කොප්ටික කතෝලික සභාව යනු, රෝමානු කතෝලික සභාව හා සමගින් පවතින ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙතෙහි . ඓතිහාසික වශයෙන්, එය නිරූපණය කරන්නේ, එහි භක්තිකයන් ඕර්තඩොක්ස් සභාවෙන් වෙන්වී රෝමය හා සමග එක් වීම නිසා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙතින්, වෙයි.
කොප්ටික කතෝලික සභාව | |
වර්ගීකරණය | කතෝලික |
---|---|
පෙළගැස්ම | , |
සංවිධානාත්මක ව්‍යුහය | පිතෘමූලික |
නායක | |
සංගමන | |
භූගෝලීය භූමිප්‍රදේශ | ඊජිප්තුව, ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ප්‍රජාවන් හා සමග |
මූලස්ථානය | |
ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව | |
මෙයින් බෙදී පැමිණිය | කතෝලික සභාව |
සමූහනයන් | 161 (2010) |
සාමාජිකයන් | 163,630 (2010) |
243 | |
නිල වෙබ් අඩවිය | coptcatholic.net |
වත්මන් වන්නේ වන අතර, 2013 දී වෙනුවට පත් විය. පූජකපීතෘ කාර්යාල පිහිටා ඇත්තේ . පූජකපීතෘමය ආසන දෙව්මැදුර () පිහිටා ඇත්තේ, කයිරෝවෙහි නගරෝපාන්තයක් වන
ඉතිහාසය
සම්භවයන්
1442, පෙබරවාරි 4 දිනදී, , කොප්ටික ඕර්තඩොක්ස් නියෝජිත මණ්ඩලයක් විසින් කන්ටාටේ ඩෝමිනෝ ලියැවිල්ලට අත්සන් තැබීමෙන්, කතෝලික සභාව සහ රෝමයේ රාජගුරුප්රසාදිවහන්සේ හා සමගින් විධිමත් සම්බන්ධතාවයකට එළඹිනි. ඊජිප්තුවෙහිදී මෙය සඳහා එතරම් සහයෝගයක් නොලැබීම නිසා, ලියැවිල්ලෙහි බලාත්මක භාවයක් නොමැති තරම් විය. 1600 ගණන් වලදී, ප්‍රාථමික වශයෙන් සැදුම්ලත්, ධර්මදූතයන් පිරිසක් කොප්ට්ස් වෙත පැමිණීම ඇරඹූහ. 1630දී, කයිරෝ මීසමක් ඇරඹිනි. ජේසු නිකායකයෝ 1675දී පැමිණියහ. 1713දී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික පූජකපීතෘ විසින් රෝමයට යටහත් භාවය පළ කරන ලද නමුදු, 1442දී මෙන්ම, සම්බන්ධතාව වැඩි කල් නොපැවතුණි.
1741දී, කොප්ටික රදගුරු ඇන්බා අතනාසියස්, කතෝලිකයෙක් විය. 1781දී, විසින් 2,000 කට අඩු ප්රමාණයක්වූ ඊජිප්තියානු කොප්ටික කතෝලිකයන්ගේ විකාර් අපෝස්තලික ලෙසින් ඔහුව පත් කරන ලදි. අත්‍යන්තයෙහිදී, අතනාසියස් යළිත් කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙත ගිය අතර වෙනත් කිහිපදෙනෙක් කතෝලික විකාර් අපෝස්තලික ලෙසින් ක්‍රියා කළහ.
පූජකපිතෘ තනතුර
කොප්ටික කතෝලිකයන් වෙනුවෙන් කතෝලික පූජකපිතෘවරයෙක් ඔටෝමාන් ප්රතිරාජයාහට අවශ්‍ය වෙතැයි යන උපකල්පනය මත 1824දී පාප්වහන්සේ විසින් සිරියාවේ, ඊජිප්තුවේ, අරාබියාවේ සහ සයිප්‍රසයේ අපෝස්තලික විකාර් තනතුර වෙතින් ඇති කළත් එය මූලික වශයෙන් විය. කොප්ටික කතෝලිකයන්ට තමන්ගේ දේවස්ථාන ගොඩනැගීමට 1829දී ඔටෝමාන්වරු ඉඩ දුන්හ.
මෙම පිළිවෙත භාවිතා කරන කතෝලිකයෝ යම් මට්ටමකට වැඩිවීම නිසා 1895 දී කතෝලික පූජකපිතෘ තනතුර ප්‍රතිෂ්ඨාපනය කළහ. එතුමා මුලින්ම, , පූජකපිතෘ විකාර් ලෙසින් පත් කළේය. මෙකාරියෝස් මුලසුන දැරූ සිනෝඩ් නම් ධර්මකාරීසභාවක් විසින් යම් ලතින් භාවිතයන් හඳුන්වාදෙන ලදි. 1899දී, ලියෝ පාප්වහන්සේ විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පූජකපීතෘ ලෙසින් මෙකාරියෝස් පත් කළේ දෙවන සිරිල් යන නම ලබා දෙමිනි. මතභේදයක් නිසා 1908දී පාප්වහන්සේගේ ඉල්ලා සිටීම පරිදී හේ ඉල්ලා අස් විය. පූජකපීතෘ තනතුර 1947දී පැවති තෝරාගැනීමේ වරණයක් දක්වා හිස්ව පැවති අතර අපෝස්තලික පරිපාලක විසින් පරිපාලනය කරන ලදි.
