වර්තමානයේ බොහෝවිට ගල් විහාරය ලෙස හඳුන්වන උත්තරාරාමය පොළොන්නරුවේ පිහිටාඇති පුරාණ පිළිමගෙයකි. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් 20වන සියවසේදී උත්තරාරාම පිළිමගෙය ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.
උත්තරාරාමය | |
---|---|
උත්තරාරාමයේ (ගල් විහාරයේ) තනි කළුගලක නෙලා ඇති ප්‍රතිමා වලින් කීපයක්. | |
විස්තරය | |
Founded | ක්‍රි.ව. 12වන සියවස |
සොයාගත්තේ | මහා පරාක්‍රමබාහු රජ |
රට | ලක්දිව (වර්තමාන ශ්‍රී ලංකාව) |
|
"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්‍රමබාහු) මහා චෛත්‍යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්වෙන සඳහන පෙන්වා දිය හැකිය. (ම. ව. 1996(157)
චූලවංශයේ පමණක් නොව නිකාය සංග්‍රහය, රාජරත්නාකාරය, පූජාවලිය වැනි පශ්චාත්කාලීන ලිඛිත මූලාශ්රවල ද මෙය අවධාරණය කොට ඇත. නමුත් අඩි 80 ක් දිග හා අඩි 30 ක් පළල වූත් සුවිශාල ශෛලමය පර්වතයක් පදනම් කොට ගෙන නිමවා ඇති පන්සලකි. පොලොන්නරුව යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්ෂතාව පෙන්වන කැඩපතක් බඳු ගල්විහාරයේ ප්‍රධාන වශයෙන් විශාල කළුගල් කුලකින් නිර්මිත බුද්ධ ප්‍රතිමා සතරක් ඇතුළත්ව ඇත. එනම් ප්රස්තුත සිද්ධස්ථානයට පැමිණි විට ප්‍රථමයෙන් ම ඇස ගැටෙන බුද්ධ ප්‍රතිමාව, හිටි පිළිමය, පර්වතය කැන සකසන ලද පිළිම ගෙයක් තුළ ඇති කුඩා හිඳි බුදු පිළිමය, විහාර ගෙයක් පදනම් කරගෙන නිම වන්නට ඇතැයි සිතිය හැකි විශාල එළිමහන් හිඳි බුදු පිළිමය යනාදී මේවාය.
මෙම ස්ථානය ක්‍රි. ව. 1820 ලෙෆ්ටිනන්ට් ෆෝගන් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් මුල්වරට බටහිර ජාතීන්ට හඳුන්වා දෙන ලදී. (වික්රමගමගේ 1998(4) වර්තමානයේ මෙම ප්‍රතිමා හා ඒ හා සබැඳි බෞද්ධ කලා ලක්ෂණ පිළිබඳව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහැදුරු සෙනරත් පරණවිතාන, ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර, මහැදුරු චන්ද්‍රන් වික්රමගමගේ, ආචාර්ය ඩී. ටී. දේවින්ද්‍ර, මහැදුරු ලීලානන්ද ප්‍රේමතිලක, එච්. සී. බී. බෙල් මහැදුරු ආරියලගමුව, මහැදුරු අනුරාධ සෙනෙවිරත්න, මහැදුරු තිරාණගම රත්නසාර ස්ථවිර, මහැදුරු බෙල්ලන්විල විමලරතන හිමි, බෙන්ජමින් රෝලන්ඩ්, මහැදුරු එච්. ටී. බස්නායක, මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර, මාලිංග අමරසිංහ, ඇස්. ඒ. වික්‍රමසිංහ ඇතුළු දෙස් විදෙස් විද්වතුන් රාශියක් විසින් අදහස් දක්වාම ඇත.
බුදු පිළිම
සැතපෙන බුදු පිළිමය
චතුර්බුද්ධ ප්රතිමාවන්ගෙන් ප්‍රථමයෙන් ම සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේදී පුරාණයේ නිපන්න පට්මා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක් තුළ ස්ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශීර්ෂයේ සිට ශ්‍රී පතුල තෙක් අඩි 46 ක් (මීටර් 14 ක්) පමණ දිගය. (අමරසිංහ 1998(75) ආනන්ද කුමාරස්වාමි, ආචාර්ය සෙනරත් දිසානායක වැනි විද්වතුන්ගේ මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබිඹු කරන මහා පරිනිර්වාණ මුද්‍රාව සහිත සැතපෙත පිළිමයක් වන බවයි. එහෙත් මීට විපක්ෂව කරුණු දක්වා ඇති මහැදුරු සෙනරත් පරණවිතාණ, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහැදුරු තිරාණගම රතනසාර හිමි ඇතුළු උගතුන් රැසකගේ මතය වන්නේ මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක් ප්‍රකාශ කරන සයන මුද්‍රdව සහිත සැතපෙන පිළිමයක් වන බවයි. (රතනසාර 1985(15) විශේෂයෙන් ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්ෂණ සහිත සැතපෙන ප්රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව සහ දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශ්‍රී පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත. (අමරසිංහ 1998(75) එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දැසට පුළුන්වලින් පිරවූවක් සේ දිස් වන බව ආචාර්ය ගොඩකුඹුර මහතා පවසා ඇත. (ලගමුව 1999(150) සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව ඉතා මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.
පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.
බුදුන්ගේ හිසේ බරට හිස තබා සිටින කොට්ටය ඇතුළට ගිලී ඇති අකාරය ඉතා විශිෂ්ඨය.ස්කන්ධය දැක්වීමෙහිලා ශිල්පීයා සතු විශිෂ්ඨ හැකියාව එයින් ප්‍රකට කරයි.මුහුණේ ප්‍රසන්න මද සිනහවකි.සිංහ සෙයියාවෙන් යුතුව බුදුන් වහන්සේ සැහැල්ලු අත් පා සහිතව වැතිර සිටී."ගන්ධාර" ආදී සම්ප්රදායයන්හි යොදන වැලපෙන පෘතග්ජන භික්ෂූ රූප ලාංකීය ශිල්පියා බැහැර කර ඇත.හිසෙහි රැස් මාලාවක් නොමැතිවීම විශේෂත්වයකි.මෙහි සිරිපතුල් මත පද්ම සංකේත 2ක් යොදා ඇත.
ප්‍රතිමාව නිර්මාණයේදී ශිල්පියා මෙම කටයුත්ත රාත්‍රී කාලයේ පවා සිදු කර ඇති බවත් එය තහවුරු කරගැනීමට අවශ්‍යනම් නිසි ලෙස ආලෝකකරණය කල හැකි විටෙක (ශ්‍රී පතුල් ප්‍රදේශයෙන් සුළු ආලෝකයක් සැපයීමේදී) බුද්ධ ප්‍රතිමාව තුල කිසිදු සෙවනැල්ලක් ජනිත නොවී බුදුන්වහන්සේගේ නේත්‍රා පවා දැකගත හැකි වනු ඇති බවත් පැවසේ.
හිටි පිළිමය
මීට වම් පසින් ත්‍රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක් උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලංශයෙහි අන්තර්ගත විස්තරවල මෙම ප්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත. එබැවින් මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත්කාලීන කෘතියක් විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක් කලක් මෙරට උගතුන් අතර පැවතින. ප්‍රදේශයේ ප්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප්රතිමාවකි. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්‍ර, එස්. එම්. බාරෝස්, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි. (දේවේන්ද්‍ර 2007(58) නමුත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප්‍රතිමාවක් විය හැකි බවය. විශේෂයෙන් ම මෙහි දෙඅත් පසුවට තබා වැඳ ඇති ආකාරයක් පෙන්නුම් කරන දුර්ලභ මුද්‍රdවක් අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්ඛ දුක්ඛන මුද්‍රdව බව උගතුන්ගේ අදහසයි. (ලගමුව 1999(149) ක්‍රි. ව. 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්ඛ දුක්ඛන මුද්‍රdව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප්රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්‍ය ආශ්‍රිතව කළ කැනීමකින් පුරාවිද්‍යාඥයන්ට උක්ත සම්ප්‍රදායට අයත් බුදු පිළිමයක් හමුවී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්ථාන කීපයකින් ද මෙවැනි ප්‍රතිමා දක්නට ඇත. එහෙත් මෙය ලක්දිවට පමණක් අනන්‍ය වූ සම්ප්රදායක් නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඔqසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්ඛ ප්‍රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක් තායි ජාතික කෞතුකාගාරයේදී දුටු බවට රතනසාර හිමියන් ද ප්‍රකාශ කරයි (රතනසාර 1985(75) ඇස්. ඒ. වික්‍රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක් උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක් දැක්වෙන බුද්ධ ප්‍රතිමාවක් කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප්‍රකාශිත දුක්බර ස්වරූපයට සමාන ස්වරූපයක් ගල් විහාරයේ සෘජු පිළිමයේ දක්නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්ථාවක් නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක් වන්නේ සත් සතිය සමයේ දෙවන දින බුදුරදුන් ශ්‍රී මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප්‍රකාශිත බවය. (ලගමුව 1999(149) මෙම නිගමනය කෙරෙහි ප්රස්තුත වන්නට ඇත්තේ විහාර භූමිය ඉදිරිපස පිහිටි ඉපැරැණි බෝධිඝරයක් දක්නට ලැබීම බව කිව හැක.
