හින්දු ආගමෙහි (විශේෂයෙන්ම, මුල්කාලීන වාර්තාවන්හි), ශචී (සංස්කෘත: शची) හෙවත් ඉන්ද්‍රාණී (ඉන්ද්‍රගේ රැජින), ඓන්ද්‍රී, මහේන්ද්රී, පූලෝමජා හෝ පෞලෝමී යනුවෙන් හැඳින්වෙන්නේ කෝපයට සහ ඊර්ෂ්‍යාවට අධිපති දෙවඟනයි. ඇය වෙනුවෙන් කිසිවකු බලානොහිඳි හෙයින් දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළුණු මැය නැමැති යාගේ දියණියයි. පූලෝමාන්ව ඉන්ද්‍රාණිගේ අනාගත සැමියා වූ ඉන්ද්‍ර විසින් මරාදමන ලදී. ඇය සප්ත මාත්රිකාවන්ගෙන් (මාතෘ දේවතාවියන්) අයකු ද වේ. ඇය රූමත් බවත්, අලංකාර නෙත් හිමිවූ බවත් පැවසේ.
ශචී | |
---|---|
ඉන්ද්‍ර දෙවියන්ගේ බිරිඳ | |
ඉන්ද්‍ර (හෙවත් ශක්‍ර) සහ ශචී නම් දිව්‍යමය හස්තියා මත නැග යන අයුරු, (ජින ගේ දිවියේ ශුභ සිද්ධීන් පහ) නම් ජෛන ග්‍රන්ථයේ පත්රයකි, ආ. 1670 – ආ. 1680, කෞතුකාගාරයේ ඇති සිතුවමකි, මුලින් රාජස්ථානයේ ඇම්බර්වලිනි. | |
දේවනාගරී | शची |
අනුබැඳිය | මාත්‍රිකාවෝ |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ඉන්ද්‍ර |
දෙමාපියන් | (පියා) |
දරුවන් | ජයන්ත, , මිධූස, නිලම්බර, , සහ |
වාහනය | සිංහයා, අලියා |
සටහන්
ආශ්‍රේයයන්
- (2014). The Spirit of Indian Painting: Close Encounters with 100 Great Works 1100–1900. Penguin Books. ISBN .
වැඩිදුර කියවීමට
- Kinsley, David (1998) [1987]. Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions. Delhi: Motilal Banarsidass Publishers. ISBN . 750640724.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ න ද ආගම හ ව ශ ෂය න ම ම ල ක ල න ව ර ත වන හ ශච ස ස ක ත शच හ වත ඉන ද ර ණ ඉන ද රග ර ජ න ඓන ද ර මහ න ද ර ප ල මජ හ ප ල ම යන ව න හ ඳ න ව න න ක පයට සහ ඊර ෂ ය වට අධ පත ද වඟනය ඇය ව න ව න ක ස වක බල න හ ඳ හ ය න ද ඩ ඊර ෂ ය වක න ප ළ ණ ම ය න ම ත ය ග ද යණ යය ප ල ම න ව ඉන ද ර ණ ග අන ගත ස ම ය ව ඉන ද ර ව ස න මර දමන ලද ඇය සප ත ම ත ර ක වන ග න ම ත ද වත ව යන අයක ද ව ඇය ර මත බවත අල ක ර න ත හ ම ව බවත ප වස ශච ඉන ද ර ද ව යන ග බ ර ඳඉන ද ර හ වත ශක ර සහ ශච නම ද ව යමය හස ත ය මත න ග යන අය ර ජ න ග ද ව ය ශ භ ස ද ධ න පහ නම ජ න ග රන ථය පත රයක ආ 1670 ආ 1680 ක ත ක ග රය ඇත ස ත වමක ම ල න ර ජස ථ නය ඇම බර වල න ද වන ගර शच අන බ ඳ යම ත ර ක ව ප ද ගල ක ත රත ර වල ලභය ඉන ද රද ම ප යන ප ය දර වන ජයන ත ම ධ ස න ලම බර සහව හනයස හය අල ය සටහන ආශ ර යයන 2014 The Spirit of Indian Painting Close Encounters with 100 Great Works 1100 1900 Penguin Books ISBN 978 0 670 08657 3 ව ඩ ද ර ක යව මටKinsley David 1998 1987 Hindu Goddesses Vision of the Divine Feminine in the Hindu Religious Traditions Delhi Motilal Banarsidass Publishers ISBN 81 208 0379 5 750640724