කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු යම්කිසි කෝණයක් සඳහා ගණනය කරනු ලබන ත්‍රිකෝණමිතික අනුපාතයකි. මෙය සමහර පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවාල ද තවත්නොයෙක් වල ද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ලෙසින් දක්නට ලැබේ. මෙම අනුපාතය තේරුම් ගැනීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් භාවිතා කළ යුතුය.
ඉහත දැක්වෙන ABC ත්‍රිකෝණයේ ABC කෝණය α වන අතර ACB කෝණය β බව රූපයෙන් පැහැදිලි වනු ඇත. එසේම CAB කෝණය අංශක 90ක් බැවින් මෙය ඍජු කෝණී ත්‍රිකෝණයක් සේ සැලකේ.
ඇත්ත වශයෙන්ම යම්කිසි කෝණයක කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු එම කෝණයේ සයින්අගයේ පරස්පරයයි. එනම් යම්කිසි කෝණයක කෝසීකන අගය හෙවත් කොසෙක් අගය යනු එම කෝණය සහිත ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය එම කෝණයට එහි විරුද්ධ පාදයෙන් බෙදූ විට ලැබෙන ප්රතිඵලයයි.
එනම් කෝසීකන අගය = කර්ණය / විරුද්ධ පාදය
මෙම නීතිය ABC හා ACB යන කෝණවලට යෙදූ විට
සෙක් α = BC / AC හා සෙක් β = BC / AB බව පැහැදිලි වනු ඇත. කෝණය අංශකවලින් දී ඇති විට, විශේෂ කෝණ කිහිපයක සෙක් අගයයන් පහත දැක්වේ.
කොසෙක් 0 = අනන්තයට එළඹේ යැයි කියනු ලැබේ.
කොසෙක් 30 =
කොසෙක් 45 =
කොසෙක් 60 =
කොසෙක් 90 =
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ස කන අගය හ වත ක ස ක අගය යන යම ක ස ක ණයක සඳහ ගණනය කරන ලබන ත ර ක ණම ත ක අන ප තයක ම ය සමහර ප ත ර ම පත සඳහ වන ම ද ක ගව ල ද තවත න ය ක වල ද ත ර ක ණම ත ක ශ ර තයක ල ස න දක නට ල බ ම ම අන ප තය ත ර ම ග න ම සඳහ ඍජ ක ණ ත ර ක ණයක භ ව ත කළ ය ත ය ඉහත ද ක ව න ABC ත ර ක ණය ABC ක ණය a වන අතර ACB ක ණය b බව ර පය න ප හ ද ල වන ඇත එස ම CAB ක ණය අ ශක 90ක බ ව න ම ය ඍජ ක ණ ත ර ක ණයක ස ස ලක ඇත ත වශය න ම යම ක ස ක ණයක ක ස කන අගය හ වත ක ස ක අගය යන එම ක ණය සය න අගය පරස පරයය එනම යම ක ස ක ණයක ක ස කන අගය හ වත ක ස ක අගය යන එම ක ණය සහ ත ඍජ ක ණ ත ර ක ණයක කර ණය එම ක ණයට එහ ව ර ද ධ ප දය න බ ද ව ට ල බ න ප රත ඵලයය එනම ක ස කන අගය කර ණය ව ර ද ධ ප දය ම ම න ත ය ABC හ ACB යන ක ණවලට ය ද ව ට ස ක a BC AC හ ස ක b BC AB බව ප හ ද ල වන ඇත ක ණය අ ශකවල න ද ඇත ව ට ව ශ ෂ ක ණ ක හ පයක ස ක අගයයන පහත ද ක ව ක ස ක 0 අනන තයට එළඹ ය ය ක යන ල බ ක ස ක 30 2 displaystyle 2 ක ස ක 45 2 displaystyle sqrt 2 ක ස ක 60 23 displaystyle frac 2 sqrt 3 ක ස ක 90 1 displaystyle 1