ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර සහෝදරයා ය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණ மக்கள் விடுதலை முன்னணி People's Liberation Front (JVP) | |
---|---|
නායකයා | අනුර කුමාර දිසානායක |
මහ-ලේකම් | ටිල්වින් සිල්වා |
ආරම්භක | රෝහණ විජේවීර |
ආරම්භය | මැයි 14, 1965 |
බිඳීම | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය |
මූලස්ථානය | 464/20 පන්නිපිටිය පාර , පැලවත්ත , බත්තරමුල්ල , ශ්‍රි ලංකාව |
පුවත්පත | නියමුවා, සීනුව, Sensakhti/Red Power |
සිසු පාර්ශවය | සමාජවාදී ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | සමාජවාදී තරුණ සංගමය |
සමසමාජවාදය | |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 3 / 225 |
ශ්‍රී ලංකාවේ පළාත් සභා | 15 / 455 |
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන | 436 / 8,356 |
මැතිවරණ ලාංඡනය | |
සීනුව | |
වෙබ් අඩවිය | |
jvpsrilanka.com | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
ජ.වි.පෙ. ආරම්භය
නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේ ගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවේශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් "සිරිමාවෝ බණ්ඩාරණායකගේ ජනප්‍රියත්වය පහල දැමීමට, ජේ.ආර්. ජයවර්ධ නගේ සහාය වෙනුවෙන්, සමගි පෙරමුණට පහර දීමට තරුණයන් බිලී බා ගැනීම සඳහා ඇටවූ CIA කෙමනක් " ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දී CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
71 කැරැල්ල
1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
1976-83 දක්වා කාලවකවානුව
1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
==1983 සිට 1994 දක්වා
1983 කුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. එහිදී තරුණයන් දහස් ගණනක් අාණ්ඩුෙව් අතින් මියයයි. එ් අතර වියතුන්, ජනමාධ්‍යවේදීන්, පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ප්‍රාදේශීය දේශපාකයන් අයත් වෙයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතුරුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇතිවීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි. 45678912
2005 ජනාධිපතිවරණයේ සිට 2010 දක්වා
1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. උතුර-නැගෙනහිර පළාත් වෙන් කිරීම, කුප්‍රකට 'පීටොම්ස්‍්' ගිවිසුම හකුලා ගැනීම සඳහා ජවිපෙ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අගනා මෙහෙයක් කළ අතර එවක යුධහමුදාපති ජනරාල් සරන් ෆොන්සේකා මහතාට තම භටයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවැසි පසුබිම ජවිපෙ විසින් දකුනේ ජනමතය සැකසීම මගින් පාදා දෙන ලදී. තවද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පළාත් මැතිවරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
2010 ජනාධිපතිවරණය
2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ ඇතුලු විපක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව හිටපු යුධ හමුදාපති ( එවකට )ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් පිහිටවූ "ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය" නම් පක්ෂයට ජ.වි.පෙ සහය පල කල අතර පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ශයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පලකල අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය. ඒ වන විට ජනතා ජ.වි.පෙ තුල සිටි සමහර පිරිස් පසු කාලයකදී ප්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර (2004 වසරේදී)එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීම හරහා ජ.වි.පෙ තම පන්ති සටන අත්හැර පන්ති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185ක් (40.15%) පමණක් වන අතර ඡන්ද 6,015,934ක් (57.88%) ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නැවටත් වතාවක් ජනපති ධූරයට පත් විය. මැතිවරණය දූශිත බව ජ.වි.පෙ ඇතුලු විපක්ෂ කණ්ඩායම් චෝදනා කලද ඒ පිලිබඳව වූ පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු කරගත නොහැකි විය. පසුකාලීනව ෆොන්සේකා මහතාට මුහුණ පෑමට සිදුවූ දේශපාලන පලිගැනීම් ජ.වි.පෙ විසින් හෙලා දුටු නමුත් ඉදිරියේදී පක්ෂයක් ලෙස තනිව තම දේශපාලන ගමන සිදු කිරීමට තීරණය කරන ලදී.
