Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

උපනන ද ව ද ය ලය ම නව ලLocationවලහන ද ව ග ල ල ශ ර ල ක වත රත ර වර ගයරජය ජ ත ක ප සලආදර ශ ප ඨය අත ත ද ප ව හරථ Atta Deepa Vih

උපනන්ද විද්‍යාලය, මානවිල

උපනන්ද විද්‍යාලය, මානවිල
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az
උපනන්ද විද්‍යාලය, මානවිල
image
Location
වලහන්දූව, ගාල්ල

ශ්‍රී ලංකාව image
තොරතුරු
වර්ගයරජයේ ජාතික පාසල
ආදර්ශ පාඨය"අත්ත දීපා විහරථ“
Atta Deepa Viharatha
ආරම්භ කලේ1910
ආදිකර්තෘගරු බටදූවේ රතනජෝති හිමි
විදුහල්පතිඑන්.එම්.කේ. නිමල් වීරසිරි
ශ්‍රේණි1 වසර 13
බාලක/බාලිකාමිශ්‍ර
Enrollment2500
වර්ණ(ය)තද දුඹුරු සහ කහ        
අනුබැඳියබුද්ධාගම
වෙබ් අඩවියhttp://www.galleupananda.sch.lk/

මානවිල උපනන්ද විද්‍යාලය

ගා/මානවිල උපනන්ද විද්‍යාලය ගාල්ල සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් ගාල්ල-උඩුගම මාර්ගයේ නම් ගමේහි පිහිටා ඇත.පානදුරා වාදය, උදම්විට වාදය, වැනි බෞද්ධ පිබිදීම් වල හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීම සිදුවිය.මෙහි ප්‍රතිථලයක් ලෙසින් 1910 වර්ෂයේ ඉතා කුඩා පාසලක් ලෙස ඇලිස් සිසිලියානා මැතිනියගේ ඉඩම් පරිත්‍යාගයෙන් ගරු බටදුවේ රතනජෝති නාහිමියන් දෙවැනි උපත නමින් හදුන්වන්නට යෙදුන “උපනන්ද විද්‍යාලය“ දැනට වසර 100ට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ බෞද්ධ පාසල් අතර කැපී පෙනන මෙහෙයක් සිය අධ්‍යාපන කාර්යයේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිදු කරනුයේ ඉමහත් කැපවීමෙනි. එදා අතීතයේ පොල් අතු මඩුවකින් තනන ලද මෙම විද්‍යාලය ආචර්යවරුන් දෙදෙනෙකු ගේ සේවයෙන් ආරම්භ වු වග ඉතිහාස තතු පවසයි. වර්තමානයේ සිසුන් 2400ක් පමණ අධයාපනය ලබන අතර ගුරුභවතුන් 100 කට ආසන්න ප්‍රමාණයක් සිටී. 1 වසර සිට 13 වසර දක්වා ඉගෙනුම් කටයුතු සිදු කරයි.

වර්තමානයේ කොළඹ මාතර අධිවේගී මාර්ගයෙහි පින්නදූව හුවමාරුවට නුදුරින් පින්නදූව හුවමාරුව හා මාතර දෙසට විහිදෙන මාර්ග දෙක මාධ්‍යයෙහි මනරම් කදු ගැටයක් මත මෙම සොඳුරු උපනන්ද විදුබිම පිහාට ඇත.

දැක්ම

ශ්‍රි ලාංකික අනන්‍යතාවය සහ විඥානය හඳුනාගත් පුරවැසියෙකු බිහිකිරිමයි.

මෙහෙවර

ජාතික උරුමයේ සාරතාවය උකහා ගත් ශ්‍රි ලාංකීය සංස්කෘතිය පවරා ගත් සමබර පෞරුෂයකින් හෙබි දරුවකු බිහිකිරිමයි.

image
උපනන්ද විදුබිම
image
උපනන්දය විද්‍යාලයීය ක්‍රීඩා පිටිය
image
උපනන්ද ධජය

වටිනාකම්

  • සන්නිවේදන නිපුනතා තහවුරු කිරීමට කටයුතු කිරීම.
  • පෞරුෂ වර්ධනය ඇති කිරීමට කටයුතු කිරීම.
  • පරිසර නිපුනතා වර්ධනය කිරීමට අවස්ථා සැපයීම.
  • වැඩ ලෝකයට සූදානම් කිරීම ට ගැලපෙන ලෙස ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.
  • ආගම හා ආචාර ධර්ම වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන.
  • ක්‍රිඩාව හා විවේකය ප්‍රයෝජනයට ගැනීම පිළිබදව හුරු පුරුදු කිරීම.
  • ඉගෙනීමට ඉගෙනීම සංකල්ප සිසුන් තුළ තහවුරු කරන ක්‍රියාමාර්ග.

