Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ස ප ක ෂත ව දය ද ක ල ව ස ත රණය යන ව න හ ඳ න ව න න ඔරල ස ද කක ගත ව ඇත ද ක ව ම ද ප න වන ක ල ව නසය ම ය ස ද වන න ඔරල ස ද ක අත

කාල විස්තාරණය

කාල විස්තාරණය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

සාපෙක්ෂතාවාදයේදී, කාල විස්තාරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඔරලෝසු දෙකක ගත වී ඇති දැක්වීමේදි පෙන්වන කාල වෙනසයි. මෙය සිදුවන්නේ ඔරලෝසු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ වෙනස නිසා හෝ ඔරලෝසු දෙක පිහිටි ස්ථානයන් හි ඇති වෙනස නිසායි.

image
වැඩ කරන ඔරලෝසු දෙකක් විවිධ ත්වරණයන්ගෙන් පසු විවිධ වේලාවන් වාර්තා කරන්නේ ඇයි දැයි කාල විස්තාරණය පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන්, ගත වූ සෑම පෘථිවි මාස 12 කටම තත්පර 0.01 ක් පසුගාමී වෙමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ හි කාලය මන්දගාමී වේ. ජීපීඑස් චන්ද්‍රිකා වැඩ කිරීමට නම් පෘථිවියේ පද්ධති සමඟ නිසි ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා අවකාශයේ කාලය නැවීම සැළකිල්ලට ගෙන ඒවා සකස් කළ යුතුය.

සංචලනය වෙන ඔරලෝසුවක් සහ නිරීක්ෂකයෙක් අතර වෙනස්වන දුර ප්‍රමාණය නිසා ඇතිවෙන සංඥා ප්‍රමාදයට හානිපූරණය කිරීමෙන් පසුව (ඩොප්ලර් ආචරණය), නිරීක්ෂකයාට පෙනෙන්නේ ගමන් කරන ඔරලෝසුවේ කාලය ගතවීම පෙන්වන්නේ, තමා ලඟ ඇති ඔරලෝසුවකට වඩා හෙමින් බවයි. මීට අමතරව, විශාල වස්තුවකට ආසන්නව (එනම් අඩු ගුරුත්ව විභවයක) පිහිටි ඔරලෝසුවක් 'ගතවූ කාලය' දක්වන්නේ, එම විශාල වස්තුවට ඈතින් තිබෙන ඔරලෝසුවකට වඩා අඩුවෙනුයි.

සාපේක්ෂතාවාදයට අදාල මෙම පුරෝකථිතයන් අත්හදා බැලීම මගින් නැවත නැවත ඔප්පු කර තිබේ. එමෙන්ම ඒවා GPS සහ වැනි චන්ද්‍රිකා යාත්‍රණයන් මෙහෙයවීමේදි ප්‍රායෝගිකව ද යොදා ගැනේ. කාල විස්තාරණය විද්‍යා ප්‍රබන්ධයන්ගේ ද නිතර දක්නට ලැබේ.

මූලාශ්‍ර

  1. Ashby, Neil (2003). "Relativity in the Global Positioning System". . 6 (1): 16. :2003LRR.....6....1A. doi:10.12942/lrr-2003-1. PMC 5253894. PMID 28163638.
image

භෞතික විද්‍යාව පිළිබඳ මෙම ලිපිය තවමත් . විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • e

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ස ප ක ෂත ව දය ද ක ල ව ස ත රණය යන ව න හ ඳ න ව න න ඔරල ස ද කක ගත ව ඇත ද ක ව ම ද ප න වන ක ල ව නසය ම ය ස ද වන න ඔරල ස ද ක අතර ස ප ක ෂ ප රව ගය ව නස න ස හ ඔරල ස ද ක ප හ ට ස ථ නයන හ ඇත ව නස න ස ය ව ඩ කරන ඔරල ස ද කක ව ව ධ ත වරණයන ග න පස ව ව ධ ව ල වන ව ර ත කරන න ඇය ද ය ක ල ව ස ත රණය ප හ ද ල කරය න දස නක වශය න ගත ව ස ම ප ථ ව ම ස 12 කටම තත පර 0 01 ක පස ග ම ව ම න ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය හ ක ලය මන දග ම ව ජ ප එස චන ද ර ක ව ඩ ක ර මට නම ප ථ ව ය පද ධත සමඟ න ස ල ස සම බන ධ කරණය ක ර ම සඳහ අවක ශය ක ලය න ව ම ස ළක ල ලට ග න ඒව සකස කළ ය ත ය ස චලනය ව න ඔරල ස වක සහ න ර ක ෂකය ක අතර ව නස වන ද ර ප රම ණය න ස ඇත ව න ස ඥ ප රම දයට හ න ප රණය ක ර ම න පස ව ඩ ප ලර ආචරණය න ර ක ෂකය ට ප න න න ගමන කරන ඔරල ස ව ක ලය ගතව ම ප න වන න තම ලඟ ඇත ඔරල ස වකට වඩ හ ම න බවය ම ට අමතරව ව ශ ල වස ත වකට ආසන නව එනම අඩ ග ර ත ව ව භවයක ප හ ට ඔරල ස වක ගතව ක ලය දක වන න එම ව ශ ල වස ත වට ඈත න ත බ න ඔරල ස වකට වඩ අඩ ව න ය ස ප ක ෂත ව දයට අද ල ම ම ප ර කථ තයන අත හද බ ල ම මග න න වත න වත ඔප ප කර ත බ එම න ම ඒව GPS සහ ව න චන ද ර ක ය ත රණයන ම හ යව ම ද ප ර ය ග කව ද ය ද ග න ක ල ව ස ත රණය ව ද ය ප රබන ධයන ග ද න තර දක නට ල බ ම ල ශ රAshby Neil 2003 Relativity in the Global Positioning System 6 1 16 2003LRR 6 1A doi 10 12942 lrr 2003 1 PMC 5253894 PMID 28163638 භ ත ක ව ද ය ව ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 08:09 am
බොහෝම කියවීම
  • පෙබරවාරි 05, 2025

    ජැමෙයිකාවේ අධ්‍යාපනය

  • ජුලි 10, 2024

    ජානකී චාන්දනී මුණසිංහ

  • ජූනි 26, 2024

    ජානමය කේත

  • ඔක්තෝම්බර් 15, 2024

    ජාතික හෙළ උරුමය - වර්තමාන පක්ෂය අපේ ජනබලය

  • ඔක්තෝම්බර් 30, 2024

    ජාතික පාසල්

දිනපතා
  • අස්ගිරි විහාරය

  • ග්‍රෙගරි දිනදසුන

  • සිම්බාබ්වේ

  • 1956

  • ලංකා ඩොමීනියන් රාජ්‍යය

  • 1971

  • 1971 ජවිපෙ කැරැල්ල

  • 1919

  • අප්‍රේල් 4

  • අප්‍රේල් 5

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල