ඛණ්ඩාංක: 64°N 150°W / 64°N 150°W
ඇලස්කාව උතුරු ඇමරිකා මහාද්වීපයේ වයඹදිග අන්තයේ පිහිටි එක්සත් ජනපද වලට අයත් ජනපදයකි. ඇලස්කාව මායිම් කරමින් නැගෙනහිරින් කැනේඩියානු යුකොන් භුමිය සහ කැනේඩියානු පළාත ක් වන බ්‍රිටිෂ් කොළොම්බියාව ද, උතුරින් ආක්ටික් සාගරය ද, බටහිරින් සහ දකුණින් පැසිෆික් සාගරය ද පිහිටයි. තවදුරටත් බටහිරින් පිහිටි රුසියාව සහ ඇලස්කාව වෙන් වන්නේ මගිනි. ඇලස්කාව, භුමි ප්‍රමාණය අනුව එක්සත් ජනපද වල විශාලතම ජනපදය යි. එමෙන්ම එක්සත් ජනපද 50 අතුරින් සිව් වන අවම ජනගහනයක් සහ අවම ජන ඝනත්වයක් සහිත වන්නේ ද මෙය යි. දළ වශයෙන් ඇලස්කාවේ ජනගහනයෙන් බාගයක් පමණ ජිවත් වන්නේ ඇන්කරේජ් මෙට්‍රොපොලිටන් ප්‍රදේශය තුළ යි. ඇලස්කාවේ ආර්ථිකය පදනම් වන්නේ එහි බහුලව ඇති සම්පත් වන තෙල්, සහ මත වේ. සංචාරක කර්මාන්තය ද ආර්ථික යේ වැදගත් කොටසකි.
ඇලස්කා ජනපදය | |||||
| |||||
අන්වර්ථ නාම(ය): The Last Frontier (අවසන් සීමා මායිම) | |||||
ආදර්ශ පාඨය: North to the Future (අනාගතය ට උතුර) | |||||
: | |||||
නිළ භාෂාව(න්) | ඉංග්‍රීසි, , , , , , , , , , , , , , , , , , , , | ||||
භාවිත වන භාෂාව(න්) | English 89.7% Native ( and ) 5.2% Spanish 2.9% | ||||
අගනුවර | |||||
විශාලතම නගරය | |||||
වර්ග ඵලය | Ranked 1 වන ස්ථානය in the U.S. | ||||
- මුළු | 663,268 sq mi (1,717,856 km2) | ||||
- පළල | 2,261 miles (3,639 km) | ||||
- දිග | 1,420 miles (2,285 km) | ||||
- වතුර | 13.77 | ||||
- අක්ෂාංශ | 51°20'N to 71°50'N | ||||
- දේශාංශ | 130°W to 172°E | ||||
ජනගහනය | එක්සත් ජනපද වල 48 වන ස්ථානය ලබා ඇත | ||||
- මුළු | 736,732 (2014 ඇස්ත) | ||||
- | 1.26/sq mi (0.49/km2) එක්සත් ජනපද වල 50 වන ස්ථානය ලබා ඇත | ||||
- | US$64,333 (4 වන ස්ථානය) | ||||
උන්නතාංශ | |||||
- උසම ස්ථානය | (මැකින්ලි කන්ද) 20,320 ft (6194 m) | ||||
- මධ්‍යන්‍ය | 1900 ft (580 m) | ||||
- පහළම ස්ථානය | සාගරය sea level | ||||
Admission to Union | January 3, 1959 (49 වන ස්ථානය) | ||||
() | |||||
() | |||||
ව්‍යවස්ථාදායකය | |||||
- | |||||
- | |||||
() () | |||||
() () () | |||||
- east of 169° 30' | : UTC / | ||||
- west of 169° 30' | : UTC / | ||||
Abbreviations | |||||
Website | alaska.gov |
දේශීය ජනතාව විසින් වසර දහස් ගණනක් තිස්සේ අත්පත් කරගෙන තිබුණ ද, 18 වන සියවසේ සිට ඉදිරියට යුරෝපීය බලවතුන්, සූරාකෑමට හා වෙළඳාම සඳහා ඇලස්කාවේ භූමිය උරුමකර ගැනීමට සලකා බලන ලදී. ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ෂ 1867 මාර්තු 30 වන දින රුසියානු අධිරාජ්‍යයයෙන් ඇලස්කාව $ මිලියන 7.2 කට මිල දී ගන්නා ලදී. එය අක්කරයක් සඳහා ආසන්න වශයන් ඩොලර් ශත 2 ($4.74/km2) කි. 1912 මැයි 11 දින ඇමරිකා එක්සත් ජනපදයට අයත් භුමි ප්‍රදේශයක් ලෙස සංවිධානය වීමට ප්‍රථම ඇලස්කාව පරිපාලනමය වෙනස්කම් කිහිපයකට බඳුන් කරන ලදී. 1959 ජනවාරි 3 වන දින එය ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන ජනපදය ලෙස ඇතුළත් කර ගන්නා ලදී.
නම ලැබුණු ආකාරය
ඇලස්කා (Аляска) යන නාමය හඳුන්වා දෙනු ලැබුවේ රුසියානු යටත් විජිත සමය තුල දී, එය අර්ධද්වීපය හැඳින්වීමට භාවිත කල කාලයේ දී ය. එය ඇලස්කාවේ ප්‍රධාන භුමිය හැඳින්වීමට භාවිත වන එලුෂ් (Aleut) හෝ අනන්ගම් (Unangam) බස් වහරක් මගින් ව්‍යුත්පන්න වූවකි. එහි තේරුම වන්නේ මුහුදේ ක්‍රියාකාරිත්වය යොමු වූ වස්තුව යන්නයි. එය සමාන මූලයන් ගෙන් ව්‍යුත්පන්න වූ එලුෂ් වචනයක් වන ඇල්යෙස්කා (මහා භුමිය) යන නමින් ද හැඳින් වේ.
