ආර්සිනෝයි III ෆිලොපේටර් (පුරාතන ග්‍රීක: Ἀρσινόη ἡ Φιλοπάτωρ; අර්ථය "පියාට ආදරය කරන ආර්සිනෝයි", ක්‍රි.පූ. 246/245 – 204) යනුවෙන් හැඳින්වෙන්නේ විසූ රැජිනකි (ක්‍රි.පූ. 220 – 204). ඇය IIIවන ටොලමි සහ ගේ දියණිය වූවා ය.
ආර්සිනෝයි III තියා ෆිලොපේටර් | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ රැජින | |||||
උපත | ක්‍රි.පූ. 246–245 පමණ | ||||
මරණය | ක්‍රි.පූ. 204 | ||||
වල්ලභයා | ටොලමි IV | ||||
දරුවන් | ටොලමි V එපිෆේනස් | ||||
| |||||
රාජවංශය | ටොලමයික | ||||
පියා | ටොලමි III | ||||
මව |
ක්‍රි.පූ. 220 ඔක්තෝබර් මස අග සිට නොවැම්බර් මුල දක්වා කාලය තුළ ඇයව ඇගේ සොයුරා වූ IVවන ටොලමි හට විවාහ කර දී තිබේ. ඇය රාජ්‍ය පාලනය සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර, අවම වශයෙන් බලවත් අමාත්‍ය පවා ඇයට ඉඩ දී තිබේ. ක්‍රි.පූ. 217 දී සමග යුධ වැදීමට ඇය විසින් පාබල සහ අශ්වාරෝහක හමුදා මෙහෙයවා තිබේ. ඇය Vවන ටොලමිගේ මව වූවා ය. ක්‍රි.පූ. 204 ග්‍රීෂ්ම ඍතුවේ දී මාලිග ක්‍රමන්ත්‍රණයකින් ඇයව ඝාතනය කෙරුණේ ඇගේ සැමියාගේ මරණින් මඳ කලකට පසුවයි. ඉරටොස්තීනිස් විසින් රචනා කරන ලද ආර්සිනෝයි නැමැති අත්පිටපත මෙම රැජින පිළිබඳ මතක සටහනක් ලෙස සැලකේ. පුරාතන විද්වතුන් රැසක් මේ පිළිබඳ සඳහන් කොට තිබුණ ද, වර්තමානයේ එය දක්නට නැත.
පෙළපත
මූලාශ්‍ර
- ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. .
- ආර්සිනෝයි III 2011-07-16 at the Wayback Machine ක්‍රිස් බෙනට් විසිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ස න ය III ෆ ල ප ටර ප ර තන ග ර ක Ἀrsinoh ἡ Filopatwr අර ථය ප ය ට ආදරය කරන ආර ස න ය ක ර ප 246 245 204 යන ව න හ ඳ න ව න න ව ස ර ජ නක ක ර ප 220 204 ඇය IIIවන ට ලම සහ ග ද යණ ය ව ව ය ආර ස න ය III ත ය ෆ ල ප ටර ඊජ ප ත ව ර ජ නඋපතක ර ප 246 245 පමණමරණයක ර ප 204වල ලභය ට ලම IVදර වන ට ලම V එප ෆ නස සම ප ර ණ න මයආර ස න ය III ත ය ෆ ල ප ටර ර ජව ශයට ලමය කප ය ට ලම IIIමව ක ර ප 220 ඔක ත බර මස අග ස ට න ව ම බර ම ල දක ව ක ලය ත ළ ඇයව ඇග ස ය ර ව IVවන ට ලම හට ව ව හ කර ද ත බ ඇය ර ජ ය ප ලනය සඳහ ක ර ය ක ර ව ද යක ව අතර අවම වශය න බලවත අම ත ය පව ඇයට ඉඩ ද ත බ ක ර ප 217 ද සමග ය ධ ව ද මට ඇය ව ස න ප බල සහ අශ ව ර හක හම ද ම හ යව ත බ ඇය Vවන ට ලම ග මව ව ව ය ක ර ප 204 ග ර ෂ ම ඍත ව ද ම ල ග ක රමන ත රණයක න ඇයව ඝ තනය ක ර ණ ඇග ස ම ය ග මරණ න මඳ කලකට පස වය ඉරට ස ත න ස ව ස න රචන කරන ලද ආර ස න ය න ම ත අත ප ටපත ම ම ර ජ න ප ළ බඳ මතක සටහනක ල ස ස ලක ප ර තන ව ද වත න ර සක ම ප ළ බඳ සඳහන ක ට ත බ ණ ද වර තම නය එය දක නට න ත ප ළපතම ල ශ රඩ ඩ සන ඒඩන සහ හ ල ටන ඩ ය න ද කම ප ල ට ර යල ෆ ම ල ස ඔෆ ඒන ෂන ට ඊජ ප ට ත ම ස ඇන ඩ හඩ සන 2004 ISBN 0 500 05128 3 ආර ස න ය III 2011 07 16 at the Wayback Machine ක ර ස බ නට ව ස න