ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්රතිමාවකි.
ධාතුසේන රජ | |
---|---|
රාජ්‍ය සමය | 455–473 |
පූර්වප්‍රාප්තිකයා | පීඨිය |
අනුප්‍රාප්තිකයා | පළමුවන කාශ්‍යප රජ |
උපත | 429 |
මරණය | 473 |
දරුවන් | කාශ්‍යප, මුගලන් |
රාජවංශය | |
පියා | දාඨානාම |
මව | සංඝා |
මහාවංශයේ සදහන්වන පරිදි ධාතුසේන රජතුම කරනලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදියයි.
මරණය
පසුකලෙක සිගිරිය තම රාජධානිය කරගත් කාශ්‍යප රජු තම පියා වන ධාතුසේන රජුව කලා වැවේ වැව් බැම්මට තබා පස්ගසා ඝාතනය කරනලදි.
පසුව ඇතිවූ තත්වය
කාශ්‍යප රාජ්‍යත්වය අල්ලා ගැනීමෙන් පසු බියපත් වූ මුගලන් ඉන්දියාවට පැන ගිය බව මහාවංසය කියයි. නමුත් ඔහු පැන ගියේය. කොහාටද යන වග මහාවංසයේ සඳහන් වන්නේ නැත. මෙය මහාවංස කර්තෘ නොදැන සිටින්නට ක්‍රමයක් නැත. එක්කෝ මුගලන් ආගිය අතක් නොමැති නිසා ඔහු ඉන්දියාවට පැන යන්නට ඇතැයි මහාවංස කර්තෘ උපකල්පනය කළා විය යුතු වෙයි. නැතහොත් මුගලන්ගේ ආරක්ෂාව පිණිස හෙළි නොකළා විය යුතුය. නමුත් එයින් පළමු වැනි ප්රස්තුතය මෙහිලා වඩාත් උචිත බව අපගේ කල්පනාවයි. මුගලන් පැන ගියේ සිය මවු පාර්ශ්වයේ ඥාතීන් විසූ පල්ලව දේශයට වන්නට වැඩි සම්භාවිතාවක් තිබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ධ ත ස න රජ ක ර ව 455 ස ට 473 දක ව අන ර ධප රය අග නගරය කර ර ජ ය කර ව ශ ර ෂ ඨ ස හල රජ ක න ක එත ම ශ ර ල ක ව ම ර ය ර ජ ව ශය පළම රජ ය සමහර ව ර ථ වල එත ම දසන ක ළ ල සත හද න ව ද ඇත ධ ත ස න රජ එත ම ග ර ජ ය ප ලන ක ලය ත ල එකල ශ ර ල ක ව ක ටසක ප ලන ක ලය ආක රමණ කයන පර ජ කර වසර 26 කට පස ම ළ ශ ර ල ක වම න වත එක සත කරව මට සමත ව ය එත ම ග ර ජ ය ප ලන ක ලය ත ල ව ශ ල ව ර කර ම න ත 18 කරවන ලද ය ධ ඇළ කල ව ව එත ම කරව ව ර කර ම න ත වල න ප රධ න ක හ පයක අව කන බ ද ධ ප රත ම වද එත ම ග ර ජ ය ප ලන ක ලය ත ල කරව ව ශ ල බ ද ධ ප රත ම වක ධ ත ස න රජර ජ ය සමය455 473ප ර වප ර ප ත කය ප ඨ යඅන ප ර ප ත කය පළම වන ක ශ යප රජඋපත429මරණය473දර වන ක ශ යප ම ගලන ර ජව ශයප ය ද ඨ න මමවස ඝ ධ ත ස න රජ ග සමය ඉද ව අව කන බ ද ප ළ මය මහ ව ශය සදහන වන පර ද ධ ත ස න රජත ම කරනලද ව ව 18ක ඇත ඒනම ය ධ ව ව න වරව ව ම රව ව ක ඩ ල ලව ව අල ල ව ව අම ප රව ව එක ගල ආර ව ව ඉරක ක මම ව ව ක න ඩවට ටව න ව ව නවක ර ආර ව ව ද බරව ව ර ද යගමව ව බලල ව ව කන ඩලමව ව ඉරනමඩ ව ව ම ත අය ය න කඩ ඩ ක ලමව ව අක කර යන ක ලම ව ව ප ව ක ලමව ව උන න ච ච යව ව ර ක ම ව ව ප ඹ රත තව ව ව යන ද යය මරණයපස කල ක ස ග ර ය තම ර ජධ න ය කරගත ක ශ යප රජ තම ප ය වන ධ ත ස න රජ ව කල ව ව ව ව බ ම මට තබ පස ගස ඝ තනය කරනලද පස ව ඇත ව තත වයක ශ යප ර ජ යත වය අල ල ග න ම න පස බ යපත ව ම ගලන ඉන ද ය වට ප න ග ය බව මහ ව සය ක යය නම ත ඔහ ප න ග ය ය ක හ ටද යන වග මහ ව සය සඳහන වන න න ත ම ය මහ ව ස කර ත න ද න ස ට න නට ක රමයක න ත එක ක ම ගලන ආග ය අතක න ම ත න ස ඔහ ඉන ද ය වට ප න යන නට ඇත ය මහ ව ස කර ත උපකල පනය කළ ව ය ය ත ව ය න තහ ත ම ගලන ග ආරක ෂ ව ප ණ ස හ ළ න කළ ව ය ය ත ය නම ත එය න පළම ව න ප රස ත තය ම හ ල වඩ ත උච ත බව අපග කල පන වය ම ගලන ප න ග ය ස ය මව ප ර ශ වය ඥ ත න ව ස පල ලව ද ශයට වන නට ව ඩ සම භ ව ත වක ත බ