මෙම වෙබ් අඩවි බලන්න
- ජනතා විමුක්ති පෙරමුණ
- රෝහණ විජේවීර
- ජනරාල් සරත් ෆොන්සේකා
- නිළ වෙබ් අඩවිය 2011-02-07 at the Wayback Machine
- නිව් ක්ලෝත්ස් ඔෆ් ජේ.වී.පී - ද සන්ඩේ ලීඩර් 2017-02-08 at the Wayback Machine
ආශ්රිත ග්රන්ථ
- 71 කැරැල්ල - වික්ටර් අයිවන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජනත ව ම ක ත ප රම ණ ල ක ය ද ශප ලන ක ෂ ත රය ත ළ ස ව ශ ෂ සටහන ත බ පක ෂයක 1965 ම ය මස 14 වන ව සක ප හ ද න ග ල ල අක ම මන ද පක ෂය ආරම භ ක ර ම ස කච ඡ ව පවත වන ලද පක ෂය න ර ම ත ව ය ර හණ ව ජ ව ර සහ දරය ය අක ම මන ස කච ඡ ව සඳහ හත ද න ක සහභ ග ව ය ජව ප ආරම භ ක ර ම අරම ණ ව ය ල ක ව න ර ධන පන ත යට ර ජ යබලය ද න ග න මටය ජව ප බ හ ව ම සදහ බලප න ලද හ ත න ව ය ප රණ වම ව ය ප රය සමසම ජ හ ක ම ය න ස ට පක ෂ ආණ ඩ ව සමග එකත ව ම ච න ස ව යට මතභ දය ර හණ ව ජ ව රග ම ද හත ව මද ම සඳහ බලප න ලද ම ක ල ස ම ව ත ළ ල ක ක ම ය න ස ට පක ෂය ච න ප ල හ ර ස ය න ප ල වශය න ද කට බ ද ත බ න අතර ර හණ ව ජ ව ර මහත ච න ප ල මතය ප ළ ගන ම න එය න ව රද ව ක ර ය ත මක ක ර මට උත ස හ කරන ලද ජනත ව ම ක ත ප රම ණ மக கள வ ட தல ம ன னண People s Liberation Front JVP න යකය අන ර ක ම ර ද ස න යකමහ ල කම ට ල ව න ස ල ව ආරම භකර හණ ව ජ ව රආරම භයම ය 14 1965 1965 05 14 බ ඳ මශ ර ල ක ව ක ම ය න ස ට පක ෂයම ලස ථ නය464 20 පන න ප ට ය ප ර ප ලවත ත බත තරම ල ල ශ ර ල ක වප වත පතන යම ව ස න ව Sensakhti Red Powerස ස ප ර ශවයසම ජව ද ශ ෂ ය ස ගමයතර ණ ප ර ශවයසම ජව ද තර ණ ස ගමයසමසම ජව දයශ ර ල ක ව ප ර ල ම න ත ව3 225ශ ර ල ක ව පළ ත සභ 15 455ශ ර ල ක ව පළ ත ප ලන ආයතන436 8 356ම ත වරණ ල ඡනයස න වව බ අඩව යjvpsrilanka com country adj ද ශප ලනය country adj ද ශප ලන පක ෂ ල ය ස ත ව ද ශප ලන පක ෂ country adj ම ත වරණ ම ත වරණ ජ ව ප ආරම භය ජනත ව ම ක ත ප රම ණ ම ය ජනර ල යකද ජනත ව ම ක ත ප රම ණ පක ෂය න ර ම ත ර හණ ව ජ ව ර මහත නම ත එය අස ර ථක ව ය 1967 ක ය බ න ව ප ලවව ද ච ග ව ර ග මරණ න පස ක ය බ න ආදර ශය ජව ප ට බලප න ලද අතර ස ප රකට පන ත පහ අරබම න ඉන අනත ර ව ද ශප ලන ක ෂ ත රයට ප රව ශ ව ය 1969 ද ඇත ත පත රය ව ස න ස ර ම ව බණ ඩ රණ යකග ජනප ර යත වය පහල ද ම මට ජ ආර ජයවර ධ නග සහ ය ව න ව න සමග ප රම ණට පහර ද මට තර ණයන බ ල බ ග න ම සඳහ ඇටව CIA ක මනක ල ස ජව ප හද න ව ද න ලද ම තත ත වය ත ළ 1970 ම ය 12 වන ද ර හණ ව ජ ව ර මහත අත අඩ ග වට ගන න ලද නම ත පස ව ඔහ න දහස කරන ල ස ඉල ල ද වය න ප ර ප ස ටර ව ය ප රයක ග න යන ලද අතර 1970 