කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමය ද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.
කලා වැව | |
---|---|
කලා වැවේ දර්ශනයක් | |
කලා වැව | |
ස්ථානය | අනුරාධපුර දිස්ත්‍රික්කය |
Coordinates | 8°01′N 80°31′E / 8.017°N 80.517°Eඛණ්ඩාංක: 8°01′N 80°31′E / 8.017°N 80.517°E |
(වර්ගය) | වැව |
Primary outflows | ජය ගඟ |
ගමන් මාර්ගය
දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.
ඉතිහාසය
ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කල ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී. කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම නමින් තවත් වැවක් ඉදිකරනු ලැබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.
අතීත සබැඳි
කලා වැව ඉදි කෙරෙමින් පවතින කාලයේ කාල නම් කොළුගැටයෙක්ද මේ හා සම්බන්ද වෙමින් කටයුතු කල බව පැවසෙයි.මොහු ගේ පියා කලා වැව තමන්ගේ ජීවිතය මෙන් ආරක්ෂා කළ බව කියැවේ. ඔහු එකල කලා වැව පිටාර ගලා මහා විනාශයක් වීමට යන අවස්ථාවේදී මාගේ ජීවිතය ගෙන මෙම වැව සැමදාකම ජනතාවගේ පරිහරණය සඳහා ආරක්ෂා කර දෙන ලෙසින් දෙවියන්ගෙන් ඉල්ලා කලා වැවට පැන බිලි වූ බවත්, මොහු ඉන්පසුව යක්ෂ සේනාඅධිපති දෙවියකු වශයෙන්ද දේව මණ්ඩලයේ ආරක්ෂකයා ලෙසින්ද කඩවර දිව්‍ය රාජඔත්තමයානන් වහන්සේ වශයෙන් දිව්‍ය සැප සමිපත්ති ලබා දිව්‍යලෝකයේ උපත ලද බව කියැවේ.
පිළිසකර කිරීම්
කලා වැව 12 වන ශතවර්ෂයේ සිටි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රථිසංස්කරණය කෙරූ බව ප්‍රකාශ වේ. මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වූ සර් (1872-1877) සහ සර් (1883-1890) සිටි සමයේදීද කලා වැව කිහිපවරක් පිලිසකර කොට ඇත. රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.
වැවෙහි ප්‍රමාණය
වැවෙහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (කි.මි. 64.4) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (වර්ග කි.මි. 18.1) පමණ වේ. අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) හා එහි උස අඩි 48 ක් (14.6 මී) පමණ ව . පිටවාන අඩි 216 පළලකින්ද අඩි 170 දිගකින්ද යුක්ත වේ. කලා වැවේ ඉවුර උසින් අඩි 60ත් 80ත් අතර අගයක් වන අතර පළල අඩි 200ක් පමණ වේ. එය දිගින් සැතපුම් 3ක් පමණ වේ.
අරමුණු
පුරාණයේ පැවති විශාලතම වැවක් සේ සලකණු ලබන මෙම වැව මගින් ඊට ආසන්නයේ පිහිටි කුඩා වැව් සදහාද ජලය සපයා තිබේ. අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැවේ සිට ජලය ජය ගඟ හරහා තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රවාහන යොජනා ක්රමයේ ප්‍රධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, වෘක්ෂලතා සදහා විශේෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීම ආදිය සඳහා වැවෙහි ජලය භාවිතා කරයි.
කලා වැව ඉදිකර රජතුමා
මූලාශ්‍ර
- "කලා වැව". කිරිගල්පොත්ත. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012.
- "තිංග්ස් ටු ඩූ - එක්ස්කර්ෂන්ස්: කලා වැව". ද එලිෆන්ට් කොරිඩෝර්. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012.
- "කුරුණෑගල, යාපහුව ඇන්ඩ් කලාවැව". TourismSriLanka.org. සම්ප්‍රවේශය 20th අප්‍රේල් 2012.
{{}}
: Check date values in:|accessdate=
() - "ඒන්ෂියන්ට් සිංහලීස් ඉරිගේෂන්". mysrilankaholidays.com. සම්ප්‍රවේශය 5 April 2012.
- "කලා වැව". ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. සම්ප්‍රවේශය 5 අප්‍රේල් 2012.
- ලංකා ලයිබ්‍රරි ෆෝරම් :: වීව් ටොපික් - කලා වැව (රිසවයර්) - 470 AD, http://www.lankalibrary.com/phpBB/viewtopic.php?t=718, ප්‍රතිෂ්ඨාපනය 2016-01-08
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල ව ව යන ශ ර ල ක ව උත ර ම ද පළ ත අන ර ධප ර ද ස ත ර ක කය ප හ ට ඇත ප ර ණ ජල ශයක ව කල බලල ව ව ය ග මය ප රධ න ව ව ම ය වන අතර ත ස ව වට ජලය ග නයන ලබන ස තප ම 54 86 9 ක ම පමණ ද ග ප ර ණ ඇල ම ර ගයක ව ජය ගඟ න තහ ත ය ධ ඇළ ම ර ගය ආරම භවන න ද ම ම කල ව ව න ව ශ ලමය හ ට බ ද ධ ප රථ ම වක ව අව කන බ ද ප ළ මය ද කල ව වට ආසන නය ප හ ට ත බ කල ව වකල ව ව දර ශනයක කල ව වස ථ නයඅන ර ධප ර ද ස ත ර ක කයCoordinates8 01 N 80 31 E 8 017 N 80 517 E 8 017 80 517 ඛණ ඩ ක 8 01 N 80 31 E 8 017 N 80 517 E 8 017 80 517වර ගයව වPrimary outflowsජය ගඟගමන ම ර ගයදඹ ල ල හරහ අන ර ධප ර ම ර ගය 9 7 ක ම ද ර න ම ම ව ව ප හ ට ඇත ඉත හ සය source source source source source කල ව ව ක ර ව පස වන ශතවර ශය රජකම කල ධ ත ස න රජ ව ස න කල ව ව ඉද කරන ලද කල ව ව ඉද ක ර ම වල න අනත ර ව රජ ව ස න ඊට ආසන නය ම නම න තවත ව වක ඉද කරන ල බ අතර එම ව ව ද ක එක ක ර ම න ශ ර ල ක ව ව ශ ලතම ව ව න ර ම ණය ක ර ණ ධ ත ස න රජ ග න අනත ර ව ක ර ව 777 797 ව ස න ද තවද රටත ම ම ව ව ප ළ ල කරන ල බ ණ අත ත සබ ඳ කල ව ව ඉද ක ර ම න පවත න ක ලය ක ල නම ක ළ ග ටය ක ද ම හ සම බන ද ව ම න කටය ත කල බව ප වස ය ම හ ග ප ය කල ව ව තමන ග ජ ව තය ම න ආරක ෂ කළ බව ක ය ව ඔහ එකල කල ව ව ප ට ර ගල මහ ව න ශයක ව මට යන අවස ථ ව ද ම ග ජ ව තය ග න ම ම ව ව ස මද කම ජනත වග පර හරණය සඳහ ආරක ෂ කර ද න ල ස න ද ව යන ග න ඉල ල කල ව වට ප න බ ල ව බවත ම හ ඉන පස ව යක ෂ ස න අධ පත ද ව යක වශය න ද ද ව මණ ඩලය ආරක ෂකය ල ස න ද කඩවර ද ව ය ර ජඔත තමය නන වහන ස වශය න ද ව ය ස ප සම පත ත ලබ ද ව යල කය උපත ලද බව ක ය ව ප ළ සකර ක ර ම කල ව ව 12 වන ශතවර ෂය ස ට පර ක රමබ හ රජ ව ස න ප රථ ස ස කරණය ක ර බව ප රක ශ ව ම රට ස ට බ ර ත න ය ආණ ඩ ක රවර න ව සර 1872 1877 සහ සර 1883 1890 ස ට සමය ද ද කල ව ව ක හ පවරක ප ල සකර ක ට ඇත රට ත ල බ ර ත න ය ප ලනය න පස ව 1958 ද ව ව බම ම බලල ව ව හ සම බන ද කර න වත ග ඩනග ත බ ව ව හ ප රම ණයව ව හ වට ප රම ණය ස තප ම 40ක ක ම 64 4 පමණ වන අතර ම ළ වර ගඵලය වර ග ස තප ම 7 ක වර ග ක ම 18 1 පමණ ව අම ණ ද ග අඩ 22 572 ක 6 879 9 ම හ එහ උස අඩ 48 ක 14 6 ම පමණ ව ප ටව න අඩ 216 පළලක න ද අඩ 170 ද ගක න ද ය ක ත ව කල ව ව ඉව ර උස න අඩ 60ත 80ත අතර අගයක වන අතර පළල අඩ 200ක පමණ ව එය ද ග න ස තප ම 3ක පමණ ව අරම ණ ප ර ණය ප වත ව ශ ලතම ව වක ස සලකණ ලබන ම ම ව ව මග න ඊට ආසන නය ප හ ට ක ඩ ව ව සදහ ද ජලය සපය ත බ අන ර ධප ර අගනගරය ප හ ට ජනත වට ජලය ස පය මට කල ව ව ස ට ජලය ජය ගඟ හරහ ත ස ව වට ර ස කර ඇත මහව ල ජල ප රව හන ය ජන ක රමය ප රධ න ර දව ම ස ථ නයක වන ම ම ව ව 1976 ස ට ශ ර ල ක ව උත ර ම ද පළ ත ජනත වට ජලය සපය ඇත ම ර ද ය මත ස ය කර ම න තය ව ක ෂලත සදහ ව ශ ෂය න ම ම ට ය වත ප හ ට තණක ළ සදහ ජලය ස පය ම ආද ය සඳහ ව ව හ ජලය භ ව ත කරය කල ව ව ඉද කර රජත ම ධ ත ස න රජ ම ල ශ ර කල ව ව ක ර ගල ප ත ත සම ප රව ශය 5 අප ර ල 2012 ත ග ස ට ඩ එක ස කර ෂන ස කල ව ව ද එල ෆන ට ක ර ඩ ර සම ප රව ශය 5 අප ර ල 2012 ක ර ණ ගල ය පහ ව ඇන ඩ කල ව ව TourismSriLanka org සම ප රව ශය 20th අප ර ල 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ඒන ෂ යන ට ස හල ස ඉර ග ෂන mysrilankaholidays com සම ප රව ශය 5 April 2012 කල ව ව ශ ර ල ක මහව ල අධ ක ර ය සම ප රව ශය 5 අප ර ල 2012 ල ක ලය බ රර ෆ රම ව ව ට ප ක කල ව ව ර සවයර 470 AD http www lankalibrary com phpBB viewtopic php t 718 ප රත ෂ ඨ පනය 2016 01 08