කෝප්රල් ගාමිණී කුලරත්න , (S/34553) ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සේවයකල සෙබලෙකි. ඔහු අලිමංකඩ ක්‍රියාන්විත රාජකාරියේදී මරණයට පත්විය.
කෝප්රල් ගාමිණී කුලරත්න † | |
---|---|
කෝප්රල් කුලරත්න අලිමංකඩදී, 1991 | |
වෙනත් නම් | හසලක වීරයා, හසලක ගාමිණී |
උපත | 1966 සැප්තැම්බර් 4 හසලක, ශ්‍රී ලංකාව |
මරණය | 1991 ජූලි 14 (වයස 26) අලිමංකඩ, ශ්‍රී ලංකාව |
පක්ෂපාතිත්වය | ශ්‍රී ලංකාව |
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේවය කළ වසර | 1987-1991 |
පදවිය | |
(S/34553) | |
රෙජිමේන්තුව | 6 වැනි බළ ඇණිය, |
සටන්/යුද්ධ | ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය |
ප්‍රදාන | |
Relations | එස්. ජී. බබානිස් (පියා) එස්. ජී. ජූලියට් (මව) |
ළමා කාලය
ගාමිණී කුලරත්න උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක දීය. සහෝදරයන් 4 දෙනකු හා සහෝදරියන් 1 අයෙකි. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගාමිණීට වයස 15දී පියා මියගොස් ඇත. ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
කෝප්රල් ගාමිණී 1987 අගෝස්තු 27 යුද හමුදා සේවයට එක් විය. අම්පාර හමුදා සටන් ක්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ.
මරණය
1991 ජුලි 10 වැනිදා රාත්‍රියේ 5000 කට අධික LTTE සටන්කරුවන් පිරිසක් සෙබලුන් 600 කින් සමන්විත අලිමංකඩ හමුදා කඳවුර වට කරන ලදි. සිංහ රෙජිමේන්තුවේ 6 වන බළ ඇණියට බැඳී සිටි ගාමිණි කුලරත්නට රෙජිමේන්තුවේ සෙසු සෙබලුන් සමග LTTE ප්‍රහාර ගැන සෝදිසියෙන් සිටීමට පැවරුණි.
රාත්‍රිය වනවිට LTTE ය විසින් ප්‍රහාර කිහිපයක්ම දියත් කරන ලදි. සිය ගණනක් සටන් කරුවන් කඳවුර වටකරන ලැබූ අතර එයින් ආරම්භ වූ සටන අතර මැදදී යුධ ටැංකියක පෙනුම ගත් සන්නාහ සන්නද්ධ බුල්ඩෝසරයක් කඳවුර දෙසට ඇදුනි.
මැෂින් තුවක්කුවකින් හා උන්ඩ විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වූ බුල්ඩෝසරය කඳවුරේ දකුණු දොරටුව දෙසට ගමන් කළේය. ලාන්ස් කෝප්රල් කුලරත්න ට පෙනී ගියේ අධික ලෙස සන්නාහ ව තිබූ මෙම බුල්ඩෝසරයට කඳවුරේ රැකවල් බිඳ ඇතුල්වීම ඉතාම පහසු ක්‍රියාවක් බවයි. අලිමංකඩ සතුරන් අතට පත්වීම රටට විශාල පාඩුවක් වන්නට ඉඩ තිබුණි.
මේ අතර LTTEය විසින් කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. තුවාල වී මියයන සෙබලුන්ගේ සහ පිපිරුම් වල හඬ මධ්‍යයේද සියලුම දෙනාගෙ අවධානය යොමුවූයේ ක්‍රමයෙන් කඳවුරට ළඟාවෙන බුල්ඩෝසරය වෙතය.
