2006 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ත්‍රිකුණාමලය ගම්මානයේදී සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කල අතර, එම ප්‍රහාරය ගෝමරන්කඩවල සමූලඝාතනය ලෙස හැඳින්වේ.
ගෝමරන්කඩවල සමූලඝාතනය Gomarankadawala massacre | |
---|---|
ස්ථානය | |
දිනය | 2006 අප්‍රියෙල් 23 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | වෙඩි තැබීම් |
ආයුධය(න්) | තුවක්කු |
මරණ | 6 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
2006 අප්‍රියෙල් 23 වන දින, කල්‍යාණපුර, ගෝමරන්කඩවල කුඹුරක එරුණු ට්‍රැක්ටරයක්, සකසා ගනිමින් සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු වෙතට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කොට පලා යන ලදී.
මරණයට පත්වූවන්
මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 4 දෙනෙකු ඇතුළුව, සිවිල් වැසියන් 6 දෙනෙකුට සිය ජීවිත අහිමි විය.
මිය ගිය පිරිස,
- එම්. ඩී. චමින්ද ප්‍රසන්න බණ්ඩාර (වයස 27, ග්‍රාමාරක්ෂකයෙක්)
- ඒ. අනුර ශාන්ත අබේසේන (වයස 19 , පාසල් සිසුවෙක්)
- ආර්. එරන්ද සඳරුවන් රූපසේන (වයස 15 , පාසල් සිසුවෙක් )
- ඩී. ලලිත් බණ්ඩාර දිසානායක (වයස 15 , පාසල් සිසුවෙක්)
- අජිත් කුමාර ආරියවංශ (වයස 19 , පාසල් සිසුවෙක්)
- ඩී. වසන්ත කුමාර ( වයස 24 , ගොවියෙක්)
මේවාද බලන්න
මූලාශ්‍ර
- Gunananda, A.T.M. "Gomarankadawala: “We need more security say villagers“ ", The Sunday Times, April 30, 2006.
වැඩිදුර කියවීම්
- "Kalyanapura, Gomarankadawala Massacre on 23 April 2006" 14 මාර්තු 2007 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2006 වර ෂය ද ද මළ ක ට ත රස ථව ද න ප ර සක ත ර ක ණ මලය ගම ම නය ද ස හල ස ව ල ව ස යන 6 ද න ක ට ව ඩ තබ ඝ තනය කල අතර එම ප රහ රය ග මරන කඩවල සම ලඝ තනය ල ස හ ඳ න ව ග මරන කඩවල සම ලඝ තනය Gomarankadawala massacreස ථ නයද නය2006 අප ර ය ල 23 UTC 5 30 ප රහ ර ම ද ල යව ඩ ත බ ම ආය ධය න ත වක ක මරණ6ස කක ර න අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව ම2006 අප ර ය ල 23 වන ද න කල ය ණප ර ග මරන කඩවල ක ඹ රක එර ණ ට ර ක ටරයක සකස ගන ම න ස ට ස හල ස ව ල ව ස යන 6 ද න ක ව තට කඩ ව ද ණ ද මළ ක ට ත රස ථව ද න ප ර සක ඔව න ව ත ව ඩ ප රහ ර එල ල කර ඝ තනය ක ට පල යන ලද මරණයට පත ව වන ම ම ප රහ රය න ප සල ස ස න 4 ද න ක ඇත ළ ව ස ව ල ව ස යන 6 ද න ක ට ස ය ජ ව ත අහ ම ව ය ම ය ග ය ප ර ස එම ඩ චම න ද ප රසන න බණ ඩ ර වයස 27 ග ර ම රක ෂකය ක ඒ අන ර ශ න ත අබ ස න වයස 19 ප සල ස ස ව ක ආර එරන ද සඳර වන ර පස න වයස 15 ප සල ස ස ව ක ඩ ලල ත බණ ඩ ර ද ස න යක වයස 15 ප සල ස ස ව ක අජ ත ක ම ර ආර යව ශ වයස 19 ප සල ස ස ව ක ඩ වසන ත ක ම ර වයස 24 ග ව ය ක ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රGunananda A T M Gomarankadawala We need more security say villagers The Sunday Times April 30 2006 ව ඩ ද ර ක යව ම Kalyanapura Gomarankadawala Massacre on 23 April 2006 14 ම ර ත 2007 at the Wayback Machine