උතුරැ දිග පාකිස්ථානයේ හා නැගෙනහිර ඇෆගනිස්ථානයේ පිහිටා තිබු පෞරාණික රාජධානිය ගාන්ධාරය නම් විය. ගාන්ධාර රාජධානිය ප්‍රධාන වශයෙන් පැතිරී තිබුනේ පෙෂාවර් නිම්නය. පෝටෝහාර් සානුව සහ කාබුල් නදිය කේන්ද්‍රගත කරගෙනය. එහි ප්‍රධාන නගරයට වුයේ පුරැෂ පුරය හෙවත් පුරැෂයන්ගේ නගරයයි. (නූතන පෙෂාවර් නගරය) තවත් කළෙක තක්ෂිලාව ප්‍රධාන නගරය විය.
ගාන්ධාර රාජධානිය ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රයේ මුල් භාගයේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස් වන සියවස දක්වා අඛණ්ඩව පැවැතුණි. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සිට පස්වන සියවස දක්වා වු කාලය තුළ ගාන්ධාර රාජ්‍යය එහි උපරිමයට ලගා විය. ඒ සදහා දායක වූ ප්‍රධාන පාලකයන් වුයේ බෞද්ධ නරපතියෙකු වූ කුෂාන්ය.
දසවන හා අකොලොස්වන ශතවර්ෂයේ හි එහි පාලනය මුස්ලිම් භක්තික අිරාජයන් අතට පත්වීමට ප්‍රථම එහි පාලනය හින්දු භක්තිකයන් වු ෂහි වරැන් අත විය. ෂහි ධන පදය ඉතිහාස කතෘ, අල්, බිරැනි විසින් හින්දු පාලකයන් හැදින්වීමට යොදා ගන්නා ලදි.
ෆස්නි හි මහමුද් එහි පාලනය ක්‍රිස්තු වර්ෂ 1021 දී අත්පත් කරගත් පසු ගාන්ධාර යන නාමය භාවිතයෙන් ඉවත් විය. මෝග් යුගයේ දී එම ප්‍රදේශය ලාහෝර් සි හෝ කාබුල් සිට පාලනය කෙරිනි. එම කාලයෙේදී ගාන්ධාර ප්‍රදේශය කාබුල් ප්‍රාන්තයේ කොටසක් විය.
- Female spouted figure, terracotta, Charsadda, Gandhara (3rd–1st century BC)
- Mother Goddess (fertility divinity), derived from the tradition, , Sar Dheri, Gandhara (1st century BC)
- Prince Siddhartha Gautama Shakyamuni (1st–2nd century)
- Standing Buddha (1st–2nd century)
- Buddha head (2nd century)
- Buddha in capital
- The Greek god , supporting a Buddhist monument,
- The (2nd century)
- Wine-drinking and music, (1st–2nd century)
- Maya's white elephant dream (2nd–3rd century)
- The birth of Siddharta (2nd–3rd century)
- The Great Departure from the Palace (2nd–3rd century)
- The end of ascetism (2nd–3rd century)
- The Buddha preaching at the Deer Park in (2nd–3rd century)
- Scene of the life of the Buddha (2nd–3rd century)
- The death of the Buddha, or (2nd–3rd century)
- A sculpture from Hadda, (3rd century)
- The and Chandeka, Hadda (5th century)
- The Buddha and under the guise of
- Hellenistic decorative scrolls from , northern Pakistan
- Hellenistic scene, Gandhara (1st century)
- A stone plate (1st century).
සටහන්
මූලාශ්‍ර
- Beal, Samuel. 1884. Si-Yu-Ki: Buddhist Records of the Western World, by Hiuen Tsiang. 2 vols. Trans. by Samuel Beal. London. Reprint: Delhi. Oriental Books Reprint Corporation. 1969.
- Beal, Samuel. 1911. The Life of Hiuen-Tsiang by the Shaman Hwui Li, with an Introduction containing an account of the Works of I-Tsing. Trans. by Samuel Beal. London. 1911. Reprint: Munshiram Manoharlal, New Delhi. 1973.
- Bellew, H.W. Kashmir and Kashgar. London, 1875. Reprint: Sang-e-Meel Publications 1999
- Caroe, Sir Olaf, The Pathans, Oxford University Press, Karachi, 1958.
- Herodotous, The Histories, Translated by Aubrey De Selincourt, Penguin Books, 1954.
- Hill, John E. 2003. "Annotated Translation of the Chapter on the Western Regions according to the Hou Hanshu". 2nd Edition.
- Hussain, J. An Illustrated History of Pakistan, Oxford University Press, Karachi, 1983.
- Legge, James. Trans. and ed. 1886. A Record of Buddhistic Kingdoms: being an account by the Chinese monk Fâ-hsien of his travels in India and Ceylon (A.D. 399–414) in search of the Buddhist Books of Discipline. Reprint: Dover Publications, New York. 1965.
- Shaw, Isobel. Pakistan Handbook, The Guidebook Co., Hong Kong, 1989
- Watters, Thomas. 1904–5. On Yuan Chwang's Travels in India (A.D. 629–645). Reprint: Mushiram Manoharlal Publishers, New Delhi. 1973.
බාහිර සබැදි
- Livius.org: Gandara 2013-07-19 at the Wayback Machine
- Photographs and in-situ description of the famous Ghandharan 'fasting Buddha' from Lahore Museum's collection 2012-02-20 at the Wayback Machine
- The Buddhist Manuscript project
- University of Washington's Gandharan manuscript
"Pakistan" යනු සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see and its subcategories.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න උත ර ද ග ප ක ස ථ න ය හ න ග නහ ර ඇෆගන ස ථ නය ප හ ට ත බ ප ර ණ ක ර ජධ න ය ග න ධ රය නම ව ය ග න ධ ර ර ජධ න ය ප රධ න වශය න ප ත ර ත බ න ප ෂ වර න ම නය ප ට හ ර ස න ව සහ ක බ ල නද ය ක න ද රගත කරග නය එහ ප රධ න නගරයට ව ය ප ර ෂ ප රය හ වත ප ර ෂයන ග නගරයය න තන ප ෂ වර නගරය තවත කළ ක තක ෂ ල ව ප රධ න නගරය ව ය ග න ධ ර ර ජධ න ය ක ර ස ත ප ර ව පළම සහශ රය ම ල භ ගය ස ට ක ර ස ත වර ෂ එක ළ ස වන ස යවස දක ව අඛණ ඩව ප ව ත ණ ක ර ස ත වර ෂ පළම ස යවස ස ට පස වන ස යවස දක ව ව ක ලය ත ළ ග න ධ ර ර ජ යය එහ උපර මයට ලග ව ය ඒ සදහ ද යක ව ප රධ න ප ලකයන ව ය බ ද ධ නරපත ය ක ව ක ෂ න ය දසවන හ අක ල ස වන ශතවර ෂය හ එහ ප ලනය ම ස ල ම භක ත ක අ ර ජයන අතට පත ව මට ප රථම එහ ප ලනය හ න ද භක ත කයන ව ෂහ වර න අත ව ය ෂහ ධන පදය ඉත හ ස කත අල බ ර න ව ස න හ න ද ප ලකයන හ ද න ව මට ය ද ගන න ලද ෆස න හ මහම ද එහ ප ලනය ක ර ස ත වර ෂ 1021 ද අත පත කරගත පස ග න ධ ර යන න මය භ ව තය න ඉවත ව ය ම ග ය ගය ද එම ප රද ශය ල හ ර ස හ ක බ ල ස ට ප ලනය ක ර න එම ක ලය ද ග න ධ ර ප රද ශය ක බ ල ප ර න තය ක ටසක ව ය Female spouted figure terracotta Charsadda Gandhara 3rd 1st century BC Mother Goddess fertility divinity derived from the tradition Sar Dheri Gandhara 1st century BC Prince Siddhartha Gautama Shakyamuni 1st 2nd century Standing Buddha 1st 2nd century Buddha head 2nd century Buddha in capital The Greek god supporting a Buddhist monument The 2nd century Wine drinking and music 1st 2nd century Maya s white elephant dream 2nd 3rd century The birth of Siddharta 2nd 3rd century The Great Departure from the Palace 2nd 3rd century The end of ascetism 2nd 3rd century The Buddha preaching at the Deer Park in 2nd 3rd century Scene of the life of the Buddha 2nd 3rd century The death of the Buddha or 2nd 3rd century A sculpture from Hadda 3rd century The and Chandeka Hadda 5th century The Buddha and under the guise of Hellenistic decorative scrolls from northern Pakistan Hellenistic scene Gandhara 1st century A stone plate 1st century සටහන ම ල ශ රBeal Samuel 1884 Si Yu Ki Buddhist Records of the Western World by Hiuen Tsiang 2 vols Trans by Samuel Beal London Reprint Delhi Oriental Books Reprint Corporation 1969 Beal Samuel 1911 The Life of Hiuen Tsiang by the Shaman Hwui Li with an Introduction containing an account of the Works of I Tsing Trans by Samuel Beal London 1911 Reprint Munshiram Manoharlal New Delhi 1973 Bellew H W Kashmir and Kashgar London 1875 Reprint Sang e Meel Publications 1999 ISBN 969350738X Caroe Sir Olaf The Pathans Oxford University Press Karachi 1958 Herodotous The Histories Translated by Aubrey De Selincourt Penguin Books 1954 Hill John E 2003 Annotated Translation of the Chapter on the Western Regions according to the Hou Hanshu 2nd Edition Hussain J An Illustrated History of Pakistan Oxford University Press Karachi 1983 Legge James Trans and ed 1886 A Record of Buddhistic Kingdoms being an account by the Chinese monk Fa hsien of his travels in India and Ceylon A D 399 414 in search of the Buddhist Books of Discipline Reprint Dover Publications New York 1965 Shaw Isobel Pakistan Handbook The Guidebook Co Hong Kong 1989 Watters Thomas 1904 5 On Yuan Chwang s Travels in India A D 629 645 Reprint Mushiram Manoharlal Publishers New Delhi 1973 බ හ ර සබ ද ග න ධ ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Livius org Gandara 2013 07 19 at the Wayback Machine Photographs and in situ description of the famous Ghandharan fasting Buddha from Lahore Museum s collection 2012 02 20 at the Wayback Machine The Buddhist Manuscript project University of Washington s Gandharan manuscript Pakistan යන ස ක ල ල ඛණ ඩ ක න ම ත සඳහ බ රගත න හ ක ප රවර ග පර ම ත යක The problem is usually caused either by a spelling mistake or by an over precise category For a full list of categories see ප රවර ගය වර ග කරණය කර න ම ත භ ග ල ය ඛණ ඩ ක සපය න ම ත ල ප and its subcategories