කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන (IATA: RML, ICAO: VCCC) ශ්‍රී ලංකාවේ අගනගරය වූ කොළඹ නගරයට තිබෙන ද්විතියික ජාත්‍යන්තර ගුවන්තොටුපළ යි. එය 1967දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරම්භ කරන තුරු තිබූ ශ්‍රී ලංකාවේ පළමු හා එක ම යි. වර්තමානයේ දී මෙම ගුවන්තොටුපොළ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් සහ ඒ අවට ඇති ගුවන් පියාසර පුහුණු ආයතනයන් හට සේවය සලසයි. නීති ලිහිල් වීමත් සමඟ ම මෙය අන්තර්ජාතික සංස්ථාපිත ජෙට් මෙහෙයුම් හා කුලී ගුවන් වාර සඳහා ද විවෘත වී ඇත. මෙම ගුවන්තොටුපොළ කොළඹට කි.මී. 15ක් දකුණින් පිහිටා ඇත.
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන | |
---|---|
සම්මත නාම | |
IATA | RML |
ICAO | VCCC |
සාරාංශය | |
ගුවන්තොටුපොළ වර්ගය | පොදු/හමුදා |
හිමිකාරීත්වය | ශ්‍රී ලංකා රජය |
මෙහෙයවීම | AASL |
පිහිටීම | රත්මලාන, ශ්‍රී ලංකාව |
මධ්‍යස්ථානයක් වන ආයතන |
|
සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට උස | අඩි 16 / මී. 5 |
ඛණ්ඩාංක | 6°49'19.18"N 79°53'10.35" |
වෙබ් පිටුව | https://www.airport.lk/rma/index |
ධාවනපතය | |
දිශාව | 04/22 |
දිග | 1,833 m (6,014 ft) |
පෘෂ්ඨය | ඇස්ෆෝල්ට් |
සංඛ්‍යාලේඛන (2016) | |
මගී සංචලන | 2,336,897 |
ගුවන්යානා සංචලන | 236,387 |
භාණ්ඩ ප්‍රවාහනය | මෙට්‍රික් ටොන් 1,256 |
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ, රත්මලාන හි උපාය මාර්ගික වැදගත්කම මතුවන නිසාවෙනුත්, ඉහල සංචාරක ව්‍යාපාරය නිසාවෙනුත්, ඉහල ශුද්ධ වටිනාකමක් හිමි පුද්ගලයින්ගේ (HNWI) ව්‍යාපාර සංචාරක වුවමනා නිසාත් කැපී පෙනේ. රත්මලාන ගුවන්තොටුපොළේ දීර්ඝකාලීන උපායමාර්ගික අරමුණ නම් එය තිබෙන සම්පත් උපරිම ලෙස පරිහරණයෙන් ගුවන්තොටුපොළ උසස් මට්ටමේ මෙහෙයුම් ධාරිතාවයකට රැගෙන එම යි. මේ සඳහා සංස්ථාපිත ජෙට් මෙහෙයුම්, අභ්‍යන්තර ගුවන් මධ්‍යස්ථානයක්, කලාපයේ ගුවන් පියාසර පුහුණු මධ්‍යස්ථානයක්, FBO සහ MRO ආයෝජන, හා කලාපීය ගුවන්තොටුපොළ මෙහෙයුම් ලෙස විශේෂ උපායමාර්ග සහිත උපයමාර්ගී ක්ෂේත්රයන් 5ක් හඳුනාගෙන ඇත.
ඉතිහාසය
ආරම්භය
1934දී සභාව විසින් අගනුවර වූ කොළඹට ආසන්නයෙන් ගුවන්තොටුපොළක් සෑදීමට තීරණය කරන ලද අතර ඊට සුදුසු ම ප්‍රදේශය ලෙස රත්මලාන තෝරා ගැනුණි. 1935 ඔක්තෝබර් 27 දින ප්‍රධාන ගුවන් පියාසර උපදේශකයා වූ කැප්ටන් ටින්ඩේල් බිස්කෝ විසින් පියාසර කරන ලද "ද හැවිලන්ඩ් පුස් මොත් ()" යානයක් ප්‍රථම වරට මෙම නව ගුවන්තොටුපොළට සම්ප්‍රාප්ත විය.
දෙවන ලෝක යුද්ධය
දෙවන ලෝක යුධ සමයේ දී මෙය ගුවන්තොටක් ලෙස භාවිත වූ අතර මෙහි "" ගුවන් යානා එහි සිට විරුද්ධ ව පියාසර කළහ. (QEA) විසින් සිවිල් ගුවන් සේවයට යොදාගත් "" සහ "" ගුවන් යානා බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට රත්මලානට පියාසර කල අතර එය එකල තිබූ ලොව දිග ම ගුවන් ගමන් මාර්ගය ද විය. යුද්ධයෙන් පසු ද එම ගුවන් වාරය අතරමැද දී තෙල් ගැසීමක් ද ඇතුලත් ව පවත්වාගෙන ගොස් ඇත.
සිවිල් සේවයේ උච්ඡස්ථානය
කාලයක් තිස්සේ රටේ ප්‍රධාන ගුවන් පර්යන්තය රත්මලානේ තිබූ අතර ඉන් එයා සිලෝන් ගුවන් සේවයෙහි " ඩකෝටා" සහ "" ගුවන් යානා පියාසර කළහ. 1947දී KLM " ස්කයිමාස්ටර්ස්" යානා මෙම ගුවන්තොතුපොල හරහා නෙදර්ලන්තයේ සිට (ඉන්දුනීසියාවට) පියාසර කරවූහ.
1950දී BOAC ගුවන් සේවය විසින් "" යානා ( එන්ජින් සහිත DC-4 යානා) රත්මලානේ සිට ලන්ඩන් දක්වා පියාසර කරවූහ.
1952 අගෝස්තු 11 දින, ප්‍රථම මගී ජෙට් ගුවන්යානා සේවයෙන් මාස 3කට පසු, BAOC ගුවන් සේවය එහි "කොමට්" සේවය කොළඹ සහ ලන්ඩන් අතර ආරම්භ කළහ. පසුකාලීන ව (1962 මාර්තු - 1971 මාර්තු) එයාර් සිලෝන් ගුවන් සේවය මෙම ගුවන් මාර්ගයේ ම කොමට් සේවයක් පවත්වාගෙන ගියහ. මෙම ගුවන්තොටුපොළ 1950දී කෙටි කාලයකට (TWAහි) ගමනාන්තයක් ලෙස ද පැවතින.
අභ්‍යන්තර සේවා පමණක් කල කාලය
1964දී රත්මලාන ගුවන්තොටුපොළ වෙනුවට නව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සෑදීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 1967දී ගුවන්තොටුපොළ නිමකරන ලද අතර රත්මලානේ තිබූ සියලුම අන්තර්ජාතික ගුවන් ගමන් වාර කටුනායකට ලබා දෙන ලදී. පසු ව රත්මලානේ ඉතිරි වූයේ රටේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වූ සුළු වෙළඳපොලකි.
අන්තර්ජාතික සේවයට නැවත පිවිසීම
2012දී රත්මලාන නැවත වතාවක් අන්තර්ජාතික සේවයට ගෙන ඒමටත් කොළඹ නගරයට දෙවන ගුවන්තොටුපොළක් ලෙස භාවිත කිරීමටත් පිඹුරුපත් සෑදිණ.
පසු ව රත්මලාන ගුවන්තොතුපොල කුඩා අන්තර්ජාතික වාණිජ ගුවන්යානාවලට විවෘත බවට ප්‍රකාශ කෙරුණි. 2012 අගෝස්තු සිට ගුවන්තොටුපොළ වාණිජ ජෙට් මෙහෙයුම් සඳහා ද විවෘත විය.
පුළුල් කිරීම සහ සංවර්ධනය
කි.මී. 32ක් ඉහලින් පිහිටි වඩා විශාල වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා සැසඳීමේ දී කි.මී. 15ක් දකුණින් පිහිටි රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ නගරයට ඉතා ළඟින් පිහිටා තිබේ. මෙහි ප්‍රධාන ඉලක්කය නම් අන්තර්ජාතික පුද්ගලික ගුවන් වාර සහ අඩු වියදම් ගුවන් සේවා මෙයට ආකර්ෂණය කරගැනීම යි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මෙහෙයවන '' ගුවන් සේවය මෙම ගුවන්තොටුපොළ පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. ගුවන්තොටුපොළ ආසන්නයේ කර්මාන්තශාලාව වැනි කර්මාන්ත කිහිපයක් පිහිටා තිබේ. රජය රත්මලාන ගුවන්තොටුපොළ පුද්ගලික ජෙට් සහ කුඩා ගුවන්යානා සඳහා සේවා සපයන නාගරික ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් මට්ටමට සංවර්ධනය කරයි. ඒ සමඟ ම අම්පාර, මඩකලපුව, යාපනය, කොග්ගල ගුවන්තොටුපොළවල්වල ද යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. සංස්ථාපිත ජෙට් යානා සඳහා ධාවනපථය අලුත්වැඩියා කිරීම සහ යාත්‍රාංගනය ප්‍රතිසංස්කරණය කිරීම, වත්මන් පර්යන්ත ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, ගුවන්යානා අංගනය සංවර්ධනය කිරීම රත්මලාන ගුවන්තොටුපොළේ කෙටි කාලීන සංවර්ධන ව්‍යාපෘති වේ.
මධ්‍ය කාලීන රත්මලාන ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ:
- පර්යන්ත ගොඩනැගිල්ල සංවර්ධනය
- පාලක කුලුන
- ටැක්සිවේ මාර්ග පද්ධතිය
- යාත්‍රණ උපකරණ සවි කිරීම
- සිවිල් සේවා සඳහා පර්යන්තයක් සෑදීම හා ගුවන්යානා අංගනය සංවර්ධනය කිරීම ද ඇතුලත් වේ.
ගුවන්තොටුපොළේ තිබෙන පහසුකම්
- ගුවන්යානා නවතා තිබිය දී අලුත්වැඩියා කිරීම
- ICAO ප්‍රමිති අනුව මලු පරීක්ෂා කිරීම
- නිරෝධායනය
පර්යන්ත
දැනට මෙම ගුවන්තොටුපොළේ පර්යන්ත 2ක් තිබේ:
- 1වන පර්යන්තය: අන්තර්ජාතික සංස්ථාපිත ජෙට් සහ අභ්‍යන්තර ගුවන් ගමන්
- 2වන පර්යන්තය: අන්තර්ජාතික කලාපීය මෙහෙයුම්
ගුවන් සේවා සහ ගමනාන්ත
මගී ගුවන්යානා
ගුවන් සේවා | ගමනාන්ත |
---|---|
ප්‍රඥප්තිප්‍රකාර: අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මත්තල, යාපනය, කොග්ගල, සීගිරිය | |
ප්‍රඥප්තිප්‍රකාර: අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මත්තල, යාපනය, කොග්ගල, සීගිරිය, වවුනියාව | |
මත්තල, යාපනය, ත්‍රිකුණාමලය ප්‍රඥප්තිප්‍රකාර: අනුරාධපුර, මඩකලපුව, කොග්ගල, සීගිරිය, වවුනියාව | |
ප්‍රඥප්තිප්‍රකාර: අනුරාධපුර, යාපනය, කොග්ගල, සීගිරිය, ත්‍රිකුණාමලය |
ස්ථාපිත බලඝන
අනතුරු සහ සිද්ධීන්
1960 දශකය
- 1961 නොවැම්බර් 15වන දා, ඉන්දියානු ගුවන්සේවයේ විකර්ස් විස්කවුන්ට් VT-DIH ගුවන්යානය එහි සමනියමුවා විසින් එය බෑමේ දී රෝද හැකිලීම නිසා නැවත අලුත්වැඩියා කිරීමට නොහැකි වන තරමට ම හානි විය.
