Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය

කුරුණෑගල නගරය

කුරුණෑගල නගරය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත. වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත.
මූලාශ්‍ර සෙවීම: "කුරුණෑගල" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR
(2018 සැප්තැම්බර්) ()

කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් ද වේ.

කුරුණෑගල
නගරය
image
ඇතාගල මුදුනෙහි සිට කුරුණෑගල දිස්වන අයුරු.
අපනාමය(න්): ඇතුගල්පුර
හස්ති ශෛලපුර
image
image
කුරුණෑගල
ශ්‍රී ලංකාව තුල කුරුණෑගල පිහිටීම
ඛණ්ඩාංක: 7°29′N 80°22′E / 7.483°N 80.367°E / 7.483; 80.367ඛණ්ඩාංක: 7°29′N 80°22′E / 7.483°N 80.367°E / 7.483; 80.367
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගය
සරිය
 • මුළු11 කිමී2 (4 සතරැස් සැත)
උන්නතාංශය116 මී (381 අඩි)
ජනගහණය(2011)
 • මුළු30,315
 • ඝණත්වය2,817/කිමී2 (7,300/වර්ග සැත)
වේලා කලාප ()
තැපැල් කේතය60000
037 / 0094

අයත් ප්‍රදේශ

ට පහත සඳහන් කොට්ඨාස අයත්වේ.

  • 01. ගංගොඩ
  • 02. අංගංගල
  • 03. උතුරු වැව
  • 04. මාලිගා පෙදෙස
  • 05. කුරුණෑගල නගරය ඊසාන
  • 06. ගැට්ටුවාන
  • 07. මඩමේගම
  • 08. ඉලුප්පුගෙදර
  • 09. මල්කඩුවාව නාගරිකය
  • 10. වැහැර නාගරිකය
  • 11. ජයන්තිපුර
  • 12. උඩවල්පොල
  • 13. තෙලියාගොන්න
  • 14. රිදිගම
  • 15. රම්බඩගල්ල

පිහිටීම

කුරුණෑගල දිවයිනේ ප්‍රධාන මාර්ග කිහිපයක් එක්තැන් කරන ස්ථානයක් වන අතර, නගර සීමාව තුල ශ්‍රී ලංකාවේ උතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ කරමින් කුරුණෑගල සහ මුත්තෙට්ටුගල දුම්රියපොල දෙක පිහිටා ඇත. කුරුණෑගල නගරයේ මුළු ජනගහනය 28571 පමණ වේ. නගරයේ සිට A10 මාර්ගයේ වයඹ දිශාවට පුත්තලමට හා ගිණිකොන දිශාවට මහනුවරත්, A6 මාර්ගයේ උතුරින් දඹුල්ලට හා දකුණින් අඹේපුස්ස හරහා කොළඹටත් යා හැක.

භූ විශමතාව

කුරුණෑගල නගරය මුහුදු මට්ටමේ සිට මීටර 116 ක උසින් පිහිටා ඇත. නගර මධ්‍යයේ පිහිටා ඇති ඇතාගල (ඇතුගල) කුරුණෑගල නගරයේ අනන්‍යතාවය විදහාපාන සංකේතයක් වැන්න. මෙය මීටර 316 ක උසින් යුතු හස්තියෙකුගේ විලාසය දක්වයි. කුරුණෑගල යන නාමය ඇති වීමට මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

තවත් බොහෝ කොත් කඳු කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිර පවතී. ගල්ගිරියා කන්ද , නිකවැව කන්ද , යාපහුව ආදිය සංචාරයන් සඳහා ප්‍රසිද්ධ වෙමින් පවතී.

දේශගුණය

නගරයේ දේශගුණය සෞම්‍ය ස්වභාවයක් උසුලන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1800 ක් පමණ වේ.

ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 1300දී දෙවන බුවනෙකබාහු රජතුමා තම අග නගරය යාපහුව නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී හතරවන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා තුන්වන බුවනෙකබාහු රජතුමා හා පස්වන විජයබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී තුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය ගම්පොළට ගෙන යන ලදී. හස්තිශෛලපුර නමින් ඉතිහාස මූලාශ්‍රවල හදුන්වයි. ඇරඹුම් වර්ශය නම් 1300

පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන

image
කුරුණෑගල ඔරලෝසු කණුව.
ප්‍රධාන ලිපිය: කුරුණෑගල නගරයේ පුරා විද්‍යත්මක ස්ථාන

රජ මාලිගා සංකීර්ණය

  • රජ මාළිගාව
  • දළදා මාළිගාව
  • මගුල් මඩුව
  • මාළිගා පිට්ටනිය

රජ මාලිගා සංකීර්ණයෙන් පිටත ස්ථාන

  • ඉබ්බාගල සිරි පතුල
  • ඇත්කඳ විහාරය
  • රජ පිහිල්ල
  • ගලේබණ්ඩාර දේවාලය
  • වත්හිමි සොහොන
  • නිශ්ශංක ලතා මණ්ඩපය

පාසල්

ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක් නාගරික සීමාව තුළම පිහිටා ඇත. මලියදේව බාලිකා, ශුද්ධ වූ පවු‌ලේ බාලිකා, ‌ව‌ෙලගදෙර විද්‍යාලය, ජනාධිපති බාලිිිකා විද්‍යාලය, මලියදේව ආදර්ශ මහා විද්‍යාලය, වයඹ රාජකීය විද්‍යාලය, සර් ජෝන් කොතලාවල විද්‍යාලය, ලක්දාස විද්‍යාලය, නිශ්ශංක විද්‍යාලයද නාගරික සීමාව තුළම පිහිටා ඇත. මීට අමතරව ඇතුගල්පුර කුමර විද්‍යාලයද සහ රම්බඩගල්ල ආශ්‍රිතව රම්බඩගල්ල ජාතික විද්‍යාලයද කුරුණෑගලට අයත් විද්‍යාල වේ.