අරමුණු

  • ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවක් ජාතික අනන්‍යතාවක් හා ජාතික සමගියක් ගොඩනැගීම.
  • පෘතුල වශයෙන් විසිරී යන සමාජ සාධාරණ රටා පිහිටුවීම.
  • දැරිය හැකි ජීවන රටාවන් ගොඩනැගීම (සුදුසු වාතය හා ජලය නොඅඩුව ලැබෙතැයි සිතිය නොහැකි වර්ෂ 2000 හා ඉන් ඔබ්බටත් ගැලපෙන ඉසිලිය හැකි ජීවන ක්‍රමයක්)
  • උදාර වු හැඟීමක් හා ආත්ම තෘප්තියත් ගෙන දෙන්නා වූ රැකියා අවස්ථා ජනිත කිරීම.
  • ජාතියේ සමාජයීය හා ආර්ථිත වර්ධනයට රුකුලක්වන මානව සම්පත් සංවර්ධනය සදහා සියල්ලන්ටම සහභාගි විය හැකි විවිධ අවස්ථා සැලසීම.
  • එකිනෙක ගැන අඛන්ඩවූත්, ගැඹුරුවූත් සැලකිල්ලක් දැක්වීමේ සංකල්පය තහවුරුවන ජාතිය ගොඩනැගීමේ කාර්යයෙහි ක්‍රියාශීලී සහභාගිත්වය.
  • නිරතුරුව වෙනස්වන ලෝකයේ අභියෝගයනට මුහුණ පාන්නට හැකිවන පරිදි අනුවර්තන රටාවක් ගොඩනැගීමේ හා තමන්ගේ හා අන්‍යන්ගේ අභිවෘද්ධිය උදාවනසේ වෙනස්වීම හැසිරවීමේ ශක්තිය දියුණු කිරීම.
  • ස්ථාවරත්වය හා සුරක්ෂිතභාවය ජනිතකරන්නාවූ අනපේක්ෂිත හා ව්‍යාකූල අවස්ථාවලට මුහුණ දීමේ ශක්තිය දියුණු කිරීම.
  • ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් ඇතිකර ගැනීමට උපයෝගී වන හැකියාවන් වර්ධනය කිරීම.

අතීතය

ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසල ආරම්භක වර්ෂය වශයෙන් 1909 වර්ෂයේ නොවැම්බර් 25 දින සැලකුවද එවකට පාසල වෙනත් ස්ථානයක පිහිටා තිබිණි. නමුත් 1910 වර්ෂයේ ජනවාරි මස 10 වන දින වර්තමානයේ පාසල පිහිටා ඇති ස්ථානයේ නිළ අයුරින් ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලය ආරම්භ කෙරිණි.

1902 වර්ෂයේ ගරු බටදූවේ ශ්‍රී රතනජෝති හිමි නම විසින් එවකට ගමේ ‍‍බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති විද්‍යාලය ආරම්භ කරන ලදී. රත්නජෝති එනම් “පළමු සතුට“ ලෙස එම විද්‍යාලය නම් කරන ලද අතර දෙවනුව උන්වහන්සේ මානවිල උපනන්ද විද්‍යාලය ආරම්භ කරන ලදි. “උප+ආනන්ද= උපානන්ද“ , උපනන්ද බවට පත් වූ අතර එමගින් “දෙවන සතුට“ යන අර්ථය ප්‍රකාශ වන බව පැහැදිලි වේ. එබැවින් පළමුවන සතුට වශයෙන් ගාල්ල බටදූව රතනජෝති විද්‍යාලයත් දෙවන සතුට වශයෙන් ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලයත් නම් කෙරිණි. පාසල ඉදිකිරිම සදහා කුඩා ඉඩමක් ඇලිස් සිසිලියානා පරණවිතාන නම් දානපතිනියකගෙන් හිමිවුන අතර, ප්‍රථමයෙන් පොල්අතු සෙවිලි කළ වහලක් සහිතව එක් ගොඩනැගිල්ලකින් පාසල ආරම්භ වූ අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 21 පමණ විය. කාලයත් සමග පාසල අවට ඇති භූමි ප්‍රදේශය ද පාසලට එක්කර ගැනීම නිසා පාසල් භූමිය ක්‍රමයෙන් විශාල විය. අනතුරු ව විද්‍යාලයේ වර්තමාන ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි ඉදිකිරිම ප්‍රථමයෙන් සිදු වූ අතරම පසු කාලීනව ද්විතියික අංශයේ ගොඩනැගිලි වත්මන් පිවිසුම දක්වාම ව්‍යාප්ත විය.