භූ විෂමතා
අනෙකුත් සියළු ජනපද වල වෙරළ තීර වල එකතුවට වඩා වැඩි දිගකින් යුත් වෙරළ තීරයක් ඇලස්කාව සතු වෙයි. ඇලස්කාව, මහද්වීපික උතුරු ඇමෙරිකාවේ පිහිටි එක්සත් ජනපදයට යාබද නොවන එකම ප්‍රාන්තය යි. බ්‍රිටිෂ් කොළොම්බියාවේ (කැනඩාව) සැතපුම් 500 (800 km) පමණ මගින් ඇලස්කාව, වොෂින්ටනයෙන් වෙන් වේ. ඒ අනුව ඇලස්කාව ප්‍රධාන රාජ්‍යයෙන් වෙන්ව සම්පුර්ණයෙන් ම වෙනත් රාජ්‍යයකින් හෝ රාජ්‍ය වලින් වට වූ භුමි ප්‍රදේශය (exclave) ක් වන අතර එක්සත් ජනපදය සතු එවැනි වූ විශාලතම භුමි ප්‍රදේශය ද වේ.
වර්ග සැතපුම් 663,268 (1,717,856 km2) ක භුමි ප්‍රදේශයක් හිමි ඇලස්කාව එක්සත් ජනපද යේ විශාලතම ප්‍රාන්තය වන අතර එහි දෙවන විශාලතම ප්‍රාන්තය වන හි භුමි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයෙන් වැඩි ය. ඇලස්කාව ට වඩා විශාලත්වයෙන් යුත් ස්වෛරී රාජ්‍යයන් (රටවල්) පවා ලොව තිබෙන්නේ 18 ක් පමණි. භෞමික ජලය සහිත ප්‍රදේශ ද එකතුව ගත් කල ඇලස්කාවේ භුමි ප්‍රමාණය, එක්සත් ජනපද යේ මීළඟ විශාලතම භුමි ප්‍රමාණ සහිත ප්‍රාන්ත වන ටෙක්සාස්, කැලිෆෝනියා සහ යන ඒවා යෙහි භුමි ප්‍රමාණ වල එකතුවට ද වඩා වැඩි ය. එමෙන්ම එක්සත් ජනපද යේ කුඩා ම භුමි ප්‍රමාණ සහිත ප්‍රාන්ත 22 හි භුමි ප්‍රමාණ වල එකතුව ට ද වඩා ඇලස්කාවේ භුමි ප්‍රමාණය විශාලත්වයෙන් වැඩි වෙයි.
ප්‍රදේශ
විවිධ ප්‍රදේශ වල සීමා නිර්ණය කරන, නිළ වශයෙන් ඉදිරිපත් කල මායිම් ඇලස්කාවේ නොමැති නමුත් පොදු වශයෙන් පිළිගැනෙන ප්‍රදේශ 6 ක් ඇත.
South Central
ඇලස්කාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රදේශය යි. ඇන්කරේජ්, මටනුස්කා-සුසිට්නා නිම්නය (Matanuska-Susitna Valley), කෙනායි අර්ධද්වීපය (Kenai Peninsula) මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. ග්‍රාමීය, ඇලස්කාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් ම ජන ශුන්‍ය ප්‍රදේශ, ව්රන්ගේල් කඳු (Wrangell Mountains) වල බටහිර පෙදෙස, ප්‍රින්ස් විලියම් සවුන්ඩ් ඒරියා (Prince William Sound area) සහ කොර්දෝවා (Cordova) සහ වැල්දෙස් (Valdez) ප්‍රජාවන් ද South Central ප්‍රදේශය තුළ පිහිටයි.
අග්නිදිග (Southeast)
Panhandle (පටු භුමි තීරය) හෝ ඇතුළත පටුමග ලෙස ද හඳුන්වයි. එක්සත් ජනපද යේ ඉතිරි කොටස් වලට ආසන්නතම ඇලස්කාවේ කලාපය මෙය යි. ඒ නිසා ඇලස්කාව මිල දී ගැනීමෙන් පසු වසර වල දී වඩාත් ම දේශීය-නොවන පදිංචි වීම් සිදු වූ ප්‍රදේශය මෙය යි. ඇලෙක්සැන්ඩර් දූපත් සමූහය මෙන්ම ඇමරිකාවේ විශාලතම වනය වන ටොන්ගාස් ජාතික වනය ද මෙම කලාපය තුල පිහිටයි. ප්‍රාන්ත අග නගරය වන ජිනේව්, පුර්ව අග නගර වූ සිට්කා (Sitka) සහ එක් කලෙක දී ඇලස්කාවේ විශාලතම නගරය වූ කෙචිකන් (Ketchikan) ද මෙම කලාපය තුළ පිහිටයි. ඇලස්කා මැරීන් අධිවේගී මාර්ගය, ප්‍රදේශය හරහා වැදගත් මතුපිට ප්‍රවාහන මාර්ගය ක් සපයයි. හේන්ස්, හයිඩර් සහ ස්කැග්වේ (Haines, Hyder and Skagway) යන ප්‍රජාවන් තුනක් පමණක් යාබද උතුරු ඇමරිකානු මාර්ග පද්ධතිය ට ඇති ඍජු සම්බන්ධතා අත් විඳියි.
අභ්‍යන්තර (Interior)
ඇලස්කාවේ විශාලතම කලාපය යි. මෙම කලාපයේ වැඩි ප්‍රමාණයක් ජන ශුන්‍ය වේ. කලාපයේ ඇති එකම විශාල නගරය ෆෙයාබෑන්ක්ස් (Fairbanks) වේ. ඩෙනාලි (Denali) ජාතික උද්‍යානය සහ රක්ෂිතය මෙම කලාපය තුළ පිහිටා ඇත. ඩෙනාලි යනු උතුරු ඇමරිකාවේ උසම කන්දයි.