1970 දශකය
- 1978 සැප්තැම්බර් 7වන දා එයාර් සිලෝන් ගුවන් සේවයේ හොව්කර් සිඩ්ලි HS 748 (ලියාපදිංචිය: 4R-ACJ) රත්මලාන ගුවන්තොටුපොළේ නවත්වා තිබිය දී ගිනිගෙන විනාශ විය. එහි නියමුවන් දෙදෙනා ගුවන්ගතවීමට පෙර පරීක්ෂාව කර වෙලාවේ ගුවන්යානයේ බඩු අතර තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම ගින්න ආරම්භ වී ඇත.
1990 දශකය
- 1998 සැප්තැම්බර් 29වන දා ඇන්ටෝනොව් An-24RV ගුවන් යානයක් වූ ලයන් එයාර් 602 ගුවන් යානය යාපනය සිට රත්මලාන ගුවන්තොටුපොළ බලා එමින් සිටිය දී අභිරහස් ලෙස ලංකාවේ නිරිතදිග වෙරළාසන්න මුහුදු තීරයේ දී මුහුදට කඩා වැටිණ. එහි සිටි මගීන් 55දෙනා සහ යුක්රේනියානු නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ද ඉන් මියගියහ.
1960 දශකය
- 2014 දෙසැම්බර් 11වන දා කටුනායක සිට එමින් සිටි ගුවන් හමුදාවේ ඇන්ටෝනොව් An-32 යානයක් ධාවනපථයට ළඟින් පිහිටි නගරයක් වන අතුරුගිරියට කඩා වැටිණ. එය කඩාවැටීමට හේතුව තවමත් විමර්ශනය වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ ජ ත යන තර ග වන ත ට පළ රත මල න IATA RML ICAO VCCC ශ ර ල ක ව අගනගරය ව ක ළඹ නගරයට ත බ න ද ව ත ය ක ජ ත යන තර ග වන ත ට පළ ය එය 1967ද කට න යක බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට ප ළ ආරම භ කරන ත ර ත බ ශ ර ල ක ව පළම හ එක ම ය වර තම නය ද ම ම ග වන ත ට ප ළ කල ප ය ජ ත යන තර ග වන ගමන සහ ඒ අවට ඇත ග වන ප ය සර ප හ ණ ආයතනයන හට ස වය සලසය න ත ල හ ල ව මත සමඟ ම ම ය අන තර ජ ත ක ස ස ථ ප ත ජ ට ම හ ය ම හ ක ල ග වන ව ර සඳහ ද ව ව ත ව ඇත ම ම ග වන ත ට ප ළ ක ළඹට ක ම 15ක දක ණ න ප හ ට ඇත ක ළඹ ජ ත යන තර ග වන ත ට පළ රත මල නසම මත න මIATARMLICAOVCCCස ර ශයග වන ත ට ප ළ වර ගයප ද හම ද හ ම ක ර ත වයශ ර ල ක රජයම හ යව මAASLප හ ට මරත මල න ශ ර ල ක වමධ යස ථ නයක වන ආයතනඒෂ යන එව ය ෂන ස න ටර ග වන ප ය සර ප හ ණ ආයතනය ශ ර ල ක ව ම ල න යම එය ර ලය න ස ග වන ස වයදය එව ය ෂන ග වන ප ය සර ප හ ණ ආයතනයෆ ට ස එය ර ග වන ස වයIWS හ ල ක ප ටර ස ලක ව න එව ය ෂන ග වන ප ය සර ප හ ණ ආයතනයඑය ර ස න ක ග වන ස වයෆ ලය සදර න ප ද සම ගමෆ ය ව එව ය ෂන ඇකඩම ප ද සම ගමසක ර ය එව ය ෂන ග වන ප ය සර ප හ ණ ආයතනයහ ල ට වර ස ස ම න ය ම හ ද මට ටම ස ට උසඅඩ 16 ම 5ඛණ ඩ ක6 49 19 18 N 79 53 10 35 ව බ ප ට වhttps www airport lk rma indexධ වනපතයද ශ ව04 22ද ග1 833 m 6 014 ft ප ෂ ඨයඇස ෆ ල ට ස ඛ ය ල ඛන 2016 මග ස චලන2 336 897ග වන ය න ස චලන236 387භ ණ ඩ ප රව හනයම ට ර ක ට න 1 256 ක ළඹ ජ ත යන තර ග වන ත ට පළ රත මල න හ උප ය ම ර ග ක ව දගත කම මත වන න ස ව න ත ඉහල ස ච රක ව ය ප රය න ස ව න ත ඉහල ශ ද ධ වට න කමක හ ම ප ද ගලය න ග HNWI ව ය ප ර ස ච රක ව වමන න ස ත ක ප ප න රත මල න ග වන ත ට ප ළ ද ර ඝක ල න උප යම ර ග ක අරම ණ නම එය ත බ න සම පත උපර ම ල ස පර හරණය න ග වන ත ට ප ළ උසස මට ටම ම හ ය ම ධ ර ත වයකට ර ග න එම ය ම සඳහ ස ස ථ ප ත ජ ට ම හ ය ම අභ යන තර ග වන මධ යස ථ නයක කල පය ග වන ප ය සර ප හ ණ මධ යස ථ නයක FBO සහ MRO ආය ජන හ කල ප ය ග වන ත ට ප ළ ම හ ය ම ල ස ව ශ ෂ උප යම ර ග සහ ත උපයම ර ග ක ෂ ත රයන 5ක හඳ න ග න ඇත ඉත හ සයආරම භය 1934ද සභ ව ව ස න අගන වර ව ක ළඹට ආසන නය න ග වන ත ට ප ළක ස ද මට ත රණය කරන ලද අතර ඊට ස ද ස ම ප රද ශය ල ස රත මල න ත ර ග න ණ 1935 ඔක ත බර 27 ද න ප රධ න ග වන ප ය සර උපද ශකය ව ක ප ටන ට න ඩ ල බ ස ක ව ස න ප ය සර කරන ලද ද හ ව ලන ඩ ප ස ම ත ය නයක ප රථම වරට ම ම නව ග වන ත ට ප ළට සම ප ර ප ත ව ය ද වන ල ක ය ද ධය අතරම ද ත ල ප රව මකට රත මල නට ප ම ණ න රත ව RAFF B Mk 20 බ ම බ ප රහ රක ය නයක ව A84 202 ග වන ය නයක රත මල න ග වන ත ට ප ළ ධ වනපතය ද ද වන ල ක ය ධ සමය ද ම ය ග වන ත ටක ල ස භ ව ත ව අතර ම හ ග වන ය න එහ ස ට ව ර ද ධ ව ප ය සර කළහ QEA ව ස න ස ව ල ග වන ස වයට ය ද ගත සහ ග වන ය න බටහ ර ඕස ට ර ල ය ව පර ත ස ට රත මල නට ප ය සර කල අතර එය එකල ත බ ල ව ද ග ම ග වන ගමන ම ර ගය ද ව ය ය ද ධය න පස ද එම ග වන ව රය අතරම ද ද ත ල ග ස මක ද ඇත ලත ව පවත ව ග න ග ස ඇත ස ව ල ස වය උච ඡස ථ නය ක ලයක ත ස ස රට ප රධ න ග වන පර යන තය රත මල න ත බ අතර ඉන එය ස ල න ග වන ස වය හ ඩක ට සහ ග වන ය න ප ය සර කළහ 1947ද KLM ස කය ම ස ටර ස ය න ම ම ග වන ත ත ප ල හරහ න දර ලන තය ස ට ඉන ද න ස ය වට ප ය සර කරව හ 1950ද BOAC ග වන ස