කොළ දිවියා හෝ බළල් දිවියා (ඉංග්‍රීසි: rusty-spotted cat) (Prionailurus rubiginosus) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයෙකු වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි. 2012 මෙම දිවියා නේපාලයෙන් ද හමුවිය. 2016 පටන් භූගෝලීය වන ගහණය IUCN රතු ලැයිස්තුවේ ආසන්න ලෙස ලෙස සටහන් ව ඇත. මීට ප්‍රධාන හේතුවක් ලෙස මොවුන්ගේ වාසභූමි වන පත්‍ර පතනය වන වනලැහැප් විනාශ වී යාම දැක්විය හැක
කොළ දිවියා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | |
කුලය: | |
Genus: | , 1834 |
විශේෂය: | P. rubiginosus |
Prionailurus rubiginosus , 1834 | |
කොළ දිවි ව්‍යාප්තිය |
වර්තනය විය හැකි සතෙකු ලෙස (Habitat Generalist) හදුන්වයි. ප්‍රමාණයෙන් ගෘහාශ්‍රිත කුඩා බළලෙකුට සමාන ය. කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි. නිශාචර දඩයක් කරුවෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුළන් ආහාරයට ගනී.
ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි. වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත. කලු ඉංගිරියාව ලා නිල් පාට ය. වර්ධනය ගෘහාශ්‍රිත බළලෙතුට සමාන ය. නිශාචර සතෙකි. ගස් මතත් පදුරු සහිත වන ලැහැප් වලත් දැක ගත හැකි ය. පැටවුන්ගේ ලොම් ලා පැහැති ය. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.
පැතිරීම හා වාසස්ථාන
මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පඳුරු සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත. ඝන වනවැස්මක් සහිත හෝ ගල් සහිත ස්ථානවලට ප්‍රිය කරයි.
උපවිශේෂ ව්‍යාප්තිය
උපවිශේෂ දෙකක් හඳුනාගෙන ඇත:
- Prionailurus rubiginosus rubiginosus — ඉන්දියාවේ ජීවත් වේ
- Prionailurus rubiginosus phillipsi — ශ්‍රී ලංකාවේ ජීවත් වේ
රඳවාගෙන සිටීම
මූලාශ්‍ර
- Wozencraft, W. Christopher (16 November 2005). "Order Carnivora (pp. 532-628)". In Wilson, Don E., and Reeder, DeeAnn M., eds (ed.). [http://google.com/books?id=JgAMbNSt8ikC&pg=PA543–544 Mammal Species of the World: A Taxonomic and Geographic Reference] (3rd ed.). Baltimore: , 2 vols. (2142 pp.). pp. 543–544. ISBN . 62265494.
{{}}
:|editor=
has generic name (); External link in
(); Invalid|title=
|ref=harv
()CS1 maint: multiple names: editors list () - "Prionailurus rubiginosus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2016.2. . 2016.
{{}}
: Invalid|ref=harv
() - Pocock, R. I. (1939). "Prionailurus rubiginosus Geoffroy. The Rusty-spotted Cat". The Fauna of British India, including Ceylon and Burma. Mammalia. – Volume 1. London: Taylor and Francis Ltd. pp. 276–280.
{{}}
: Unknown parameter|chapterurl=
ignored () - Appel, A. (2016). (PDF). Small Wild Cat Conservation News (2): 8–10. 2016-10-06 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-11.
- Nowell, K., Jackson, P. (1996). "Rusty-spotted Cat Prionailurus rubiginosus". Wild Cats: status survey and conservation action plan. IUCN/SSC Cat Specialist Group, Gland, Switzerland.
{{}}
: CS1 maint: multiple names: authors list ()CS1 maint: Multiple names: authors list (link) - Kittle, A., Watson, A. (2004). Rusty-spotted cat in Sri Lanka: observations of an arid zone population. Cat News 40: 17–19.
- Patel, K. (2006). "Observations of rusty-spotted cat in eastern Gujarat". Cat News. 45: 27–28.
පිටස්තර යොමු
- IUCN Cat Specialist Group: Rusty-spotted Cat Prionailurus rubiginosus
- ARKive: Rusty-spotted cat (Prionailurus rubiginosus) 2008-07-23 at the Wayback Machine
- DNA India : In a first, rusty-spotted cat sighted in Kutch. April 2013
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළ ද ව ය හ බළල ද ව ය ඉ ග ර ස rusty spotted cat Prionailurus rubiginosus යන බළල පව ල ක ඩ තම ස ම ජ කය ක වන අතර ඉත හ සගත ව ව ර ත ව ඇත ත ශ ර ල ක ව සහ ඉන ද ය ව යන රටවල න පමණ 2012 ම ම ද ව ය න ප ලය න ද හම ව ය 2016 පටන භ ග ල ය වන ගහණය IUCN රත ල ය ස ත ව ආසන න ල ස ල ස සටහන ව ඇත ම ට ප රධ න හ ත වක ල ස ම ව න ග ව සභ ම වන පත ර පතනය වන වනල හ ප ව න ශ ව ය ම ද ක ව ය හ කක ළ ද ව ය ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Mammaliaග ත රය ක ලය Genus 1834ව ශ ෂය P rubiginosusPrionailurus rubiginosus 1834ක ළ ද ව ව ය ප ත ය වර තනය ව ය හ ක සත ක ල ස Habitat Generalist හද න වය ප රම ණය න ග හ ශ ර ත ක ඩ බළල ක ට සම න ය කල ත රක න දක නට ල බ න සත ක න ශ චර දඩයක කර ව ක ක ම න ක ඩ ක ර ල ලන ම යන ග ම බන ක ඩ උරගය න ග හ ආශ ර තව ඇත කරන ක ක ළන ආහ රයට ගන ප රජනනය අව ර ද දට එක ප රක ස ද ව 1 3 දක ව ප ටව න ප රම ණයක ද න 65ක ගර භන ක ලයක න පස ප රස ත කරය ව ඩ ණ සත න ග ඇත ලප ක ඩ ප ව න ග න ත කල ඉ ග ර ය ව ල න ල ප ට ය වර ධනය ග හ ශ ර ත බළල ත ට සම න ය න ශ චර සත ක ගස මතත පද ර සහ ත වන ල හ ප වලත ද ක ගත හ ක ය ප ටව න ග ල ම ල ප හ ත ය ම ව න ග හම මලකඩ රත ප ට ප ල ලම ඇත එමන ස ම ව න ට Rusty spotted යන නම ස ද ඇත එම රත ප හ ත ලප හ ස මත හ ක න ද ද ර ස ප හ ටය උදරය යට ස ද ප ට ය ස ම න ය ද ග අඟල 18 ක පමණ ය වල ගය ම ව න ග ශර රය ද ග න භ ගයක පමණක ව ප ත ර ම හ ව සස ථ නද ඉන ද ය ව අ න මල ප ද ස ද ස ය ර වට හස ව බළල ද ව ය ක ම සත ත වය න වර තන ත ත වන න තර ස හර ජය ව න ව ස වන න තර හ ර ටන ත න න න වර ඵළ ය ව න ප රද ශ වල ප හ ට කද කර ත ත වන න තර වල ම න ම ව යළ හ අතරම ද කල පය ක ළ හ ශ ෂ ක ප රද ශ වල කට පඳ ර සහ ත ලඳ ක ල ආශ ර තවද ද ක ය හ ක ය රට ප ර ප ත ර ඇත කද කර පළ ත වල ඉඳල ව රළබඩ දක ව ත ත ත හ ව යළ කල ප වලත වන න තර වලත දක නට ඇත ඝන වනව ස මක සහ ත හ ගල සහ ත ස ථ නවලට ප ර ය කරය උපව ශ ෂ ව ය ප ත ය උපව ශ ෂ ද කක හඳ න ග න ඇත Prionailurus rubiginosus rubiginosus ඉන ද ය ව ජ වත ව Prionailurus rubiginosus phillipsi ශ ර ල ක ව ජ වත ව රඳව ග න ස ට ම බර ල න සත ව ද ය නය ක ළ ද ව ය 2008 ම ල ශ රWozencraft W Christopher 16 November 2005 Order Carnivora pp 532 628 In Wilson Don E and Reeder DeeAnn M eds ed http google com books id JgAMbNSt8ikC amp pg PA543 544 Mammal Species of the World A Taxonomic and Geographic Reference 3rd ed Baltimore 2 vols 2142 pp pp 543 544 ISBN 978 0 8018 8221 0 62265494 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a editor has generic name help External link in code class cs1 code title code help Invalid ref harv help CS1 maint multiple names editors list link Prionailurus rubiginosus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2016 2 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Pocock R I 1939 Prionailurus rubiginosus Geoffroy The Rusty spotted Cat The Fauna of British India including Ceylon and Burma Mammalia Volume 1 London Taylor and Francis Ltd pp 276 280 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter chapterurl ignored help Appel A 2016 PDF Small Wild Cat Conservation News 2 8 10 2016 10 06 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2018 01 11 Nowell K Jackson P 1996 Rusty spotted Cat Prionailurus rubiginosus Wild Cats status survey and conservation action plan IUCN SSC Cat Specialist Group Gland Switzerland a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link CS1 maint Multiple names authors list link Kittle A Watson A 2004 Rusty spotted cat in Sri Lanka observations of an arid zone population Cat News 40 17 19 Patel K 2006 Observations of rusty spotted cat in eastern Gujarat Cat News 45 27 28 ප ටස තර ය ම IUCN Cat Specialist Group Rusty spotted Cat Prionailurus rubiginosus ARKive Rusty spotted cat Prionailurus rubiginosus 2008 07 23 at the Wayback Machine DNA India In a first rusty spotted cat sighted in Kutch April 2013