ඇමෙරිකා එක්සත් ජනපදය යනු ජනපද 50ක්, ෆෙඩරල් දිස්ත්‍රික්කයක් (එක්සත් ජනපදයේ අගනුවර වන ), ප්‍රධාන ප්‍රදේශ පහක්, සහ විවිධ කුඩා දිවයින් වලින් යුත් . සමීප ජනපද 48 හා වොෂින්ටන් ඩී.සී ෆෙඩරල් දිස්ත්‍රික්කය, කැනඩාව හා මෙක්සිකෝව අතර උතුරු ඇමෙරිකාවේ ද; අනෙක් ජනපද දෙක වන ඇලස්කාව සහ , උතුරු ඇමරිකාවේ වයඹ කොටසෙහි සහ මධ්‍යම-පැසිෆික් සාගර කලාපයෙහිද; පිළිවෙලින් වේ. මේ අතර අයත් භූමි ප්‍රදේශ පැසිෆික් සාගරයෙහි සහ කැරිබියන් මුහුදෙහි විහිදී තිබෙයි.

එක්සත් ජනපදයේ ප්‍රාථමික අනු කොටස් ජනපද වන අතර, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල හා අයිතිවාසිකම් රාශියක් බුක්තිවිඳිති. එනම්, අභ්‍යන්තර වෙළඳාම නියාමනය කිරීම, මැතිවරණ පැවැත්වීම, ප්‍රාදේශීය ආන්ඩු නිර්මාණය සහ ව්‍යවස්ථා සංශෝධන අනුමත කිරීම ය.සෑම ජනපදයකටම වෙන්වූ, ජනරජ මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවක් සහ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අදිකරණය යනුවෙන් සමන්විත ආණ්ඩුවක් වේ. සියළුම ජනපද සහ ඒවාගේ පදිංචිකරුවන් ෆෙඩරල් කොන්ග්රසය තුල නියෝජනය වන අතර, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද්වි පාර්ශවීය ව්‍යවස්ථාදායකයකින් සමන්විතය. සෑම ජනපදයක්ම සෙනෙට් සභිකයන් දෙදෙනෙකු විසින් නියෝජනය කරනු ලබන අතර, වඩාත්ම මෑත දශකය තුල අනුමත කළ සංගණනයන්ට අනුව නියෝජිතයින් සමානුපාතිකව ජනපද අතර බෙදී සිටී. අතිරේක වශයෙන් සෑම ජනපදයක්ම, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආයතනය වන මැතිවරණ විද්‍යාලයන්හි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නියමිත ඡන්දදායකයින් ගණනක් තෝරා ගැනීමට සුදුසුකම් ලබන අතර, එය එම ජනපදයේ කොංග්‍රසයේ නියෝජිතයන් සහ සෙනෙට් සභිකයන්ගේ එකතුවට සමානවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1වන ලිපියෙහි 3වන අංශයෙහි IV වන වගන්තිය මගින් නව ජනපදයන් සමූහාණ්ඩුවට ඇතුලත්වීමේ බලය කොංග්‍රසයට ලබා දෙයි. 1776 දී ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමෙන් අනතුරුව, ජනපද සංඛ්‍යාව 13 සිට වර්තමාන ජනපද 50 දක්වා වර්ධනය වී ඇති අතර, සෑම නව ජනපදයක්ම පවත්නා ජනපද සමග සමාන පදනමක් යටතේ පිළිගනු ලැබේ.
ආශ්‍රේයයන්
- Onuf, Peter S. (1983). The Origins of the Federal Republic: Jurisdictional Controversies in the United States, 1775–1787. Philadelphia: University of Pennsylvania Press. ISBN .
{{}}
: Unknown parameter|subscription=
ignored () - "Common Core Document of the United States of America: Submitted With the Fourth Periodic Report of the United States of America to the United Nations Committee on Human Rights concerning the International Covenant on Civil and Political Rights". U.S. Department of State, via The Office of Website Management, Bureau of Public Affairs.
- "U.S. Insular Areas: application of the U.S. Constitution" (PDF). . November 1997.
- "Frequently Asked Questions About the Minnesota Legislature". .
- Burnett, Kristin D. "Congressional Apportionment (2010 Census Briefs C2010BR-08)" (PDF). .
- Elhauge, Einer R. "Essays on Article II: Presidential Electors". The Heritage Foundation.
- "Doctrine of the Equality of States". Justia Law. සම්ප්‍රවේශය June 16, 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇම ර ක එක සත ජනපදය යන ජනපද 50ක ෆ ඩරල ද ස ත ර ක කයක එක සත ජනපදය අගන වර වන ප රධ න ප රද ශ පහක සහ ව ව ධ ක ඩ ද වය න වල න ය ත සම ප ජනපද 48 හ ව ෂ න ටන ඩ ස ෆ ඩරල ද ස ත ර ක කය ක නඩ ව හ ම ක ස ක ව අතර උත ර ඇම ර ක ව ද අන ක ජනපද ද ක වන ඇලස ක ව සහ උත ර ඇමර ක ව වයඹ ක ටස හ සහ මධ යම ප ස ෆ ක ස ගර කල පය හ ද ප ළ ව ල න ව ම අතර අයත භ ම ප රද ශ ප ස ෆ ක ස ගරය හ සහ ක ර බ යන ම හ ද හ ව හ ද ත බ ය එක සත ජනපදය හ ජනපද 50 සහ ක ල ම බ ය ද ස ත ර ක කය ප න වන ස ත යමක එක සත ජනපදය ප ර ථම ක අන ක ටස ජනපද වන අතර එක සත ජනපද ආණ ඩ ක රම ව යවස ථ ව යටත බලතල හ අය ත ව ස කම ර ශ යක බ ක ත ව ඳ ත එනම අභ යන තර ව ළඳ ම න ය මනය ක ර ම ම ත වරණ ප ව ත ව ම ප ර ද ශ ය ආන ඩ න ර ම ණය සහ ව යවස ථ ස ශ ධන අන මත ක ර ම ය ස ම ජනපදයකටම ව න ව ජනරජ ම ලධර ම මත පදනම ව ව යවස ථ වක සහ ව ධ යකය ව යවස ථ ද යකය සහ අද කරණය යන ව න සමන ව ත ආණ ඩ වක ව ස යළ ම ජනපද සහ ඒව ග පද ච කර වන ෆ ඩරල ක න ග රසය ත ල න ය ජනය වන අතර ස න ට සභ ව සහ න ය ජ ත මන ත ර මණ ඩලය ද ව ප ර ශව ය ව යවස ථ ද යකයක න සමන ව තය ස ම ජනපදයක ම ස න ට සභ කයන ද ද න ක ව ස න න ය ජනය කරන ලබන අතර වඩ ත ම ම ත දශකය ත ල අන මත කළ ස ගණනයන ට අන ව න ය ජ තය න සම න ප ත කව ජනපද අතර බ ද ස ට අත ර ක වශය න ස ම ජනපදයක ම එක සත ජනපදය ජන ධ පත වරය ත ර පත කරගන න ආයතනය වන ම ත වරණ ව ද ය ලයන හ ඡන දය ප රක ශ ක ර ම සඳහ න යම ත ඡන දද යකය න ගණනක ත ර ග න මට ස ද ස කම ලබන අතර එය එම ජනපදය ක ග රසය න ය ජ තයන සහ ස න ට සභ කයන ග එකත වට සම නව ආණ ඩ ක රම ව යවස ථ ව හ 1වන ල ප ය හ 3වන අ ශය හ IV වන වගන ත ය මග න නව ජනපදයන සම හ ණ ඩ වට ඇත ලත ව ම බලය ක ග රසයට ලබ ද ය 1776 ද ඇමර ක එක සත ජනපදය ප හ ට ව ම න අනත ර ව ජනපද ස ඛ ය ව 13 ස ට වර තම න ජනපද 50 දක ව වර ධනය ව ඇත අතර ස ම නව ජනපදයක ම පවත න ජනපද සමග සම න පදනමක යටත ප ළ ගන ල බ ආශ ර යයන Onuf Peter S 1983 The Origins of the Federal Republic Jurisdictional Controversies in the United States 1775 1787 Philadelphia University of Pennsylvania Press ISBN 978 0 8122 1167 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter subscription ignored help Common Core Document of the United States of America Submitted With the Fourth Periodic Report of the United States of America to the United Nations Committee on Human Rights concerning the International Covenant on Civil and Political Rights U S Department of State via The Office of Website Management Bureau of Public Affairs U S Insular Areas application of the U S Constitution PDF November 1997 Frequently Asked Questions About the Minnesota Legislature Burnett Kristin D Congressional Apportionment 2010 Census Briefs C2010BR 08 PDF Elhauge Einer R Essays on Article II Presidential Electors The Heritage Foundation Doctrine of the Equality of States Justia Law සම ප රව ශය June 16 2017