පාසල් ගීතය නව

රිවි සදු තරු පිරි

සරසවි පුදසිරි

නැණ මහිමේ සිත්

සතර බිමක පිරි

ගණිත මිණිත ඈ

ශිල්ප කලා නිති

පාසල් මව් නමදිමු


යහමග පාදන

මවුනි විරාජිත

ඥාණාලෝකය සිව් දෙස පතුරන

සීර සාර උල්පත වේ

ගුණසුව සුවහස් දිවි

සුවපත් කළ පුදබිම


ලොව ජය ගෙන

වියතුන් වෙමු දින දින

සිසු ගුරු මව් පිය

ඔවදන් පුරමින

දක්ෂිණ පුපතල


කිතුගොස පතුරන

දිනේ දිනේ උපනන්ද විදු මව

නමදිමු උපනද විදු මෑණී

සැරදේවා පාසල් මෑණී .............


පාසල් ගීතය සියවසට පෙර

සිරස නමා දොහොත් නගා

නමදිමු නමදිමු බැතිනී

මානවිල ජාතික පාසල් මෑණි //

සතර අමා රස කිරී පොවලා

යහගුණ දම් බරණින් සදලා

දිවිමග සරු කොට

ජය මග පෙන්වූ

මව්නේ ඔබෙ ගුණ ගීතේ

වෙයි මගෙ ජය රණ ගීතේ


සිරස නමා………


අවිඳු අඳුර සිද බිඳ දමලා

සුවහස් ණැන ඇස් පාදාලා

ජයමග හෙලිකොට

මල්පල ගැන්වූ

මවුනේ ඔබෙ සිරිපාදේ

වැද කිමිදෙමු ගුණ මුහුදේ

සිරස නමා දොහොත්……….

වර්තමානය

දැනට උගන්වන විෂයයන්

ශ්‍රේණිය / අංශය විෂයයන් ශ්‍රේණිය / අංශය විෂයයන්
ප්‍රාථමික
*පොදු විෂයන් 
  • ඉංග්‍රිසි
  • දෙමළ
අ.පො.ස. (උ.පෙ.) විද්‍යාව
  • රසායන විද්‍යාව
  • සංයුක්ත ගණිතය
  • ජීව විද්‍යාව
  • භෞතික විද්‍යාව
  • කෘෂි විද්‍යාව
6-11
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රිසි
  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ඉතිහාසය
  • භූගෝල විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
  • තොරතුරු තාක්ෂණය
  • ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
  • චිත්‍ර
  • නැටුම්
  • සංගීතය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය.
  • දෙමළ
  • ගිණුම්කරණය
  • සිංහල සාහිත්‍යය
  • ඉංග්‍රිසි සාහිත්‍ය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • කලා ශිල්ප
  • යාන්ත්‍රික තාක්ෂණය
  • කෘෂි විද්‍යාව
වාණිජ්‍ය
  • ව්‍යාපාර අධ්‍යනය
  • ගණකාධිකරණය
  • ආර්ථක විද්‍යාව
උසස් පෙළ කලා
  • සිංහල
  • ආර්ථික විද්‍යාව
  • චිත්‍ර
  • දේශපාලන විද්‍යාව
  • නැටුම්
  • බෞද්ධ ශිෂ්ඨාචාරය
  • ශෘහ ආර්ථික විද්‍යාව
  • භූගෝල විද්‍යාව
  • නාට්‍ය හා රංග කළාව

මේවාද බලන්න

  • ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව

බාහිර සබැඳුම්

  1. මානවිල උපනන්ද විද්‍යාලය 2013-05-22 at the Wayback Machine
  2. උපනන්ද විද්‍යාලීය බ්ලොගය