වය ව ස න ය න එන ජ න සහ ත DC 4 ය න රත මල න ස ට ලන ඩන දක ව ප ය සර කරව හ 1952 අග ස ත 11 ද න ප රථම මග ජ ට ග වන ය න ස වය න ම ස 3කට පස BAOC ග වන ස වය එහ ක මට ස වය ක ළඹ සහ ලන ඩන අතර ආරම භ කළහ පස ක ල න ව 1962 ම ර ත 1971 ම ර ත එය ර ස ල න ග වන ස වය ම ම ග වන ම ර ගය ම ක මට ස වයක පවත ව ග න ග යහ ම ම ග වන ත ට ප ළ 1950ද ක ට ක ලයකට TWAහ ගමන න තයක ල ස ද ප වත න අභ යන තර ස ව පමණක කල ක ලය 1964ද රත මල න ග වන ත ට ප ළ ව න වට නව කට න යක බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට ප ළ ස ද මට රජය ව ස න ත රණය කරන ලද ඒ අන ව 1967ද ග වන ත ට ප ළ න මකරන ලද අතර රත මල න ත බ ස යල ම අන තර ජ ත ක ග වන ගමන ව ර කට න යකට ලබ ද න ලද පස ව රත මල න ඉත ර ව ය රට අභ යන තර ග වන ගමන සඳහ ව ස ළ ව ළඳප ලක අන තර ජ ත ක ස වයට න වත ප ව ස ම 2012ද රත මල න න වත වත වක අන තර ජ ත ක ස වයට ග න ඒමටත ක ළඹ නගරයට ද වන ග වන ත ට ප ළක ල ස භ ව ත ක ර මටත ප ඹ ර පත ස ද ණ පස ව රත මල න ග වන ත ත ප ල ක ඩ අන තර ජ ත ක ව ණ ජ ග වන ය න වලට ව ව ත බවට ප රක ශ ක ර ණ 2012 අග ස ත ස ට ග වන ත ට ප ළ ව ණ ජ ජ ට ම හ ය ම සඳහ ද ව ව ත ව ය ප ළ ල ක ර ම සහ ස වර ධනයක ම 32ක ඉහල න ප හ ට වඩ ව ශ ල ව බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට ප ළ හ ස සඳ ම ද ක ම 15ක දක ණ න ප හ ට රත මල න ග වන ත ට ප ළ ක ළඹ නගරයට ඉත ළඟ න ප හ ට ත බ ම හ ප රධ න ඉලක කය නම අන තර ජ ත ක ප ද ගල ක ග වන ව ර සහ අඩ ව යදම ග වන ස ව ම යට ආකර ෂණය කරග න ම ය ශ ර ල ක ග වන හම ද ව න ම හ යවන ග වන ස වය ම ම ග වන ත ට ප ළ පදනම කරග න ක ර ය ත මක ව ග වන ත ට ප ළ ආසන නය කර ම න තශ ල ව ව න කර ම න ත ක හ පයක ප හ ට ත බ රජය රත මල න ග වන ත ට ප ළ ප ද ගල ක ජ ට සහ ක ඩ ග වන ය න සඳහ ස ව සපයන න ගර ක ජ ත යන තර ග වන ත ට ප ළක මට ටමට ස වර ධනය කරය ඒ සමඟ ම අම ප ර මඩකලප ව ය පනය ක ග ගල ග වන ත ට ප ළවල වල ද යට තල පහස කම ස වර ධනය ක ර ස ස ථ ප ත ජ ට ය න සඳහ ධ වනපථය අල ත ව ඩ ය ක ර ම සහ ය ත ර ගනය ප රත ස ස කරණය ක ර ම වත මන පර යන ත ග ඩන ඟ ල ල ප රත ස ස කරණය ක ර ම ග වන ය න අ ගනය ස වර ධනය ක ර ම රත මල න ග වන ත ට ප ළ ක ට ක ල න