උපකල්පනය
එසේම සමහරකු උපකල්පනය කරන ආකාරයට මෙහි වැඩ සිටින්නේ ආනන්ද හිමියෝ නම් එතුමා බුද්ධ ශීර්ෂයට ඉදිරිපසින් පද්මාසනයක් මත වැඩ සිටීම අනුචිත වන අතර ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මූර්ති, කැටයම්, බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශ්‍රී පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක් මත සෘජු ඉරියව්වකින් වැඩ සිටින අවස්ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත. (රතනසාර 1985(75) අනෙක නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක් හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප්‍රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප්‍රතිමාවට මිස සංඝ ප්රතිමාවලට නොවේ. (වික්රමගමගේ 1998(33) තවද මෙහි කන් පෙති බුදුරදුන්ගේ ඥානවන්ත භාවය පිළිබිඹු කරන ලෙසට දිගටිය දක්වා ඇති ශීර්ෂයේ හිසකෙස් දිවයිනේ අනෙකුත් පැරැණි ප්රතිමාවල මෙන් වක ගැසුණු ආකාරයට නෙළා ඇත. උක්ත නිදසුන්වලට අනුව මෙය පැහැදිලිවම හිටි බුද්ධ ප්‍රතිමාවක් බව නිගමනය කළ හැක. මුහුණෙහි හැඟීම් තාත්විකව නිරූපණය කිරීමේදී මධ්‍යකාලීන මූර්ති ශිල්පියා දැක්වූ සංයමය, ප්රවීනත්වය මොනවට පිළිබිඹු කරන මෙම පිළිමයේ මුහුණ දෙස වරක් බැලූ විට ශෝකී විලාසයක් දිසු වුවද, වඩාත් ගැඹුරින් පරීක්ෂා කළ විට මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින ආකාරයක් පෙන්නුම් කරන බව කිව හැකිය. මීට අමතරව සම්පූර්ණ ප්රතිමාවම ප්‍රාමාණික සමතුලිත භාවය මනාව ආරක්ෂා කරමින් නිමවා ඇත. එසේම මෙහි බුද්ධ ධීවරය, සිරුරට ඇලී යන පරිදි නෙළා ඇත. පොලොන්නරු යුගයේ අවසාන කාල පරිච්ඡේදයේ හෝ දඹදෙණි යුගයේ මුල් භාගයේදී මෙය ඉදි කරන්නට ඇති බව පෙනේ.
හිඳි බුද්ධ ප්‍රතිමාව
චූලවංශයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15 ක් පමණ හිඳි බුද්ධ ප්‍රතිමාව තොරණක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත. විද්‍යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප්රතිමාලෙස ව වීරාසන ඉරියව්වකින් යුක්ත වන අතර ධ්‍යානි මුද්‍රdව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර ඉතා මටසිළිටිව පරීක්ෂේපිතය. මෙහි දැත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් සෘජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් භාවයක් දිස් වන බව මාලිංග අමරසිංහ පවසයි (අමරසිංහ 1998(75) මෙහි ඇති සුවිශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳ බුදු පිළිමයක දක්නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්කුවක හැඩය ගත තොරණ සැරසිල්ලක් සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය. (ලගමුව 1999(145) තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප්‍රතිමාව අවට ක්ෂුද්‍ර ප්‍රතිමා ගල් විහාරයේ පමණක් නොව තන්sරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්වට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක් මත වැඩ සිටින අතර එයට පහලින් පිහිටි මනස්කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.
පොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.
ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්රාසනයක් මත වැඩ සිටී.මේ වජ්රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත.මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත.ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත.පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත.රේඛා යුගල බැගින් සිවුරේ රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය.මෙම ප්‍රධාන පිළිමය පිළිමය පිළිබඳ සලකන විට ඒ පිටුපස ඇති තොරණ අතිශයින් වැදගත්ය.ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇති මෙම තොරණ මෙරට ඇති කලාත්මක තොරණ අතරින් ප්‍රමුඛතාවයක් ගන්නා එකකි.පිළිමයේ රැස් වළල්ලට එපිටින් ආරුක්කු ස්වභාවයෙන් මෙය නිමවා ඇති අතර,පහල කොටස මකර හිස් කැටයමින් යුක්ත වේ.ඉහළ කොටස අර්ධ කවාකාර වන අතර එහි වෘර්තාකාර ලෙස මල් දක්වා ඇත.තවද මෙම කවාකාර වටයට දෙපැත්තෙන් කුඩා බුදු පිළිම සහිත කුටි දක්වා ඇත.මෙම ලාංජනය ජපානයේ ප්‍රතිමා වලද දක්වා ඇත.බලයෙන් වැඩි මහේශාක්‍ය බුදුවරු තවත් බුදු වරුන් පිරිවරා වැඩ සිටිති.එම ආකාරයට නිර්මාණය වූ ගල් විහාර හිඳි පිළිමය පොලොන්නරු යුගයේ මහායාන බලපෑම් ඇතිව තිබූ කාලයේ දී නිමවා ඇතැයි සිතිය හැක.
පිහිටි කළුගල් පර්වතයක නෙළා ඇති ගල් විහාර පිළිම අතර,මෙම පිළිමයට සුවිශේෂී තත්වයක් හිමිවන අතර,තන්තිරිමලේ රජමහා විහාරයේද මේ හැඩයේම මේ ආකාරයටම නිර්මාණය කර ඇති හිඳි පිළිමයක් ඇත.ගල් විහාර ශිල්පියාම එය කලාදැයි සිතෙන තරමට එම පිළිමය ගල් විහාරයේ හිඳි පිළිමයට සමානය.ඒ කෙසේ වුවත් ගල් විහාරයේ හිඳි පිළිමය ලක්දිව ප්‍රතිමා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා අතරම ප්‍රතිමා ශිල්පියා සතුව තිබූ නිර්මාණශීලී කුසලතාව පිළිඹිබු කරයි.
විඡ්ජාධර නැතහොත් විද්‍යාධර
මීළඟට වංශ කථාවල විඡ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක් ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක් සහිත ගුහාවක් තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4 යි අඟල් 4 ක් වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රdවකින් යුක්තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්ථම්භ අතර සිංහ හා වජ්ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශීර්ශයට ඉහළින් සිත්ගන්නා සුළු ඡත්රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ්‍රාහ්ම රූපවලින් පරීක්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙපස බුදුරදුන් පවන් සලන ඉරියව්වක් ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මගින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමහත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි. (රතනසාර 1985(75) තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප්රතිමගෘහය ද ෆේරස්කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැදුරු චJද්‍රd වික්රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක්‍ර දේව්න්ද්රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දේවිවරු පිරිවරා සිටින ආකාරයක් දිස්වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් මීට විපක්ෂව කරුණු දක්වා ඇති මහැදුරු ලගමුවයන්ගේ මතයට අනුව මෙම චිත්රයෙන් මහා බ්‍රහ්මයා නිරූපිතය. (ගමුව 1999.147) මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක් හමුවීම ද සුවිශේෂී කරුණක් බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්හි පානමලයහි පල්ලව චිත්‍ර වලට ද මේවා සමානය. කෙසේ වෙතත් ක්‍රි. ව. 12 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත්‍ර සම්බන්ධව ක්‍රි. ව. 1907 විශේෂ ප5කාශනයක් කළ එච්. සී. පී. බෙල් මහතා පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙස් චිත්රවලට වඩා අග්‍රගන්‍ය වන බවයි (ලගමුව 1999(147)
තවද විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් නෙලා ඇති අතර එයද විරල භාවිතයකි.
බුද්ධ ප්‍රතිමාව ත්‍රිකෝණාකාර ආකෘතියක් තුළ සංරචනය වී ඇත.අඩි 04ක් උසය.ධ්‍යාන මුද්‍රාවෙන් වජ්රාසනය මත වැඩ හිඳී.මුහුණ තරමක ඕවලාකාර හැඩයක් ගනී.අඩවන් දෙනෙත්,ලඹසවන්,සෘජු නාසය හා දෙතොළඟ මඳ සිනහව ද ප්‍රතිමාවේ අලංකාරය වැඩි කරවයි.කරුණා,මෛත්‍රී,උපේක්ෂා ආදී අභ්‍යන්තර ගුණ ප්‍රතිමාව තුළින් නිරූපිතයි.මුහුණෙහි භාවප්රකාශණය අනුරාධපුර යුගයෙහි තරම් ප්‍රබල නැත.එහෙත් මාධ්‍ය භාවිතය හා පිළිමය තැණීමේ තාක්ෂණික ක්‍රමවේදය අතිශයින්ම උසස්ය.
මෙහි චීවරය පොරවා ඇත්තේ තරමක් දුරට අනුරධපුර ශෛලියට නෑකම් කියන අයුරිනි.ප්‍රතිමාවේ පිටුපස දක්නට ඇති සැරසිළි ද ලංකාවේ සෙසු බුදු පිළිම වලට වඩා වෙනස් ය.ප්‍රතිමාවේ පිටුපසින් හරස් පොලු සහිත මකර තොරණක ආකෘතියක් දක්නට ලැබේ.චන්ද්‍රා වික්රමගමගේ මහතා පවසන්නේ මෙය තොරණක් නොව පිටුපස ඇති පුටු ඇන්දේ ඉහළ කොටසේ කැටයමක් බවයි.දෙපසින් දේවරූප 2කි.ඇතැමුන් මේවා බෝධි සත්ව රූප යැයි අනුමාන කළද ඊට ස්ථිර සාධක හමු නොවේ.බුදු පිළිමය වටා ඇති බිත්තිවල සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වේ.