  1. http://en.18dao.net/Postal_Code/Sri_Lanka

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ක ර ණ ගල news ප වත පත ප ත scholar JSTOR 2018 ස ප ත ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ක ර ණ ගල ශ ර ල ක ව ප රධ න නගරයන ග න එකක වන අතර එය වයඹ පළ ත අගනගරය ද ක ර ණ ගල ද ස ත ර ක කය ප රධ න නගරය ද ව ය එම න ම ක ර ණ ගල නගරය ශ ර ල ක ව ප රධ න ගමන සන ධ ස ථ නයක සහ ව දගත ආර ථ ක මධ යස ථ නයක ද ව ක ර ණ ගලනගරයඇත ගල ම ද න හ ස ට ක ර ණ ගල ද ස වන අය ර අපන මය න ඇත ගල ප ර හස ත ශ ලප රක ර ණ ගලශ ර ල ක ව ත ල ක ර ණ ගල ප හ ට මඛණ ඩ ක 7 29 N 80 22 E 7 483 N 80 367 E 7 483 80 367 ඛණ ඩ ක 7 29 N 80 22 E 7 483 N 80 367 E 7 483 80 367රටශ ර ල ක වපළ තවයඹ පළ තආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයසර ය ම ළ 11 ක ම 2 4 සතර ස ස ත උන නත ශය116 ම 381 අඩ ජනගහණය 2011 ම ළ 30 315 ඝණත වය2 817 ක ම 2 7 300 වර ග ස ත ව ල කල ප UTC 5 30 ත ප ල ක තය60000037 0094අයත ප රද ශට පහත සඳහන ක ට ඨ ස අයත ව 01 ග ග ඩ 02 අ ග ගල 03 උත ර ව ව 04 ම ල ග ප ද ස 05 ක ර ණ ගල නගරය ඊස න 06 ග ට ට ව න 07 මඩම ගම 08 ඉල ප ප ග දර 09 මල කඩ ව ව න ගර කය 10 ව හ ර න ගර කය 11 ජයන ත ප ර 12 උඩවල ප ල 13 ත ල ය ග න න 14 ර ද ගම 15 රම බඩගල ලප හ ට මක ර ණ ගල ද වය න ප රධ න ම ර ග ක හ පයක එක ත න කරන ස ථ නයක වන අතර නගර ස ම ව ත ල ශ ර ල ක ව උත ර ද ම ර ය ම ර ගය සම බන ධ කරම න ක ර ණ ගල සහ ම ත ත ට ට ගල ද ම ර යප ල ද ක ප හ ට ඇත ක ර ණ ගල නගරය ම ළ ජනගහනය 28571 පමණ ව නගරය ස ට A10 ම ර ගය වයඹ ද ශ වට ප ත තලමට හ ග ණ ක න ද ශ වට මහන වරත A6 ම ර ගය උත ර න දඹ ල ලට හ දක ණ න අඹ ප ස ස හරහ ක ළඹටත ය හ ක භ ව ශමත වක ර ණ ගල නගරය ම හ ද මට ටම ස ට ම ටර 116 ක උස න ප හ ට ඇත නගර මධ යය ප හ ට ඇත ඇත ගල ඇත ගල ක ර ණ ගල නගරය අනන යත වය ව දහ ප න ස ක තයක ව න න ම ය ම ටර 316 ක උස න ය ත හස ත ය ක ග ව ල සය දක වය ක ර ණ ගල යන න මය ඇත ව මට ම ම පර වතය හ ත ව බව බ හ ද න ග ව ශ ව සයය තවත බ හ ක ත කඳ ක ර ණ ගල ද ස ත ර ක කය ප ර ව ස ර පවත ගල ග ර ය කන ද න කව ව කන ද ය පහ ව ආද ය ස ච රයන සඳහ ප රස ද ධ ව ම න පවත ද ශග ණයනගරය ද ශග ණය ස ම ය ස වභ වයක උස ලන අතර ව ර ෂ ක වර ෂ පතනය ම ල ම ටර 1800 ක පමණ ව ඉත හ සයක ර ස ත වර ෂ 1300ද ද වන බ වන කබ හ රජත ම තම අග නගරය ය පහ ව නගරය න ක ර ණ ගලට ම ර කරන ලද ඉන පස ක ර ස ත වර ෂ 1302ද හතරවන පර ක රමබ හ රජත ම ත ක ර ස ත වර ෂ 1326 ස ට 1341 දක ව ත න වන බ වන කබ හ රජත ම හ පස වන ව ජයබ හ රජත ම ත ක ර ස ත වර ෂ 1341 ද ත ම ත ඇත ගල ප ර අගන වර කරග න ර ජ යය කරවන ලද ඉන පස ට ක කල ක න ම රජත ම තම ර ජධ න ය ගම ප ළට ග න යන ලද හස ත ශ ලප ර නම න ඉත හ ස ම ල ශ රවල හද න වය ඇරඹ ම වර ශය නම 1300ප ර ව ද යත මක ව දගත කමක ඇත ස ථ නක ර ණ ගල ඔරල ස කණ ව ප රධ න ල ප ය ක ර ණ ගල නගරය ප ර ව ද යත මක ස ථ න රජ ම ල ග ස ක ර ණය රජ ම ළ ග ව දළද ම ළ ග ව මග ල මඩ ව ම ළ ග ප ට ටන යරජ ම ල ග ස ක ර ණය න ප ටත ස ථ න ඉබ බ ගල ස ර පත ල ඇත කඳ ව හ රය රජ ප හ ල ල ගල බණ ඩ ර ද ව ලය වත හ ම ස හ න න ශ ශ ක ලත මණ ඩපයප සල ශ න ත ආන ව ද ය ලය සහ මල යද ව ව ද ය ලය ඇත ළ ප සල ගණන වක න ගර ක ස ම ව ත ළම ප හ ට ඇත මල යද ව බ ල ක ශ ද ධ ව පව ල බ ල ක ව ලගද ර ව ද ය ලය ජන ධ පත බ ල ක ව ද ය ලය මල යද ව ආදර ශ මහ ව ද ය ලය වයඹ ර ජක ය ව ද ය ලය සර ජ න ක තල වල ව ද ය ලය ලක ද ස ව ද ය ලය න ශ ශ ක ව ද ය ලයද න ගර ක ස ම ව ත ළම ප හ ට ඇත ම ට අමතරව ඇත ගල ප ර ක මර ව ද ය ලයද සහ රම බඩගල ල ආශ ර තව රම බඩගල ල ජ ත ක ව ද ය ලයද ක ර ණ ගලට අයත ව ද ය ල ව http en 18dao net Postal Code Sri Lanka

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 03:31 am
බොහෝම කියවීම
  • ජූනි 30, 2024

    ඡායාරූප ශිල්පියා

  • ඔක්තෝම්බර් 21, 2024

    ඡායාරූප ගැනීමේ විධික‍්‍රම

  • ජූනි 30, 2024

    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රමය සංකේතය

  • පෙබරවාරි 03, 2025

    චොලුටෙකා දෙපාර්තමේන්තුව, හොන්ඩුරාස්

  • ජුලි 05, 2024

    චේර්

දිනපතා
  • ශ්‍රී දළදා මාලිගාව

  • සිම්බාබ්වේ

  • කර්ස්ටි කොවෙන්ට්‍රි

  • ගාසා යුද්ධය

  • ලෝක ළමා දිනය

  • එක්සත් ජනපදය

  • පකිස්ථානය

  • හිමාලය

  • සිංහල භාෂාව

  • �

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල