කුරුප්පු ආරච්චිගේ කරුණාරත්න (කේ. ඒ. කරුණාරත්න; 1960 අප්‍රියෙල් 29– 2008 අප්‍රියෙල් 6) ශ්‍රී ලංකාවේ හිටපු දිගු-දුර ධාවන ශූරයෙකි
1990 සිංගප්පූරුවේ පැවති සිංගප්පෝර් මැරතන් (Singapore Marathon) තරඟය, 2:21:10 ක ධාවන කාලයකින් නිම කරමින් එම වසරේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔහුට හැකිවිය. 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහ 1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාව උළෙලේ, ශ්‍රී ලංකා නියෝජනය වූවේද කරුණාරත්නයි.
2008 අප්‍රියෙල් 6 වන දින, වැලිවේරියේ අවුරුදු උත්සවයක මැරතන් තරඟ ආරම්භය සනිටුහන් කල අවස්ථාවේ පුපුරා ගිය මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයෝ 14 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 90 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු , දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සහ හමුදා නිලදාරී යන අය වූහ.
සමත්කම්
- මැරතන් තරඟ විස්තර පිළිබඳව
වර්ෂය | තරඟය | තැන | ස්ථානය | තරඟ නිමි කාලය |
---|---|---|---|---|
ශ්‍රී ලංකා නියෝජනය | ||||
1992 | ඔලිම්පික් ක්‍රීඩා | බාර්සිලෝනා, ස්පාඤ්ඤය | 71 | 2:32:26 |
1993 | Stuttgart, ජර්මනිය | 40 | 2:34:47 |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "බ්ලාස්ට් කිල්ස් ශ්‍රී ලංකන් මිනිස්ටර්". BBC News. 6 අප්‍රියෙල් 2008. සම්ප්‍රවේශය 2008-04-10.
- "IAAF කන්ඩෙම්න්ස් බෝම්බිං ඔෆ් මැරතන් ඉන් ශ්‍රී ලංකා". IAAF.org. 6 April 2008. සම්ප්‍රවේශය 2008-04-06.
- "ට්‍රිබියුට්ස් පේඩ් ටු කරු ඇන්ඩ් අල්විස්". BBC News. 6 April 2008.
භාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ප ප ආරච ච ග කර ණ රත න ක ඒ කර ණ රත න 1960 අප ර ය ල 29 2008 අප ර ය ල 6 ශ ර ල ක ව හ ටප ද ග ද ර ධ වන ශ රය ක 1990 ස ගප ප ර ව ප වත ස ගප ප ර ම රතන Singapore Marathon තරඟය 2 21 10 ක ධ වන ක ලයක න න ම කරම න එම වසර ජයග රහණය ලබ ග න මට ඔහ ට හ ක ව ය 1992 ඔල ම ප ක ක ර ඩ උළ ල සහ 1993 ල ක මළල ක ර ඩ ශ රත ව උළ ල ශ ර ල ක න ය ජනය ව ව ද කර ණ රත නය 2008 අප ර ය ල 6 වන ද න ව ල ව ර ය අව ර ද උත සවයක ම රතන තරඟ ආරම භය සන ට හන කල අවස ථ ව ප ප ර ග ය මර ග න ම ර න එල ට ට ඊ බ ම බ ප රහ රයක න ඔහ ජ ව තක ෂයට පත ව ය ප රහ රය හ ත ව න ප ද ගලය 14 ද න ක ට ස ය ජ ව ත අහ ම ව අතර තවත 90 කට ව ඩ ප ර සකට ත ව ල ස ද ව ය ම ය ග ය අය අතර ශ ර ල ක ව ජ ත ක මළල ක ර ඩ ප හ ණ කර ද ශප ලඥ ජ යර ජ ප රන න ද ප ල ල සහ හම ද න ලද ර යන අය ව හ සමත කම ම රතන තරඟ ව ස තර ප ළ බඳවවර ෂය තරඟය ත න ස ථ නය තරඟ න ම ක ලයශ ර ල ක න ය ජනය1992 ඔල ම ප ක ක ර ඩ බ ර ස ල න ස ප ඤ ඤය 71 2 32 261993 Stuttgart ජර මන ය 40 2 34 47ම ව ද බලන න2008 ව ල ව ර ය බ ම බ ප රහ රයම ල ශ ර බ ල ස ට ක ල ස ශ ර ල කන ම න ස ටර BBC News 6 අප ර ය ල 2008 සම ප රව ශය 2008 04 10 IAAF කන ඩ ම න ස බ ම බ ඔෆ ම රතන ඉන ශ ර ල ක IAAF org 6 April 2008 සම ප රව ශය 2008 04 06 ට ර බ ය ට ස ප ඩ ට කර ඇන ඩ අල ව ස BBC News 6 April 2008 භ හ ර සබ ද