අනුරාජ පදවියට පත්කළා ය. නමුත් පසුව Xවන ටොලමි සමග පාලනය ගෙනයාම අසීරු බව ඇයට වැටහිණි. අනතුරුව ඇය විසින් නැවත IXවන ටොලමි සිහසුනට පත්කළා ය. නමුත් මඳ කලෙකින් Xවන ටොලමි ඇයව මරා දමා සිහසුන පැහැර ගත්තේ ය. පසුකලෙක ඔහුව ද සටන් බිමෙක දී මරා දැමිණි. අනතුරුව IXවන ටොලමි සිය මරණය තෙක්ම රාජ්‍ය පාලනය ගෙනගියේ ය.
ඔහුගේ දියණිය වූ IIIවන බෙරෙනිස් ඔහුගේ මරණින් පසු සිහසුනට පත්වූ අතර, ඇය විසින් වසරක පමණ කාලයක් රාජ්‍ය පාලනය ගෙන යන ලදී. ඇයට ඇගේ සුළු පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් සමග විවාහ වීමට සිදු විය. ඇලෙක්සැන්ඩර්, ටොලමි XI ඇලෙක්සැන්ඩර් II යන නාමයෙන් රාජ්‍ය පාලනය කළ අතර, දින දහනවයකට පසු ඔහු විසින් ඇයව මරාදමන ලදී.
IXවන ටොලමිගේ නාමය මගින් ඔහුගේ මහා පූර්වජයා වූ ටොලමි I සෝටර් සිහි ගන්වයි. පැරණි මූලාශ්රවල සහ ජර්මන් ඉතිහාසඥ හස් විසින් සම්පාදනය කළ ග්‍රන්ථවල ඔහුව VIIIවන ටොලමි ලෙස අංකනය කොට ඇත.
පෙළපත
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
බාහිර සබැඳි
- ටොලමි සෝටර් IIට LacusCurtiusහි ඇති ගිණුම (ඊ. ආර්. බෙවන්ගේ House of Ptolemy ග්‍රන්ථයේ පරිච්ඡේදය XI; 1923)
- ටොලමි IX ලැතිරස් සඳහා මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ ඇති සඳහන
- තීබ්ස්හි ටොලමි IX (සෝටර්) 2012-07-31 at the Wayback Machine රොබට් රිට්නර් විසිනි
ටොලමි IX ලැතිරොස් උපත: ක්‍රි.පූ. 143 – 142 පමණ මරණය: ක්‍රි.පූ. 81 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි VIII | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 116-110 ක්ලියෝපැට්රා III සහ ක්ලියෝපැට්රා IV සමග | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා III සහ ටොලමි X |
පූර්වප්‍රාප්තිකයා ක්ලියෝපැට්රා III සහ ටොලමි X | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 110-109 ක්ලියෝපැට්රා III සමග | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා III සහ ටොලමි X |
පූර්වප්‍රාප්තිකයා බෙරෙනිස් III සහ ටොලමි X | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 88-81 | අනුප්‍රාප්තික බෙරෙනිස් III |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට ලම IX ස ටර II න තහ ත ල ත ර ස ග ර ක Ptolemaῖos Swthr La8yros Ptolemaĩos Sōtḗr Lathuros යන ව න හ ඳ න ව න න ක ර ප 116 110 ක ර ප 109 107 සහ ක ර ප 88 81 ල ස ත වරක ප ලනය ග න ග ය ක න ක ඔහ ස ය ස ය ස හ ය ර ව ට ලම X ඇල ක ස න ඩර සමග ම ර ව න ම ර වට ප ලනය ග න ග ස ඇත ට ලම IX ල ත ර ස ඊජ ප ත ව ට ලම ය න ර ජව ශය ප ර ව බ ස ටන ලල ත කල ක ත ක ග රය තබ ඇත IXවන ට ලම ග ප රත ම හ සක ට ලම ය න රජප ර වප ර ප ත කය ට ලම VIII ෆ ස කන සහ ඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර අන ප ර ප ත කය ඊජ ප ත ව IIIවන බ ර න ස උපතක ර ප 143 142 පමණමරණයක ර ප 81භ ර ය වන ඊජ ප ත ව IVවන ක ල ය ප ට ර දර වන ට ලම XII IVවන ක ල ය ප ට ර ට ද ව IIIවන බ ර න ස ක ල ය ප ට ර ස ල න Iට ද ව සම ප ර ණ න මයට ලම