වර්ජල් අයිවන් "ගස්" ග්‍රිසම් (1926 අප්‍රේල් 3 - 1967 ජනවාරි 27) යනු එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙක් සහ නාසා ආයතනයෙන් තෝරාගත් ගගනගාමී කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු සහ ඇපලෝ වැඩසටහනේ අභ්‍යාවකාශගාමියෙක් විය. අභ්‍යාවකාශයට ගමන් ගත් දෙවැනි ඇමරිකානුවා මෙන්ම දෙවරක් අභ්‍යාවකාශයට ගමන් කිරීමට ලැබුණු දෙවැනි ඇමරිකානුවාද ඔහුය.
වර්ජල් "ගස්" ග්‍රිසම් | |
---|---|
ග්‍රිසම්, 1964 දී | |
උපත | වර්ජල් අයිවන් ග්‍රිසම් 1926 අප්‍රේල් 3 මිචෙල්, ඉන්දියානා ප්‍රාන්තය, එක්සත් ජනපදය |
මියගිය දිනය | 1967 ජනවාරි 27 , ෆ්ලොරීඩාව, එක්සත් ජනපදය |
සතපවන ලද තැන | |
ජාතිකත්වය | එක්සත් ජනපද |
රැකියාව | සහ අභ්‍යවකාශගාමී |
සම්මාන | |
Space career | |
නාසා අභ්‍යවකාශගාමී | |
නිලය | , එක්සත් ජනපද ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | පැය 5 යි මිනිත්තු 7 යි |
තෝරාගැනීම | |
මෙහෙයුම් | |
මෙහෙයුම් ලාංචනය |
ග්‍රිසම් දෙවන ලෝක යුද්ධයේ සහ කොරියානු යුද්ධයේ සටන් කළ සොල්දාදුවෙක් මෙන්ම යාන්ත්‍රික ඉංජිනේරුවෙක් සහ ගුවන් හමුදා වෙයි. දෙවන ලෝක යුධ සමයේ දී ග්‍රිසම් ආධුනික භටයෙක් ලෙස බැඳුනි. හමුදා සේවයෙන් ඉවත් වූ පසු ඔහු ඇතුල් වී 1950 දී යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබාගත්තේය. ඉන් පසු නැවත ගුවන් හමුදාවට බැඳුනු ඔහු කොරියානු යුද්ධයේදී යුධ මෙහෙයුම් සියයකට පමණ සහභාගී වී ඇත. නැවත එක්සත් ජනපදයට පැමිණි ග්‍රිසම් ට හී පියාසැරි උපදේශක තනතුරක් ලැබුණි. ඉන් පසු ඔහු එක්සත් ජනපද ගුවන් හමුදාවේ තාක්ෂනික ආයතනයෙන් වසරක් තුළ ගගනයාන්ත්රික උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියාවේ පරීක්ෂණ ගුවන් නියමු පුහුණුවක් ලැබූ ඔහු හී පරීක්ෂන නියමුවෙක් ලෙස ක්‍රියා කළේය.
මර්කරි 7 ගගනගාමින් අතරට තෝරාගන්නා ලද ග්‍රිසම්, ඇමරිකාව විසින් 1961 ජුලි 21 දා දියත් කරන ලද දෙවන උප-කක්ෂීය අභ්‍යවකාශ පියාසැරිය වූ මෙහෙයුමේ නියමුවා විය. පියාසැරියෙන් අනතුරුව පොළොවට පැමිනීමේදී ඔහු සිටි කැප්සූලයේ දොර නියමිත වේලාවට පෙර පුපුරා විවර විය. අත්ලාන්තික් සාගරයට පතිත වූ කැප්සූලයට ජලය පිරුණු නමුදු ගළවාගැනීමේ හෙලිකොප්ටර් මගින් ඔහුව බේරා ගන්නා ලදී. ඔහුගේ ඊලඟ මෙහෙයුම වූයේ ජෙමිනි ව්‍යාපෘතිය යටතේ වූ මෙහෙයුමයි. පෘථිවිය වටා කක්ෂයක තුන් වරක් ගමන් කළ ජෙමිනි 3, 1965 මාර්තු 23 සාර්ථකව නැවත පොළොවට පැමිණෙන ලදි. AS-204 නොහොත් ඇපලෝ 1 මෙහෙයුමේ අණ දෙන නිළධාරියා ලෙස පත්වූ ග්‍රිසම්, 1967 ජනවාරි 28 වැනිදා ෆ්ලොරීඩාවේ කෙනඩි තුඩුවේ දී පූර්ව-පියාසැරි පරීක්ෂනයක් අතරදී සිදුවූ අනතුරකින් ඔහුගේ අනෙක් සගයන් දෙදෙනාත් ( සහ ) සමග මරණයට පත් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර ජල අය වන ගස ග ර සම 1926 අප ර ල 3 1967 ජනව ර 27 යන එක සත ජනපද ග වන හම ද ව ග වන න යම ව ක සහ න ස ආයතනය න ත ර ගත ගගනග ම කණ ඩ යම ස ම ජ කය ක ඔහ සහ ඇපල ව ඩසටහන අභ ය වක ශග ම ය ක ව ය අභ ය වක ශයට ගමන ගත ද ව න ඇමර ක න ව ම න ම ද වරක අභ ය වක ශයට ගමන ක ර මට ල බ ණ ද ව න ඇමර ක න ව ද ඔහ ය වර ජල ගස ග ර සම ග ර සම 1964 ද උපතවර ජල අය වන ග ර සම 1926 අප ර ල 3 ම ච ල ඉන ද ය න ප ර න තය එක සත ජනපදයම යග ය ද නය1967 ජනව ර 27 ෆ ල ර ඩ ව එක සත ජනපදයසතපවන ලද ත නජ ත කත වය එක සත ජනපදර ක ය වසහ අභ යවක ශග ම සම ම නSpace careerන ස අභ යවක ශග ම න ලය එක සත ජනපද ග වන හම ද වඅභ යවක ශගත ක ලයප ය 5 ය ම න ත ත 7 ය ත ර ග න මම හ ය ම ඇපල 1ම හ ය ම ල චනය ග ර සම ද වන ල ක ය ද ධය සහ ක ර ය න ය ද ධය සටන කළ ස ල ද ද ව ක ම න ම ය න ත ර ක ඉ ජ න ර ව ක සහ ග වන හම ද ව ය ද වන ල ක ය ධ සමය ද ග ර සම ආධ න ක භටය ක ල ස බ ඳ න හම ද ස වය න ඉවත ව පස ඔහ ඇත ල ව 1950 ද ය න ත ර ක ඉ ජ න ර උප ධ යක ලබ ගත ත ය ඉන පස න වත ග වන හම ද වට බ ඳ න ඔහ ක ර ය න ය ද ධය ද ය ධ ම හ ය ම ස යයකට පමණ සහභ ග ව ඇත න වත එක සත ජනපදයට ප ම ණ ග ර සම ට හ ප ය ස ර උපද ශක තනත රක ල බ ණ ඉන පස ඔහ එක සත ජනපද ග වන හම ද ව ත ක ෂන ක ආයතනය න වසරක ත ළ ගගනය න ත ර ක උප ධ යක ලබ ගත ත ය ක ල ෆ න ය ව පර ක ෂණ ග වන න යම ප හ ණ වක ල බ ඔහ හ පර ක ෂන න යම ව ක ල ස ක ර ය කළ ය මර කර 7 ගගනග ම න අතරට ත ර ගන න ලද ග ර සම ඇමර ක ව ව ස න 1961 ජ ල 21 ද ද යත කරන ලද ද වන උප කක ෂ ය අභ යවක ශ ප ය ස ර ය ව ම හ ය ම න යම ව ව ය ප ය ස ර ය න අනත ර ව ප ළ වට ප ම න ම ද ඔහ ස ට ක ප ස ලය ද ර න යම ත ව ල වට ප ර ප ප ර ව වර ව ය අත ල න ත ක ස ගරයට පත ත ව ක ප ස ලයට ජලය ප ර ණ නම ද ගළව ග න ම හ ල ක ප ටර මග න ඔහ ව බ ර ගන න ලද ඔහ ග ඊලඟ ම හ ය ම ව ය ජ ම න ව ය ප ත ය යටත ව ම හ ය මය ප ථ ව ය වට කක ෂයක ත න වරක ගමන කළ ජ ම න 3 1965 ම ර ත 23 ස ර ථකව න වත ප ළ වට ප ම ණ න ලද AS 204 න හ ත ඇපල 1 ම හ ය ම අණ ද න න ළධ ර ය ල ස පත ව ග ර සම 1967 ජනව ර 28 ව න ද ෆ ල ර ඩ ව ක නඩ ත ඩ ව ද ප ර ව ප ය ස ර පර ක ෂනයක අතරද ස ද ව අනත රක න ඔහ ග අන ක සගයන ද ද න ත සහ සමග මරණයට පත ව ය