මෙම ලිපිය හෝ ලිපි කොටස හෙළ බස වෙතට යෝජිතය. () |
හෙළ හෝ හෙළු ලෙසින්ද හැඳින්වෙන, එළු යනු, ක්‍රි.පූ.යු 3 වන සියවසෙහි හෝ ප්‍රාකෘතයකි. එය සිංහල භාෂාවෙහි මුතුන්මිත්තා වෙයි.
එළු | |
---|---|
හෙළු | |
Region | ශ්‍රී ලංකාව |
Era | සිංහල වෙතට පරිණාමය විය |
ඉන්දු-යුරෝපියානු | |
Language codes | |
– | |
Glottolog | None |
පාලි සහ සංස්කෘත සමග එළු සංසන්දනය
ප්‍රාකෘතයක් වශයෙන් සලකන කල, පාලි වැනි අනෙකුත් ප්රාකෘත සමගින් එළු සමීප සම්බන්ධයක් දක්වයි. සැබවින්ම පවසතොත්, ආකෘතිය වශයෙන් සැලකූ කල, එළු වචන-ප්‍රකෘති අතුරින් බොහෝ කොටසක් පාලිය හා සර්වසම වෙයි. සාම්ප්‍රදායික ශබ්දවිද්‍යාත්මක අනුරූපිත මාලාවක් යොදාගනිමින් පාලි සහ සංස්කෘත තාක්ෂණික පද පහසුවෙන් එළු බස වෙතට පෙරැලීම සිදු කල හැකි වන තරමට එම සබැඳියාව ප්‍රකට වෙයි. මෙම අනුරූපිතයන්ගේ පැවතීම නිසාවෙන්, කිසියම් එළු වදනක්, පැරණි ප්රාකෘත නිඝණ්ටුවක කොටසක්ද නැතිනම් සංස්කෘතයෙන් අනුරූපිත තාවකාලික භාවිතයක්ද යන්න සැමවිට පැහැදිලිව පැවසීම නොහැකි වෙයි.
ස්වර සහ සංයුක්ත ස්වර
- සංස්කෘත ඓ සහ ඖ සැමවිටම පිළිවෙලින් එළු එ සහ ඔ වෙත ඒකශබ්දකරණය වෙයි
- නිදසුන්: මෛත්‍රී → මෙත්, ඖෂධ → ඕසද
ශබ්ද වෙනස්වීම්
- සංස්කෘතයෙහි සහ පාලියෙහි වචනයක මුලින් යෙදෙන ච යන්න ස හෝ හ බවට පත්වෙයි
- නිදසුන්: චන්ද්‍ර → සඳ, හඳ
සංයුක්ත ව්යඤ්ජනාක්ෂර
වචනයක් ආරම්භයේදී එක් ව්යාඤ්ජනාක්ෂරයක් පමණක් පැවතිය හැකිය
- නිදසුන්: ධර්ම → දම්ම
- නිදසුන්: ප්‍රාණ → පණ
ඒවායේ සංස්කෘත සහ පාලි සමතුල්‍ය හා සමගින් එළු වචන ලැයිස්තුවක් | |||
---|---|---|---|
එළු | සංස්කෘත | පාලි | සිංහල |
ඇස | අක්ෂි | අක්කි | ඇස |
ආදර | ආධර | බුහුමන | |
අග | අග්‍ර | අග්ග | අවසානය, ප්‍රධාන, මූලික |
අහස | ආකාෂ | ආකාස | |
අකෝස | අක්‍රෝෂ | අක්කෝස | අපහාසය, පරිභවය |
අක්මන | ආක්‍රමණ | අක්කමන | පහරදීම |
අක්සුම | අක්සම | අසහනය | |
අකුර | අක්ෂර | අක්හර | හෝඩියේ අකුර |
අනඳ | ආනන්ද | ආනන්ද | අතීශය ප්‍රීතිය |
අරුත | අත්ත | තේරුම | |
අසුන | ආසන | අසන | |
අත | හස්ත | හත්ත | අත |
අතුණ | අන්ත්‍ර | අන්ත | |
බම්බු | බ්‍රහ්ම | බ්‍රහ්ම | බ්‍රහ්ම |
බම්බුර | බාර්බරා | ||
බමුණා | බ්රාහ්මන | බබ්බන | |
බස | භාෂා | බාසා | භාෂාව |
බිම | භූමි | භූමි | භූමිය |
බුබුල | භුඩ්බුධ | බුබුල | |
බොදුන | භෝජන | බොජුන | |
බොදු | බෞද්ධ | බෞද්ධ | බෞද්ධ |
බෝසත් | බෝධිසත්ව | බෝධිසත්ත | බෝධිසත්ත්ව |
දහම, දම් | ධර්ම | දම්ම | |
දත | දන්ත | දන්ත | දත |
දැල | ජාල | ජාල | |
දෙවොල | දේවාලය | දේවාලය | |
දිග, දිගු | දීර්ඝ | දීඝ | දිග |
දිව | ජීන | ජීව | |
දිවිය | ජීවිත | ජීවිත | |
වෙසක් | වෛශාඛ | විශාඛ | වෙසක් |
වෙසෙස් | විශේෂ | විශේෂ | විශේෂ |
වියරණ | ව්‍යාකරණ | ව්‍යාකරණ | |
යකා | යක්ෂ | යක්ක | යක්ෂ |
යතුර | යන්ත්‍ර | යන්ත | |
යිව | ජීව | ජීව |
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස හ ළ බස ව තට ඒක බද ධ ක ර මට ය ජ තය හ ළ හ හ ළ ල ස න ද හ ඳ න ව න එළ යන ක ර ප ය 3 වන ස යවස හ හ ප ර ක තයක එය ස හල භ ෂ ව හ ම ත න ම ත ත ව ය එළ හ ළ Regionශ ර ල ක වEraස හල ව තට පර ණ මය ව යඉන ද ය ර ප ය න ඉන ද ඉර න ය න ඉන ද ආර යඑළ Language codes GlottologNoneප ල සහ ස ස ක ත සමග එළ ස සන දනයප ර ක තයක වශය න සලකන කල ප ල ව න අන ක ත ප ර ක ත සමග න එළ සම ප සම බන ධයක දක වය ස බව න ම පවසත ත ආක ත ය වශය න ස ලක කල එළ වචන ප රක ත අත ර න බ හ ක ටසක ප ල ය හ සර වසම ව ය ස ම ප රද ය ක ශබ දව ද ය ත මක අන ර ප ත ම ල වක ය ද ගන ම න ප ල සහ ස ස ක ත ත ක ෂණ ක පද පහස ව න එළ බස ව තට ප ර ල ම ස ද කල හ ක වන තරමට එම සබ ඳ ය ව ප රකට ව ය ම ම අන ර ප තයන ග ප වත ම න ස ව න ක ස යම එළ වදනක ප රණ ප ර ක ත න ඝණ ට වක ක ටසක ද න ත නම ස ස ක තය න අන ර ප ත ත වක ල ක භ ව තයක ද යන න ස මව ට ප හ ද ල ව ප වස ම න හ ක ව ය ස වර සහ ස ය ක ත ස වර ස ස ක ත ඓ සහ ඖ ස මව ටම ප ළ ව ල න එළ එ සහ ඔ ව ත ඒකශබ දකරණය ව ය න දස න ම ත ර ම ත ඖෂධ ඕසද dd ශබ ද ව නස ව ම ස ස ක තය හ සහ ප ල ය හ වචනයක ම ල න ය ද න ච යන න ස හ හ බවට පත ව ය න දස න චන ද ර සඳ හඳ dd ස ය ක ත ව යඤ ජන ක ෂර වචනයක ආරම භය ද එක ව ය ඤ ජන ක ෂරයක පමණක ප වත ය හ ක ය න දස න ධර ම දම ම න දස න ප ර ණ පණ dd ඒව ය ස ස ක ත සහ ප ල සමත ල ය හ සමග න එළ වචන ල ය ස ත වක එළ ස ස ක ත ප ල ස හලඇස අක ෂ අක ක ඇසආදර ආධර බ හ මනඅග අග ර අග ග අවස නය ප රධ න ම ල කඅහස ආක ෂ ආක සඅක ස අක ර ෂ අක ක ස අපහ සය පර භවයඅක මන ආක රමණ අක කමන පහරද මඅක ස ම අක සම අසහනයඅක ර අක ෂර අක හර හ ඩ ය අක රඅනඳ ආනන ද ආනන ද අත ශය ප ර ත යඅර ත අත ත ත ර මඅස න ආසන අසනඅත හස ත හත ත අතඅත ණ අන ත ර අන තබම බ බ රහ ම බ රහ ම බ රහ මබම බ ර බ ර බර බම ණ බ ර හ මන බබ බනබස භ ෂ බ ස භ ෂ වබ ම භ ම භ ම භ ම යබ බ ල භ ඩ බ ධ බ බ ලබ ද න භ ජන බ ජ නබ ද බ ද ධ බ ද ධ බ ද ධබ සත බ ධ සත ව බ ධ සත ත බ ධ සත ත වදහම දම ධර ම දම මදත දන ත දන ත දතද ල ජ ල ජ ලද ව ල ද ව ලය ද ව ලයද ග ද ග ද ර ඝ ද ඝ ද ගද ව ජ න ජ වද ව ය ජ ව ත ජ ව තව සක ව ශ ඛ ව ශ ඛ ව සක ව ස ස ව ශ ෂ ව ශ ෂ ව ශ ෂව යරණ ව ය කරණ ව ය කරණයක යක ෂ යක ක යක ෂයත ර යන ත ර යන තය ව ජ ව ජ වආශ ර ත