IX ස ටර IIර ජව ශයට ලමය කප ය ට ලම VIII ෆ ස කන මවඊජ ප ත ව IIIවන ක ල ය ප ට ර පළම ව ඔහ ග මව ව IIIවන ක ල ය ප ට ර ව ස න ඔහ ව ස ය සහ අන ර ජ පදව යට පත කරග න මට ත රණය කරන ලද ඔහ ග ප ය ව VIIIවන ට ලම ග ආශ ව ව ය ඇය ඇග ප ත රයක සමග හව ල ප ලනයක ග න යන ද ක මටය ඇල ක ස න ඩ ර ය න වන ව ස න ඔහ ව ත ර ග න මට ඇයට බලකරන ලද ඔහ ස ය ස ය ර ය ව IVවන ක ල ය ප ට ර සමග ව ව හ ව නම ත ඔහ ග මව ව ස න ඇයව ඉවත ක ට ඔහ ග බ ලම ස හ ය ර ය ව එම තනත රට පත කරන ලද පස ව ඇය ව ස න ඔහ තමන ව මර ද ම මට උත ස හ ගන න ය ය ච දන නගම න ස ර ථකව IXවන ට ලම ව ස හස න න න රපන ලද අනත ර ව ඇය ස ය ප ර යතම ප ත රය ව ඇල ක ස න ඩර ස ය සහ අන ර ජ පදව යට පත කළ ය නම ත පස ව Xවන ට ලම සමග ප ලනය ග නය ම අස ර බව ඇයට ව ටහ ණ අනත ර ව ඇය ව ස න න වත IXවන ට ලම ස හස නට පත කළ ය නම ත මඳ කල ක න Xවන ට ලම ඇයව මර දම ස හස න ප හ ර ගත ත ය පස කල ක ඔහ ව ද සටන බ ම ක ද මර ද ම ණ අනත ර ව IXවන ට ලම ස ය මරණය ත ක ම ර ජ ය ප ලනය ග නග ය ය ඊජ ප ත ප ර ව ට ලම IX ස ටර IIග ර ද චත ර ඩ ර ම ක ස යක ක ර ප 109IXවන ට ලම ග ශ ල ස තම භය ක ටසක ක ර ප 115 වල න ඔහ ග ද යණ ය ව IIIවන බ ර න ස ඔහ ග මරණ න පස ස හස නට පත ව අතර ඇය ව ස න වසරක පමණ ක ලයක ර ජ ය ප ලනය ග න යන ලද ඇයට ඇග ස ළ ප ත රය ව ඇල ක ස න ඩර සමග ව ව හ ව මට ස ද ව ය ඇල ක ස න ඩර ට ලම XI ඇල ක ස න ඩර II යන න මය න ර ජ ය ප ලනය කළ අතර ද න දහනවයකට පස ඔහ ව ස න ඇයව මර දමන ලද IXවන ට ලම ග න මය මග න ඔහ ග මහ ප ර වජය ව ට ලම I ස ටර ස හ ගන වය ප රණ ම ල ශ රවල සහ ජර මන ඉත හ සඥ හස ව ස න සම ප දනය කළ ග රන ථවල ඔහ ව VIIIවන ට ලම ල ස අ කනය ක ට ඇත ප ළපතසටහන ට ලම වර න අ කනය ක ර ම න තන සම ම ත යක ග ර කවර න ඔව න ව න කර ද ක ව ය ව ර ද න මය පටබ ඳ න මය ආධ රය න ම හ දක ව ඇත අ කය වර තම න එකඟත වය අන ව ය ද ණක නම ත දහනවවන ස යවස ද පස ක ල න ට ලම වර න ර ජ ය කරන අය ර න ග ණ ය ය ත බවට ව දව ව ද ඇත ව ය ප රණ ම ල ශ රවල අ කය එකක අඩ ව න හ ව ඩ ය න දක ව ඇත හ ය න ද න ලද ට ලම වරයක හඳ න ග න මට භ ව ත කළ හ ක ව ශ වසන යම ආක රය ව ර දය ආශ රය කර ග න මය බ හ ර සබ ඳ ට ලම IX ල ත ර ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ට ලම ස ටර IIට LacusCurtiusහ ඇත ග ණ ම ඊ ආර බ වන ග House of Ptolemy ග රන ථය පර ච ඡ දය XI 1923 ට ලම IX ල ත රස සඳහ ම හ ලන එච ස ම ත ග ඓත හ ස ක ප රභව ග රන ථය ඇත සඳහන ත බ ස හ ට ලම IX ස ටර 2012 07 31 at the Wayback Machine ර බට ර ට නර ව ස න ට ලම IX ල ත ර ස ට ලම ය න ර ජව ශයඋපත ක ර ප 143 142 පමණ මරණය ක ර ප 81ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ට ලම VIII ඊජ ප ත ව ප ර ව ක ර ප 116 110 ක ල ය ප ට ර III සහ ක ල ය ප ට ර IV සමග අන ප ර ප ත ක ක ල ය ප ට ර III සහ ට ලම Xප ර වප ර ප ත කය ක ල ය ප ට ර III සහ ට ලම X ඊජ ප ත ව ප ර ව ක ර ප 110 109 ක ල ය ප ට ර III සමග අන ප ර ප ත ක ක ල ය ප ට ර III සහ ට ලම Xප ර වප ර ප ත කය බ ර න ස III සහ ට ලම X ඊජ ප ත ව ප ර ව ක ර ප 88 81 අන ප ර ප ත ක බ ර න ස III