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

උපනන ද ව ද ය ලය ම නව ලLocationවලහන ද ව ග ල ල ශ ර ල ක වත රත ර වර ගයරජය ජ ත ක ප සලආදර ශ ප ඨය අත ත ද ප ව හරථ Atta Deepa Viharathaආරම භ කල 1910ආද කර ත ගර බටද ව රතනජ ත හ ම ව ද හල පත එන එම ක න මල ව රස ර ශ ර ණ 1 වසර 13බ ලක බ ල ක ම ශ රEnrollment2500වර ණ ය තද ද ඹ ර සහ කහ අන බ ඳ යබ ද ධ ගමව බ අඩව යhttp www galleupananda sch lk ම නව ල උපනන ද ව ද ය ලයග ම නව ල උපනන ද ව ද ය ලය ග ල ල ස ට ක ල ම ටර 8ක පමණ ද ර න ග ල ල උඩ ගම ම ර ගය නම ගම හ ප හ ට ඇත ප නද ර ව දය උදම ව ට ව දය ව න බ ද ධ ප බ ද ම වල හ ත ව න ශ ර ල ක ව ත ළ බ ද ධ ප සල ආරම භ ක ර ම ස ද ව ය ම හ ප රත ථලයක ල ස න 1910 වර ෂය ඉත ක ඩ ප සලක ල ස ඇල ස ස ස ල ය න ම ත න යග ඉඩම පර ත ය ගය න ගර බටද ව රතනජ ත න හ ම යන ද ව න උපත නම න හද න වන නට ය ද න උපනන ද ව ද ය ලය ද නට වසර 100ට අධ ක ක ලයක ත ස ස ප රද ශය බ ද ධ ප සල අතර ක ප ප නන ම හ යක ස ය අධ ය පන ක ර යය ද ශ ර ල ක ව ව න ව න ස ද කරන ය ඉමහත ක පව ම න එද අත තය ප ල අත මඩ වක න තනන ලද ම ම ව ද ය ලය ආචර යවර න ද ද න ක ග ස වය න ආරම භ ව වග ඉත හ ස තත පවසය වර තම නය ස ස න 2400ක පමණ අධය පනය ලබන අතර ග ර භවත න 100 කට ආසන න ප රම ණයක ස ට 1 වසර ස ට 13 වසර දක ව ඉග න ම කටය ත ස ද කරය වර තම නය ක ළඹ ම තර අධ ව ග ම ර ගය හ ප න නද ව හ වම ර වට න ද ර න ප න නද ව හ වම ර ව හ ම තර ද සට ව හ ද න ම ර ග ද ක ම ධ යය හ මනරම කද ග ටයක මත ම ම ස ඳ ර උපනන ද ව ද බ ම ප හ ට ඇත ද ක මශ ර ල ක ක අනන යත වය සහ ව ඥ නය හඳ න ගත ප රව ස ය ක බ හ ක ර මය ම හ වරජ ත ක උර මය ස රත වය උකහ ගත ශ ර ල ක ය ස ස ක ත ය පවර ගත සමබර ප ර ෂයක න හ බ දර වක බ හ ක ර මය උපනන ද ව ද බ මඋපනන දය ව ද ය ලය ය ක ර ඩ ප ට යඋපනන ද ධජයවට න කම සන න ව දන න ප නත තහව ර ක ර මට කටය ත ක ර ම ප ර ෂ වර ධනය ඇත ක ර මට කටය ත ක ර ම පර සර න ප නත වර ධනය ක ර මට අවස ථ ස පය ම ව ඩ ල කයට ස ද නම ක ර ම ට ග ලප න ල ස ක ර ය ක රකම ස ලස ම ක ර ම ආගම හ ආච ර ධර ම වර ධනය ක ර ම අරම ණ කරගත ව ඩසටහන ක ර ඩ ව හ ව ව කය ප රය ජනයට ග න ම ප ළ බදව හ ර ප ර ද ක ර ම ඉග න මට ඉග න ම ස කල ප ස ස න ත ළ තහව ර කරන ක ර ය ම ර ග අරම ණ ක ර ය ශ ල ජ ත ක ඒක බද ධත වක ජ ත ක අනන යත වක හ ජ ත ක සමග යක ග ඩන ග ම ප ත ල වශය න ව