ඉඳි ආප්ප (දෙමළ:ඉදියප්පම්), (මලයාලම්:නූපුට් (හෝ නූල්පුට්ටු) (කොදාගු), පුට්ටුමායම් (මැලේසියාවේ) දමිල, , , සහ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික ආහාරයක් වන අතර මිශ්‍රණයක් සිදුරු සහිත වංගෙඩියක දමා තද කිරීමෙන් වට්ටියක් මතට වත් කිරීමෙන් අනතුරුව හුමාලයෙන් තම්බා ගනී.
ඉතිහාසය
අහාර පිලිබඳ කීර්තිමත් විද්‍යාඥයකු මෙන්ම ඉතිහාසඥයකු වන ඉන්දියානු ජාතික විසින් රචිත "The Story of our Food" කෘතියෙහි සඳහන් වන ආකාරයට ඉඳි ආප්ප සහ ආප්ප ක්‍රි.ව. පළමුවන සියවසේ සිට පැවත එයි; පරිශීලනය අනුව
ව්‍යාප්තිය
තමිල්නාඩුව, , ශ්‍රී ලංකාව සහ කර්ණාටක දකුණු ප්‍රදේශය (විශේෂයෙන් දක්ෂිණ කන්නාඩ, , සහ දිස්ත්‍රික්ක වල) ඉඳි ආප්ප සෑදීමට විශේෂ සමත්කම් දක්වයි. ශ්‍රී ලංකාවද එහි ප්‍රධාන ස්ථානයක පවතී. ඉඳි ආප්ප යන නමෙහි උපත වශයෙන් දෙමළ/මලයාලම් වචන වන ඉඳි , 'කඩා දැමූ', සහ ආප්ප, "ලැවරිය" යන අරුත් ගෙනදෙන අතර ඉඳි ආප්ප ලෙස උච්චාරණය කෙරේ. ඒවාගේම මෙම ආහාරය බොහෝදෙනෙක් නූල්ආප්ප හෝ නූල්පුට්ටු ලෙස හඳුන්වන අතර මලයාලම්/දෙමළ/කන්නාඩ/කෝදාවා වචනයක් වන නූල්, "කෙඳි හෝ තන්තු" යන අරුත ගෙනදෙයි. ඒවාගේම කර්ණාටක වෙරළබඩ ප්‍රදේශ වල සෙමිජ් යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය මැලේසියාවේ සුලභ වන අතර එහි පුටුමායම් ලෙස හඳුන්වයි.
සාදාගැනීමේ ක්‍රමය
මෙය , ලුණු සහ ජලය එකට මිශ්‍ර කර සාදාගත හැක. මෙය සාමාන්‍යයෙන් ව්‍යංජන (අල, බිත්තර, මාළු, මස්) සහ පොල් සමඟ උදෑසන හෝ රාත්‍රී ආහාර වේලක ප්‍රධාන ආහාරය ලෙස පිළිගැන්විය හැකිය. ශ්‍රී ලංකාවේ සහ කේරලයේ මලබාර් ප්‍රදේශයේ මෙය පොල් කිරි සහ සීනි සමඟද පිළිගන්වයි. සාමාන්‍යයෙන් දහවල් ආහාර වේල සඳහා මෙය පිළිනොගන්වයි. කේරලයේ සහ තමිල්නාඩු වල අනෙකුත් කොටස් වල මෙය රසවත් ව්‍යංජන සමඟ බහුල වශයෙන් ආහාරයට ගනු ලබයි. තිරිඟු පිටි යොදා සැකසීමේදී මෙය දුඹුරු පැහැයක් ගනුලබයි.
හාල් පිටි උණු වතුර සමඟ මිශ්‍ර කර, අවශ්‍ය පමණට ගිතෙල් එකතුකර, ලුණු සමඟ පදම්කරගන්න. සියුම් මිශ්‍රණයක් වනතුරු අනාගන්න. අනාගත් සියුම් පිටි මිශ්‍රණය ඉඳි ආප්ප වංගෙඩියකට දමා කෙසෙල් කොලයක් මතට හෝ එක එල්ලේම හුමාල උන්දුනට වත්කරගන්න. අවශ්‍යනම් ගා ගත් පොල් ස්වල්පයක් එක්කරගන්න. විනාඩි 5-10 ක් තැම්බීමටහරින්න. ඉඳි ආප්ප ගා ගත් පොල් සහ පොල් කිරි සමඟ පිළිගන්වන ලදී.
සංස්කෘතික සබැඳුම
, ඔහුගේ House of blue mangoes නැමැති නව කතාවේ ඉඳි ආප්ප ගැන සඳහන් කර ඇත.
මේවාද බලන්න
මූලාශ්‍ර
- K. T. Achaya. The Story of Our Food. Universities Press. p. 80. ISBN .
- "Idiyappam". Marias Menu. සම්ප්‍රවේශය 12 April 2014.
- Wickramasinghe and Rajah (2005). Food of India. Murdoch books.
- 50 of the Best: 30-minute Meals. Murdoch books. 1 January 2012.