නිරිතදිග (Southwest)
නිරිතදිග ඇලස්කාව විසිරී ගිය ජනාවාස සහිත බේරින් මුහුදේ සිට රට අභ්‍යන්තරයේ සැතපුම් 500 (800 km) ක් පමණ විහිදුණු කලාපය කි. ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වෙරළබඩ ඔස්සේ වාසය කරයි. කෝඩියැක් දිවයින සහ ලොව විශාලතම ගංගා ඩෙල්ටාවක් වන මහා යුකොන්-කුස්කොක්විම් ඩෙල්ටාව (Yukon–Kuskokwim Delta) මෙම කලාපයේ පිහිටා ඇත. ඇලස්කා අර්ධද්වීපයේ කොටස් නිරිතදිග කලාපය ට අයත් ලෙස සලකනු ලබයි. අනෙකුත් ඉතිරි කොටස් Aleutian දූපත් වලට අයත් වේ.
උතුරු බෑවුම (North Slope)
උතුරු බෑවුම කුඩා ගම්මාන සමග මුසුවුණ බොහෝ දුරට තුන්ද්රාවන් (tundra) වේ. මෙම ප්‍රදේශය එහි ඇති විශාල බොරතෙල් සංචිත වලට ප්‍රසිද්ධියක් උසුලයි. එක්සත් ජනපදයෙහි වඩාත්ම උතුරින් පිහිටි නගරය වන බැරෝ (Barrow), මෙම කලාපය තුළ පිහිටයි. කොට්සෙබූ (Kotzebue) නගරය ප්‍රධාන වන, එමෙන්ම කොබුක් ගංගා නිම්නය (Kobuk River valley) පිහිටා ඇති වයඹදිග ආක්ටික් ප්‍රදේශය ද බොහෝ විට උතුරු බෑවුම කලාපයට අයත් කොටසක් ලෙස සලකනු ලබයි.
Aleutian Islands
පැසිෆික් සාගරය තුලට සැතපුම් 1200 (1,900 km) ක් පමණ විහිදී ගිය කුඩා යමහල්මය දූපත් 300කට අධික සංඛ්‍යාවකින් නිර්මාණය වී ඇත. සියළු ජනපද සහ මුළු මහත් උතුරු ඇමරිකානු මහද්වීපය ම එකම නීත්‍යානුකුල ක පවත්වා ගැනීම සඳහා 180°ට බටහිරින් ඇඳ ඇත. කෙසේ වෙතත් මෙම දූපත් වලින් කිහිපයක් නැගෙනහිර අර්ධගෝලය ට අයත් වන බැවින් ඇලස්කාව, සියළු ප්‍රාන්ත අතුරින් වඩාත් උතුරින්ම පිහිටි, වඩාත් නැගෙනහිරින් පිහිටි සහ වඩාත් බටහිරින් පිහිටි ප්‍රාන්තය වෙයි. වඩාත් දකුණින් පිහිටි ප්‍රාන්තය වන්නේ හවායි ජනපදය යි. අට්ටු (Attu) සහ කිස්කා (Kiska) යන දූපත් දෙවන ලෝක යුධ සමයේ දී ජපානය විසින් අත්පත් කර ගෙන සිටියහ.
ස්වභාවික ලක්ෂණ
එය සතු අති විශාල සංඛ්‍යාවක් වූ දූපත් සමුදාය ත් සමඟ ඇලස්කාවට සැතපුම් 34,000 (54,720 km) ක පමණ උදම් වෙරළ තීරයක් ඇත. Aleutian දූපත් දාමය, ඇලස්කා අර්ධද්වීපයේ බටහිර සිට දක්ෂිණ කෙලවර දක්වා විහිදී පවතී. Aleutian දූපත් සමූහයේ ඇති ක්‍රියාකාරී ගිනි කඳු බොහොමයක් පිහිටන්නේ මුහුදුබඩ කලාපයේ යි. උදාහරණයක් වශයෙන් නිරන්තරයෙන් දුම් විහිදුවමින් පවතින ශිස්හැල්ඩින් (Shishaldin) කන්ද උතුරු පැසිෆික් සාගරයට අඩි 10,000 (3,048 m) ක් ඉහලින් යුනිමක් (Unimak) දිවයිනෙහි පිහිටයි. එය ලොව ඇති කදිම ම කේතු හැඩැති ගිනි කන්ද වන අතර ජපානයේ ෆූජි කන්දටද වඩා සමමිතිකතාවයෙන් යුතු වේ. ප්‍රධාන භුමියේ ඇන්කරේජ් හි බටහිරින් ඇති ස්පර් (Spurr) කන්ද දක්වා ගිනි කඳු දාමය විහිදී පවතී. ජනපද ගණනාවක් සහ කැනේඩියානු පළාත් වලින් සමන්විතව නිර්මාණය වෙමින් පවතින මහද්වීපය හෙවත් Wrangellia හි කොටසක් ලෙසට භූ විද්‍යාඥයන් විසින් ඇලස්කාව හඳුනා ගෙන ඇත.
ඇන්කරේජ් වලට වහාම දකුණින් පිහිටි ටුර්නාගෙයින් (Turnagain) බාහුව ලොව විශාලතම උදම් ඇති වන ස්ථානයකි. උදම් වෙනස අඩි 35 (10.7 m)කට වඩා වැඩි විය හැකිය.
ඇලස්කාවේ මිලියන තුනකට අධික විල් සංඛ්‍යාවක් ඇත. වගුරු බිම් සහ තෙත්බිම් නිත්‍ය තුහින මගින් වර්ග සැතපුම් 188,320 (487,747km2)ක් පමණ ආවරණය වෙයි. භුමියේ වර්ග සැතපුම් 16,000 (41,440 km2)ක් පමණ සහ උදම් කලාපයේ වර්ග සැතපුම් 1200 (3,110km2)ක් පමණ ග්ලැසියර් අයිස් මගින් ආවරණය වෙයි. දක්ෂිණ සීමාව ආසන්නයේ ඇති බේරින් සංකීර්ණය මගින් පමණක් වර්ග සැතපුම් 2,250 (5,827km2)ක් ආවරණය වෙයි. 100,000 ක් පමණ වූ ග්ලැසියර් සමූහය සමගින් ඇලස්කාව, ලොව ඇති ග්ලැසියර් වලින් අඩකට පමණ හිමිකම් කියයි.