ශෛලමය කුළුණු
මීට අමතරව හිටි පිළිමයට ඊසාන දිගින්, නැතහොත් සැතපෙන පිළිමයට පිටුපස ශෛලමය කුළුණු කිහිපයක් සහිත හිස් අවකාශමය ගල් ගුහාවක් හමුවෙයි. බැලූ බැල්මට මෙහි ද කිසියම් ආගමිකමය කලා කෘතියක් තිබෙන්නට ඇති බව විචාරකයන්ගේ අදහසයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ එකල මෙහි බුදු හිමියන්ගේ ප්රදක්ෂිනා පිළිමයක් පවතින්නට ඇති බවත්, ඒ සමස්ත විහාරස්ථානයෙහි බුදුරදුන්ගේ චතුර්ඉරියව්වෙන් යුත් ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට අනුමාන කළ හැකි බවයි. මෙම පිළිමවල අන්තර්ගත සෙසු කලා ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන විට ඒවායේ සිවුරේ
රැළි සියුම්ව සමාන්තරව විහිදෙන ආකාරයට නිමා තිබෙන අතර, විශේෂයෙන්ම විශාල හිඳි පිළිමයේ චීවරය රැළි ද්විත්වාකාරව නිමවා ඇත. තවද සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව පැකුම්බාවන් විසින් මෙම බුද්ධ ප්‍රතිමා සියල්ලෙහිම රන් ආලේප කොට තිබිණි. මහැදුරු සෙනරත් පරණවිතාරණයන් විසින් මධ්‍ය කාලීන අවධියට අයත් ගල් විහාර ප්‍රතිමා සහ පුරාතන අවධියට අයත් අනුරපුර ප්‍රතිමා පිළිබඳව ඉදිරිපත් කර ඇති තුලනාත්මක විග්‍රහයක් මෙහිදී උපුටා දැක්වීම වඩාත් උචිතය. එය පහත දැක්වේ.
"ඉඳුරන් දිනා ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද ලෝකෝත්තර සමාධියත්, එයින් ඇතිවන ලොව්තුරා බලයත්, ආත්ම සංඥාව මුලිනුපුටා ලීමේ ප්‍රතිඵලය වන සිව් සතුන් වෙත පතළ මහ මෙත්ත ශිල්පියා විසින් ඉතා දක්ෂ ලෙස පිළිබිඹු කොට තිබේ. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි අනුපම සමාධි ප්‍රතිමාව හා සස¹ බලන විට, ආධ්‍යාත්මික ගුණය පළ කිරීම අතින් ඊට පහත් තැනක් ගන්නා නමුත්, මෙම බුදු පිළිම අතීත ලංකාවේ ප්‍රතිමා ශිල්පීන් විසින් නිමවන ලද ශ්‍රේෂ්ඨතම කෘති අතර ලා සැලකීමට සුදුසුය" (පරණවිතාන 1976(251)
පරණවිතාරනයන්ගේ ඉහත කී විවරණයට අනුව පෙනී යන්නේ සමාධි පිළිමය, , වැනි පුරාතන අනුරාධපුර යුගයේ අග්‍රගන්‍ය බුදු පිළිම හා සම කළ නොහැකි වුව ද මේවා පොළොන්නරුව යුගයේ ගොඩනංවන ලද විශිෂ්ඨතම ප්‍රතිමා වශයෙන් සැලකිය හැකි බවයි. එහෙත් රජ නිමයෙන් මේවා ගොඩවානව ලද්දේ කවර මූර්ති ශිල්පියකු විසින් ද යන ප්රස්තුතය ඉතිරිව ඇත. එහෙත් තන්තිරිමලය ප්‍රදේශයේ ප්‍රචලිත ජනප්‍රවාදයකට අනුව ඉහත කී පුරාස්ථානයෙහි වර්තමානයේ දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙලූ ශිල්පියා විසින්ම පශ්චාත් කාලයේ ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා සතර නිමවා ඇත. මෙම පුරාවෘත්තයේ කිසියම් සත්‍යයක් තිබෙන බවට ඒත්තු ගැන්වීම සඳහා සමහර උගතුන් තන්තිරිමලය සහ ගල් විහාරයේ ප්‍රතිමා අතර සමානතා රාශියක් පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම සමානතා වලින් වැඩි ප්‍රමාණයක් හඳුනාගත හැක්කේ ද පුරාස්ථානවල පිහිටි හිඳි පිළිම වහන්සේලා නිරීක්ෂණය කිරීමෙන් පමණි. නිදසුන් ලෙස තන්තිරිමලය හිඳි පිළිමයේ දෙපස චාමරධාරී මිනිස් රූප දෙකක් මූර්තිමත් කර ඇති ආකාරයටම ගල් විහාර විඡ්ජාධාර ගුහාවේ හිඳි පිළිමයේ දෙපස චාමරධාරීන්ගේ රූප ද්විත්වයක් නිරූපිතය. එසේම මෙම ප්‍රතිමා පිටුපස දර්ශනීය මකර තොරණක් නෙළා ඇති අතර එහි දෙපස හා ප්රතිමාසනයේ පහළ සිංහ රූප මනාව කැටයම් කර තිබේ. මීට අමතරව උක්ත ප්‍රතිමා පිහිටි ලෙන අවට කුඩා විමාන තුළ සියුම්ව නෙළන ලද ධ්‍යාන බුද්ධ රූපවලින් පරීක්ෂේපිතය කෙසේ හෝ වේවා ක්‍රි. ව. 7 - 9 අතර කාල පරිච්ඡේදය තුළ තන්තිරිමලය බුදු පිළිම නෙලූ බවට සැක කෙරෙන අතර ක්‍රි. ව. 12 වැනි සියවසේදී පමණ ගල් විහාර බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට ඇති බවට සැලකේ. සැබැවින්ම ක්‍රි. ව. 7 ත් ක්‍රි. ව. 12 ත් අතර කාල සමය ලංකා ඉතිහාසයේ ඉතා සංකීර්ණ කාල පරිච්ඡේදයකි. මක්නිසාද යත් මෙලක ඇතැම් දුරදර්ශී පාලකවරු යටතේ සමෘද්ධිමත් පාලන සමයක් ගොඩනැංවුණු බවට සාධක පැවතියද, අභ්‍යන්තර කැරලි කෝලහල මෙන්ම විනාශකාරී විදේශ ආක්රමණවලින් ද අඩුවක් නොවීය. එබැවින් අවුරුදු 500 ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට ලලිත කලා ගුරු කුලයක් කිසිදු උපද්‍රවයක් හෝ නොමැතිව දිවයිනේ වයඹදිග කලාපයේ රැඳී සිටි බවට පැවසීම විශ්වාස කළ නොහැකි. එසේ නම් ඉහත කී ප්‍රතිමා ද්විත්වයේ ම බොහෝ කලාංග සමාන වීම කෙරෙහි බලපෑ බලවේගය කුමක්ද? යන්න විමසා බලමු.
එනම් ක්‍රි. ව. 1 වැනි සියවසේ සිට ක්‍රමයෙන් හිස ඔසවමින් පැවත ක්‍රි. ව. 3 වැනි සියවසේ අනතුරුව ථෙරවාදය හා තරගකාරීව පැතිරී ගිය මහායාන බලපෑම බව උගතුන්ගේ මතයයි. විශේෂයෙන් ම තන්ත්රායනය, වජ්රාසනය, නීලපට දර්ශනය වැනි මහායානික නිකායන් රාශියක් ලක්දිවට ප්රවිශ්ඨ විය. ඒ සමඟම මහායානික සංස්කෘතික බලපෑමට ලක්වීමට මෙරට කලා ශිල්පියාට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මකර තොරණ, විශ්ව වජ්ර සංකේතය වනාදී මහායානික කලාංගයන් රාශියක් මෙරට බුදු පිළිම කලාව හා ඒකාබද්ද විය. විශේෂයෙන් ම මහාතිත්ත තොටුපළ සිට අනුරාධපුරය දක්වා විහිදී ගිය මාර්ගයේ ප්‍රධාන වාණිජ හා ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි තන්තිරිමලය තොටුපළ ආශ්රයෙන් මහායානික සංස්කෘතිකාංගයන්වල නියත බලපෑමට ලක්වීමට සිදු වූ බව පැවසීම තර්කානුකූලය. එහෙත් මෙම ආගමික ව්‍යාකූල තත්ත්වය සමථයට පත්කර ගැනීමෙහිලා අවංකවම සිය කාලය මිඩංගු කළ පැරකුම්බාවන් විසින් තුන් නිකායම සමගි කරවීය. මේ නිසා ඒ ඒ බෞද්ධ නිකායන්ට අයත් කලාශිල්පීන්ට ස්වකීය අභිමතය පරිදි කලා කටයුතුවල නිරත වීමට අවකාශ සැලසිණ. ඒ බව වඩාත් තහවුරු වන්නේ පැරකුම්බා නියමයෙන් ගොඩනංවන ලද ගල් විහාරයන්හි ඇතුළත් නිර්මාණ අතර මකර තොරණ, වජ්ර සංකේතය, රංසිඵලකය, ස්ථූප සංකේත, පංච ධ්‍යාන බුද්ධ ප්‍රතිමා වැනි මහායානික කලාංගයන් අන්තර්ගතව තිබීම ය. (වික්රමගමගේ 1998(10) එබැවින් මහැදුරු පී. ඊ. ඊ. ප්‍රනානදු, මහැදුරු ප්‍රේමතිලක ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකුගේ මතය වන්නේ ඒවා වජ්රයාන මහායානික මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි. (වික්රමගමගේ 1998(10 - 16)
වර්තමානය
නමුත් වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශකිත්මත් ඝනකම් ගඩොල් අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්නට ලැබීමෙන් විශද වේ. (ලගමුව 1999(144) මේවා සමකාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකාතියට සමාන බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999(199) මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. එසේම බද්ධ සීමා ප්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප්‍රතිමා තරම් උසස් නොවූවද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක් නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක. අඩි. 13 ං 4 ප්‍රමාණයෙන් සහ පේළි 51 කින් යුත් මෙම ලිපියෙහි (E.Z. Vol. 2.P 256) අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක්‍රමබාහු රජගේ රාජ අනුග්‍රහය ලද දිඹුලාගල කාශ්‍යප හිමියන් ප්‍රධාන සංඝයා රැස් කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක් කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්‍යවස්ථාවන් ය. (ලගමුව 1999(147)
ඉහත කී කරුණු කාරණා සමාලෝචනය බැලූ විට පෙනී යන්නේ උත්තරාරාමය හෙවත් ගල් විහාරය යනු මධ්‍ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලා ශිල්පවල ඉතිහාසයේ සාරය කැටි කොට නූතන ශාස්ත්‍රඥයාට විශද කරවන උසස් බෞද්ධ ස්මාරකයක් වන බවයි. එබැවින් මෙම කලාගාරය සුරැකීම ලාංකේයයන් වන අපගේ පරම යුතුකමකි.
ආශ්රිත ග්රන්ථ
- 1. මහාවංසය, 1996 හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
- 2. අමරසිංහ මාලිංග, 1998 පොලොන්නරුවේ නටඹුන්, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
- 3. දේවේන්ද්‍ර ඩී. ටී. 2007 සඳකඩ පහණ සහ වෙනත් ලිපි, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
- 4. රතනසාර, තිරාණගම 1985 බුදු පිළිමය, කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
- 5. ලගමුව ඒ. 1999, මධ්‍යකාලීන රාජධානිය පොලොන්නරුව, කොළඹ සරසවි ප්‍රකාශකයෝ.
- 6. වික්රමගමගේ චJද්‍රd 1998, ගල් විහාරයේ කලාව හා වාස්තු විද්‍යාව, කර්තෘ ප්රකාශනයකි.
- 7. පරණවිතාණ 1976 ලංකා ඉතිහාසය, 11 කාණ්ඩය, කොළඹ, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ප්රකාශනයකි.
බාහිර සම්බන්ධ
- Central Cultural Fund of Sri Lanka – Polonnaruwa Heritage site 2009-07-10 at the Wayback Machine
- Galvihara – a unique display of rock art 2017-08-20 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර තම නය බ හ ව ට ගල ව හ රය ල ස හඳ න වන උත තර ර මය ප ළ න නර ව ප හ ට ඇත ප ර ණ ප ළ මග යක ආල හන ප ර ව න ස ක ර ණයට උත ර ද ශ ව න ප හ ට ඇත ම ය අත තය උත ර න ස ථ ප ත ආර මය යන අර ථය සහ ත උත තර ර මය යන නම න හඳ න ව ඇත එහ ත ව ශ ෂ ඨ ශ ල බ ද ප ළ ම ර ශ යක ම හ ප න න නට ත බ ණ හ ය න 20වන ස යවස ද උත තර ර ම ප ළ මග ය ගල ව හ රය යන නම න මහජනත ව අතර ප රචල ත වන නට ඇත බව මහ ද ර ආර ය ලගම ව යන ග අදහසය ලගම ව 1999 142 ච ලව ශයට අන ව ම ය මහ ප රක ම බ වන ව ස න ඉද කරව බවට ප හ ද ල වම සඳහන ව ඇත උත තර ර මයඋත තර ර මය ගල ව හ රය තන කළ ගලක න ල ඇත ප රත ම වල න ක පයක ව ස තරයFounded ක ර ව 12වන ස යවසස ය ගත ත මහ පර ක රමබ හ රජරට ලක ද ව වර තම න ශ ර ල ක ව Portal Buddhism එස ම නර ෂ වර ත ම මහ පර ක රමබ හ මහ ච ත යයට ආසන න තන හ පර වතය බ ඳ ව එහ උත තර ර මය කරව ය ය ස යල කර මයන දක ව ව ද ය ධර ග හ ව ද ව ඩහ න ප ළ ම ල නක ද හ ත ප ළ ම ග හ ය ක ද ය ම ස ප ළ ම ල න ත නක දක ෂ ව ශ ල ප න ලව කරව ය ය යන ව න ද ක ව න සඳහන ප න ව ද ය හ ක ය ම ව 1996 157 ඉත හ සයච ලව ශය පමණක න ව න ක ය ස ග රහය ර ජරත න ක රය ප ජ වල ය ව න පශ ච ත ක ල න ල ඛ ත ම ල ශ රවල ද ම ය අවධ රණය ක ට ඇත නම ත අඩ 80 ක ද ග හ අඩ 30 ක පළල ව ත ස ව ශ ල ශ ලමය පර වතයක පදනම ක ට ග න න මව ඇත පන සලක ප ල න නර ව ය ගය ම ර ත කල ශ ල ප න ග දක ෂත ව ප න වන ක ඩපතක බඳ ගල ව හ රය ප රධ න වශය න ව ශ ල කළ ගල ක ලක න න ර ම ත බ ද ධ ප රත ම සතරක ඇත ළත ව ඇත එනම ප රස ත ත ස ද ධස ථ නයට ප ම ණ ව ට ප රථමය න ම ඇස ග ට න බ ද ධ ප රත ම ව හ ට ප ළ මය පර වතය ක න සකසන ලද ප ළ ම ග යක ත ළ ඇත ක ඩ හ ඳ බ ද ප ළ මය ව හ ර ග යක පදනම කරග න න ම වන නට ඇත ය ස ත ය හ ක ව ශ ල එළ මහන හ ඳ බ ද ප ළ මය යන ද ම ව ය ම ම ස ථ නය ක ර ව 1820 ල ෆ ට නන ට ෆ ගන නම ත ඉ ග ර ස ජ ත කය ව ස න ම ල වරට බටහ ර ජ ත න ට හඳ න ව ද න ලද ව ක රමගමග 1998 4 වර තම නය ම ම ප රත ම හ ඒ හ සබ ඳ බ ද ධ කල ලක ෂණ ප ළ බඳව ආච ර ය ආනන ද ක ම රස ව ම මහ ද ර ස නරත පරණව ත න ආච ර ය ස ඊ ග ඩක ඹ ර මහ ද ර චන ද රන ව ක රමගමග ආච ර ය ඩ ට ද ව න ද ර මහ ද ර ල ල නන ද ප ර මත ලක එච ස බ බ ල මහ ද ර ආර යලගම ව මහ ද ර අන ර ධ ස න ව රත න මහ ද ර ත ර ණගම රත නස ර ස ථව ර මහ ද ර බ ල ලන ව ල ව මලරතන හ ම බ න ජම න ර ලන ඩ මහ ද ර එච ට බස න යක ම දඋයන ග ඩ ව මලක ර ත ස ථව ර ම ල ග අමරස හ ඇස ඒ ව ක රමස හ ඇත ළ ද ස ව ද ස ව ද වත න ර ශ යක ව ස න අදහස දක ව ම ඇත බ ද ප ළ මස තප න බ ද ප ළ මය චත ර බ ද ධ ප රත ම වන ග න ප රථමය න ම ස තප න බ ද ප ළ මය ප ළ බඳ ව මස ම ද ප ර ණය න පන න පට ම යන නම න හඳ න ව ඇත ම ය ව නම ප ළ ම ග යක ත ළ ස ථ පනය කර ත බ බව ප න ම හ ශ ර ෂය ස ට ශ ර පත ල ත ක අඩ 46 ක ම ටර 14 ක පමණ ද ගය අමරස හ 1998 75 ආනන ද ක ම රස ව ම ආච ර ය ස නරත ද ස න යක ව න ව ද වත න ග මතය වන න ම ය බ ද රජ ණන වහන ස ග පර න ර ව ණය ප ළ බ ඹ කරන මහ පර න ර ව ණ ම ද ර ව සහ ත ස තප ත ප ළ මයක වන බවය එහ ත ම ට ව පක ෂව කර ණ දක ව ඇත මහ ද ර ස නරත පරණව ත ණ ආච ර ය ච ල ස ග ඩක ඹ ර මහ ද ර ත ර ණගම රතනස ර හ ම ඇත ළ උගත න ර සකග මතය වන න ම ය බ ද රද න ග ස හ ස ය ය ව න ස තප න ආක රයක ප රක ශ කරන සයන ම ද රdව සහ ත ස තප න ප ළ මයක වන බවය රතනස ර 1985 15 ව ශ ෂය න ම ක ස න ර ව න ස ස ආස ය ත ක රටවල මහ පර න ර ව ණ ලක ෂණ සහ ත ස තප න ප රත ම වල අන තර ගත ජ වය න ර ද ධ ලක ෂණ ම හ න ම ත බව ඔව න ග අදහසය ම ම ප රත ම ව අන ක ත කල ගයන ප ළ බඳව ව මසන ව ට වම බ හ ව සහ වම ප දය ස ථ ල ල ස න ර පණය කර ඇත අතර දක ණ බ හ ව සහ දක ණ ප දය ක ඩ වට න ළ ඇත ශ ර පත ල වල පද ම ස ක තය ක ටයම කර ඇත අමරස හ 1998 75 එම න ම බ ද රද න ග හ ස බරට ක ට ටය එබ ඇත ආක රයට න ර ම තය ඉහත ක ස ල න ඩර ක ර ක ට ටය ක තරම ත ත ව ක ද ක වහ ත එය තම ද සට ප ළ න වල න ප රව වක ස ද ස වන බව ආච ර ය ග ඩක ඹ ර මහත පවස ඇත ලගම ව 1999 150 ස ව ර ර ළ ඉහළ ස ට පහළට වන නට සයනයට ත රප ග ය ලක ෂණ ප න න ම ක ර ම න ස ප ළ මය ව ත ර ස ට න ඉර යව ව ඉත ම නව න ත ත ව ක ල ස ඉද ර පත ක ර ම හ ල ප ල න නර ම ර ත ශ ල ප ය ස ර ථක ව ඇත බව ප වස ම ස ධ රණය ප ල න නර ය ගය ප රත ම අතර ව ශ ලතම ප රත ම ව මන ම ය ම හ ණ න ඉත උසස භ ව ප රක ශනයක ද ස ව ම ය ද ග න අඩ 46ක ප රත ම ව ප ළ බඳ පලව ඇත මත අතර පර ණ ර ව ණ ම චකය බවද සමවත ස වය න ව ඩස ට න බවටද මත පළව ඇත ශ ල ය ලක ෂණ අත න ව ශ ල හ ඳ ප ළ මයට සම න ව එහ ඇත වටක ර ම හ ණ සම න තර ර ඛ ය ද ස ව ර ස රස ළ ම හ ද ද දක නට ල බ බ ද න ග හ ස බරට හ ස තබ ස ට න ක ට ටය ඇත ළට ග ල ඇත අක රය ඉත ව ශ ෂ ඨය ස කන ධය ද ක ව ම හ ල ශ ල ප ය සත ව ශ ෂ ඨ හ ක ය ව එය න ප රකට කරය ම හ ණ ප රසන න මද ස නහවක ස හ ස ය ය ව න ය ත ව බ ද න වහන ස ස හ ල ල අත ප සහ තව ව ත ර ස ට ගන ධ ර ආද සම ප රද යයන හ ය දන ව ලප න ප තග ජන භ ක ෂ ර ප ල ක ය ශ ල ප ය බ හ ර කර ඇත හ ස හ ර ස ම ල වක න ම ත ව ම ව ශ ෂත වයක ම හ ස ර පත ල මත පද ම ස ක ත 2ක ය ද ඇත ප රත ම ව න ර ම ණය ද ශ ල ප ය ම ම කටය ත ත ර ත ර ක ලය පව ස ද කර ඇත බවත එය තහව ර කරග න මට අවශ යනම න ස ල ස ආල කකරණය කල හ ක ව ට ක ශ ර පත ල ප රද ශය න ස ළ ආල කයක ස පය ම ද බ ද ධ ප රත ම ව ත ල ක ස ද ස වන ල ලක ජන ත න ව බ ද න වහන ස ග න ත ර පව ද කගත හ ක වන ඇත බවත ප වස හ ට ප ළ මය ම ට වම පස න ත ර භ ග ඉර යව වක න ය ත අඩ 22 ය අඟල 9 ක උස ත හ ට ප ළ මයක ව ශ මයකට ම න ගල ව හ රය ප ළ බඳව ච ල ශය හ අන තර ගත ව ස තරවල ම ම ප රත ම ව ග න වචනයක ද සඳහන කර න ත එබ ව න ම ද උයන ග ඩ ව මලක ර ත හ ම යන ග මතය වන න ම ය පශ ච ත ක ල න ක ත යක ව ය හ ක බවය ම මඟ න ප ළ බ ඹ වන න බ ද රද න හ ධර ම භ ණ ඩ ග ර ක ආනන ද ත ර න ව ය හ ක බවට ව ව දයක කලක ම රට උගත න අතර ප වත න ප රද ශය ප රචල තව ත බ න ඇත ම ජනකත වල සඳහන වන ආක රයට ම ය ආනන ද හ ම යන ග ප රත ම වක ආච ර ය ඩ ට ද ව න ද ර එස එම බ ර ස ඒ ඩ ට ඊ ප ර ර යන ව ද වත න ග මතය ව ය ද එයය ද ව න ද ර 2007 58 නම ත පරණව ත න ප ර මත ලක ග ඩක ඹ ර රතනස ර හ ම සහ ව මලක ර ත හ ම ප රම ඛ ව ද වත න ර සකග න ගමනය ව ය න ස කවම ම ය බ ද හ ම යන ග ප රත ම වක ව ය හ ක බවය ව ශ ෂය න ම ම හ ද අත පස වට තබ ව ඳ ඇත ආක රයක ප න න ම කරන ද ර ලභ ම ද රdවක අන තර ගතය එය බ ද රද න මහ කර ණ ව න ල ව ද ස න ර ක ෂණය කරන ආක රය ස හ පත කරවන පරද ක ඛ ද ක ඛන ම ද රdව බව උගත න ග අදහසය ලගම ව 1999 149 ක ර ව 1955 ද ස නරත පරණව ත නයන කළ ද ශනයකට අන ව පරද ක ඛ ද ක ඛන ම ද රdව සහ ත ප ළ ම න ළ ම ල ක වට ආව ණ ක කල සම ප රද යක න දස න ල ස ර හ ණ යට ල ච ත ය ආශ ර තව කළ ක න මක න ප ර ව ද ය ඥයන ට උක ත සම ප රද යට අයත බ ද ප ළ මයක හම ව ඇත ම ට අමතරව දඹ ල ව හ රය ය පහ ව ල න ව හ රය යන ද ව නත ස ද ධස ථ න ක පයක න ද ම ව න ප රත ම දක නට ඇත එහ ත ම ය ලක ද වට පමණක අනන ය ව සම ප රද යක න වන බව ක ව ය ත ය ත ය ලන තය ස යම ල ඔqසය ක ම බ ජය ව න අග න ද ග ආස ය ත ක බ ද ධ රටවල න ද පරද ක ඛ ප රත ම හම ව තමන අත බ ඳගත ල හ බ ද ප ළ ම ක පයක ත ය ජ ත ක ක ත ක ග රය ද ද ට බවට රතනස ර හ ම යන ද ප රක ශ කරය රතනස ර 1985 75 ඇස ඒ ව ක රමස හයන පවසන න යමක ශ ල ම ල ආසය පනවන ත ක උදරය ව දන වක න ප ළ න ආක රයක ද ක ව න බ ද ධ ප රත ම වක ක ස න ර ව ත බ න බවත එහ ම හ ණ හ ප රක ශ ත ද ක බර ස වර පයට සම න ස වර පයක ගල ව හ රය ස ජ ප ළ මය දක නට ල බ න බවත එබ ව න ම ය පර න ර ව ණයට ප ර බ ද රද න ව ට න අවස ථ වක න ර පණය කරන බවය තවත උගත ක ග මතයක වන න සත සත ය සමය ද වන ද න බ ද රද න ශ ර මහ බ ධ යට කළ අන ම ස ල චන ප ජ ව ම හ ප රක ශ ත බවය ලගම ව 1999 149 ම ම න ගමනය ක ර හ ප රස ත ත වන නට ඇත ත ව හ ර භ ම ය ඉද ර පස ප හ ට ඉප ර ණ බ ධ ඝරයක දක නට ල බ ම බව ක ව හ ක උපකල පනය එස ම සමහරක උපකල පනය කරන ආක රයට ම හ ව ඩ ස ට න න ආනන ද හ ම ය නම එත ම බ ද ධ ශ ර ෂයට ඉද ර පස න පද ම සනයක මත ව ඩ ස ට ම අන ච ත වන අතර ආස ය ව බ හ බ ද ධ රටවල බ ද ධ චර තය හ සබ ඳ ම ර ත ක ටයම බ ත ස ත වම වල ආනන ද ත ර න සම බ ද ධ ශ ර පත ල අසල ශ ක න ක ලව ව ඩ ස ට නව ම ස බ ද ධ ශ ර ෂයට ඉද ර ය න පද ම සනයක මත ස ජ ඉර යව වක න ව ඩ ස ට න අවස ථ වන ක ස ව ට ක න ර පණය කර න ම ත රතනස ර 1985 75 අන ක න ළ ම මල න අල ක ත කව ක ර ශ ල ව ද ක වක හ වත පද ම සනය ථ රව ද හ මහ ය න ප රත ම කල ර ත න ට අන ව ය ද ගන න බ ද ධ ප රත ම වට ම ස ස ඝ ප රත ම වලට න ව ව ක රමගමග 1998 33 තවද ම හ කන ප ත බ ද රද න ග ඥ නවන ත භ වය ප ළ බ ඹ කරන ල සට ද ගට ය දක ව ඇත ශ ර ෂය හ සක ස ද වය න අන ක ත ප ර ණ ප රත ම වල ම න වක ග ස ණ ආක රයට න ළ ඇත උක ත න දස න වලට අන ව ම ය ප හ ද ල වම හ ට බ ද ධ ප රත ම වක බව න ගමනය කළ හ ක ම හ ණ හ හ ඟ ම ත ත ව කව න ර පණය ක ර ම ද මධ යක ල න ම ර ත ශ ල ප ය ද ක ව ස යමය ප රව නත වය ම නවට ප ළ බ ඹ කරන ම ම ප ළ මය ම හ ණ ද ස වරක බ ල ව ට ශ ක ව ල සයක ද ස ව වද වඩ ත ග ඹ ර න පර ක ෂ කළ ව ට ම නස ක ඒක ග රත වය න ය ත ව ග ඹ ර කල පන වක න මග නව ස ට න ආක රයක ප න න ම කරන බව ක ව හ ක ය ම ට අමතරව සම ප ර ණ ප රත ම වම ප ර ම ණ ක සමත ල ත භ වය මන ව ආරක ෂ කරම න න මව ඇත එස ම ම හ බ ද ධ ධ වරය ස ර රට ඇල යන පර ද න ළ ඇත ප ල න නර ය ගය අවස න ක ල පර ච ඡ දය හ දඹද ණ ය ගය ම ල භ ගය ද ම ය ඉද කරන නට ඇත බව ප න හ ඳ බ ද ධ ප රත ම ව ච ලව ශය න ස න න පට ම නම න හඳ න ව ඇත අඩ 15 ක පමණ හ ඳ බ ද ධ ප රත ම ව ත රණක සහ තව ව හ ර ග හයක පදනම ක ට න ර ම ණය කර ඇත ව ද ය ධර ග හ වට බටහ ර න න ළ ඇත ම ම ප රත ම ල ස ව ව ර සන ඉර යව වක න ය ක ත වන අතර ධ ය න ම ද රdව න ර ප තය ඒක ශ ප ර පණය න ය ත ස ව ර ඉත මටස ළ ට ව පර ක ෂ ප තය ම හ ද ත සහ ප ද ත ත ව කව ක ටයම කර ත බ න බවත ස ජ ශර රය හ එරම ණ ය ග ත ග න ස ට න ආක රය න ස ම හ කඩවසම භ වයක ද ස වන බව ම ල ග අමරස හ පවසය අමරස හ 1998 75 ම හ ඇත ස ව ශ ෂත වය නම ද වය න ක ස ද හ ඳ බ ද ප ළ මයක දක නට න ල බ න ආක රයට බ ද රද න ව ඩ ස ට න ආසනය පස පස ඇන ද න ර පණය කර ත බ මය එය ප ළ මය වට ගල අල ප න නතම ආර ක ක වක හ ඩය ගත ත රණ ස රස ල ලක සකස ඇත ම ම ද ර ලභ ත රණ ගර ද ක ළවර ම ඛය න ස හ ර ප දර ස ට න මකර ර ක ටයම අන තර ගතය ලගම ව 1999 145 ත රණ හ ඳ ප ළ මයට පහළ න න ර ම ත ව යන ස රස ල ල හ ව ම ණ චත ර වයක බ ද ධ ර ප ස ය ම ව ක ටයම කර ඇත ව ඩහ න ප රත ම ව අවට ක ෂ ද ර ප රත ම ගල ව හ රය පමණක න ව තන sර මල හ ඳ ප ළ මය අවට න ද දක වට ල බ න බව ක ව ය ත ය ප ළ මය පද ම සනයක මත ව ඩ ස ට න අතර එයට පහල න ප හ ට මනස ක න ත ස හ අශ ව ර ප ම න ම මල ම ස තර ක ටයම න අල ක රවත කර ඇත බව ප න ප ල න නර ය ගයට අයත ස ව ශ ෂ න ර ම ණ වල න ය ත උත තර ර මය හ කළ ගල හ න ර ම ණය කර ඇත ප ළ ම 4ක හ ඳ ප ළ ම 2ක හ හ ට ප ළ මයක හ ස තප න ප ළ මයක ම හ ව ඩ ස ට ප රධ න හ ඳ ප ළ මය අඩ 15 අඟල 2ක පමණ උසය ම න ද ක ව න න ධ ය න ම ද ර වය ව ර සන ක රමයට අන ව ව ඩ ස ට න ම ම ප ළ මය අඩ 6ක පමණ උස ව වජ ර සනයක මත ව ඩ ස ට ම වජ ර සනය ව ව ධ සත න ග ර ප ක ට අල ක ත කර ඇත ම ම හ ඳ ප ළ මය හ සක අක බමර ම න දක ව ඇත අතර ක ඩ ව ද න ත අඩවන කර ඇත ධ ය නයට සමව ද ස ට න ආක රයක දක ව ඇත ප ළ මය ස ව ර ඒක ශ කර ඇත ර ඛ ය ගල බ ග න ස ව ර ර ළ දක ව ඇත අතර ද ත න ර ම ණය කර ඇත ත වම අත ල මත දක ණ අත ල ප හ ටන ආක රයටය ම ම ප රධ න ප ළ මය ප ළ මය ප ළ බඳ සලකන ව ට ඒ ප ට පස ඇත ත රණ අත ශය න ව දගත ය ඉත අල ක ර ල ස ක ටයම කර ඇත ම ම ත රණ ම රට ඇත කල ත මක ත රණ අතර න ප රම ඛත වයක ගන න එකක ප ළ මය ර ස වළල ලට එප ට න ආර ක ක ස වභ වය න ම ය න මව ඇත අතර පහල ක ටස මකර හ ස ක ටයම න ය ක ත ව ඉහළ ක ටස අර ධ කව ක ර වන අතර එහ ව ර ත ක ර ල ස මල දක ව ඇත තවද ම ම කව ක ර වටයට ද ප ත ත න ක ඩ බ ද ප ළ ම සහ ත ක ට දක ව ඇත ම ම ල ජනය ජප නය ප රත ම වලද දක ව ඇත බලය න ව ඩ මහ ශ ක ය බ ද වර තවත බ ද වර න ප ර වර ව ඩ ස ට ත එම ආක රයට න ර ම ණය ව ගල ව හ ර හ ඳ ප ළ මය ප ල න නර ය ගය මහ ය න බලප ම ඇත ව ත බ ක ලය ද න මව ඇත ය ස ත ය හ ක ප හ ට කළ ගල පර වතයක න ළ ඇත ගල ව හ ර ප ළ ම අතර ම ම ප ළ මයට ස ව ශ ෂ තත වයක හ ම වන අතර තන ත ර මල රජමහ ව හ රය ද ම හ ඩය ම ම ආක රයටම න ර ම ණය කර ඇත හ ඳ ප ළ මයක ඇත ගල ව හ ර ශ ල ප ය ම එය කල ද ය ස ත න තරමට එම ප ළ මය ගල ව හ රය හ ඳ ප ළ මයට සම නය ඒ ක ස ව වත ගල ව හ රය හ ඳ ප ළ මය ලක ද ව ප රත ම ඉත හ සය ව දගත ස ථ නයක හ ම කරගන න අතරම ප රත ම ශ ල ප ය සත ව ත බ න ර ම ණශ ල ක