ගිරුවා අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය අළුත්නුවර දැඩිමුණ්ඩ දේවාල භූමි පරිශ්‍රයේ ඉදිකොට තිබෙයි.
ගිරුවා අම්බලම | |
---|---|
![]() අලුත්නුවර ගිරුවා අම්බලම | |
සාමාන්‍ය තොරතුරු | |
තත්ත්වය | සංරක්ෂිත |
ගෘහනිර්මාණ ශෛලිය | අම්බලම |
පිහිටීම | අලුත්නුවර, කෑගල්ල |
රට | ශ්‍රී ලංකාව |
නාමකරණයන් |
ඉදිකිරීම
දෙවන පරාක්‍රමභාහු රජුගේ (ක්‍රි.ව. 1236-1276) අගමෙහෙසිය වූ සුනේත්රාදේවී බිසව විසින්, අලුත්නුවරට පැමිණෙන බැතිමතුන් සහ මහ මග ගමන්කරන්නන්ගේ පහසුව සැළසීම උදෙසා, මෙම අම්බලම ඉදිකල බව සඳහන් වෙයි.
අම්බලමෙහි වහල ගල් කණු 16ක් මත රඳවා තිබෙන අතර, එම කුළුණු පළමු බුවනෙකභාහු රජුගේ සමයට අයත් යැයි විශ්වාස කෙරේ
සංරක්ෂණය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, මෙම අම්බලම සංරක්ෂණය කිරීමට පියවර යොදා තිබෙයි.
මූලාශ්‍ර
- "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 162. 2 මැයි 1975.
- . ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ර ව අම බලම ශ ර ල ක ව ද කගත හ ක ඉප රණ අම බලම අත ර න එකක එය අළ ත න වර ද ඩ ම ණ ඩ ද ව ල භ ම පර ශ රය ඉද ක ට ත බ ය ග ර ව අම බලමඅල ත න වර ග ර ව අම බලමස ම න ය ත රත ර තත ත වයස රක ෂ තග හන ර ම ණ ශ ල යඅම බලමප හ ට මඅල ත න වර ක ගල ලරටශ ර ල ක වන මකරණයන ඉද ක ර මද වන පර ක රමභ හ රජ ග ක ර ව 1236 1276 අගම හ ස ය ව ස න ත ර ද ව බ සව ව ස න අල ත න වරට ප ම ණ න බ ත මත න සහ මහ මග ගමන කරන නන ග පහස ව ස ළස ම උද ස ම ම අම බලම ඉද කල බව සඳහන ව ය අම බලම හ වහල ගල කණ 16ක මත රඳව ත බ න අතර එම ක ළ ණ පළම බ වන කභ හ රජ ග සමයට අයත ය ය ව ශ ව ස ක ර ස රක ෂණයප ර ව ද ය ද ප ර තම න ත ව ව ස න ම ම අම බලම ස රක ෂණය ක ර මට ප යවර ය ද ත බ ය ම ල ශ ර Gazette ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 162 2 ම ය 1975 ල ක ද ප 15 ජනව ර 2012 2014 03 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 ම ය 2014