ජ ල 09 න දහස කර ඇත 1970 ජ ල 14 ද න ව ද ය දය ව ශ ව ව ද ය ලය ද CIA ක රය නම ද ශණය පවත ව ඇත 1970 අග ස ත 10 ම ගල ර ළ ය ක ළඹ හය ඩ ප ට ය ද පවත වය ම වනව ට ජව ප ප රච රක කටය ත සඳහ පත ර ක හ පයක ම ද රණයකර ත බ ණ රත ල ක රත බලය ජනත ව ම ක ත ද ශප ර ම රත ක ක ල යන පත රය 71 ක ර ල ල1970 අගවන ව ට සමග ප රම ණ ආණ ඩ ව ජව ප ක ර හ ව ශ ෂ අවධ නයක න ස ට න අතර 1970 අග ස ත 09 ද න සමග ප රම ණ ආණ ඩ ව ල කම වර ත ද න ජව ප මර දනය ක ර ම සදහ ජනත සහ ය පතන ලද 1970 අග ස ත 12 ආරක ෂක ල කම රත නව ල මහත ව ස න ව ශ ෂ ප රක ශයක කරම න ච ව ය ප ර ආණ ඩ ව අ ක එක සත ර බවත එය ම ල න ප ට ද ම ය ය ත බවත ප රක ශ කරය 1971ම ර ත 06 වන ද න ඒවන ව ටත ජව ප න ව න ව ස ට ධර මස කර කණ ඩ යම ව ස න ඇමර ක න ත න පත ක ර ය ලයට පහරද න ලද ම සමග ආණ ඩ ව හද ස න ත ය පනවන ලද 1971 ම ර ත 13 ර හණ ව ජ ව ර හ ක ල ස න න යක අම ප ර ද අත අඩ ග වට ග න ය පනය රදවන ලද ම තත ත වය ත ළ ඒ වන ව ට ඉද ර ප ළ න යකයක ව ස ට ප ඩ අත ල හ වත ව ක ටර අය වන ක ර ල ලට ස ද නම ව ය 1971 අප ර ල 12 වන ද න ව ද ය දය ව ශ ව ව ද ය ලය ස ඝ ර මය ද පහරද ම සදහ ස කච ඡ වක පවත වන ලද ප රථමය න ත රණයකර ත බ න අප ර ල 05 අළ යම පහර ද මටය නම ත පස ව එම ත රණය ව නස කරම න ර ත ර පහරද මට ත රණය ක ර ණ ම පන ව ඩය ම නර ගල ද ස ත ර ක කයට අද ලව ව නස ක ර මට න හ ක ව ය පණ ව ඩය ම නර ගල ද ස ත ර ක කයට අද ලව ව නස ක ර මට න හ ක ව ම න ස ව ල ලව ය ප ල ස යට පහරද ම අප ර ල 05 අල යම ස ද ව ය එන ස ක ර ල ල අස ර ථව මට එය හ ත ව ණ එහ ද ප ල ස ස ථ න 92 කට පහරද න අතර 57 කට අල භහ න ස ද ව ය තර ණ තර ණ යන දස දහසක ද න මරණයට පත ව අතර 20 000 ක පමණ ස රගත ක ර ණ ස කකර වන ට දඩ වම ක ර මට ව ශ ෂ න ත යක යටත ආණ ඩ ව ක ම සමක පත කරන ලද එය අපර ධ ව න ශ චය ක ම ෂන සභ ව ල ස හඳ න වන ලද ක ම සන සභ ව මග න පක ෂ න යකයන ට දඩ වම පනවන ලද එය න අනත ර ව ස රග දර ස ට පක ෂය ග ඩන ග මට කටය ත කරන ලද 1976 83 දක ව ක ලවකව න ව1976 හද ස න ත ය ඉවත ක ර මත සමග පක ෂය න ත ය න ක ල ව ය න දහස ව උපත ස ස ගමන යක පක ෂය ව ඩකටය ත ආරම භ කරන ලද න යම ව ප වත පත ආරම භ කරම න න වතත ප රච රක ර ල ආරම භ කරන ලද 77 ම ත වරණය ද ආසන 4 කට ඉද ර පත ව ත ගල ල බටහ ර අන ර ධප රය හ ර ව පත න හ හක මන යන ආසන වලට ස න ව ලක ණ න ඉද ර පත ව ය 1977 ද අපර ධ ව න ශ චය ක ම සන සභ ව අහ ස ව මත සමඟ ර හණ ව ජ ව ර න දහස ව ය 78 පළම සම ළ ව ඉන පස පවත වන ලද අනත ර ව 1978 නගර සභ ම ත වරණය සඳහ ස ව ධ නව තරග කර ඇත 1981 ද ද ස ත ර ක සභ ඡන දය න න ය ජ තයන 13 ක පත ව ඇත 1982 