ලාන්ස් කෝප්රල් කුලරත්න, අත් බෝම්බ දෙකක් රැගෙන බුල්ඩෝසරය දෙසට දිව ගියේය. LTTE ය එල්ල කළ වෙඩි ප්‍රහාර නොසලකා ඔහු බුල්ඩෝසරයේ ඉණිමග නැග, අත් බෝම්බ දෙක බුල්ඩෝසරය තුලට විසි කළේය. අත් බෝම්බ විසින් බුල්ඩෝසරය ක්‍රියා විරහිත කළ අතර, පිපිරීම් කිහිපයකට හසුවූ ලාන්ස් කෝප්රල් කුලරත්න මරණයට පත් විය.
ඒත් සමගම ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ දරුණුතම සටනක් නිමා විය. කෝප්රල් කුලරත්නගේ නිර්භීත ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර සතුරන්ට යටත්වීම වැලකුනි.
මෙම පරාර්ථකාමි නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ඔහුව මරණයෙන් පසු කෝප්රල් තනතුරට උසස් කරන ලදි. එමෙන්ම 1991 ඔක්තෝබර් 10 වැනිදා කෝප්රල් කුලරත්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම පදක්කම වන පරම වීර විභූෂනය පිරිනමන ලදි. එම තනතුරින් පිදුම් ලැබූ පළමු පුද්ගලයා කෝප්රල් කුලරත්න විය.
පසුව ඔහු හසලක වීරයා යන නමින් හඳුවන ලදි.
බාහිර සබැඳුම්
- Sri Lanka Army
- Ministry of Defence : Sri Lanka
- Media Center for National Security : Sri Lanka 2006-08-22 at the Wayback Machine
- SPUR
- හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව (ELAKIRI.COM)
මූලාශ්‍ර
- No one told him - he knew what had to be done: Sunday Times Article 2008-01-22 at the Wayback Machine
- Sri Lankan Army Website Article 2006-02-08 at the Wayback Machine
- Created by using Blogspot Article that released under the GNU Free Documentation License
- Army, Sri Lanka. (1st Edition - October 1999). "50 YEARS ON" - 1949-1999, .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ප රල ග ම ණ ක ලරත න S 34553 ශ ර ල ක ව ය ද ධ හම ද ව ස වයකල ස බල ක ඔහ අල ම කඩ ක ර ය න ව ත ර ජක ර ය ද මරණයට පත ව ය ක ප රල ග ම ණ ක ලරත න ක ප රල ක ලරත න අල ම කඩද 1991ව නත නම හසලක ව රය හසලක ග ම ණ උපත1966 ස ප ත ම බර 4 හසලක ශ ර ල ක වමරණය1991 ජ ල 14 වයස 26 අල ම කඩ ශ ර ල ක වපක ෂප ත ත වය ශ ර ල ක වස වය ඛණ ඩයශ ර ල ක ය ද ධ හම ද වස වය කළ වසර1987 1991පදව ය S 34553 ර ජ ම න ත ව6 ව න බළ ඇණ ය සටන ය ද ධශ ර ල ක න ස ව ල ය ද ධයප රද නRelationsඑස ජ බබ න ස ප ය එස ජ ජ ල යට මව ළම ක ලයග ම ණ ක ලරත න උපත ලද ද ක ර ස ත වර ෂ 1966 අග ස ත 22 ද හසලක ද ය සහ දරයන 4 ද නක හ සහ දර යන 1 අය ක ක නප ල ස ස කන ට ව ද හල න ම ල ක අධ ය පනය ල බ ය ග ම ණ ට වයස 15ද ප ය ම යග ස ඇත ග ම ණ උසස අධ ය පනය ලද ද හසලක මහ ව ද හල න ක ප රල ග ම ණ ක ලරත න ස ම රකය ක ප රල ග ම ණ 1987 අග ස ත 27 ය ද හම ද ස වයට එක ව ය අම ප ර හම ද සටන ක රම ප හ ණ ප සල න ප ඨම ල හද ර අවසන ව පස අඹ ප ස ස හම බන ත ට ත ගල ල කන කසන ත ර පළ ල යන කඳව ර වල ස වය ක ර මට ග ම ණ ට ස ද ව ය අවස නය ද ඔහ අල ම කඩ කඳව ර ස වයට එක ව ණ මරණය1991 ජ ල 10 ව න ද ර ත ර ය 5000 කට අධ ක LTTE සටන කර වන ප ර සක ස බල න 600 ක න සමන ව ත අල ම කඩ හම ද කඳව ර වට කරන ලද ස හ ර ජ ම න ත ව 6 වන බළ ඇණ යට බ ඳ ස ට ග ම ණ ක ලරත නට ර ජ ම න ත ව ස ස ස බල න සමග LTTE ප රහ ර ග න ස ද ස ය න ස ට මට ප වර ණ ර ත ර ය වනව ට LTTE ය ව ස න ප රහ ර ක හ පයක ම ද යත කරන ලද ස ය ගණනක සටන කර වන කඳව ර වටකරන ල බ අතර එය න ආරම භ ව සටන අතර ම දද ය ධ ට ක යක ප න ම ගත සන න හ සන නද ධ බ ල ඩ සරයක කඳව ර ද සට ඇද න ම ෂ න ත වක ක වක න හ උන ඩ ව ශ ල ප රම ණයක න සන නද ධ ව බ ල ඩ සරය කඳව ර දක ණ ද රට ව ද සට ගමන කළ ය ල න ස ක ප රල ක ලරත න ට ප න ග ය අධ ක ල ස සන න හ ව ත බ ම ම බ ල ඩ සරයට කඳව ර ර කවල බ ඳ ඇත ල ව ම ඉත ම පහස ක ර ය වක බවය අල ම කඩ සත රන අතට පත ව ම රටට ව ශ ල ප ඩ වක වන නට ඉඩ ත බ ණ ම අතර LTTEය ව ස න කඳව රට ම ට ර ප රහ ර එල ල කරන නට පටන ගත හ ත ව ල ව ම යයන ස බල න ග සහ ප ප ර ම වල හඬ මධ යය ද ස යල ම ද න ග අවධ නය ය ම ව ය ක රමය න කඳව රට ළඟ ව න බ ල ඩ සරය ව තය ල න ස ක ප රල ක ලරත න අත බ ම බ ද කක ර ග න බ ල ඩ සරය ද සට ද ව ග ය ය LTTE ය එල ල කළ ව ඩ ප රහ ර න සලක ඔහ බ ල ඩ සරය ඉණ මග න ග අත බ ම බ ද ක බ ල ඩ සරය ත ලට ව ස කළ ය අත බ ම බ ව ස න බ ල ඩ සරය ක ර ය ව රහ ත කළ අතර ප ප ර ම ක හ පයකට හස ව ල න ස ක ප රල ක ලරත න මරණයට පත ව ය ඒත සමගම ශ ර ල ක න ස ව ල ය ද ධය දර ණ තම සටනක න ම ව ය ක ප රල ක ලරත නග න ර භ ත ක ර ය ව න ස අල ම කඩ කඳව ර සත රන ට යටත ව ම ව ලක න ම ම පර ර ථක ම න ර භ ත ක ර ය ව ව න ව න ඔහ ව මරණය න පස ක ප රල තනත රට උසස කරන ලද එම න ම 1991 ඔක ත බර 10 ව න ද ක ප රල ක ලරත නට ශ ර ල ක ය ධ හම ද ව ඉහළම පදක කම වන පරම ව ර ව භ ෂනය ප ර නමන ලද එම තනත ර න ප ද ම ල බ පළම ප ද ගලය ක ප රල ක ලරත න ව ය පස ව ඔහ හසලක ව රය යන නම න හඳ වන ලද බ හ ර සබ ඳ ම Sri Lanka Army Ministry of Defence Sri Lanka Media Center for National Security Sri Lanka 2006 08 22 at the Wayback Machine SPUR හසලක ග ම ණ ක ලරත නග ස බ කත ව ELAKIRI COM ම ල ශ රNo one told him he knew what had to be done Sunday Times Article 2008 01 22 at the Wayback Machine Sri Lankan Army Website Article 2006 02 08 at the Wayback Machine Created by using Blogspot Article that released under the GNU Free Documentation License Army Sri Lanka 1st Edition October 1999 50 YEARS ON 1949 1999 ISBN 995 8089 02 8