ස වර ධන ව ය ප ත ව මධ ය ක ල න රත මල න ග වන ත ට ප ළ ස වර ධන ව ය ප ත ය යටත පර යන ත ග ඩන ග ල ල ස වර ධනය ප ලක ක ල න ට ක ස ව ම ර ග පද ධත ය ය ත රණ උපකරණ සව ක ර ම ස ව ල ස ව සඳහ පර යන තයක ස ද ම හ ග වන ය න අ ගනය ස වර ධනය ක ර ම ද ඇත ලත ව ග වන ත ට ප ළ ත බ න පහස කම රත මල න ග වන ත ට ප ළ ද බ ල 412EP හ ල ක ප ටර ය නයක ග වන ය න නවත ත බ ය ද අල ත ව ඩ ය ක ර ම ICAO ප රම ත අන ව මල පර ක ෂ ක ර ම න ර ධ යනයපර යන තද නට ම ම ග වන ත ට ප ළ පර යන ත 2ක ත බ 1වන පර යන තය අන තර ජ ත ක ස ස ථ ප ත ජ ට සහ අභ යන තර ග වන ගමන 2වන පර යන තය අන තර ජ ත ක කල ප ය ම හ ය ම ග වන ස ව සහ ගමන න තමග ග වන ය න ග වන ස ව ගමන න තප රඥප ත ප රක ර අන ර ධප ර මඩකලප ව ත ර ක ණ මලය මත තල ය පනය ක ග ගල ස ග ර යප රඥප ත ප රක ර අන ර ධප ර මඩකලප ව ත ර ක ණ මලය මත තල ය පනය ක ග ගල ස ග ර ය වව න ය වමත තල ය පනය ත ර ක ණ මලය ප රඥප ත ප රක ර අන ර ධප ර මඩකලප ව ක ග ගල ස ග ර ය වව න ය වප රඥප ත ප රක ර අන ර ධප ර ය පනය ක ග ගල ස ග ර ය ත ර ක ණ මලයස ථ ප ත බලඝනඅනත ර සහ ස ද ධ න 1960 දශකය 1961 න ව ම බර 15වන ද ඉන ද ය න ග වන ස වය ව කර ස ව ස කව න ට VT DIH ග වන ය නය එහ සමන යම ව ව ස න එය බ ම ද ර ද හ ක ල ම න ස න වත අල ත ව ඩ ය ක ර මට න හ ක වන තරමට ම හ න ව ය 1970 දශකය 1978 ස ප ත ම බර 7වන ද එය ර ස ල න ග වන ස වය හ ව කර ස ඩ ල HS 748 ල ය පද ච ය 4R ACJ රත මල න ග වන ත ට ප ළ නවත ව ත බ ය ද ග න ග න ව න ශ ව ය එහ න යම වන ද ද න ග වන ගතව මට ප ර පර ක ෂ ව කර ව ල ව ග වන ය නය බඩ අතර ත බ බ ම බයක ප ප ර ය ම න ම ම ග න න ආරම භ ව ඇත 1990 දශකය 1998 ස ප ත ම බර 29වන ද ඇන ට න ව An 24RV ග වන ය නයක ව ලයන එය ර 602 ග වන ය නය ය පනය ස ට රත මල න ග වන ත ට ප ළ බල එම න ස ට ය ද අභ රහස ල ස ල ක ව න ර තද ග ව රළ සන න ම හ ද ත රය ද ම හ දට කඩ ව ට ණ එහ ස ට මග න 55ද න සහ ය ක ර න ය න න යම වන ඇත ළ ක ර ය මණ ඩලය ද ඉන ම යග යහ 1960 දශකය 2014 ද ස ම බර 11වන ද කට න යක ස ට එම න ස ට ග වන හම ද ව ඇන ට න ව An 32 ය නයක ධ වනපථයට ළඟ න ප හ ට නගරයක වන අත ර ග ර යට කඩ ව ට ණ එය කඩ ව ට මට හ ත ව තවමත ව මර ශනය ව ශ ර ල ක ව ග වන ත ට පළවල