දෙවන බුවනෙකබාහු රජතුමාගේ ඇවෑමෙන් ඔහු පුත් හතරවන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1302 දී කුරුණෑගල අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් විය. කුරුණෑගල යුගය ප්රතාපවත් කළ ශ්‍රේෂ්ඨ නරපතියකු ලෙස මොහු වැදගත් වේ. ට හා ශාස්ත්‍රීය අංශයේ දියුණුවට ඉමහත් සේවයක් මෙම රජතුමාගෙන් සිදු විය. එ නිසාම මෙතුමා පණ්ඩිත පරාක්‍රමබාහු රජ නමිනු ත් හැඳිවින.
කුරුණෑගල නගරයේ දළදා මාලිගාවක් කරවීම, දළදා වහන්සේගේ ආරක්ෂාවට හා නඩත්තුවට ගම්වර පූජා කිරීම, ලියවීම, ජාතක පොත සිංහලට හැරවීමට අනුග්‍රහය දැක්වීම,ට හා තොටගමුවේ විජයබා පිරිවෙනට අනුග්‍රහය දැක්වීම, මහනුවර ආරම්භ කිරීම, වැනි පොත් ලියවීම යනාදිය මෙම රජතුමාගෙන් වූ සේවාවක් ලෙස දැක්විය හැකිය.
ක්‍රිස්තු වර්ෂ 1326න් මෙතුමාගේ රාජ්‍ය බලය අවසන් වූ පසු ක්‍රිස්තු වර්ෂ 1349 තෙක් තුන්වන බුවනෙකබාහු හා පස්වන විජයාබාහු යන රජවරු රාජ්‍යත්වයේ සිටියහ.
සබැඳි පිටු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද වන බ වන කබ හ රජත ම ග ඇව ම න ඔහ ප ත හතරවන පර ක රමබ හ ක ර ස ත වර ෂ 1302 ද ක ර ණ ගල අගන වර කරග න ර ජ යත වයට පත ව ය ක ර ණ ගල ය ගය ප රත පවත කළ ශ ර ෂ ඨ නරපත යක ල ස ම හ ව දගත ව ට හ ශ ස ත ර ය අ ශය ද ය ණ වට ඉමහත ස වයක ම ම රජත ම ග න ස ද ව ය එ න ස ම ම ත ම පණ ඩ ත පර ක රමබ හ රජ නම න ත හ ඳ ව න ක ර ණ ගල නගරය දළද ම ල ග වක කරව ම දළද වහන ස ග ආරක ෂ වට හ නඩත ත වට ගම වර ප ජ ක ර ම ල යව ම ජ තක ප ත ස හලට හ රව මට අන ග රහය ද ක ව ම ට හ ත ටගම ව ව ජයබ ප ර ව නට අන ග රහය ද ක ව ම මහන වර ආරම භ ක ර ම ව න ප ත ල යව ම යන ද ය ම ම රජත ම ග න ව ස ව වක ල ස ද ක ව ය හ ක ය ක ර ස ත වර ෂ 1326න ම ත ම ග ර ජ ය බලය අවසන ව පස ක ර ස ත වර ෂ 1349 ත ක ත න වන බ වන කබ හ හ පස වන ව ජය බ හ යන රජවර ර ජ යත වය ස ට යහ සබ ඳ ප ට ස හල ර ජ වල ය