- Vairavan (2010). Chettinad kitchen. Westland. p. 64.
- Davidar, David (1 December 2002). House Of Blue Mangoes. Penguin. p. 169.
බාහිර සබැඳි
- ඉඳියප්පම් http://www.iddiyappam.com/ 2010-06-23 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉඳ ආප ප ද මළ ඉද යප පම මලය ලම න ප ට හ න ල ප ට ට ක ද ග ප ට ට ම යම ම ල ස ය ව දම ල සහ ශ ර ල ක ය සම ප රද ය ක ආහ රයක වන අතර ම ශ රණයක ස ද ර සහ ත ව ග ඩ යක දම තද ක ර ම න වට ට යක මතට වත ක ර ම න අනත ර ව හ ම ලය න තම බ ගන ඉත හ සයඅහ ර ප ල බඳ ක ර ත මත ව ද ය ඥයක ම න ම ඉත හ සඥයක වන ඉන ද ය න ජ ත ක ව ස න රච ත The Story of our Food ක ත ය හ සඳහන වන ආක රයට ඉඳ ආප ප සහ ආප ප ක ර ව පළම වන ස යවස ස ට ප වත එය පර ශ ලනය අන වව ය ප ත යතම ල න ඩ ව ශ ර ල ක ව සහ කර ණ ටක දක ණ ප රද ශය ව ශ ෂය න දක ෂ ණ කන න ඩ සහ ද ස ත ර ක ක වල ඉඳ ආප ප ස ද මට ව ශ ෂ සමත කම දක වය ශ ර ල ක වද එහ ප රධ න ස ථ නයක පවත ඉඳ ආප ප යන නම හ උපත වශය න ද මළ මලය ලම වචන වන ඉඳ කඩ ද ම සහ ආප ප ල වර ය යන අර ත ග නද න අතර ඉඳ ආප ප ල ස උච ච රණය ක ර ඒව ග ම ම ම ආහ රය බ හ ද න ක න ල ආප ප හ න ල ප ට ට ල ස හඳ න වන අතර මලය ලම ද මළ කන න ඩ ක ද ව වචනයක වන න ල ක ඳ හ තන ත යන අර ත ග නද ය ඒව ග ම කර ණ ටක ව රළබඩ ප රද ශ වල ස ම ජ යන ව න හඳ න වන ල බ ම ය ම ල ස ය ව ස ලභ වන අතර එහ ප ට ම යම ල ස හඳ න වය ස ද ග න ම ක රමය source source source source හ ම ලය මඟ න ඉඳ ආප ප තම බ ග න මට ප ර හ ල ප ට ම ශ රණය තට ට මතට වත කර සකස ග න ම ම ය ල ණ සහ ජලය එකට ම ශ ර කර ස ද ගත හ ක ම ය ස ම න යය න ව ය ජන අල බ ත තර ම ළ මස සහ ප ල සමඟ උද සන හ ර ත ර ආහ ර ව ලක ප රධ න ආහ රය ල ස ප ළ ග න ව ය හ ක ය ශ ර ල ක ව සහ ක රලය මලබ ර ප රද ශය ම ය ප ල ක ර සහ ස න සමඟද ප ළ ගන වය ස ම න යය න දහවල ආහ ර ව ල සඳහ ම ය ප ළ න ගන වය ක රලය සහ තම ල න ඩ වල අන ක ත ක ටස වල ම ය රසවත ව ය ජන සමඟ බහ ල වශය න ආහ රයට ගන ලබය ත ර ඟ ප ට ය ද ස කස ම ද ම ය ද ඹ ර ප හ යක ගන ලබය හ ල ප ට උණ වත ර සමඟ ම ශ ර කර අවශ ය පමණට ග ත ල එකත කර ල ණ සමඟ පදම කරගන න ස ය ම ම ශ රණයක වනත ර අන ගන න අන ගත ස ය ම ප ට ම ශ රණය ඉඳ ආප ප ව ග ඩ යකට දම ක ස ල ක ලයක මතට හ එක එල ල ම හ ම ල උන ද නට වත කරගන න අවශ යනම ග ගත ප ල ස වල පයක එක කරගන න ව න ඩ 5 10 ක ත ම බ මටහර න න ඉඳ ආප ප ග ගත ප ල සහ ප ල ක ර සමඟ ප ළ ගන වන ලද ස ස ක ත ක සබ ඳ ම ඔහ ග House of blue mangoes න ම ත නව කත ව ඉඳ ආප ප ග න සඳහන කර ඇත ම ව ද බලන නම ල ශ ර K T Achaya The Story of Our Food Universities Press p 80 ISBN 81 7371 293 X Idiyappam Marias Menu සම ප රව ශය 12 April 2014 Wickramasinghe and Rajah 2005 Food of India Murdoch books 50 of the Best 30 minute Meals Murdoch books 1 January 2012 Vairavan 2010 Chettinad kitchen Westland p 64 Davidar David 1 December 2002 House Of Blue Mangoes Penguin p 169 බ හ ර සබ ඳ ඉඳ යප පම http www iddiyappam com 2010 06 23 at the Wayback Machine