සාපෙක්ෂතාවාදයේදී, කාල විස්තාරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඔරලෝසු දෙකක ගත වී ඇති දැක්වීමේදි පෙන්වන කාල වෙනසයි. මෙය සිදුවන්නේ ඔරලෝසු දෙක අතර සාපේක්ෂ ප්‍රවේගයේ වෙනස නිසා හෝ ඔරලෝසු දෙක පිහිටි ස්ථානයන් හි ඇති වෙනස නිසායි.
සංචලනය වෙන ඔරලෝසුවක් සහ නිරීක්ෂකයෙක් අතර වෙනස්වන දුර ප්‍රමාණය නිසා ඇතිවෙන සංඥා ප්‍රමාදයට හානිපූරණය කිරීමෙන් පසුව (ඩොප්ලර් ආචරණය), නිරීක්ෂකයාට පෙනෙන්නේ ගමන් කරන ඔරලෝසුවේ කාලය ගතවීම පෙන්වන්නේ, තමා ලඟ ඇති ඔරලෝසුවකට වඩා හෙමින් බවයි. මීට අමතරව, විශාල වස්තුවකට ආසන්නව (එනම් අඩු ගුරුත්ව විභවයක) පිහිටි ඔරලෝසුවක් 'ගතවූ කාලය' දක්වන්නේ, එම විශාල වස්තුවට ඈතින් තිබෙන ඔරලෝසුවකට වඩා අඩුවෙනුයි.
සාපේක්ෂතාවාදයට අදාල මෙම පුරෝකථිතයන් අත්හදා බැලීම මගින් නැවත නැවත ඔප්පු කර තිබේ. එමෙන්ම ඒවා GPS සහ වැනි චන්ද්‍රිකා යාත්‍රණයන් මෙහෙයවීමේදි ප්‍රායෝගිකව ද යොදා ගැනේ. කාල විස්තාරණය විද්‍යා ප්රබන්ධයන්ගේ ද නිතර දක්නට ලැබේ.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ප ක ෂත ව දය ද ක ල ව ස ත රණය යන ව න හ ඳ න ව න න ඔරල ස ද කක ගත ව ඇත ද ක ව ම ද ප න වන ක ල ව නසය ම ය ස ද වන න ඔරල ස ද ක අතර ස ප ක ෂ ප රව ගය ව නස න ස හ ඔරල ස ද ක ප හ ට ස ථ නයන හ ඇත ව නස න ස ය ව ඩ කරන ඔරල ස ද කක ව ව ධ ත වරණයන ග න පස ව ව ධ ව ල වන ව ර ත කරන න ඇය ද ය ක ල ව ස ත රණය ප හ ද ල කරය න දස නක වශය න ගත ව ස ම ප ථ ව ම ස 12 කටම තත පර 0 01 ක පස ග ම ව ම න ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය හ ක ලය මන දග ම ව ජ ප එස චන ද ර ක ව ඩ ක ර මට නම ප ථ ව ය පද ධත සමඟ න ස ල ස සම බන ධ කරණය ක ර ම සඳහ අවක ශය ක ලය න ව ම ස ළක ල ලට ග න ඒව සකස කළ ය ත ය ස චලනය ව න ඔරල ස වක සහ න ර ක ෂකය ක අතර ව නස වන ද ර ප රම ණය න ස ඇත ව න ස ඥ ප රම දයට හ න ප රණය ක ර ම න පස ව ඩ ප ලර ආචරණය න ර ක ෂකය ට ප න න න ගමන කරන ඔරල ස ව ක ලය ගතව ම ප න වන න තම ලඟ ඇත ඔරල ස වකට වඩ හ ම න බවය ම ට අමතරව ව ශ ල වස ත වකට ආසන නව එනම අඩ ග ර ත ව ව භවයක ප හ ට ඔරල ස වක ගතව ක ලය දක වන න එම ව ශ ල වස ත වට ඈත න ත බ න ඔරල ස වකට වඩ අඩ ව න ය ස ප ක ෂත ව දයට අද ල ම ම ප ර කථ තයන අත හද බ ල ම මග න න වත න වත ඔප ප කර ත බ එම න ම ඒව GPS සහ ව න චන ද ර ක ය ත රණයන ම හ යව ම ද ප ර ය ග කව ද ය ද ග න ක ල ව ස ත රණය ව ද ය ප රබන ධයන ග ද න තර දක නට ල බ ම ල ශ රAshby Neil 2003 Relativity in the Global Positioning System 6 1 16 2003LRR 6 1A doi 10 12942 lrr 2003 1 PMC 5253894 PMID 28163638 භ ත ක ව ද ය ව ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve