Motorola MC6800 Assembly listing, showing original assembly language and the assembled form | |
පැරඩයිමය | , |
---|---|
පළමුව ප්‍රකාශය | 1949 |
හැදින්වීම
ඇසෙම්බ්ලි භාෂාව යනු පරිගණක ක්‍රමලේඛන ලිවීමට භාවිතා කරන ප්‍රාථමික මට්ටමේ පරිගණක භාෂාවකි (Low Level Language -LLL). මෙහි කෙටි යෙදුම asm ලෙස භාවිතා කරයි.අැසෙම්බ්ලි පරිගණක භාෂාව මූලික වශයෙන් පරිගණක මෙහෙයුම් පද්ධති හෝ එවැනි වැඩසටහන් ලිවිය හැකි උපාංග සඳහා වැඩසටහන් සකස් කිරීමට භාවිතා කරනු ලබයි.
බොහෝ උසස් ගණයේ පරිගණක භාෂා (High Level Languages-HLL) සඳහා අර්ථ වින්‍යාසක ( Interpreter ) හෝ සම්පාදක ( ) අවශ්‍ය වේ. එයට හේතුව වන්නේ එම පරිගණක භාෂාවන් සංකේතමය පරිගණක භාෂා වීමයි.එනම් 1010 වැනි ද්විමය කේත අඩංගු යාන්ත්‍ර භාෂා නොවන නිසා ඒවා උපාංග වලට සෘජුවම ක්‍රියාත්මක කරවිය නොහැකි නිසා එවැනි භාෂා වෙනත් යෙදවුමක් හරහා යාන්ත්‍ර භාෂාවට හැරවීමට ඉහත කී දෙවර්ගයේ යෙදවුම් අවශ්‍ය වේ.ඒ අනුව අැසෙම්බ්ලි භාෂාව ද සංකේතමය පරිගණක භාෂාවක් වේ.නමුත් අැසෙම්බ්ලි භාෂාව යාන්ත්‍ර භාෂාවට හැරවීමට භාවිතා කරනුයේ අැසෙම්බ්ලර් ( ) නම් යෙදවුමයි.
අැසෙම්බ්ලි භාෂාව බොහෝ විට අදාළ උපාංගයේ නිර්මිතය අනුව එහි අැති ක්ෂුද්‍ර සකසනයේ විවිධ රෙජිස්තර ( ) හා
ආරම්භය
භාවිතය
බාහිර පුරුක්
http://s.dasun.googlepages.com/assembly.html 2008-03-10 at the Wayback Machine
- Assembly Tutorials ඇසෙම්බ්ලි භාෂාවට උදව්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇස ම බ ල භ ෂ වMotorola MC6800 Assembly listing showing original assembly language and the assembled formප රඩය මය පළම ව ප රක ශය1949 වසර 75 කට ප ර 1949 හ ද න ව මඇස ම බ ල භ ෂ ව යන පර ගණක ක රමල ඛන ල ව මට භ ව ත කරන ප ර ථම ක මට ටම පර ගණක භ ෂ වක Low Level Language LLL ම හ ක ට ය ද ම asm ල ස භ ව ත කරය අ ස ම බ ල පර ගණක භ ෂ ව ම ල ක වශය න පර ගණක ම හ ය ම පද ධත හ එව න ව ඩසටහන ල ව ය හ ක උප ග සඳහ ව ඩසටහන සකස ක ර මට භ ව ත කරන ලබය බ හ උසස ගණය පර ගණක භ ෂ High Level Languages HLL සඳහ අර ථ ව න ය සක Interpreter හ සම ප දක අවශ ය ව එයට හ ත ව වන න එම පර ගණක භ ෂ වන ස ක තමය පර ගණක භ ෂ ව මය එනම 1010 ව න ද ව මය ක ත අඩ ග ය න ත ර භ ෂ න වන න ස ඒව උප ග වලට ස ජ වම ක ර ය ත මක කරව ය න හ ක න ස එව න භ ෂ ව නත ය දව මක හරහ ය න ත ර භ ෂ වට හ රව මට ඉහත ක ද වර ගය ය දව ම අවශ ය ව ඒ අන ව අ ස ම බ ල භ ෂ ව ද ස ක තමය පර ගණක භ ෂ වක ව නම ත අ ස ම බ ල භ ෂ ව ය න ත ර භ ෂ වට හ රව මට භ ව ත කරන ය අ ස ම බ ලර නම ය දව මය අ ස ම බ ල භ ෂ ව බ හ ව ට අද ළ උප ගය න ර ම තය අන ව එහ අ ත ක ෂ ද ර සකසනය ව ව ධ ර ජ ස තර හ ආරම භයභ ව තයබ හ ර ප ර ක http s dasun googlepages com assembly html 2008 03 10 at the Wayback Machine Assembly Tutorials ඇස ම බ ල භ ෂ වට උදව