ආගමික නිකායයන්
කතෝලික කොප්ටික සභාව සතුව කොප්ටික නොමැත. ඒ වෙනුවට සභාව සතු වන්නේ, කාන්තාවන් සඳහා වන සමාජ තුන වැනි වෙති: එනම් , (මේ දෙකම ඊජිප්තුවෙහි පදනම්ව ඇත) සහ හී ඊජිප්තියානු මණ්ඩලය වෙති. පුරුෂ සමාජයක්ද පවතියි .
අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා
සඳහා බොහෝ අපේක්ෂකයන් පුහුණු කරනු ලබන්නේ, කයිරෝ නගරෝපාන්තයෙහි පිහිටි ශුද්ධවූ ලියෝගේ පූජකපිතෘමය දෙව්සත්හලෙහිය. 100 කට වැඩි කොප්ටික කතෝලික මීසම් විසින් ප්‍රාථමික පාසැල් පරිපාලනය කරන අතර, සමහරක් සතුව ද්වීතියික පාසැල්ද වෙති. සභාව විසින් රෝහලක්ද, වෛද්‍ය බොහෙත් ශාලා සහ සායන කිහිපයක්ද සහ , අනාථ මඩම් කිහිපයක්ද නඩත්තු කරගෙන යනු ලබයි.[]
ආශ්රිත
- රොබර්සන්, රොනල්ඩ් ජී. "දි ඊස්ටර්න් කැතලික් චර්චර්ස් 2010" (PDF). ඊස්ටර්න් කැතලික් චර්චර්ස් ස්ටැටිස්ටික්ස්. කැතලික් නියර් ඊස්ට් වෙල්ෆෙයාර් ඇසෝෂියේෂන්. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2011.
- රොබර්සන්, රොනල්ඩ් ජී. "ද කොප්ටික් කැතලික් චර්ච්". ඊස්ටර්න් කැතලික් චර්චර්ස්. කතෝලික මෑත පෙරදිග සුබසාධක සංගමය. සම්ප්‍රවේශය 27 ජනවාරි 2012.
- "පේට්‍රියාකල් සී ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා". කැතලික් ඩයසීස් ඉන් ද වර්ල්ඩ්. ගිගා කැතලික් ඉන්ෆර්මේෂන්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ප ට ක කත ල ක සභ ව යන ර ම න කත ල ක සභ ව හ සමග න පවත න ඇල ක ස න ඩ ර ය න ප ළ ව ත හ ඓත හ ස ක වශය න එය න ර පණය කරන න එහ භක ත කයන ඕර තඩ ක ස සභ ව න ව න ව ර මය හ සමග එක ව ම න ස ඇල ක ස න ඩ ර ය ව ක ප ට ක ඕර තඩ ක ස සභ ව ව ත න ව ය ක ප ට ක කත ල ක සභ වවර ග කරණය කත ල කප ළග ස ම ස ව ධ න ත මක ව ය හය ප ත ම ල කන යකස ගමනභ ග ල ය භ ම ප රද ශ ඊජ ප ත ව ආස ය ව ඕස ට ර ල ය ව ය ර පය සහ උත ර ඇමර ක ව ප රජ වන හ සමගම ලස ථ නයඇල ක ස න ඩ ර ය ව ක ප ට ක ඕර තඩ ක ස සභ වම ය න බ ද ප ම ණ ය කත ල ක සභ වසම හනයන 161 2010 ස ම ජ කයන 163 630 2010 243න ල ව බ අඩව ය coptcatholic net වත මන වන න වන අතර 2013 ද ව න වට පත ව ය ප ජකප ත ක ර ය ල ප හ ට ඇත ත ප ජකප ත මය ආසන ද ව ම ද ර ප හ ට ඇත ත කය ර ව හ නගර ප න තයක වනඉත හ සයසම භවයන 1442 ප බරව ර 4 ද නද ක ප ට ක ඕර තඩ ක ස න ය ජ ත මණ ඩලයක ව ස න කන ට ට ඩ ම න ල ය ව ල ලට අත සන ත බ ම න කත ල ක සභ ව සහ ර මය ර ජග ර ප රස ද වහන ස හ සමග න ව ධ මත සම බන ධත වයකට එළඹ න ඊජ ප ත ව හ ද ම ය සඳහ එතරම සහය ගයක න ල බ ම න ස ල ය ව ල ල හ බල ත මක භ වයක න ම ත තරම ව ය 1600 ගණන වලද ප ර ථම ක වශය න ස ද ම ලත ධර මද තයන ප ර සක ක ප ට ස ව ත ප ම ණ ම ඇරඹ හ 1630ද කය ර ම සමක ඇරඹ න ජ ස න ක යකය 1675ද ප ම ණ යහ 1713ද ඇල ක ස න ඩ ර ය ව ක ප ට ක ප ජකප ත ව ස න ර මයට යටහත භ වය පළ කරන ලද නම ද 1442ද ම න ම සම බන ධත ව ව ඩ කල න ප වත ණ 1741ද ක ප ට ක රදග ර ඇන බ අතන ස යස කත ල කය ක ව ය 1781ද ව ස න 2 000 කට අඩ ප රම ණයක ව ඊජ ප ත ය න ක ප ට ක කත ල කයන ග ව ක ර අප ස තල ක ල ස න ඔහ ව පත කරන ලද අත යන තය හ ද අතන ස යස යළ ත ක ප ට ක ඕර තඩ ක ස සභ ව ව ත ග ය අතර ව නත ක හ පද න ක කත ල ක ව ක ර අප ස තල ක ල ස න ක ර ය කළහ ප ජකප ත තනත ර ක ප ට ක කත ල කයන ව න ව න කත ල ක ප ජකප ත වරය ක ඔට ම න ප රත ර ජය හට අවශ ය ව ත ය යන උපකල පනය මත 1824ද ප ප වහන ස ව ස න ස ර ය ව ඊජ ප ත ව අර බ ය ව සහ සය ප රසය අප ස තල ක ව ක ර තනත ර ව ත න ඇත කළත එය ම ල ක වශය න ව ය ක ප ට ක කත ල කයන ට තමන ග ද වස ථ න ග ඩන ග මට 1829ද ඔට ම න වර ඉඩ ද න හ ම ම ප ළ ව ත භ ව ත කරන කත ල කය යම මට ටමකට ව ඩ ව ම න ස 1895 ද කත ල ක ප ජකප ත තනත ර ප රත ෂ ඨ පනය කළහ එත ම ම ල න ම ප ජකප ත ව ක ර ල ස න පත කළ ය ම ක ර ය ස ම ලස න ද ර ස න ඩ නම ධර මක ර සභ වක ව ස න යම ලත න භ ව තයන හඳ න ව ද න ලද 1899ද ල ය ප ප වහන ස ව ස න ඇල ක ස න ඩ ර ය ව ප ජකප ත ල ස න ම ක ර ය ස පත කළ ද වන ස ර ල යන නම ලබ ද ම න මතභ දයක න ස 1908ද ප ප වහන ස ග ඉල ල ස ට ම පර ද හ ඉල ල අස ව ය ප ජකප ත තනත ර 1947ද ප වත ත ර ග න ම වරණයක දක ව හ ස ව ප වත අතර අප ස තල ක පර ප ලක ව ස න පර ප ලනය කරන ලද ආගම ක න ක යයන කත ල ක ක ප ට ක සභ ව සත ව ක ප ට ක න ම ත ඒ ව න වට සභ ව සත වන න ක න ත වන සඳහ වන සම ජ ත න ව න ව ත එනම ම ද කම ඊජ ප ත ව හ පදනම ව ඇත සහ හ ඊජ ප ත ය න මණ ඩලය ව ත ප ර ෂ සම ජයක ද පවත ය අධ ය පන සහ ස ඛ ය ස ව සඳහ බ හ අප ක ෂකයන ප හ ණ කරන ලබන න කය ර නගර ප න තය හ ප හ ට ශ ද ධව ල ය ග ප ජකප ත මය ද ව සත හල හ ය 100 කට ව ඩ ක ප ට ක කත ල ක ම සම ව ස න ප ර ථම ක ප ස ල පර ප ලනය කරන අතර සමහරක සත ව ද ව ත ය ක ප ස ල ද ව ත සභ ව ව ස න ර හලක ද ව ද ය බ හ ත ශ ල සහ ස යන ක හ පයක ද සහ අන ථ මඩම ක හ පයක ද නඩත ත කරග න යන ලබය උපහරණ ඇව ස ය ආශ ර තර බර සන ර නල ඩ ජ ද ඊස ටර න ක තල ක චර චර ස 2010 PDF ඊස ටර න ක තල ක චර චර ස ස ට ට ස ට ක ස ක තල ක න යර ඊස ට ව ල ෆ ය ර ඇස ෂ ය ෂන සම ප රව ශය 28 ද ස ම බර 2011 ර බර සන ර නල ඩ ජ ද ක ප ට ක ක තල ක චර ච ඊස ටර න ක තල ක චර චර ස කත ල ක ම ත ප රද ග ස බස ධක ස ගමය සම ප රව ශය 27 ජනව ර 2012 ප ට ර ය කල ස ඔෆ ඇල ක ස න ඩ ර ය ක තල ක ඩයස ස ඉන ද වර ල ඩ ග ග ක තල ක ඉන ෆර ම ෂන සම ප රව ශය 27 ජනව ර 2012