භුමියේ හිමිකාරිත්වය
ජාතික වනාන්තර විශාල සංඛ්‍යාවක්, ජාතික උද්‍යාන සහ ජාතික වනජීවී රක්ෂිත ද ඇතුළත් ව ආසන්න වශයෙන් ඇලස්කාවේ 65% ක් පමණ එක්සත් ජනපද ෆෙඩරල් රජය විසින් හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය දරන බව එක්සත් ජනපද ඉඩම් කාර්යාංශයේ 1998 ඔක්තෝබර් වාර්තාවට අනුව පැහැදිලි වේ.
දේශගුණය
අග්නිදිග ඇලස්කාවේ දේශගුණය මධ්‍ය-අක්ෂාංශ සාගරික දේශගුණයක් (Köppen දේශගුණ වර්ගීකරණය: Cfb) වන අතර දක්ෂිණ සහ උතුරුදිග ප්‍රදේශ වල දක්ෂිණ ආක්ටික් සාගරික දේශගුණයක් (Köppen Cfc) ඇත. ශීත කාලයේ දී සෞම්‍ය උෂ්ණත්වයක් පවතින සහ වසර පුරා අධික වර්ෂාපතනයක් පවතින අග්නිදිග ප්‍රදේශය, ඇලස්කාවේ වඩාත් තෙත සහිත ම සහ වඩාත් උණුසුම් ම කොටස වේ. ජිනේව් වලට වසරකට අඟල් 50 (130cm) ක වර්ෂාපතනයක් ලැබෙන අතර කෙචිකන් වලට 150 in (380 cm) ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබේ. ශීත කාලයේ දී ට වඩා වැඩි සාමාන්‍ය දිවා කාලීන උෂ්ණත්වයක් පවතින ඇලස්කාවේ එකම කලාපය ද මෙය වේ.
මුහුදූ වෙරළට ආසන්නයේ පිහිටීම නිසා ඇන්කරේජ් ඇතුළු south central කලාපයේ සෞම්‍ය දේශගුණික තත්ත්වයක් පවතී. නිරිතදිග කලාපය ට වඩා අඩු වර්ෂාපතනයක් මෙම කලාපය ට ලැබෙන නමුත් වඩා වැඩි හිම පතනයක් ලැබේ. එමෙන්ම දිනයන් පැහැදිලි විය හැක. 16 in (41 cm) ක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ඇන්කරේජ් වලට ලැබෙන අතර 75 in (190 cm) ක පමණ වාර්ෂික හිමපතනයක් ලැබේ. මෙම අගයට බොහෝ වැඩි හිමපතනයක් ලැබෙන ප්‍රදේශ ද south central කලාපයේ ඇත. එහි පවතින කෙටි, සීතල ගිහානයන් නිසාවෙන් එය, දක්ෂිණ ආක්ටික දේශගුණය (Köppen:Dfc) කි.
බටහිර ඇලස්කාවේ දේශගුණය විශාල වශයෙන් තීරණය කෙරෙන්නේ බේරින් මුහුද සහ ඇලස්කා බොක්ක මගිනි. නිරිතදිග ඇලස්කාවේ දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතින අතර වඩාත් උතුරට යත් ම මහද්වීපික දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතී. ප්‍රදේශය කෙතරම් උතුරින් පවතින්නේ ද යන්න මත උෂ්ණත්වය තරමක් මධ්‍යස්ත ස්වභාවයක් ගනී. මෙම කලාපයේ වර්ෂාපතනය ඉමහත් විවිධත්වයක් ගනී. වාර්ෂිකව 10 in (25cm) කටත් වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙන Seward අර්ධද්වීපයේ උතුරු පැත්තේ සිට කොබුක් ගංගා නිම්නය දක්වා විහිදුණු ප්‍රදේශය තාක්ෂණික වශයෙන් කාන්තාරයකි. අනෙක් අන්තයේ Dillingham සහ Bethel අතර ඇති සමහර ප්‍රදේශ 100 in (250 cm) ක පමණ වර්ෂාපතනයක් ලබයි.
අභ්‍යන්තර (interior) ඇලස්කාවේ දක්ෂිණ ආක්ටික දේශගුණයක් පවතී. ඇලස්කාවේ වැඩිම සහ අඩුම උෂ්ණත්වයන් කිහිපයක්ම ෆෙයාබෑන්ක්ස් (Fairbanks) අවට ප්‍රදේශයේ වාර්තා වී තිබේ. ගිම්හාන කාල වල දී උෂ්ණත්වය 90°F (30°C), පමණ දක්වා ඉහල යන අතර ශීත කාල වල දී උෂ්ණත්වය −60°F (−51°C) පමණ දක්වා පහල බසී. වර්ෂයකට 10 in (25cm) පමණ වන අවම වර්ෂාපතනයක් interior කලාපයේ පවතී. නමුත් සිසිර සමයේ ඇද හැලෙන වර්ෂාව සමස්ත ශීත ඍතුව පුරාම පැවතීමට නැඹුරු වේ.
ඇලස්කාවේ අවම සහ උපරිම යන උෂ්ණත්වයන් දෙකම වාර්තා වී තිබෙන්නේ interior කලාපයෙනි. 1915 ජුනි 27 ඇලස්කාවේ වැඩිම උෂ්ණත්වය ලෙස 100°F (38°C)ක් Fort Yukon වල ද අවම උෂ්ණත්වය 1971 ජනවාරි 23 දින −80°F (−62°C) ලෙස Prospect Creek වල ද වාර්තා වී තිබේ. එම අවම උෂ්ණත්වය සමස්ථ උතුරු ඇමරිකා මහද්වීපයේ ම වාර්තා වූ අවම උෂ්ණත්වය (කැනඩාවේ ස්නැග්, යුකොන් වල) ට වඩා වැඩි වන්නේ එක් අංශකයකින් පමණි.
දිගු, ඉතා සීත සිසිර ඍතු සහ කෙටි, සීත ගිම්හානයන් පවතින ඇලස්කාවේ උතුරු අන්තයේ පවතින්නේ ආක්ටික් (Köppen: ET) දේශගුණයකි. ජුලි මාසයේ දී පවා බැරෝ වල සාමාන්‍ය අවම උෂ්ණත්වය 34°F (1°C) පමණ වේ. බොහෝ ස්ථාන වලට 10 in (25cm) කටත් වඩා අඩු සාමාන්‍යයක් පවතින මෙම කලාපයේ වර්ෂාපතනය අඩු අගයකි. හිම වර්ෂණයෙන් ඇද හැලෙන හිම, වර්ෂය පුරාම පොළොව මත රැඳී පවතී.
ඉතිහාසය
ඇලස්කාවේ ස්වදේශිකයන්
යුරෝපීය ජනයා පැමිණීමට පෙර, බොහෝ දේශීය ජනතාව වසර දහස් ගණනක් තිස්සේ ඇලස්කාව අත්පත් කරගෙන සිටියහ. මෙහි සිදු කරන ලද භාෂාමය සහ DNA අධ්‍යනයන්, බේරින් ගොඩබිම් සේතුව හරහා උතුරු ඇමරිකාවේ සිදු වූ පදිංචි වීම් සනාත කිරීමට සාක්ෂ්‍ය සපයයි.
මූලාශ්‍ර
- "State of Alaska". . .
- "Once forbidden, Alaska's Native languages now official state languages". KTOO. ඔක්තෝබර් 24, 2014. සම්ප්‍රවේශය ඔක්තෝබර් 25, 2014.
- "Table 1. Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico: April 1, 2010 to July 1, 2014" (CSV). . දෙසැම්බර් 26, 2014. සම්ප්‍රවේශය දෙසැම්බර් 26, 2014.
- "එක්සත් ජනපද වල උන්නතාංශ සහ දුරවල්". . 2001. සම්ප්‍රවේශය ඔක්තෝබර් 21, 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 64 N 150 W 64 N 150 W 64 150 ඇලස ක ව උත ර ඇමර ක මහ ද ව පය වයඹද ග අන තය ප හ ට එක සත ජනපද වලට අයත ජනපදයක ඇලස ක ව ම ය ම කරම න න ග නහ ර න ක න ඩ ය න ය ක න භ ම ය සහ ක න ඩ ය න පළ ත ක වන බ ර ට ෂ ක ළ ම බ ය ව ද උත ර න ආක ට ක ස ගරය ද බටහ ර න සහ දක ණ න ප ස ෆ ක ස ගරය ද ප හ ටය තවද රටත බටහ ර න ප හ ට ර ස ය ව සහ ඇලස ක ව ව න වන න මග න ඇලස ක ව භ ම ප රම ණය අන ව එක සත ජනපද වල ව ශ ලතම ජනපදය ය එම න ම එක සත ජනපද 50 අත ර න ස ව වන අවම ජනගහනයක සහ අවම ජන ඝනත වයක සහ ත වන න ද ම ය ය දළ වශය න ඇලස ක ව ජනගහනය න බ ගයක පමණ ජ වත වන න ඇන කර ජ ම ට ර ප ල ටන ප රද ශය ත ළ ය ඇලස ක ව ආර ථ කය පදනම වන න එහ බහ ලව ඇත සම පත වන ත ල සහ මත ව ස ච රක කර ම න තය ද ආර ථ ක ය ව දගත ක ටසක ඇලස ක ජනපදයඅන වර ථ න ම ය The Last Frontier අවසන ස ම ම ය ම ආදර ශ ප ඨය North to the Future අන ගතය ට උත ර Map of the United States with Alaska highlightedන ළ භ ෂ ව න ඉ ග ර ස භ ව ත වන භ ෂ ව න English 89 7 Native and 5 2 Spanish 2 9 අගන වරව ශ ලතම නගරයවර ග ඵලය Ranked 1 වන ස ථ නය in the U S ම ළ 663 268 sq mi 1 717 856 km2 පළල 2 261 miles 3 639 km ද ග 1 420 miles 2 285 km වත ර 13 77 අක ෂ ශ 51 20 N to 71 50 N ද ශ ශ 130 W to 172 Eජනගහනය එක සත ජනපද වල 48 වන ස ථ නය ලබ ඇත ම ළ 736 732 2014 ඇස ත 1 26 sq mi 0 49 km2 එක සත ජනපද වල 50 වන ස ථ නය ලබ ඇත US 64 333 4 වන ස ථ නය උන නත ශ උසම ස ථ නය ම ක න ල කන ද 20 320 ft 6194 m මධ යන ය 1900 ft 580 m පහළම ස ථ නය ස ගරය sea levelAdmission to Union January 3 1959 49 වන ස ථ නය ව යවස ථ ද යකය east of 169 30 UTC west of 169 30 UTC AbbreviationsWebsite alaska gov ද ශ ය ජනත ව ව ස න වසර දහස ගණනක ත ස ස අත පත කරග න ත බ ණ ද 18 වන ස යවස ස ට ඉද ර යට ය ර ප ය බලවත න ස ර ක මට හ ව ළඳ ම සඳහ ඇලස ක ව භ ම ය උර මකර ග න මට සලක බලන ලද ඇමර ක එක සත ජනපදය ව ස න වර ෂ 1867 ම ර ත 30 වන ද න ර ස ය න අධ ර ජ යයය න ඇලස ක ව ම ල යන 7 2 කට ම ල ද ගන න ලද එය අක කරයක සඳහ ආසන න වශයන ඩ ලර ශත 2 4 74 km2 ක 1912 ම ය 11 ද න ඇමර ක එක සත ජනපදයට අයත භ ම ප රද ශයක ල ස ස ව ධ නය ව මට ප රථම ඇලස ක ව පර ප ලනමය ව නස කම ක හ පයකට බඳ න කරන ලද 1959 ජනව ර 3 වන ද න එය ඇමර ක එක සත ජනපදය 49 වන ජනපදය ල ස ඇත ළත කර ගන න ලද නම ල බ ණ ආක රයඇලස ක Alyaska යන න මය හඳ න ව ද න ල බ ව ර ස ය න යටත ව ජ ත සමය ත ල ද එය අර ධද ව පය හ ඳ න ව මට භ ව ත කල ක ලය ද ය එය ඇලස ක ව ප රධ න භ ම ය හ ඳ න ව මට භ ව ත වන එල ෂ Aleut හ අනන ගම Unangam බස වහරක මග න ව ය ත පන න ව වක එහ ත ර ම වන න ම හ ද ක ර ය ක ර ත වය ය ම ව වස ත ව යන නය එය සම න ම ලයන ග න ව ය ත පන න ව එල ෂ වචනයක වන ඇල ය ස ක මහ භ ම ය යන නම න ද හ ඳ න ව භ ව ෂමත අන ක ත ස යළ ජනපද වල ව රළ ත ර වල එකත වට වඩ ව ඩ ද ගක න ය ත ව රළ ත රයක ඇලස ක ව සත ව ය ඇලස ක ව මහද ව ප ක උත ර ඇම ර ක ව ප හ ට එක සත ජනපදයට ය බද න වන එකම ප ර න තය ය බ ර ට ෂ ක ළ ම බ ය ව ක නඩ ව ස තප ම 500 800 km පමණ මග න ඇලස ක ව ව ෂ න ටනය න ව න ව ඒ අන ව ඇලස ක ව ප රධ න ර ජ යය න ව න ව සම ප ර ණය න ම ව නත ර ජ යයක න හ ර ජ ය වල න වට ව භ ම ප රද ශය exclave ක වන අතර එක සත ජනපදය සත එව න ව ව ශ ලතම භ ම ප රද ශය ද ව වර ග ස තප ම 663 268 1 717 856 km2 ක භ ම ප රද ශයක හ ම ඇලස ක ව එක සත ජනපද ය ව ශ ලතම ප ර න තය වන අතර එහ ද වන ව ශ ලතම ප ර න තය වන හ භ ම ප රම ණය ම න ද ග ණයකටත වඩ ව ශ ලත වය න ව ඩ ය ඇලස ක ව ට වඩ ව ශ ලත වය න ය ත ස ව ර ර ජ යයන රටවල පව ල ව ත බ න න 18 ක පමණ භ ම ක ජලය සහ ත ප රද ශ ද එකත ව ගත කල ඇලස ක ව භ ම ප රම ණය එක සත ජනපද ය ම ළඟ ව ශ ලතම භ ම ප රම ණ සහ ත ප ර න ත වන ට ක ස ස ක ල ෆ න ය සහ යන ඒව ය හ භ ම ප රම ණ වල එකත වට ද වඩ ව ඩ ය එම න ම එක සත ජනපද ය ක ඩ ම භ ම ප රම ණ සහ ත ප ර න ත 22 හ භ ම ප රම ණ වල එකත ව ට ද වඩ ඇලස ක ව භ ම ප රම ණය ව ශ ලත වය න ව ඩ ව ය ඇලස ක ව ව ශ ලත වය ය බදව ප හ ට ප ර න ත 48 සමඟ ස සඳ ම Albers equal area conic projection ප රද ශ ව ව ධ ප රද ශ වල ස ම න ර ණය කරන න ළ වශය න ඉද ර පත කල ම ය ම ඇලස ක ව න ම ත නම ත ප ද වශය න ප ළ ග න න ප රද ශ 6 ක ඇත South Central ඇලස ක ව ව ඩ ම ජනගහනයක සහ ත ප රද ශය ය ඇන කර ජ මටන ස ක ස ස ට න න ම නය Matanuska Susitna Valley ක න ය අර ධද ව පය Kenai Peninsula ම ම ප රද ශය ප හ ට ඇත ග ර ම ය ඇලස ක ව දක ණ ප රද ශය වඩ ත ම ජන ශ න ය ප රද ශ ව රන ග ල කඳ Wrangell Mountains වල බටහ ර ප ද ස ප ර න ස ව ල යම සව න ඩ ඒර ය Prince William Sound area සහ ක ර ද ව Cordova සහ ව ල ද ස Valdez ප රජ වන ද South Central ප රද ශය ත ළ ප හ ටය අග න ද ග Southeast Panhandle පට භ ම ත රය හ ඇත ළත පට මග ල ස ද හඳ න වය එක සත ජනපද ය ඉත ර ක ටස වලට ආසන නතම ඇලස ක ව කල පය ම ය ය ඒ න ස ඇලස ක ව ම ල ද ග න ම න පස වසර වල ද වඩ ත ම ද ශ ය න වන පද ච ව ම ස ද ව ප රද ශය ම ය ය ඇල ක ස න ඩර ද පත සම හය ම න ම ඇමර ක ව ව ශ ලතම වනය වන ට න ග ස ජ ත ක වනය ද ම ම කල පය ත ල ප හ ටය ප ර න ත අග නගරය වන ජ න ව ප ර ව අග නගර ව ස ට ක Sitka සහ එක කල ක ද ඇලස ක ව ව ශ ලතම නගරය ව ක ච කන Ketchikan ද ම ම කල පය ත ළ ප හ ටය ඇලස ක ම ර