ගාමිණී අතුකෝරළ (2 අප්‍රේල් 1951 – 1 ජනවාරි 2002) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ නියෝජ්‍ය නායක විය. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරියයි.
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | 2 අප්‍රේල් 1951 |
විපත | 1 January 2002 | (වයස 50)
මරණ
අතුකෝරළ මහතා හෘදයාබාධයක් හේතුවෙන් 2002 ජනවාරි 1 වැනිදා රත්නපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී මිය ගියේය. 2005 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ සම්බන්ධීකාරක, හිටපු අමාත්‍ය මංගල සමරවීර අතුකෝරළගේ මරණය සැක සහිත බවට චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට “විශේෂ කොමිසමක්” යෝජනා කළේය.
මේකත් බලන්න
යොමු කිරීම්
- "Current Affairs". Priu.gov.lk. 2004-08-31. සම්ප්‍රවේශය 2012-09-18.
- "news06". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
- "The Sunday Leader". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-09-18.
- "Current Affairs". Priu.gov.lk. 2002-01-01. සම්ප්‍රවේශය 2012-09-18.
- . Sundayobserver.lk. 2002-01-06. 2013-05-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-18.
- "The Island News". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ම ණ අත ක රළ 2 අප ර ල 1951 1 ජනව ර 2002 ශ ර ල ක ව හ ටප ප රව හන මහ ම ර ග සහ ස ව ල ග වන ස ව අම ත යවරය ව අතර එක සත ජ ත ක පක ෂය හ ටප මහ ල කම සහ න ය ජ ය න යක ව ය ප ර ල ම න ත මන ත ර තලත අත ක රළ මහත ම ය ග ම ණ අත ක රළ මහත ග සහ දර යය ප ද ගල ක ත රත ර උපත2 අප ර ල 1951 1951 04 02 ව පත1 January 2002 2002 01 01 වයස 50 මරණඅත ක රළ මහත හ දය බ ධයක හ ත ව න 2002 ජනව ර 1 ව න ද රත නප රය ප හ ට ඔහ ග න වස ද ම ය ග ය ය 2005 වසර ද එක සත ජනත න දහස සන ධ නය ජන ධ පත අප ක ෂකය ග ම ත වරණ සම බන ධ ක රක හ ටප අම ත ය ම ගල සමරව ර අත ක රළග මරණය ස ක සහ ත බවට ච දන කළ අතර ඒ සම බන ධය න ව මර ශනය ක ර මට ව ශ ෂ ක ම සමක ය ජන කළ ය ම කත බලන නශ ර ල ක ව ද ශප ලන පව ල ල ය ස ත වය ම ක ර ම Current Affairs Priu gov lk 2004 08 31 සම ප රව ශය 2012 09 18 news06 Island lk සම ප රව ශය 2012 09 18 The Sunday Leader Thesundayleader lk සම ප රව ශය 2012 09 18 Current Affairs Priu gov lk 2002 01 01 සම ප රව ශය 2012 09 18 Sundayobserver lk 2002 01 06 2013 05 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2012 09 18 The Island News Island lk සම ප රව ශය 2012 09 18