උම්රාඕ ජාන් යනු එම නමම ඇති සුප්‍රකට පිළිබඳ වන බොලිවුඩ් චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි විසිනි. ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි , සුනිල් ෂෙට්ටි, , සහ ද චරිත නිරූපණය කරති.
උම්රාඕ ජාන් | |
---|---|
සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | ජේ. පී. දත්තා |
තිර රචනය | ජේ. පී. දත්තා ඕ. පී. දත්තා |
නිශ්පාදනය | ජේ. පී. දත්තා |
රංගන ශිල්පීන් | අභිෂේක් බච්චන් ඓශ්වර්යා රායි සුනිල් ෂෙට්ටි |
සිනෙමාරූපණය | |
සංස්කරණය | |
සංගීතය | |
බෙදාහැරීම | රිලයන්ස් එන්ටර්ටේන්මන්ට් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 189 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
ආදායම | $1,371,723 |
කථාපුවත
1840දී, අමීරන් (බන්ශ්රී මන්ධනී) නම් දැරියක හි ඇගේ නිවසින් පැහැරගෙන යනු ලැබෙයි. දිලාවර් ඛාන් () විසින් ඇයව පැහැරගන්නේ අමීර්නගේ පියා ලබා දුන් සාක්ෂි මත ඔහුව සිරගත කෙරුණු නිසායි. අමීරන්ව පැහැරගන්නා ඔහු ඇයව ඛන්නුම් ජාන් () විසින් පවත්වාගෙන යනු ලබන ලක්නව්හි ගණිකා මඩමකට අලෙවි කරයි. බුවා හුසේනි () සහ මෞල්වී සහීබ් () අමීරන්ව හදාගන්නා අතර, ඔවුන් ඇයට තමන්ගේම දියණියකට ලෙස සලකති. ඛූර්ෂිද් (), බිස්මිල්ලා (), සහ වේශ්‍යාවකගේ පුත්‍රයකු වන ගෞහාර් මිර්සා () යන අයගේ මිත්‍ර සංගමය යටතේ අමීරන් අභිසාරිකාවක හෙවත් වරියක වීමේ ශාස්ත්‍රය හදාරයි.
දැරිය වැඩිවියට පත්ව රූමත්, කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්ෂ තැනැත්තියක බවට පත්වන අතර, ඇය උම්රාඕ ජාන් (ඓශ්වර්යා රායි) ලෙස ප්‍රකට වේ. උම්රාඕගේ රූසපුව සහ කාව්‍ය නවාබ් සුල්තාන්ගේ (අභිෂේක් බච්චන්) අවධානය ඇය වෙත යොමු කිරීමට හේතුවේ. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් වෙළෙන අතර, ඔහුගේ පියා මෙය දැනගැනීමත් සමග ඔහු නවාබ් සුල්තාන්ට අවමන් කර ඔහුගේ ධනය ද අහිමි කර නෙරපා දමයි. දරිද්‍රභාවයට පත් නවාබ් ඝාරිහි විනිසුරුවරයකු වන සිය මාමාගේ නිවසෙහි නවාතැන් ගනියි. ඔහු නොමැතිව හුදකලා වන උම්රාඕ ඔහු නැවත පැමිණේයැයි සැමදිනම යාඥා කරයි.