සලත ව ප ළ ඹ බ කරය ව ඡ ජ ධර න තහ ත ව ද ය ධර ම ළඟට ව ශ කථ වල ව ඡ ජ ධර න තහ ත ව ද ය ධර නම කළ ගල පර වතයක ඇත ළට හ ර ජන ත වරණය සහ ක ළ ණ ද කක සහ ත ග හ වක ත ළ ව ඩ හ ඳ ප ළ මය ප ළ බඳව ව මස ම ව දගත ව උස අඩ 4 ය අඟල 4 ක වන ම ම ප ළ මය ද ව ර සන ඉර යව වක න සහ ධ ය න ම ද රdවක න ය ක තය පද ම සනයක සහ ත ශ ලමය ආසනය ක ඩ ස ථම භ අතර ස හ හ වජ ර ක ටයම අන තර ගතය බ ද ධ ශ ර ශයට ඉහළ න ස ත ගන න ස ළ ඡත රයක හ ඳ ප ළ මයට ප ට පස ප හ ට ත රණ හ හ ඒ ද පස ස හ ද රට ප ල ද ව හ බ ර හ ම ර පවල න පර ක ෂ ප තය ම ට අමතරව ප ළ මය ද පස බ ද රද න පවන සලන ඉර යව වක ගත ච මරධ ර ර ප ද ව ත වයක ප ද ව ඉහත ක ක ටයම මග න බ ද රජ ණන වහන ස ග දශබලධ ර ත වය ම ර ත මහත වන අතර එත මන ශ ක යස හ බව බ ත මත ට ප න ව ද ම සඳහ ස හ ක ටයම න ළ ඇත බව රතනස ර හ ම යන ග අදහසය රතනස ර 1985 75 තවද ම හ ද ස ව ර ඒක ශ ප ර පණය න න ර ප තය අත තය ම ම ත රණ වර ණ ආල ප කර ත බ බවත ප රත මග හය ද ෆ රස ක ක රමයට අන ව බද ම හ බ ත ස ත වම ඇඳ ත බ බවට ස ධක හම ව ඇත ව ශ ෂය න ම ම ම ස ත වම වල න බ ද ධ කත වල ප රක ශ ත ඉන ද රස ල ග හ ව ස ක තවත වන බව මහ ද ර චJද රd ව ක රමගමග ස ර න පවසය ඒ වග ම ම හ ස ත තම කර ඇත මහල ල ක ග ර පය න ශක ර ද ව න ද රය න ර ප ත බවත හ ත ම තර ණ ද ව වර ප ර වර ස ට න ආක රයක ද ස වන බව ඒ මහත ව ඩ ද රටත ප රක ශ කරය නම ත ම ට ව පක ෂව කර ණ දක ව ඇත මහ ද ර ලගම වයන ග මතයට අන ව ම ම ච ත රය න මහ බ රහ මය න ර ප තය ගම ව 1999 147 මහ ය ගන ව හ ර ගර භය ත බ ම ව න මහල ල ක ග බ ත ස ත වමක හම ව ම ද ස ව ශ ෂ කර ණක බව ක ව ය ත ය ඒ වග ම දක ණ ආර ක ට හ ප නමලයහ පල ලව ච ත ර වලට ද ම ව සම නය ක ස ව තත ක ර ව 12 ද පමණ න ර ම ණය කරන නට ඇත ය ස ත ය හ ක ම ම ච ත ර සම බන ධව ක ර ව 1907 ව ශ ෂ ප5ක ශනයක කළ එච ස ප බ ල මහත ප වස ව ව ද ය ධර ල න ස ත වම අජන ත ල ස ච ත රවලට වඩ අග රගන ය වන බවය ලගම ව 1999 147 තවද ව ද ය ධර ග හ ව බ ද ධ ප රත ම ව ප ටත ඇත ස ස ප ළ ම වලට වඩ ශ ලමය වශය න ව නස ලක ෂණ ප රකට කරවය ව ශ ෂය න ම න මහ ය න ක ලක ෂණ ස ලභව හම ව එස ම ආක ත මය වශය න ව නස කම ගණන වක ද කගත හ ක ය බ ද ප ළ මය සකස කර ඇත ත ප හ ට පර වතය ඇත ළට හ ර ඇත ලත ක ටස සම ප ර ණය න ම ඉවත ක ර ම ක රම ව දයක න ම ම ක රමයට තනන ලද බ ද ධ ප රත ම ඉත ව රලය එස ම ප ළ මය සහ ත ගල ක ටස න ම බ ද න ග හ සට ඉහළ න චක රයක න ල ඇත අතර එයද ව රල භ ව තයක බ ද ධ ප රත ම ව ත ර ක ණ ක ර ආක ත යක ත ළ ස රචනය ව ඇත අඩ 04ක උසය ධ ය න ම ද ර ව න වජ ර සනය මත ව ඩ හ ඳ ම හ ණ තරමක ඕවල ක ර හ ඩයක ගන අඩවන ද න ත ලඹසවන ස ජ න සය හ ද ත ළඟ මඳ ස නහව ද ප රත ම ව අල ක රය ව ඩ කරවය කර ණ ම ත ර උප ක ෂ ආද අභ යන තර ග ණ ප රත ම ව ත ළ න න ර ප තය ම හ ණ හ භ වප රක ශණය අන ර ධප ර ය ගය හ තරම ප රබල න ත එහ ත ම ධ ය භ ව තය හ ප ළ මය ත ණ ම ත ක ෂණ ක ක රමව දය අත ශය න ම උසස ය ම හ ච වරය ප රව ඇත ත තරමක ද රට අන රධප ර ශ ල යට න කම ක යන අය ර න ප රත ම ව ප ට පස දක නට ඇත ස රස ළ ද ල ක ව ස ස බ ද ප ළ ම වලට වඩ ව නස ය ප රත ම ව ප ට පස න හරස ප ල සහ ත මකර ත රණක ආක ත යක දක නට ල බ චන ද ර ව ක රමගමග මහත පවසන න ම ය ත රණක න ව ප ට පස ඇත ප ට ඇන ද ඉහළ ක ටස ක ටයමක බවය ද පස න ද වර ප 2ක ඇත ම න ම ව බ ධ සත ව ර ප ය ය අන ම න කළද ඊට ස ථ ර ස ධක හම න ව බ ද ප ළ මය වට ඇත බ ත ත වල ස ත වම ඇඳ ත බ බවට ස ධක හම ව ශ ලමය ක ළ ණ ම ට අමතරව හ ට ප ළ මයට ඊස න ද ග න න තහ ත ස තප න ප ළ මයට ප ට පස ශ ලමය ක ළ ණ ක හ පයක සහ ත හ ස අවක ශමය ගල ග හ වක හම ව ය බ ල බ ල මට ම හ ද ක ස යම ආගම කමය කල ක ත යක ත බ න නට ඇත බව ව ච රකයන ග අදහසය ම දඋයන ග ඩ ව මලක ර ත හ ම යන ග මතය වන න එකල ම හ බ ද හ ම යන ග ප රදක ෂ න ප ළ මයක පවත න නට ඇත බවත ඒ සමස ත ව හ රස ථ නය හ බ ද රද න ග චත ර ඉර යව ව න ය ත ප රත ම ත න පත කර ත බ බවට අන ම න කළ හ ක බවය ම ම ප ළ මවල අන තර ගත ස ස කල ලක ෂණ ප ළ බඳව ස කච ඡ කරන ව ට ඒව ය ස ව ර ර ළ ස ය ම ව සම න තරව ව හ ද න ආක රයට න ම ත බ න අතර ව ශ ෂය න ම ව ශ ල හ ඳ ප ළ මය ච වරය ර ළ ද ව ත ව ක රව න මව ඇත තවද ස හ ත ය ම ල ශ රවලට අන ව ප ක ම බ වන ව ස න ම ම බ ද ධ ප රත ම ස යල ල හ ම රන ආල ප ක ට ත බ ණ මහ ද ර ස නරත පරණව ත රණයන ව ස න මධ ය ක ල න අවධ යට අයත ගල ව හ ර ප රත ම සහ ප ර තන අවධ යට අයත අන රප ර ප රත ම ප ළ බඳව ඉද ර පත කර ඇත ත ලන ත මක ව ග රහයක ම හ ද උප ට ද ක ව ම වඩ ත උච තය එය පහත ද ක ව ඉඳ රන ද න ග න ම න අත පත කර ගන න ලද ල ක ත තර සම ධ යත එය න ඇත වන ල ව ත ර බලයත ආත ම ස ඥ ව ම ල න ප ට ල ම ප රත ඵලය වන ස ව සත න ව ත පතළ මහ ම ත ත ශ ල ප ය ව ස න ඉත දක ෂ ල ස ප ළ බ ඹ ක ට ත බ අන ර ධප රය ප ට රව ම ප ර ප හ ට අන පම සම ධ ප රත ම ව හ සස බලන ව ට ආධ ය ත ම ක ග ණය පළ ක ර ම අත න ඊට පහත ත නක ගන න නම ත ම ම බ ද ප ළ ම අත ත ල ක ව ප රත ම ශ ල ප න ව ස න න මවන ලද ශ ර ෂ ඨතම ක ත අතර ල ස ලක මට ස ද ස ය පරණව ත න 1976 251 පරණව ත රනයන ග ඉහත ක ව වරණයට අන ව ප න යන න සම ධ ප ළ මය ව න ප ර තන අන ර ධප ර ය ගය අග රගන ය බ ද ප ළ ම හ සම කළ න හ ක ව ව ද ම ව ප ළ න නර ව ය ගය ග ඩන වන ලද ව ශ ෂ ඨතම ප රත ම වශය න ස ලක ය හ ක බවය එහ ත රජ න මය න ම ව ග ඩව නව ලද ද කවර ම ර ත ශ ල ප යක ව ස න ද යන ප රස ත තය ඉත ර ව ඇත එහ ත තන ත ර මලය ප රද ශය ප රචල ත ජනප රව දයකට අන ව ඉහත ක ප ර ස ථ නය හ වර තම නය දක නට ල බ න බ ද ධ ප රත ම වහන ස ල න ල ශ ල ප ය ව ස න ම පශ ච ත ක ලය ගල ව හ රය බ ද ධ ප රත ම සතර න මව ඇත ම ම ප ර ව ත තය ක ස යම සත යයක ත බ න බවට ඒත ත ග න ව ම සඳහ සමහර උගත න තන ත ර මලය සහ ගල ව හ රය ප රත ම අතර සම නත ර ශ යක ප න ව ද ත ක ස ව තත ම ම සම නත වල න ව ඩ ප රම ණයක හඳ න ගත හ ක ක ද ප ර ස ථ නවල ප හ ට හ ඳ ප ළ ම වහන ස ල න ර ක ෂණය ක ර ම න පමණ න දස න ල ස තන ත ර මලය හ ඳ ප ළ මය ද පස ච මරධ ර ම න ස ර ප ද කක ම ර ත මත කර ඇත ආක රයටම ගල ව හ ර ව ඡ ජ ධ ර ග හ ව හ ඳ ප ළ මය ද පස ච මරධ ර න ග ර ප ද ව ත වයක න ර ප තය එස ම ම ම ප රත ම ප ට පස දර ශන ය මකර ත රණක න ළ ඇත අතර එහ ද පස හ ප රත ම සනය පහළ ස හ ර ප මන ව ක ටයම කර ත බ ම ට අමතරව උක ත ප රත ම ප හ ට ල න අවට ක ඩ ව ම න ත ළ ස ය ම ව න ළන ලද ධ ය න බ ද ධ ර පවල න පර ක ෂ ප තය ක ස හ ව ව ක ර ව 7 9 අතර ක ල පර ච ඡ දය ත ළ තන ත ර මලය බ ද ප ළ ම න ල බවට ස ක ක ර න අතර ක ර ව 12 ව න ස යවස ද පමණ ගල ව හ ර බ ද ප ළ ම වහන ස ල න ර ම ණය කරන නට ඇත බවට ස ලක ස බ ව න ම ක ර ව 7 ත ක ර ව 12 ත අතර ක ල සමය ල ක ඉත හ සය ඉත ස ක ර ණ ක ල පර ච ඡ දයක මක න ස ද යත ම ලක ඇත ම ද රදර ශ ප ලකවර යටත සම ද ධ මත ප ලන සමයක ග ඩන ව ණ බවට ස ධක ප වත යද අභ යන තර ක රල ක ලහල ම න ම ව න ශක ර ව ද ශ ආක රමණවල න ද අඩ වක න ව ය එබ ව න අව ර ද 500 ක ව න ද ර ඝ ක ලයක ප ර වට ලල ත කල ග ර ක ලයක ක ස ද උපද රවයක හ න ම ත ව ද වය න වයඹද ග කල පය ර ඳ ස ට බවට ප වස ම ව ශ ව ස කළ න හ ක එස නම ඉහත ක ප රත ම ද ව ත වය ම බ හ කල ග සම න ව ම ක ර හ බලප බලව ගය ක මක ද යන න ව මස බලම එනම ක ර ව 1 ව න ස යවස ස ට ක රමය න හ ස ඔසවම න ප වත ක ර ව 3 ව න ස යවස අනත ර ව ථ රව දය හ තරගක ර ව ප ත ර ග ය මහ ය න බලප ම බව උගත න ග මතයය ව ශ ෂය න ම තන ත ර යනය වජ ර සනය න ලපට දර ශනය ව න මහ ය න ක න ක යන ර ශ යක ලක ද වට ප රව ශ ඨ ව ය ඒ සමඟම මහ ය න ක ස ස ක ත ක බලප මට ලක ව මට ම රට කල ශ ල ප ය ට ස ද ව අතර එහ ප රත ඵලයක වශය න මකර ත රණ ව ශ ව වජ ර ස ක තය වන ද මහ ය න ක කල ගයන ර ශ යක ම රට බ ද ප ළ ම කල ව හ ඒක බද ද ව ය ව ශ ෂය න ම මහ ත ත ත ත ට පළ ස ට අන ර ධප රය දක ව ව හ ද ග ය ම ර ගය ප රධ න ව ණ ජ හ ආගම ක මධ යස ථ නයක වශය න පවත න නට ඇත ය ස ත ය හ ක තන ත ර මලය ත ට පළ ආශ රය න මහ ය න ක ස ස ක ත ක ගයන වල න යත බලප මට ලක ව මට ස ද ව බව ප වස ම තර ක න ක ලය එහ ත ම ම ආගම ක ව ය ක ල තත ත වය සමථයට පත කර ග න ම හ ල අව කවම ස ය ක ලය ම ඩ ග කළ ප රක ම බ වන ව ස න ත න න ක යම සමග කරව ය ම න ස ඒ ඒ බ ද ධ න ක යන ට අයත කල ශ ල ප න ට ස වක ය අභ මතය පර ද කල කටය ත වල න රත ව මට අවක ශ ස ලස ණ ඒ බව වඩ ත තහව ර වන න ප රක ම බ න යමය න ග ඩන වන ලද ගල ව හ රයන හ ඇත ළත න ර ම ණ අතර මකර ත රණ වජ ර ස ක තය ර ස ඵලකය ස ථ ප ස ක ත ප ච ධ ය න බ ද ධ ප රත ම ව න මහ ය න ක කල ගයන අන තර ගතව ත බ ම ය ව ක රමගමග 1998 10 එබ ව න මහ ද ර ප ඊ ඊ ප රන නද මහ ද ර ප ර මත ලක ඇත ළ ව ද වත න ක හ පද න ක ග මතය වන න ඒව වජ රය න මහ ය න ක ම ර ත ශ ල ප න ව ස න න ර ම ණය කරන නට ඇත බවය ව ක රමගමග 1998 10 16 වර තම නයනම ත වර තම නය වන ව ට අපට ගල ව හ රය බ ද ප ළ ම වහන ස ල දක න නට ල බ න න එළ මහන ද ව වද අත තය ඒව ද වය න හ ගඩ ල න කරවන ලද ප ද ග ඩන ඟ ල ලක න හ ක ඩ ප රත ම ග හවල න ආවරණය කර ත බ න නට ඇත බවට ස ධක ව හ රය ඉද ර පස හම වන ශක ත මත ඝනකම ගඩ ල අත ත ව රම ත න න ම න ම ගල හ ම හ ණත හ බ ත ත වල ස ම දක නට ල බ ම න ව ශද ව ලගම ව 1999 144 ම ව සමක ල න ත ව ක ප ළ මග ය ල ක ත ලකය ව න ප ළ ම ග වල වල ආක ත යට සම න බව උගත න ග අදහසය ලගම ව 1999 199 ම ට අමතරව ව හ රය ඉද ර පස බ ධ ඝරයක නටඹ න හඳ න ගත හ ක එස ම බද ධ ස ම ප ර ස දය හ ද ගල ව හ රය ප රත ම තරම උසස න ව වද එහ ආක ත යට සම න ක ඩ බ ද ප ළ ම ක පයක න ළ ඇත දර ශන ය බ ද ධ ප රත ම වහන ස ල ට අමතරව ව ද ය ධර ග හ වත හ ට ප ළ මයත අතර පර වතය හ මහ ප රක ම බ න යමය න ක ටවන ලද ප ල න නර ව කත ක වත හ වත ගල ව හ ර ස ල ල ප ය හඳ න ගත හ ක අඩ 13 4 ප රම ණය න සහ ප ළ 51 ක න ය ත ම ම ල ප ය හ E Z Vol 2 P 256 අන තර ගතය වන න ල ක ෂ වර පර ක රමබ හ රජග ර ජ අන ග රහය ලද ද ඹ ල ගල ක ශ යප හ ම යන ප රධ න ස ඝය ර ස කරව ද ශ ශ ල මහණ න ග ස ව ර හරව බ හ ර ක ට ස චර තවත භ ක ෂ න ට ස ව පස සලස ත න න ක යම සමඟ ක ට ශ සන ශ ද ධ යක කරව ඒ ඒ න ක යන ව ස න අන ගමනය කළ ය ත වත ප ළ ව ත ප ළ බඳව ව ව යවස ථ වන ය ලගම ව 1999 147 ඉහත ක කර ණ ක රණ සම ල චනය බ ල ව ට ප න යන න උත තර ර මය හ වත ගල ව හ රය යන මධ ය ක ල න ල ක ව ශ සන ක ඉත හ සය සහ කල ශ ල පවල ඉත හ සය ස රය ක ට ක ට න තන ශ ස ත රඥය ට ව ශද කරවන උසස බ ද ධ ස ම රකයක වන බවය එබ ව න ම ම කල ග රය ස ර ක ම ල ක යයන වන අපග පරම ය ත කමක ආශ ර ත ග රන ථ1 මහ ව සය 1996 හ ක කඩ ව ශ ර ස ම ගල හ ම බට වන ත ඩ ව ද වරක ෂ ත පඬ ත ම ජ ත ක ක ත ක ග ර ද ප ර තම න ත ව ක ළඹ 2 අමරස හ ම ල ග 1998 ප ල න නර ව නටඹ න ක ළඹ එස ග ඩග සහ සහ දරය 3 ද ව න ද ර ඩ ට 2007 සඳකඩ පහණ සහ ව නත ල ප ක ළඹ එස ග ඩග සහ සහ දරය 4 රතනස ර ත ර ණගම 1985 බ ද ප ළ මය ක ළඹ ස ස ක ත ක කටය ත ද ප ර තම න ත ව 5 ලගම ව ඒ 1999 මධ යක ල න ර ජධ න ය ප ල න නර ව ක ළඹ සරසව ප රක ශකය 6 ව ක රමගමග චJද රd 1998 ගල ව හ රය කල ව හ ව ස ත ව ද ය ව කර ත ප රක ශනයක 7 පරණව ත ණ 1976 ල ක ඉත හ සය 11 ක ණ ඩය ක ළඹ ව ද ය ල ක ර ව ශ වව ද ය ල ප රක ශනයක බ හ ර සම බන ධගල ව හ රය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Central Cultural Fund of Sri Lanka Polonnaruwa Heritage site 2009 07 10 at the Wayback Machine Galvihara a unique display of rock art 2017 08 20 at the Wayback Machine