ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB), යනු ශ්‍රී ලංකා ඇති ආණ්ඩුවට අයත් ඉතිරිකිරීමේ බැංකුවකි. එය 1971 වර්ෂයේදී අංක.30 ජාතික ඉතිරි කිරීම් බැංකු පනත යටතේ ලංකාව තුල සංසථාපිත කරන ලදී. එසේම 1988 වසරේදී අංක.30 බැංකුකරණ පනත යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, අවසරලත් විශේෂඥ බැංකුවක් බවට පත් විය. බැංකුව සතුව දිවයින පුරා ශාඛාවන් 255 ක් පමණ පවතියි. ශ්‍රී ලංකා තැපෑලට අයත් තැපැල් කාර්යාල 643 ක් හා උප තැපැල් කාර්යාල 34012 පමණ ප්‍රමාණයක් සම්බන්ධ කරමින්, තැපැල් බැංකු සේවාවක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාවට නංවා තිබෙයි.
රාජ්‍ය සංස්ථා | |
ස්ථාපිතය | ක්‍රි.ව. 1971 |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
සේවා සරිය | ශ්‍රී ලංකාව |
මූල්‍යමය | |
බැංකු, මූල්‍යමය සහ සම්බන්ධිත සේවා | |
වෙබ්අඩවිය | nsb.lk |
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, http://www.nsb.lk/Why_bank_with_us.php, ප්‍රතිෂ්ඨාපනය 2014-09-18
බාහිර සබැඳි
- වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ත ක ඉත ර ක ර ම බ ක ව NSB යන ශ ර ල ක ඇත ආණ ඩ වට අයත ඉත ර ක ර ම බ ක වක එය 1971 වර ෂය ද අ ක 30 ජ ත ක ඉත ර ක ර ම බ ක පනත යටත ල ක ව ත ල ස සථ ප ත කරන ලද එස ම 1988 වසර ද අ ක 30 බ ක කරණ පනත යටත ජ ත ක ඉත ර ක ර ම බ ක ව අවසරලත ව ශ ෂඥ බ ක වක බවට පත ව ය බ ක ව සත ව ද වය න ප ර ශ ඛ වන 255 ක පමණ පවත ය ශ ර ල ක ත ප ලට අයත ත ප ල ක ර ය ල 643 ක හ උප ත ප ල ක ර ය ල 34012 පමණ ප රම ණයක සම බන ධ කරම න ත ප ල බ ක ස ව වක ද ජ ත ක ඉත ර ක ර ම බ ක ව ව ස න ක ර ය වට න ව ත බ ය ජ ත ක ඉත ර ක ර ම බ ක ව National Savings Bankර ජ ය ස ස ථ ස ථ ප තයක ර ව 1971ම ලස ථ නයක ළඹ ශ ර ල ක වස ව සර යශ ර ල ක වම ල යමයබ ක ම ල යමය සහ සම බන ධ ත ස ව ව බ අඩව යnsb lkආශ ර තස රක ෂ ත ප ටපත http www nsb lk Why bank with us php ප රත ෂ ඨ පනය 2014 09 18 බ හ ර සබ ඳ ව බ අඩව ය