නවාබ් නොමැති කාලයේ උම්රාඕ ෆායිස් අලිගේ (සුනිල් ෂෙට්ටි) නෙත ගැටෙයි. ඇය ඔහුගේ ප්‍රේමාරාධනා ප්‍රතික්ෂේප කළ ද, ඔහු ඇයට දෞලතාබාද්හි සිය නිවස වෙත පැමිණෙන මෙන් පවසයි. උම්රාඕ එයට එකඟ වන්නේ ඔවුන් ඝාරි හරහා ගමන්ගන්නා බව ඇසීමෙන් පසුවයි. ගමන අතරතුර දී, ෆායිස් අලිගේ මිනිසුන් සහ රාජ්‍ය සෙබලුන් අතර ඇතිවන ගැටුමක් හේතුවෙන් සම්පූර්ණ පක්ෂයම සිරගත කෙරෙයි. ෆායිස් අලි යනු සෙබලුන් වසර ගණනක් තිස්සේ සොයමින් සිටි මංකොල්ලකාරයකු බැව් හෙළිවේ. උම්රාඕ සහ ෆායිස් අලි ඝාරි වෙත පැමිණ ඇති බව දැනගන්නා නවාබ් සුල්තාන් සිරභාරයේ සිටින ෆායිස් අලි මුණගැසීමට යයි. එහි දී උම්රාඕ තමන් සමග පැමිණියේ නවාබ්ව මුණගැසීමට පමණක් බව ෆායිස් අලි වටහා ගනියි. මේ නිසා ඒ දෙදෙනා භේද කරවීමට සිතා තමන් සහ උම්රාඕ අතර ලිංගික ඇසුරක් පැවති බව ෆායිස් පවසයි. නවාබ් උම්රාඕව නොසලකා හරින්නේ ඇය තමන්ට ද්‍රෝහී වූයේ යැයි සිතා ය. ඔහු ඇයව නැවත ලක්නව් වෙත පිටත් කරවයි. සිත්තැවුලට පත් උම්රාඕ සිය පැරණි දිවිය නැවත අරඹයි.
ළමාවියේ සිට ඇයට පෙම්කළ ඇගේ මිතුරකු වන ගෞහාර් මීර්සා () බීමත්ව උම්රාඕට අතවර කරන්නේ ඇය ඔහුව ප්‍රතික්ෂේප කරන නිසායි. ඉන් පසුව, බ්‍රිතාන්‍යයන් නගරයට පහර දෙන අතර, ඇයට ලක්නව් හැරයාමට සිදුවේ. ඇය සිය ළමාවියේ නිවහන වන ෆයිසාබාද් වෙත යන්නට තීරණය කරයි. එහි දී සිය පියාණන් මියගොස් දිගු කාලයක් ගතවී ඇති බව ඇය වටහා ගනියි. ඇයට සිය මෑණියන් සහ සොහොයුරා හමුවන නමුත්, ඔවුන් ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඇගේ වෘත්තිය හේතුවෙනි. සිය පවුල සහ පෙම්වතා වෙතින් අවමන් ලද උම්රාඕ නැව ලක්නව් වෙත පැමිණෙයි. අනතුරුව ඇය දෛවයේ සරදමට ලක්වේ: නගරයෙන් පිටත දී ඇයට තමන්ව කුඩා කල පැහැරගෙන විත් ගණිකා මඩමක් වෙත අලෙවි කළ දිලාවර් ඛාන් මුණගැසෙයි. මේ වන විට දරිද්රව, පහත් තත්ත්වයට පත්ව, නිවසක් නොමැතිව සිටින ඔහු ඇගෙන් සිඟමන් යදින්නේ ඇය කවුරුන්දැයි හඳුනා නොගෙනයි. සිය රන් වළලු ඔහුට ලබා දෙන ඇය දෙවියන්ගෙන් ඔහුට සමාව ඉල්ලා යාඥා කරයි. සියල්ලන් වෙතින් අවමන් ලද උම්රාඕ සිය දිවිය විනාශ කළ තැනැත්තන්ට පවා සමාව ලබාදෙමින් සිය දිවියේ ඉතිරි කාලය ලක්නව්හි ගතකරන්නේ කාව්‍යකරණයෙහි යෙදෙමිනි.
චරිත නිරූපණය
- අභිෂේක් බච්චන්, නවාබ් ලෙස
- ඓශ්වර්යා රායි, අමීරන් (උම්රාඕ ජාන් ) ලෙස
- , ඛානුම් ජාන් ලෙස
- සුනිල් ෂෙට්ටි, ෆායිස් අලි ලෙස
- , බිස්මිල්ලා ලෙස
- , බුවා හුසේනි ලෙස
- පුරු රාජ්කුමාර්, ගෞහාර් මීර්සා ලෙස
- , මෞල්වී සහීබ් ලෙස
- , ඛූර්ෂිද් ලෙස
- බික්රම් සලූජා, අෂ්රෆ් ලෙස (නවාබ් සුල්තාන්ගේ මිතුරා)
- , උම්රාඕගේ පියා ලෙස
- මායා අලාඝ්, උම්රාඕගේ මව ලෙස
- , දිලාවර් ඛාන් ලෙස (අමීරන්ව පැහැරගන්නා තැනැත්තා)
- , පීර් බක්ෂ් ලෙස (දිල්වාර් ඛාන්ගේ සහායකයා)
- බාන්ශ්රී මධානි, අමීරන් ලෙස (ලාබාල උම්රාඕ)
- ඇලෙක්සැන්ඩර් බොයිස්වර්ට්, සුල්තාන් ඛාන් ලෙස
නිෂ්පාදනය
දත්තා අනුව මෙම චිත්‍රපටය පාදක කොටගෙන ඇත්තේ සියා පියා වූ ඕ. පී. දත්තා චරිත තිර පිටපතකිනි. එය ද ගේ සම්භාව්‍ය උර්දු නවකථාවක් වූ උම්රාඕ ජාන් ආදා හි අනුවර්තනයකි. මෙම චිත්‍රපටය රූගත කළ ස්ථාන අතරට හි ඇතැම් මාලිගා ද අයත් වේ. මෙහි නර්තන අධ්‍යක්ෂණය සඳහා තෝරාගැනුණු නමුත්, අධ්‍යක්ෂක ජේ. පී. දත්තා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය ඉවත්ව ගියා ය. අනතුරුව ඇය වෙනුවට සම්බන්ධ කරගැනිණි.
පූර්ව-නිෂ්පාදනයේ දී මෙහි ඇතැම් චරිත ද වෙනස් කෙරිණි. මුලින් මෙහි උම්රාඕ ජාන්ගේ චරිතය නිරූපණයට ප්‍රියංකා චොප්රා තෝරාගැනුණු නමුත්, ඇගේ චිත්‍රපටයේ කටයුතු හේතුවෙන් මෙහි රූගත කිරීම් සඳහා දින අනූවක් වෙන් කිරීමට ඇයට නොහැකි විය. මෙහි ගෞහාර් මීර්සාගේ චරිතය සඳහා මුලින් තෝරාගැනුණු නමුත් ඔහු චිත්‍රපටයේ රංගනය සඳහා ඉන් ඉවත් විය. අනතුරුව වාර්සි වෙනුවට පුරු රාජ්කුමාර් සම්බන්ධ කරගැනිණි.මෙහි ඛානුම් ජාන්ගේ චරිතය නිරූපණය කරන මෙම කථාවේම 1981 ප්‍රභේදයේ ඇගේ චරිතය නිරූපණය කළ ශෞකාත් අස්මිගේ දියණියයි.
සංගීතය
මෙහි සංගීත නිර්මාණය විසින් ද, පද රචනය විසින් ද සිදුකරන ලදී. පථ ලැයිස්තුව පහත පරිදි වේ:
- "ඒක් තුටේ හුයේ දිල් කි" – අල්කා යාග්නික්
- "A Foreword" –
- "සලාම්" – අල්කා යාග්නික්
- "පෙහ්ලේ පෙහෙල්" – අල්කා යාග්නික්
- "ජුටේ ඉල්සාම්" – අල්කා යාග්නික්
- "අග්ලේ ජනම් මෝහේ බිටියා නා කිජෝ" –
- "මේන් නා මිල් සකු" – අල්කා යාග්නික්
- "බෙඛ්කා දියා හමේන්" – අල්කා යාග්නික් සහ
- "අග්ලේ ජනම් මෝහේ බිටියා නා කිජෝ" (ළමා ප්‍රභේදය) –
පිළිගැනීම
මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් දුර්වල තත්ත්වයක පසුවූයේ රුපියල් 64,900,000ක මුදලක් පමණක් උපයා ගනිමිනි. මෙය විචාරකයන් වෙතින් ඉතා ඍණාත්මක ප්‍රතිචාර හිමි කරගත්තේ ය. ඉන් බොහෝමයක් ජේ. පී. දත්තාගේ අධ්‍යක්ෂණය සහ චිත්‍රපටයේ පැය තුනක ධාවන කාලය පිළිබඳ විවේචන වූ අතර, ඇතැම් විචාරකයෝ එය ඇගයුමට පත් මෙහි 1981 ගේ ප්‍රභේදය සමග සංසන්දනය කරන්නට වූහ.
BBC චිත්‍රපට විචාරක පූනම් ජෝෂි නිගමනය කළේ, "ජේ. පී. දත්තාගේ චිත්‍රපටය උම්රාඕ ජාන්ගේ පුරාවෘත්තයට මඳක් දායක වන අළු-උත්සවයකි." ගේ රංගනය අගය කළ ඇය එය "ආදර්ශමත්" බව පැවසී ය. රායි පිළිබඳ ඇය රචනා කොට ඇත්තේ, "ඓශ්වර්යාට රේඛාගේ තැන්පත් බව සහ ලාලිත්‍යය අභිබවා යාමට හැකි වුවත්, ඇය උම්රාඕගේ ශෝකයේ තියුණුභාවය ග්‍රහණය කොටගෙන නොමැති බවයි", පසුව ඇය අදහස් ප්‍රකාශ කළේ "ඇගේ කාන්තිමත් රූසපුව සහ නිපුණභාවය... සැබැවින්ම ප්‍රේක්ෂකයා නැරඹීය කෙරෙහි යොමුකරන නමුත්, හැඟීම් අතින් නිසිපරිදි නොනියැළෙන බවයි."
ලොවපුරා, මෙම චිත්‍රපටය $1,371,723ක ආදායමක් උපයාගෙන ඇති අතර, ඉන් $485,000ක් එක්සත් ජනපද බොක්ස් ඔෆීසියෙනි.
ආශ්‍රේයයන්
- http://www.boxofficemojo.com/movies/?id=umraojaan.htm
- "First look on Aishwarya's Umrao Jaan". IndiaFM. සම්ප්‍රවේශය 18 July 2006.
- Jha, Subhash K. (5 October 2006). "Saroj Khan is ready for a comeback". IndiaFM. සම්ප්‍රවේශය 27 December 2009.
- "Umrao Jaan: Soundtrack listing and details". සම්ප්‍රවේශය 27 December 2009.
- "Box Office 2006". BoxOffice India. සම්ප්‍රවේශය 4 March 2009.
- . "Umrao Jaan". සම්ප්‍රවේශය 4 March 2009.
- Joshi, Poonam (20 October 2006). "Umrao Jaan (2006)". BBC. සම්ප්‍රවේශය 4 March 2009.
බාහිර සබැඳි
- උම්රාඕ ජාන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- උම්රාඕ ජාන් සඳහා හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උම ර ඕ ජ න යන එම නමම ඇත ස ප රකට ප ළ බඳ වන බ ල ව ඩ ච ත රපටයක ම හ ප රධ න චර ත න ර පණය කරන න අභ ෂ ක බච චන සහ ඓශ වර ය ර ය ව ස න ග අධ යක ෂණයක වන ම හ ස න ල ෂ ට ට සහ ද චර ත න ර පණය කරත උම ර ඕ ජ න ස නම හල න ක ත ප ස ටරයක අධ යක ෂණයරචනයජ ප දත ත ත ර රචනයජ ප දත ත ඕ ප දත ත න ශ ප දනයජ ප දත ත ර ගන ශ ල ප න අභ ෂ ක බච චන ඓශ වර ය ර ය ස න ල ෂ ට ට ස න ම ර පණයස ස කරණයස ග තයබ ද හ ර මර ලයන ස එන ටර ට න මන ට න ක ත ව ද නය3 න ව ම බර 2006 2006 11 03 ත ර ක ලයම න ත ත 189රටඉන ද ය වභ ෂ වහ න ද ආද යම 1 371 723කථ ප වත1840ද අම රන බන ශ ර මන ධන නම ද ර යක හ ඇග න වස න ප හ රග න යන ල බ ය ද ල වර ඛ න ව ස න ඇයව ප හ රගන න අම ර නග ප ය ලබ ද න ස ක ෂ මත ඔහ ව ස රගත ක ර ණ න ස ය අම රන ව ප හ රගන න ඔහ ඇයව ඛන න ම ජ න ව ස න පවත ව ග න යන ලබන ලක නව හ ගණ ක මඩමකට අල ව කරය බ ව හ ස න සහ ම ල ව සහ බ අම රන ව හද ගන න අතර ඔව න ඇයට තමන ග ම ද යණ යකට ල ස සලකත ඛ ර ෂ ද බ ස ම ල ල සහ ව ශ ය වකග ප ත රයක වන ග හ ර ම ර ස යන අයග ම ත ර ස ග මය යටත අම රන අභ ස ර ක වක හ වත වර යක ව ම ශ ස ත රය හද රය ද ර ය ව ඩ ව යට පත ව ර මත ක ව ය ශ ස ත රය හ දක ෂ ත න ත ත යක බවට පත වන අතර ඇය උම ර ඕ ජ න ඓශ වර ය ර ය ල ස ප රකට ව උම ර ඕ ග ර සප ව සහ ක ව ය නව බ ස ල ත න ග අභ ෂ ක බච චන අවධ නය ඇය ව ත ය ම ක ර මට හ ත ව ඔව න ද ද න ප ර මය න ව ළ න අතර ඔහ ග ප ය ම ය ද නග න මත සමග ඔහ නව බ ස ල ත න ට අවමන කර ඔහ ග ධනය ද අහ ම කර න රප දමය දර ද රභ වයට පත නව බ ඝ ර හ ව න ස ර වරයක වන ස ය ම ම ග න වස හ නව ත න ගන ය ඔහ න ම ත ව හ දකල වන උම ර ඕ ඔහ න වත ප ම ණ ය ය ස මද නම ය ඥ කරය නව බ න ම ත ක ලය උම ර ඕ ෆ ය ස අල ග ස න ල ෂ ට ට න ත ග ට ය ඇය ඔහ ග ප ර ම ර ධන ප රත ක ෂ ප කළ ද ඔහ ඇයට ද ලත බ ද හ ස ය න වස ව ත ප ම ණ න ම න පවසය උම ර ඕ එයට එකඟ වන න ඔව න ඝ ර හරහ ගමන ගන න බව ඇස ම න පස වය ගමන අතරත ර ද ෆ ය ස අල ග ම න ස න සහ ර ජ ය ස බල න අතර ඇත වන ග ට මක හ ත ව න සම ප ර ණ පක ෂයම ස රගත ක ර ය ෆ ය ස අල යන ස බල න වසර ගණනක ත ස ස ස යම න ස ට ම ක ල ලක රයක බ ව හ ළ ව උම ර ඕ සහ ෆ ය ස අල ඝ ර ව ත ප ම ණ ඇත බව ද නගන න නව බ ස ල ත න ස රභ රය ස ට න ෆ ය ස අල ම ණග ස මට යය එහ ද උම ර ඕ තමන සමග ප ම ණ ය නව බ ව ම ණග ස මට පමණක බව ෆ ය ස අල වටහ ගන ය ම න ස ඒ ද ද න භ ද කරව මට ස ත තමන සහ උම ර ඕ අතර ල ග ක ඇස රක ප වත බව ෆ ය ස පවසය නව බ උම ර ඕව න සලක හර න න ඇය තමන ට ද ර හ ව ය ය ය ස ත ය ඔහ ඇයව න වත ලක නව ව ත ප ටත කරවය ස ත ත ව ලට පත උම ර ඕ ස ය ප රණ ද ව ය න වත අරඹය ළම ව ය ස ට ඇයට ප ම කළ ඇග ම ත රක වන ග හ ර ම ර ස බ මත ව උම ර ඕට අතවර කරන න ඇය ඔහ ව ප රත ක ෂ ප කරන න ස ය ඉන පස ව බ ර ත න යයන නගරයට පහර ද න අතර ඇයට ලක නව හ රය මට ස ද ව ඇය ස ය ළම ව ය න වහන වන ෆය ස බ ද ව ත යන නට ත රණය කරය එහ ද ස ය ප ය ණන ම යග ස ද ග ක ලයක ගතව ඇත බව ඇය වටහ ගන ය ඇයට ස ය ම ණ යන සහ ස හ ය ර හම වන නම ත ඔව න ඇයව භ ර ග න ම ප රත ක ෂ ප කරන න ඇග ව ත ත ය හ ත ව න ස ය පව ල සහ ප ම වත ව ත න අවමන ලද උම ර ඕ න ව ලක නව ව ත ප ම ණ ය අනත ර ව ඇය ද වය සරදමට ලක ව නගරය න ප ටත ද ඇයට තමන ව ක ඩ කල ප හ රග න ව ත ගණ ක මඩමක ව ත අල ව කළ ද ල වර ඛ න ම ණග ස ය ම වන ව ට දර ද රව පහත තත ත වයට පත ව න වසක න ම ත ව ස ට න ඔහ ඇග න ස ඟමන යද න න ඇය කව ර න ද ය හඳ න න ග නය ස ය රන වළල ඔහ ට ලබ ද න ඇය ද ව යන ග න ඔහ ට සම ව ඉල ල ය ඥ කරය ස යල ලන ව ත න අවමන ලද උම ර ඕ ස ය ද ව ය ව න ශ කළ ත න ත තන ට පව සම ව ලබ ද ම න ස ය ද ව ය ඉත ර ක ලය ලක නව හ ගතකරන න ක ව යකරණය හ ය ද ම න චර ත න ර පණයඅභ ෂ ක බච චන නව බ ල ස ඓශ වර ය ර ය අම රන උම ර ඕ ජ න ල ස ඛ න ම ජ න ල ස ස න ල ෂ ට ට ෆ ය ස අල ල ස බ ස ම ල ල ල ස බ ව හ ස න ල ස ප ර ර ජ ක ම ර ග හ ර ම ර ස ල ස ම ල ව සහ බ ල ස ඛ ර ෂ ද ල ස බ ක රම සල ජ අෂ රෆ ල ස නව බ ස ල ත න ග ම ත ර උම ර ඕග ප ය ල ස ම ය අල ඝ උම ර ඕ ග මව ල ස ද ල වර ඛ න ල ස අම රන ව ප හ රගන න ත න ත ත ප ර බක ෂ ල ස ද ල ව ර ඛ න ග සහ යකය බ න ශ ර මධ න අම රන ල ස ල බ ල උම ර ඕ ඇල ක ස න ඩර බ ය ස වර ට ස ල ත න ඛ න ල සන ෂ ප දනයදත ත අන ව ම ම ච ත රපටය ප දක ක ටග න ඇත ත ස ය ප ය ව ඕ ප දත ත චර ත ත ර ප ටපතක න එය ද ග සම භ ව ය උර ද නවකථ වක ව උම ර ඕ ජ න ආද හ අන වර තනයක ම ම ච ත රපටය ර ගත කළ ස ථ න අතරට හ ඇත ම ම ල ග ද අයත ව ම හ නර තන අධ යක ෂණය සඳහ ත ර ග න ණ නම ත අධ යක ෂක ජ ප දත ත සමග ඇත ව ආරව ලක හ ත ව න ඇය ඉවත ව ග ය ය අනත ර ව ඇය ව න වට සම බන ධ කරග න ණ ප ර ව න ෂ ප දනය ද ම හ ඇත ම චර ත ද ව නස ක ර ණ ම ල න ම හ උම ර ඕ ජ න ග චර තය න ර පණයට ප ර ය ක ච ප ර ත ර ග න ණ නම ත ඇග ච ත රපටය කටය ත හ ත ව න ම හ ර ගත ක ර ම සඳහ ද න අන වක ව න ක ර මට ඇයට න හ ක ව ය ම හ ග හ ර ම ර ස ග චර තය සඳහ ම ල න ත ර ග න ණ නම ත ඔහ ච ත රපටය ර ගනය සඳහ ඉන ඉවත ව ය අනත ර ව ව ර ස ව න වට ප ර ර ජ ක ම ර සම බන ධ කරග