ස ර යන සම ජ ස ධ රණ රට ප හ ට ව ම ද ර ය හ ක ජ වන රට වන ග ඩන ග ම ස ද ස ව තය හ ජලය න අඩ ව ල බ ත ය ස ත ය න හ ක වර ෂ 2000 හ ඉන ඔබ බටත ග ලප න ඉස ල ය හ ක ජ වන ක රමයක උද ර ව හ ඟ මක හ ආත ම ත ප ත යත ග න ද න න ව ර ක ය අවස ථ ජන ත ක ර ම ජ ත ය සම ජය ය හ ආර ථ ත වර ධනයට ර ක ලක වන ම නව සම පත ස වර ධනය සදහ ස යල ලන ටම සහභ ග ව ය හ ක ව ව ධ අවස ථ ස ලස ම එක න ක ග න අඛන ඩව ත ග ඹ ර ව ත ස ලක ල ලක ද ක ව ම ස කල පය තහව ර වන ජ ත ය ග ඩන ග ම ක ර යය හ ක ර ය ශ ල සහභ ග ත වය න රත ර ව ව නස වන ල කය අභ ය ගයනට ම හ ණ ප න නට හ ක වන පර ද අන වර තන රට වක ග ඩන ග ම හ තමන ග හ අන යන ග අභ ව ද ධ ය උද වනස ව නස ව ම හ ස රව ම ශක ත ය ද ය ණ ක ර ම ස ථ වරත වය හ ස රක ෂ තභ වය ජන තකරන න ව අනප ක ෂ ත හ ව ය ක ල අවස ථ වලට ම හ ණ ද ම ශක ත ය ද ය ණ ක ර ම ජ ත යන තර සම ජය ග රවන ය ස ථ නයක ඇත කර ග න මට උපය ග වන හ ක ය වන වර ධනය ක ර ම අත තයග ල ල ම නව ල උපනන ද ජ ත ක ප සල ආරම භක වර ෂය වශය න 1909 වර ෂය න ව ම බර 25 ද න ස ලක වද එවකට ප සල ව නත ස ථ නයක ප හ ට ත බ ණ නම ත 1910 වර ෂය ජනව ර මස 10 වන ද න වර තම නය ප සල ප හ ට ඇත ස ථ නය න ළ අය ර න ග ල ල ම නව ල උපනන ද ව ද ය ලය ආරම භ ක ර ණ 1902 වර ෂය ගර බටද ව ශ ර රතනජ ත හ ම නම ව ස න එවකට ගම බ ද ධ ප රබ ධය ඇත ක ර ම අරම ණ න ග ල ල බටද ව ශ ර රතනජ ත ව ද ය ලය ආරම භ කරන ලද රත නජ ත එනම පළම සත ට ල ස එම ව ද ය ලය නම කරන ලද අතර ද වන ව උන වහන ස ම නව ල උපනන ද ව ද ය ලය ආරම භ කරන ලද උප ආනන ද උප නන ද උපනන ද බවට පත ව අතර එමග න ද වන සත ට යන අර ථය ප රක ශ වන බව ප හ ද ල ව එබ ව න පළම වන සත ට වශය න ග ල ල බටද ව රතනජ ත ව ද ය ලයත ද වන සත ට වශය න ග ල ල ම නව ල උපනන ද ව ද ය ලයත නම ක ර ණ ප සල ඉද ක ර ම සදහ ක ඩ ඉඩමක ඇල ස ස ස ල ය න පරණව ත න නම ද නපත න යකග න හ ම ව න අතර ප රථමය න ප ල අත ස ව ල කළ වහලක සහ තව එක ග ඩන ග ල ලක න ප සල ආරම භ ව අතර ම ළ ශ ෂ ය ස ඛ ය ව 21 පමණ ව ය ක ලයත සමග ප සල අවට ඇත භ ම ප රද ශය ද ප සලට එක කර ග න ම න ස ප සල භ ම ය ක රමය න ව ශ ල ව ය අනත ර ව ව ද ය ලය වර තම න ප ර ථම ක අ ශය ග ඩන ග ල ඉද ක ර ම ප රථමය න ස ද ව අතරම පස ක ල නව ද ව ත ය ක අ ශය ග ඩන ග ල වත මන ප ව ස ම දක ව ම ව ය ප ත ව ය ප සල ග තය නව ර ව සද තර ප ර සරසව ප දස ර න ණ මහ ම ස ත සතර බ මක ප ර ගණ ත ම ණ ත ඈ ශ ල ප කල න ත ප සල මව නමද ම යහමග ප දන මව න ව ර ජ ත ඥ ණ ල කය ස ව ද ස පත රන ස ර ස ර උල පත ව ග ණස ව ස වහස ද ව ස වපත කළ ප දබ ම ල ව ජය ග න ව යත න ව ම ද න ද න ස ස ග ර මව ප ය ඔවදන ප රම න දක ෂ ණ ප පතල ක ත ග ස පත රන ද න ද න උපනන ද ව ද මව නමද ම උපනද ව ද ම ණ ස රද ව ප සල ම ණ ප සල ග තය ස යවසට ප ර ස රස නම ද හ ත නග නමද ම නමද ම බ ත න ම නව ල ජ ත ක ප සල ම ණ සතර අම රස ක ර ප වල යහග ණ දම බරණ න සදල ද ව මග සර ක ට ජය මග ප න ව මව න ඔබ ග ණ ග ත ව ය මග ජය රණ ග ත ස රස නම අව ඳ අඳ ර ස ද බ ඳ දමල ස වහස ණ න ඇස ප ද ල ජයමග හ ල ක ට මල පල ග න ව මව න ඔබ ස ර ප ද ව ද ක ම ද ම ග ණ ම හ ද ස රස නම ද හ ත වර තම නයද නට උගන වන ව ෂයයන ශ ර ණ ය අ ශය ව ෂයයන ශ ර ණ ය අ ශය ව ෂයයන ප ර ථම ක ප ද ව ෂයන ඉ ග ර ස ද මළ අ ප ස උ ප ව ද ය ව රස යන ව ද ය ව ස ය ක ත ගණ තය ජ ව ව ද ය ව භ ත ක ව ද ය ව ක ෂ ව ද ය ව6 11 ව ද ය ව ගණ තය ඉ ග ර ස ස හල බ ද ධ ධර මය ඉත හ සය භ ග ල ව ද ය ව ප රව ස අධ ය පනය ත රත ර ත ක ෂණය ප ර ය ග ක ත ක ෂණ ක සලත ච ත ර න ට ම ස ග තය ස ඛ යය හ ශ ර ර ක අධ ය පනය ද මළ ග ණ ම කරණය ස හල ස හ ත යය ඉ ග ර ස ස හ ත ය ශ හ ආර ථ ක ව ද ය ව කල ශ ල ප ය න ත ර ක ත ක ෂණය ක ෂ ව ද ය ව ව ණ ජ ය ව ය ප ර අධ යනය ගණක ධ කරණය ආර ථක ව ද ය වඋසස ප ළ කල ස හල ආර ථ ක ව ද ය ව ච ත ර ද ශප ලන ව ද ය ව න ට ම බ ද ධ ශ ෂ ඨ ච රය ශ හ ආර ථ ක ව ද ය ව භ ග ල ව ද ය ව න ට ය හ ර ග කළ වම ව ද බලන නශ ර ල ක ව ප සල ල ය ස ත වබ හ ර සබ ඳ ම ම නව ල උපනන ද ව ද ය ලය 2013 05 22 at the Wayback Machine උපනන ද ව ද ය ල ය බ ල ගය

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 00:09 am
බොහෝම කියවීම
  • ජූනි 28, 2024

    භූගර්භ පුරාවිද්‍යාවේ දී යොදාගන්නා තාක්ෂණික ක්‍රම

  • ජූනි 26, 2024

    භූමිප්‍රමාණය අනුව රටවල් ලැයිස්තුව

  • ජූනි 26, 2024

    භාණ්ඩ ප්‍රවාහක ගුවන් යානා

  • ජූනි 26, 2024

    භග මුණ්ඩය

  • ජුලි 23, 2024

    භගන්දරා

දිනපතා
  • දළදා මාළිගා

  • ග්‍රෙගරි දිනදසුන

  • මතකය (ස්මෘතිය)

  • පෘථිවියෙහි භ්‍රමණය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • යහ්යා සින්වර්

  • 2023 වසරෙහි මරණ

  • කුමාර වෙල්ගම

  • පකිස්තානය

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල