ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1993 ජූලි 12 සිට අගෝස්තු 14 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI ට එරෙහිව පළමු පන්තියේ තරගයකින් ආරම්භ වූ අතර අවසන් එක්දින තරගයෙන් සංචාරය අවසන් විය. සමස්තයක් ලෙස ගත් කල, එය එක් පළමු පන්තියේ තරඟයකින් සමන්විත වූ අතර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග තුන බැගින් විය.
1993 දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 1993 ජූලි 17 – 1993 අගෝස්තු 14 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (266) | (249) | |||
වැඩිම කඩුළු | ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (6) | (13) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අරවින්ද ද සිල්වා සහ | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (116) | (200) | |||
වැඩිම කඩුළු | ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (7) | (7) |
ඉන්දියාව ශ්‍රී ලංකා පරාජය කරමින් ටෙස්ට් තරගාවලිය තුළ 1-0 ලෙස ජය ගත් අතර එක්දින තරගාවලියේ 2-1 ලෙස පරාජය විය. ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගමාලාවේදී ලකුණු 266 ක් රැස් කළ අතර ඉන්දියාවේ මනෝජ් ප්රභාකරන් සමඟ තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ කඩුලු 13 ක් දවා ගත් අතර එම තරගමාලාවේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා විය. එක්දින තරගාවලියේදී ඉන්දියාවේ මොහොමඩ් අෂරුදින් ලකුණු 200 ක් රැස් කළ අතර ප්රභාකරන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කඩුලු 7 බැගින් ලබා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයින් විය.
පුහුණු තරගය
තෙදින තරගය: ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI එරෙහිව ඉන්දියානුවන්
1993 ජූලි 12-14 ලකුණු පුවරුව |
එ | ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති XI | |
148/1 (ඕවර 45) 70* (121) 1/30 (ඕවර 8) |
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
1993 ජූලි 17-22 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 1, 3, 4 සහ 5 දිනවල කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය. දෙවන දිනයේ ඕවර 12 ක් සහ මිනිත්තු 49 ක ක්‍රීඩා කිරීමත් සමඟ එය මෙතෙක් පැවති කෙටිම ටෙස්ට් තරගය විය.
2 වන ටෙස්ට් තරගය
1993 ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා ලකුණු පුවරුව |
එ | ||
366 (ඕවර 107.1) 125 (220) 3/76 (ඕවර 20.1) | ||
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- රුවන් කල්පගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- මෙම ජයග්‍රහණය වසර හතකින් පසු ඉන්දියාවේ ප්‍රථම විදේශීය තරගමාලා ජයග්‍රහණය වන අතර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී වේ.
- අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගවලදී ලකුණු 2,000 ක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.
- කපිල් දේව් ඔහුගේ 126 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් ඉන්දියාවේ වැඩිම හා ලොව දෙවන වැඩිම තරග ක්‍රීඩා කල ක්‍රීඩකයා බවට පත්විය.
3 වන ටෙස්ට් තරගය
1993 අගෝස්තු 4-9 ලකුණු පුවරුව |
එ | ||
352/6 (ඕවර 153.2) 151 (362) 3/108 (ඕවර 38.2) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- කපිල් දේව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ පන්දු යවන්නා (27,115 ක්) ලෙස පසු කළේය.
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා)
ශ්‍රී ලංකාව තරගාමාලාව 2-1 ලෙස ජය ගත්තේය.
1 වන එදිජා තරගය
1993 ජූලි 25 |
එරෙහි | ||
53 (57) රුවන් කල්පගේ 3/42 (ඕවර 10) | 64 (121) 2/22 (ඕවර 10) |
2 වන එදිජා තරගය
1993 අගෝස්තු 12 (දිවා/රාත්‍රි) |
එරෙහි | ||
අර්ජුන රණතුංග 50 (52) 2/33 (ඕවර 8) | 86 (123) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 3/34 (ඕවර 8) |
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- මුත්තයියා මුරලිදරන් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
3 වන එදිජා තරගය
1993 අගෝස්තු 14 |
එරෙහි | ||
85 (103) ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 3/54 (ඕවර 10) | 92r/h (143) 3/38 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
යොමුව
- "Sri Lanka v India 1993-94, First Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.
- "Sri Lanka v India 1993-94, Second Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.
- "Sri Lanka v India 1993-94, Third Test". Wisden. espncricinfo.com. සම්ප්‍රවේශය 20 February 2017.
බාහිර සබැඳි
- ESPNcricinfo හි තරගමාලාවේ පිටුව
- ක්‍රිකට් ආකව් හි තරගමාලාවේ පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ය ක ර කට කණ ඩ යම 1993 ජ ල 12 ස ට අග ස ත 14 දක ව ශ ර ල ක ව ස ච රය කළ ය ම ම ස ච රය ශ ර ල ක මණ ඩලය සභ පත XI ට එර හ ව පළම පන ත ය තරගයක න ආරම භ ව අතර අවසන එක ද න තරගය න ස ච රය අවසන ව ය සමස තයක ල ස ගත කල එය එක පළම පන ත ය තරඟයක න සමන ව ත ව අතර ට ස ට හ එක ද න ජ ත යන තර තරග ත න බ ග න ව ය 1993 ද ඉන ද ය ක ර කට කණ ඩ යම ශ ර ල ක ස ච රයශ ර ල ක ව ඉන ද ය වද න වකව න ව 1993 ජ ල 17 1993 අග ස ත 14න යකයන අර ජ න රණත ගට ස ට තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ඉන ද ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ අරව න ද ද ස ල ව 266 249 ව ඩ ම කඩ ළ ප රම ද ය ව ක රමස හ 6 13 තරගම ල ව ක ර ඩකය අරව න ද ද ස ල ව සහඑක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 116 200 ව ඩ ම කඩ ළ ප රම ද ය ව ක රමස හ 7 7 ඉන ද ය ව ශ ර ල ක පර ජය කරම න ට ස ට තරග වල ය ත ළ 1 0 ල ස ජය ගත අතර එක ද න තරග වල ය 2 1 ල ස පර ජය ව ය ශ ර ල ක ව අරව න ද ද ස ල ව ට ස ට තරගම ල ව ද ලක ණ 266 ක ර ස කළ අතර ඉන ද ය ව මන ජ ප රභ කරන සමඟ තරග වල ය ක ර ඩකය ල ස නම ක ර ණ ඉන ද ය ව අන ල ක ම බ ල කඩ ල 13 ක දව ගත අතර එම තරගම ල ව ව ඩ ම කඩ ල ලබ ගත ක ර ඩකය ව ය එක ද න තරග වල ය ද ඉන ද ය ව ම හ මඩ අෂර ද න ලක ණ 200 ක ර ස කළ අතර ප රභ කරන සහ ශ ර ල ක ව ප රම ද ය ව ක රමස හ කඩ ල 7 බ ග න ලබ ගන ම න ව ඩ ම කඩ ල ලබ ගත ක ර ඩකය න ව ය ප හ ණ තරගයත ද න තරගය ශ ර ල ක මණ ඩලය සභ පත XI එර හ ව ඉන ද ය න වන 1993 ජ ල 12 14 ලක ණ ප වර වඉන ද ය කණ ඩ යම එ ශ ර ල ක ක ර කට සභ පත XI342 6d ඕවර 90 100 148 ර වන කල පග 2 77 ඕවර 25 415 ඕවර 129 3 සනත ජයස ර ය 151 239 4 101 ඕවර 38 148 1 ඕවර 45 70 121 1 30 ඕවර 8 ව සද මක න ම ත ව ලග දර ක ර ඩ ගනය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය කණ ඩ යම පන ද වට පහර ද මට ත රණය කළහ ම ම තරගය ලක ණ 39 ලබ ග න මත සමග පළම පන ත ය තරගවලද ලක ණ 10 000 ක ලබ ගත ත ය ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 1993 ජ ල 17 22 ලක ණ ප වර වශ ර ල ක ව එ ඉන ද ය ව24 3 ඕවර 12 අස ක ග ර ස හ 10 29 2 13 ඕවර 6 ව සද මක න ම ත මහන වර ව න ස ර වන ක ට ෆ ර න ස ස සහක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න 1 3 4 සහ 5 ද නවල ක ස ද ක ර ඩ වක ක ර මට න හ ක ව ය ද වන ද නය ඕවර 12 ක සහ ම න ත ත 49 ක ක ර ඩ ක ර මත සමඟ එය ම ත ක ප වත ක ට ම ට ස ට තරගය ව ය 2 වන ට ස ට තරගය 1993 ජ ල 27 ස ට අග ස ත 1 දක ව ලක ණ ප වර වඉන ද ය ව එ ශ ර ල ක ව366 ඕවර 107 1 125 220 3 76 ඕවර 20 1 254 ඕවර 77 5 අර ජ න රණත ග 88 126 5 87 ඕවර 24 359 4d ඕවර 118 104 268 ර වන කල පග 2 97 ඕවර 38 236 ඕවර 121 1 අරව න ද ද ස ල ව 93 268 3 