න ණ ම හ ඛ න ම ජ න ග චර තය න ර පණය කරන ම ම කථ ව ම 1981 ප රභ දය ඇග චර තය න ර පණය කළ ශ ක ත අස ම ග ද යණ යය ස ග තයම හ ස ග ත න ර ම ණය ව ස න ද පද රචනය ව ස න ද ස ද කරන ලද පථ ල ය ස ත ව පහත පර ද ව ඒක ත ට හ ය ද ල ක අල ක ය ග න ක A Foreword සල ම අල ක ය ග න ක ප හ ල ප හ ල අල ක ය ග න ක ජ ට ඉල ස ම අල ක ය ග න ක අග ල ජනම ම හ බ ට ය න ක ජ ම න න ම ල සක අල ක ය ග න ක බ ඛ ක ද ය හම න අල ක ය ග න ක සහ අග ල ජනම ම හ බ ට ය න ක ජ ළම ප රභ දය ප ළ ග න මම ම ච ත රපටය බ ක ස ඔෆ ස අත න ද ර වල තත ත වයක පස ව ය ර ප යල 64 900 000ක ම දලක පමණක උපය ගන ම න ම ය ව ච රකයන ව ත න ඉත ඍණ ත මක ප රත ච ර හ ම කරගත ත ය ඉන බ හ මයක ජ ප දත ත ග අධ යක ෂණය සහ ච ත රපටය ප ය ත නක ධ වන ක ලය ප ළ බඳ ව ව චන ව අතර ඇත ම ව ච රකය එය ඇගය මට පත ම හ 1981 ග ප රභ දය සමග ස සන දනය කරන නට ව හ BBC ච ත රපට ව ච රක ප නම ජ ෂ න ගමනය කළ ජ ප දත ත ග ච ත රපටය උම ර ඕ ජ න ග ප ර ව ත තයට මඳක ද යක වන අළ උත සවයක ග ර ගනය අගය කළ ඇය එය ආදර ශමත බව ප වස ය ර ය ප ළ බඳ ඇය රචන ක ට ඇත ත ඓශ වර ය ට ර ඛ ග ත න පත බව සහ ල ල ත යය අභ බව ය මට හ ක ව වත ඇය උම ර ඕග ශ කය ත ය ණ භ වය ග රහණය ක ටග න න ම ත බවය පස ව ඇය අදහස ප රක ශ කළ ඇග ක න ත මත ර සප ව සහ න ප ණභ වය ස බ ව න ම ප ර ක ෂකය න රඹ ය ක ර හ ය ම කරන නම ත හ ඟ ම අත න න ස පර ද න න ය ළ න බවය ල වප ර ම ම ච ත රපටය 1 371 723ක ආද යමක උපය ග න ඇත අතර ඉන 485 000ක එක සත ජනපද බ ක ස ඔෆ ස ය න ආශ ර යයන http www boxofficemojo com movies id umraojaan htm First look on Aishwarya s Umrao Jaan IndiaFM සම ප රව ශය 18 July 2006 Jha Subhash K 5 October 2006 Saroj Khan is ready for a comeback IndiaFM සම ප රව ශය 27 December 2009 Umrao Jaan Soundtrack listing and details සම ප රව ශය 27 December 2009 Box Office 2006 BoxOffice India සම ප රව ශය 4 March 2009 Umrao Jaan සම ප රව ශය 4 March 2009 Joshi Poonam 20 October 2006 Umrao Jaan 2006 BBC සම ප රව ශය 4 March 2009 බ හ ර සබ ඳ උම ර ඕ ජ න හ සබ ඳ අය එම ඩ බ ය ම ව උම ර ඕ ජ න සඳහ හ ඇත ග ණ ම