ජන ධ පත වරණය සඳහ ර හණ ව ජ ව ර මහත ඉද ර පත ව ලක ෂ ත නකට ආසන න ඡන ද ප රම ණයක ලබ ග න ඇත 1983 ස ට 1994 දක ව 1983 ක ප රස ද ධ කළ ජ ල ය ඇත ව ය 1983 ජ ල 30 වනද ජ ආර ජයවර ධන රජය ජව ප තහනම කරය තහනම ඉවත කර ග න ම සඳහ කටය ත කළද එය ස ර ථක න ව ඉන ද ල ක ග ව ස මත සමග ඉන ද යන හම ද ව ප ම ණ ම න ස ද ශප ර ම සන නද ධ අරගලයක ඇරබ ය ම වකව න ව ත ල ජව ප තමන ග ස ම ර ප රද ය ක ජනත ද න වත ක ර ම ත ල න ව ශ ල ප ර සක ම ම 13 වන ව යවස ථ ස ධශ නයට එර හ ව ප ලග ස ව මට සමත ව ම න ස එ ජ ප ආණ ඩ ව 13 වන ව යවස ථ ස ධශ නය ය ජන ක ර ය ත මක ක ර ම පස ක තබ ම ම අරගලය මර දනය ක ර ම අරඔය එහ ද තර ණයන දහස ගණනක අ ණ ඩ ව අත න ම යයය එ අතර ව යත න ජනම ධ යව ද න ප ස ල ස ස න ව ශ ව ව ද ය ල ස ස න හ ප ර ද ශ ය ද ශප කයන අයත ව ය ක ස හ අවස නය බලය ස ට එ ජ ප ආණ ඩ ව ව ස න ම ම අරගලය මර දනය කරය ර හණ ව ජ ව ර උපත ස ස ගමන යක ඇත ළ න යකය න මරණයට පත ව ය ප ර සක ව ද ශ ගතව ය දස දහස ගණනක ස රගත ව මට ස ද ව ය ඉත ව ශ ල ද පල හ න යක ස ද කල ම ම අරගලය මග න ලක ෂයකට ආසන න තර ණ තර ණ යන ඇත ළ බ හ ද න ක ග ජ ව ත අහ ම ව ය ද ශප ලන බලමණ ඩලය ත ළ මරණයට පත න ව ජ ව තය බ ර ගත ත ස මව ශ අමරස හ මහත පමණ 1994 ස ට 2005 ජන ධ පත වරණය දක ව 1994 ප ද ජන එක සත ප රම ණ බලය ල බ මත සමග ස රගතව ස ට බ හ ප ර සකට න දහස ල බ 1994 ම ත වරණයට ජනත ව ම ක ත ප රම ණ ල ස තරඟ ව ද මට ත රණය කරය මහ ම ත වරණය න හම බන ත ට ද ස ත ර ක කය න එක ආසනයක හ ම ව ය න හ ල ගලප පත ත මහත ප ර ල ම න ත වට පත ව ය ඉන අනත ර ව ඉද ර පත ව ම ත වරණ ත ළ 1997 පල ත ප ලන ආසන 101 ක ද න ගන න අතර 1998 පල ත සභ ආසන 25 ක ද නය 2000 මහ ම ත වරණය න ආසන 10 ක ද න ගන න අතර 2001 ද එය 16 දක ව වර ධනය කර ග න මට සමත ව ය උත ර න ග නහ ර අර බ දය සම බන ධය න ද ර මතය හ ත ව න ශ ර ල ක න දහස පක ෂය සමග එක ව 2004 වර ෂය ද සන ධ නය ග ඩනගම න එජ පය පර ජය කරය 2004 මහම ත වරණය න මන ත ර ද ර 39 ක ද න ග න මට සමත ව ය ස න ම ව යවසනය ඇත ව ම ත ළ චන ද ර ක බණ ඩ රන යක රජය L T T E ස ව ධ නය සමඟ ස න ම සහන මණ ඩල ග ව ස මට අත සන ක ර මට ස ද නම ව මත සමඟ සන ධ නය න ඉවත ව ය අධ කරණය හම වට ග ස ස න ම සහන මණ ඩලය අවල ග ක ර මට සමත ව ය නම ත 2005 ජන ධ පත වරණය ද මහ න ද ර ජපක ෂ මහත බලයට පත ක ර ම සඳහ ව ශ ල ව ඩක ටසක ඉට කරය 456789122005 ජන ධ පත වරණය ස ට 2010 දක ව 1994 වර ෂය න පස ජව ප ද ග න ද ගටම ප න ස ට ය උත ර න ග නහ ර ප රශ නය සම බන ධය න ද ඩ ස ථ වරයක ඒක ය රටක හ ත රස තව දය ය ධමය වශය න පර ජය කළ හ ක ය යන න ප රක ශ කරන ලද එවකට ප වත ජනමතය අන ව එය වර තම න තත ත වය දක ව ව නස ක ර ම සඳහ ජව ප ම ද හත ව ම අම ත ව න ක ව ය ත න ත උත ර න ග නහ ර පළ ත ව න ක ර ම ක ප රකට ප ට ම ස ග ව ස ම හක ල ග න ම සඳහ ජව ප ව ස න ගත න ත මය ක ර ය ම ර ග සඳහ එවකට අගව න ස ර සරත එන ස ල ව මහත අගන ම හ යක කළ අතර එවක ය ධහම ද පත ජනර ල සරන ෆ න ස ක මහත ට තම භටයන ස ර ථකව ම හ යව ම සඳහ අව ස පස බ ම ජව ප ව ස න දක න ජනමතය ස කස ම මග න ප ද ද න ලද තවද මහ න ද ර ජපක ෂ මහත බලයට පත ව ත රස තව දය ය ධමය වශය න පර ජයට පත ක ර ම සඳහ කටය ත කළ ය ම අතරත ර ජව ප අභ යන තර අර බ දය ප න න ග ණ ඉත ත රණ ත මක සන ධ ස ථ නයක ව ය ව මල ව රව ශ මහත ඇත ළ ප ර ල ම න ත මන ත ර වර න 11 ද න ක පක ෂය හ රග ස ජ ත ක න දහස ප රම ණ ප හ ට ව මය ම තත ත වය ත ළ පස ග ය වයඹ මධ යම හ සඹරගම පළ ත ම ත වරණ වල න ස ලක ය ය ත ප රම ණයක ඡන ද අහ ම ව මක ස ද ව ත බ ක ස ව තත ව මල ව රව ශ ස ධකය හ රය ම ප ළ බඳ ජව ප ඉත න හඬ ප ළ වතක අන ගමනය කරන බවක ප න 2010 ජන ධ පත වරණය2010 ජන ධ පත වරණය ද තන ව පක ෂයක ල ස තරඟ ව ද ම ව න වට ව පක ෂය ප ද අප ක ෂකය ක ඉද ර පත ක ර මට ජ ව ප ඇත ල ව පක ෂය ත රණය කරන ලද ඒ අන ව හ ටප ය ධ හම ද පත එවකට ජ නර ල සරත ෆ න ස ක මහත ග න යකත වය න ප හ ටව ප රජ තන ත රව ද ජ ත ක සන ධ නය නම පක ෂයට ජ ව ප සහය පල කල අතර ප ද අප ක ෂකය ල ස සරත ෆ න ස ක මහත ඉද ර පත ව ය එක සත ජ ත ක පක ෂය ඇත ල ව පක ශය බ හ පක ෂ ම සන ධ නයට සහය පලකල අතර ජනත ව ම ක ත ප රම ණ එයට එක ව ම යම තරමකට ව ව ද ත මක ව ය ඒ වන ව ට ජනත ජ ව ප ත ල ස ට සමහර ප ර ස පස ක ලයකද ප රක ශ කල ප ද අප ක ෂකය ට සහය ද ම සහ ඊට ප ර 2004 වසර ද එක සත ජනත න දහස සන ධ නයට එක ව ම හරහ ජ ව ප තම පන ත සටන අත හ ර පන ත සහය ග ත වයකට එකඟ ව ඇත බවය ක ස ව තත ජන ධ පත වරණය ද ෆ න ස ක මහත ට ලබ ගත හ ක ව ය ඡන ද 4 173 185ක 40 15 පමණක වන අතර ඡන ද 6 015 934ක 57 88 ලබ ගත එක සත ජනත න දහස සන ධ නය අප ක ෂක මහ න ද ර ජපක ෂ න වටත වත වක ජනපත ධ රයට පත ව ය ම ත වරණය ද ශ ත බව ජ ව ප ඇත ල ව පක ෂ කණ ඩ යම ච දන කලද ඒ ප ල බඳව ව පර ක ෂණ වලද ච දන ඔප ප කරගත න හ ක ව ය පස ක ල නව ෆ න ස ක මහත ට ම හ ණ ප මට ස ද ව ද ශප ලන පල ග න ම ජ ව ප ව ස න හ ල ද ට නම ත ඉද ර ය ද පක ෂයක ල ස තන ව තම ද ශප ලන ගමන ස ද ක ර මට ත රණය කරන ලද ම ම ව බ අඩව බලන නජනත ව ම ක ත ප රම ණ ර හණ ව ජ ව ර ජනර ල සරත ෆ න ස ක න ළ ව බ අඩව ය 2011 02 07 at the Wayback Machine න ව ක ල ත ස ඔෆ ජ ව ප ද සන ඩ ල ඩර 2017 02 08 at the Wayback Machineආශ ර ත ග රන ථ71 ක ර ල ල ව ක ටර අය වන