49 ඕවර 18 ඉන ද ය ව ලක ණ 235 ක න ජය ගත ත ය ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ස ල ල ය ප න නද ර ය ක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහර ද මට ත රණය කළ ය ර වන කල පග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ම ම ජයග රහණය වසර හතක න පස ඉන ද ය ව ප රථම ව ද ශ ය තරගම ල ජයග රහණය වන අතර ප රථම වරට ශ ර ල ක ව ද ව අරව න ද ද ස ල ව ට ස ට තරගවලද ලක ණ 2 000 ක ර ස කළ ද වන ශ ර ල ක කය බවට පත ව ය කප ල ද ව ඔහ ග 126 වන ට ස ට තරගය ක ර ඩ කරම න ඉන ද ය ව ව ඩ ම හ ල ව ද වන ව ඩ ම තරග ක ර ඩ කල ක ර ඩකය බවට පත ව ය 3 වන ට ස ට තරගය 1993 අග ස ත 4 9 ලක ණ ප වර වශ ර ල ක ව එ ඉන ද ය ව351 ඕවර 142 1 අරව න ද ද ස ල ව 148 297 3 59 ඕවර 26 446 ඕවර 151 1 120 241 ම ත තය ය ම රල දරන 4 136 ඕවර 47 1 352 6 ඕවර 153 2 151 362 3 108 ඕවර 38 2 ව සද මක න ත ක ළඹ තරගය ව රය ව න ස ර වන බ ස ක ර සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද වට පහර ද මට ත රණය කළ ය කප ල ද ව ට ස ට ක ර කට ක ර ඩ ව ව ඩ ම පන ද ප රම ණයක ය ව පන ද යවන න 27 115 ක ල ස පස කළ ය එක ද න ජ ත යන තර තරගම ල ව එද ජ ශ ර ල ක ව තරග ම ල ව 2 1 ල ස ජය ගත ත ය 1 වන එද ජ තරගය 1993 ජ ල 25ඉන ද ය ව 212 8 ඕවර 50 එර හ ශ ර ල ක ව 211 ඕවර 49 2 53 57 ර වන කල පග 3 42 ඕවර 10 64 121 2 22 ඕවර 10 ඉන ද ය ව ලක ණ 1 ක න ජය ගත ත යආර ප ර මද ස ක ර ඩ ගනය ක ළඹ ව න ස ර වන ක ට ෆ ර න ස ස සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ප ට යට ප ව ස ය ය ස ය ම ගල එක ද න තරගයට ප ව ස ය ය 2 වන එද ජ තරගය 1993 අග ස ත 12 ද ව ර ත ර ශ ර ල ක ව 204 7 ඕවර 50 එර හ ඉන ද ය ව 196 ඕවර 49 2 අර ජ න රණත ග 50 52 2 33 ඕවර 8 86 123 ප රම ද ය ව ක රමස හ 3 34 ඕවර 8 ශ ර ල ක ව ලක ණ 8 ක න ජයග රහණය කළ යආර ප ර මද ස ක ර ඩ ගනය ක ළඹ ව න ස ර වන බ ස ක ර සහ තරගය ව රය අර ජ න රණත ගක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද ර ක මට ප ට යට ප ව ස ය ය ම ත තය ය ම රල දරන ස ය ම ගල එක ද න තරගයට ප ව ස ය ය 3 වන එද ජ තරගය 1993 අග ස ත 14ඉන ද ය ව 227 9 ඕවර 50 එර හ ශ ර ල ක ව 231 6 ඕවර 49 3 85 103 ප රම ද ය ව ක රමස හ 3 54 ඕවර 10 92r h 143 3 38 ඕවර 9 ශ ර ල ක ව කඩ ල 4 ක න ජයග රහණය කළ ය ව න ස ර වන බ ස ක ර සහ තරගය ව රය ක ස ය ව ස ය ද න ගත ඉන ද ය ව පන ද වට පහරද මට ත ර ගත ත ය ය ම ව Sri Lanka v India 1993 94 First Test Wisden espncricinfo com සම ප රව ශය 20 February 2017 Sri Lanka v India 1993 94 Second Test Wisden espncricinfo com සම ප රව ශය 20 February 2017 Sri Lanka v India 1993 94 Third Test Wisden espncricinfo com සම ප රව ශය 20 February 2017 බ හ ර සබ ඳ ESPNcricinfo හ තරගම ල ව ප ට ව ක ර කට ආකව හ තරගම ල ව ප ට වශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග