ජ්වාලාමාලිනී (සංස්කෘත: ज्वालामालिनी,කන්නඩ: ಜ್ವಾಲಾಮಾಲಿನೀ) යනුවෙන් හැඳින්වෙන්නේ ජෛන ආගමේ ශ්‍රී ගේ යක්ෂණිය (ආරක්ෂක ආත්මය) යි. ඇය මුල්කාලීන මධ්‍යතන යුගයේ කර්ණාටකයේ වඩාත්ම පුළුල් ලෙස වන්දනාවට ලක්වූ යක්ෂණියන් අතුරින් අයෙකි.
ජ්වාලාමාලිනී | |
---|---|
වේ ජ්වාලාමාලිනී | |
අනුබැඳිය | |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | විජය හෝ ශ්‍යාම |
නිරුක්තිය සහ සම්භවය
ජ්වාලා යනු ගිනි ජාලාව යන්නයි. මාලිනී යනු මාලය දරාසිටින්නිය යන්නයි. විවිධ පුරාණ ග්රන්ථ තුළ ඇය දක්නට ලැබෙන අතර ඇය ශිව සමගත්, සහ ඇය ශක්ති දෙවඟන සමගත් සම්බන්ධව දක්වා ඇත.
ජෛන පුරාණෝක්තිවේදය තුළ
ජෛන සාහිත්‍යය තුළ ඇයව වහ්නි දේවී හෙවත් අග්නි දේවතාවිය ලෙස සලකා ඇත. ඇගේ ප්‍රතිමා ස්වරූපවල ඇගේ හිසෙන් පැනනගින ගිනි දලු දක්වා ඇත. ඇය ගිනි දළුවලින් හිස සරසා සිටිනු විස්තර කෙරේ.
ජ්වාලාමාලිනී වන්දනය
මෙම දේවතාවිය අනුබැඳියා පවතියි. සාහිත්‍යය අනුව ජ්වාලිනී කල්ප ලෙස ඇයව වන්දනය ආරම්භ කළේ ද්‍රවිඩ ගණ නම් නිකායේ තන්ත්‍රික ආචාර්යවරයකු විසිනි. පුරාවෘත්තයේ සඳහන් වන්නේ මෙම දේවතාවිය විසින්ම තමන් පිළිබඳ තොරතුරු ගොනුකරන ලෙස හෙලාචාර්යට පැවසූ බවකි. අභිලේඛන අනුව එකල ඇය වෙනුවෙන් චාරිත්‍ර රැසක් ඉටුකෙරුණු බැව් පෙනේ.
දේවාලය
සියලුම ජෛනයන් සඳහා පූජනීය ස්ථානයක් වන ඇය වෙනුවෙන් කැපකළ පිහිටියේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රදේශයේ ය.
හෙලාචාර්ය විසින් සිය ක්‍රමය තේරුම් කරදුන් මලය හේමග්රාම ප්‍රදේශය වර්තමාන කර්ණාටක ප්‍රාන්තයේ හි මලෙයූර් යැයි විශ්වාස කෙරේ. ක්‍රි.ව. 909ට අයත් අභිලෙඛනයක් අනුව මෙම ප්‍රදේශය ද ජෛනයන්ට පූජනීය ස්ථානයකි. මෙම අභිලේඛනයෙහි ජෛන දේවාලයකට කළ ප්‍රදානයන් පිළිබඳව ද සඳහන් වේ.
මේවාත් බලන්න
බාහිර සබැඳි
- ජෛන තීර්ථයෝ 2012-09-29 at the Wayback Machine
- ජෛන තීර්ථ - ශ්‍රී සිංහනාගාද්දේ ජ්වාලාමාලිනී
උද්ධෘත සහ ආශ්‍රේයයන්
- Singh, Nagendra (2001). Encyclopaedia of Jainism, Volume 1. Anmol Publications PVT. LTD. pp. 8330 pages. ISBN .
- Jain Tirthas, http://www.jainteerth.com/teerth/Simhangadde.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-10-06
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ව ල ම ල න ස ස ක ත ज व ल म ल न කන නඩ ಜ ವ ಲ ಮ ಲ ನ යන ව න හ ඳ න ව න න ජ න ආගම ශ ර ග යක ෂණ ය ආරක ෂක ආත මය ය ඇය ම ල ක ල න මධ යතන ය ගය කර ණ ටකය වඩ ත ම ප ළ ල ල ස වන දන වට ලක ව යක ෂණ යන අත ර න අය ක ජ ව ල ම ල න ව ජ ව ල ම ල න අන බ ඳ යප ද ගල ක ත රත ර වල ලභය ව ජය හ ශ ය මන ර ක ත ය සහ සම භවයජ ව ල යන ග න ජ ල ව යන නය ම ල න යන ම ලය දර ස ට න න ය යන නය ව ව ධ ප ර ණ ග රන ථ ත ළ ඇය දක නට ල බ න අතර ඇය ශ ව සමගත සහ ඇය ශක ත ද වඟන සමගත සම බන ධව දක ව ඇත ජ න ප ර ණ ක ත ව දය ත ළ ජ න ස හ ත යය ත ළ ඇයව වහ න ද ව හ වත අග න ද වත ව ය ල ස සලක ඇත ඇ ග ප රත ම ස වර පවල ඇග හ ස න ප නනග න ග න දල දක ව ඇත ඇය ග න දළ වල න හ ස සරස ස ට න ව ස තර ක ර ජ ව ල ම ල න වන දනයම ම ද වත ව ය අන බ ඳ ය පවත ය ස හ ත යය අන ව ජ ව ල න කල ප ල ස ඇයව වන දනය ආරම භ කළ ද රව ඩ ගණ නම න ක ය තන ත ර ක ආච ර යවරයක ව ස න ප ර ව ත තය සඳහන වන න ම ම ද වත ව ය ව ස න ම තමන ප ළ බඳ ත රත ර ග න කරන ල ස හ ල ච ර යට ප වස බවක අභ ල ඛන අන ව එකල ඇය ව න ව න ච ර ත ර ර සක ඉට ක ර ණ බ ව ප න ද ව ලයස යල ම ජ නයන සඳහ ප ජන ය ස ථ නයක වන ඇය ව න ව න ක පකළ ප හ ට ය ඉන ද ය ව කර ණ ටක ප ර න තය ප රද ශය ය හ ල ච ර ය ව ස න ස ය ක රමය ත ර ම කරද න මලය හ මග ර ම ප රද ශය වර තම න කර ණ ටක ප ර න තය හ මල ය ර ය ය ව ශ ව ස ක ර ක ර ව 909ට අයත අභ ල ඛනයක අන ව ම ම ප රද ශය ද ජ නයන ට ප ජන ය ස ථ නයක ම ම අභ ල ඛනය හ ජ න ද ව ලයකට කළ ප රද නයන ප ළ බඳව ද සඳහන ව ම ව ත බලන නබ හ ර සබ ඳ ජ න ත ර ථය 2012 09 29 at the Wayback Machine ජ න ත ර ථ ශ ර ස හන ග ද ද ජ ව ල ම ල න උද ධ ත සහ ආශ ර යයන Singh Nagendra 2001 Encyclopaedia of Jainism Volume 1 Anmol Publications PVT LTD pp 8330 pages ISBN 9788126106912 Jain Tirthas http www jainteerth com teerth Simhangadde asp ප රත ෂ ඨ පනය 2017 10 06