න අධ ව ග ම ර ගය ප රද ශය හරහ ව දගත මත ප ට ප රව හන ම ර ගය ක සපයය හ න ස හය ඩර සහ ස ක ග ව Haines Hyder and Skagway යන ප රජ වන ත නක පමණක ය බද උත ර ඇමර ක න ම ර ග පද ධත ය ට ඇත ඍජ සම බන ධත අත ව ඳ ය අභ යන තර Interior යන උත ර ඇමර ක ව උසම කඳ ම ද න ය ඇලස ක ව ව ශ ලතම කල පය ය ම ම කල පය ව ඩ ප රම ණයක ජන ශ න ය ව කල පය ඇත එකම ව ශ ල නගරය ෆ ය බ න ක ස Fairbanks ව ඩ න ල Denali ජ ත ක උද ය නය සහ රක ෂ තය ම ම කල පය ත ළ ප හ ට ඇත ඩ න ල යන උත ර ඇමර ක ව උසම කන දය න ර තද ග Southwest කට ම ය ජ ත ක උද ය නය බ ර ක ස ඇල ල අසල මස න අල ලන අළ Grizzly වලහ න ර තද ග ඇලස ක ව ව ස ර ග ය ජන ව ස සහ ත බ ර න ම හ ද ස ට රට අභ යන තරය ස තප ම 500 800 km ක පමණ ව හ ද ණ කල පය ක ජනගහනය න ව ඩ ප රම ණයක ව රළබඩ ඔස ස ව සය කරය ක ඩ ය ක ද වය න සහ ල ව ව ශ ලතම ග ග ඩ ල ට වක වන මහ ය ක න ක ස ක ක ව ම ඩ ල ට ව Yukon Kuskokwim Delta ම ම කල පය ප හ ට ඇත ඇලස ක අර ධද ව පය ක ටස න ර තද ග කල පය ට අයත ල ස සලකන ලබය අන ක ත ඉත ර ක ටස Aleutian ද පත වලට අයත ව උත ර බ ව ම North Slope උත ර බ ව ම ක ඩ ගම ම න සමග ම ස ව ණ බ හ ද රට ත න ද ර වන tundra ව ම ම ප රද ශය එහ ඇත ව ශ ල බ රත ල ස ච ත වලට ප රස ද ධ යක උස ලය එක සත ජනපදය හ වඩ ත ම උත ර න ප හ ට නගරය වන බ ර Barrow ම ම කල පය ත ළ ප හ ටය ක ට ස බ Kotzebue නගරය ප රධ න වන එම න ම ක බ ක ග ග න ම නය Kobuk River valley ප හ ට ඇත වයඹද ග ආක ට ක ප රද ශය ද බ හ ව ට උත ර බ ව ම කල පයට අයත ක ටසක ල ස සලකන ලබය Aleutian Islands ප ස ෆ ක ස ගරය ත ලට ස තප ම 1200 1 900 km ක පමණ ව හ ද ග ය ක ඩ යමහල මය ද පත 300කට අධ ක ස ඛ ය වක න න ර ම ණය ව ඇත ස යළ ජනපද සහ ම ළ මහත උත ර ඇමර ක න මහද ව පය ම එකම න ත ය න ක ල ක පවත ව ග න ම සඳහ 180 ට බටහ ර න ඇඳ ඇත ක ස ව තත ම ම ද පත වල න ක හ පයක න ග නහ ර අර ධග ලය ට අයත වන බ ව න ඇලස ක ව ස යළ ප ර න ත අත ර න වඩ ත උත ර න ම ප හ ට වඩ ත න ග නහ ර න ප හ ට සහ වඩ ත බටහ ර න ප හ ට ප ර න තය ව ය වඩ ත දක ණ න ප හ ට ප ර න තය වන න හව ය ජනපදය ය අට ට Attu සහ ක ස ක Kiska යන ද පත ද වන ල ක ය ධ සමය ද ජප නය ව ස න අත පත කර ග න ස ට යහ ස වභ ව ක ලක ෂණ 2006 ජනව ර 12 ව ද රණය වන ඕගස ට න ග න කන ද එය සත අත ව ශ ල ස ඛ ය වක ව ද පත සම ද ය ත සමඟ ඇලස ක වට ස තප ම 34 000 54 720 km ක පමණ උදම ව රළ ත රයක ඇත Aleutian ද පත ද මය ඇලස ක අර ධද ව පය බටහ ර ස ට දක ෂ ණ ක ලවර දක ව ව හ ද පවත Aleutian ද පත සම හය ඇත ක ර ය ක ර ග න කඳ බ හ මයක ප හ ටන න ම හ ද බඩ කල පය ය උද හරණයක වශය න න රන තරය න ද ම ව හ ද වම න පවත න ශ ස හ ල ඩ න Shishaldin කන ද උත ර ප ස ෆ ක ස ගරයට අඩ 10 000 3 048 m ක ඉහල න ය න මක Unimak ද වය න හ ප හ ටය එය ල ව ඇත කද ම ම ක ත හ ඩ ත ග න කන ද වන අතර ජප නය ෆ ජ කන දටද වඩ සමම ත කත වය න ය ත ව ප රධ න භ ම ය ඇන කර ජ හ බටහ ර න ඇත ස පර Spurr කන ද දක ව ග න කඳ ද මය ව හ ද පවත ජනපද ගණන වක සහ ක න ඩ ය න පළ ත වල න සමන ව තව න ර ම ණය ව ම න පවත න මහද ව පය හ වත Wrangellia හ ක ටසක ල සට භ ව ද ය ඥයන ව ස න ඇලස ක ව හඳ න ග න ඇත ඇන කර ජ වලට වහ ම දක ණ න ප හ ට ට ර න ග ය න Turnagain බ හ ව ල ව ව ශ ලතම උදම ඇත වන ස ථ නයක උදම ව නස අඩ 35 10 7 m කට වඩ ව ඩ ව ය හ ක ය ඇලස ක ව ම ල යන ත නකට අධ ක ව ල ස ඛ ය වක ඇත වග ර බ ම සහ ත ත බ ම න ත ය ත හ න මග න වර ග ස තප ම 188 320 487 747km2 ක පමණ ආවරණය ව ය භ ම ය වර ග ස තප ම 16 000 41 440 km2 ක පමණ සහ උදම කල පය වර ග ස තප ම 1200 3 110km2 ක පමණ ග ල ස යර අය ස මග න ආවරණය ව ය දක ෂ ණ ස ම ව ආසන නය ඇත බ ර න ස ක ර ණය මග න පමණක වර ග ස තප ම 2 250 5 827km2 ක ආවරණය ව ය 100 000 ක පමණ ව ග ල ස යර සම හය සමග න ඇලස ක ව ල ව ඇත ග ල ස යර වල න අඩකට පමණ හ ම කම ක යය භ ම ය හ ම ක ර ත වය ජ ත ක වන න තර ව ශ ල ස ඛ ය වක ජ ත ක උද ය න සහ ජ ත ක වනජ ව රක ෂ ත ද ඇත ළත ව ආසන න වශය න ඇලස ක ව 65 ක පමණ එක සත ජනපද ෆ ඩරල රජය ව ස න හ ම ක ර ත වය සහ කළමන ක ර ත වය දරන බව එක සත ජනපද ඉඩම ක ර ය ශය 1998 ඔක ත බර ව ර ත වට අන ව ප හ ද ල ව ද ශග ණය ඇලස ක ව ද ශග ණ ක කල ප න ර පණය ක ර න ස ත යමක අග න ද ග ඇලස ක ව ද ශග ණය මධ ය අක ෂ ශ ස ගර ක ද ශග ණයක Koppen ද ශග ණ වර ග කරණය Cfb වන අතර දක ෂ ණ සහ උත ර ද ග ප රද ශ වල දක ෂ ණ ආක ට ක ස ගර ක ද ශග ණයක Koppen Cfc ඇත ශ ත ක ලය ද ස ම ය උෂ ණත වයක පවත න සහ වසර ප ර අධ ක වර ෂ පතනයක පවත න අග න ද ග ප රද ශය ඇලස ක ව වඩ ත ත ත සහ ත ම සහ වඩ ත උණ ස ම ම ක ටස ව ජ න ව වලට වසරකට අඟල 50 130cm ක වර ෂ පතනයක ල බ න අතර ක ච කන වලට 150 in 380 cm ක ව ර ෂ ක වර ෂ පතනයක ල බ ශ ත ක ලය ද ට වඩ ව ඩ ස ම න ය ද ව ක ල න උෂ ණත වයක පවත න ඇලස ක ව එකම කල පය ද ම ය ව ම හ ද ව රළට ආසන නය ප හ ට ම න ස ඇන කර ජ ඇත ළ south central කල පය ස ම ය ද ශග ණ ක තත ත වයක පවත න ර තද ග කල පය ට වඩ අඩ වර ෂ පතනයක ම ම කල පය ට ල බ න නම ත වඩ ව ඩ හ ම පතනයක ල බ එම න ම ද නයන ප හ ද ල ව ය හ ක 16 in 41 cm ක ස ම න ය ව ර ෂ ක වර ෂ පතනයක ඇන කර ජ වලට ල බ න අතර 75 in 190 cm ක පමණ ව ර ෂ ක හ මපතනයක ල බ ම ම අගයට බ හ ව ඩ හ මපතනයක ල බ න ප රද ශ ද south central කල පය ඇත එහ පවත න ක ට ස තල ග හ නයන න ස ව න එය දක ෂ ණ ආක ට ක ද ශග ණය Koppen Dfc ක බටහ ර ඇලස ක ව ද ශග ණය ව ශ ල වශය න ත රණය ක ර න න බ ර න ම හ ද සහ ඇලස ක බ ක ක මග න න ර තද ග ඇලස ක ව දක ෂ ණ ආක ට ක ද ශග ණයක පවත න අතර වඩ ත උත රට යත ම මහද ව ප ක දක ෂ ණ ආක ට ක ද ශග ණයක පවත ප රද ශය ක තරම උත ර න පවත න න ද යන න මත උෂ ණත වය තරමක මධ යස ත ස වභ වයක ගන ම ම කල පය වර ෂ පතනය ඉමහත ව ව ධත වයක ගන ව ර ෂ කව 10 in 25cm කටත වඩ අඩ වර ෂ පතනයක ල බ න Seward අර ධද ව පය උත ර ප ත ත ස ට ක බ ක ග ග න ම නය දක ව ව හ ද ණ ප රද ශය ත ක ෂණ ක වශය න ක න ත රයක අන ක අන තය Dillingham සහ Bethel අතර ඇත සමහර ප රද ශ 100 in 250 cm ක පමණ වර ෂ පතනයක ලබය අභ යන තර interior ඇලස ක ව දක ෂ ණ ආක ට ක ද ශග ණයක පවත ඇලස ක ව ව ඩ ම සහ අඩ ම උෂ ණත වයන ක හ පයක ම ෆ ය බ න ක ස Fairbanks අවට ප රද ශය ව ර ත ව ත බ ග ම හ න ක ල වල ද උෂ ණත වය 90 F 30 C පමණ දක ව ඉහල යන අතර ශ ත ක ල වල ද උෂ ණත වය 60 F 51 C පමණ දක ව පහල බස වර ෂයකට 10 in 25cm පමණ වන අවම වර ෂ පතනයක interior කල පය පවත නම ත ස ස ර සමය ඇද හ ල න වර ෂ ව සමස ත ශ ත ඍත ව ප ර ම ප වත මට න ඹ ර ව ඇලස ක ව අවම සහ උපර ම යන උෂ ණත වයන ද කම ව ර ත ව ත බ න න interior කල පය න 1915 ජ න 27 ඇලස ක ව ව ඩ ම උෂ ණත වය ල ස 100 F 38 C ක Fort Yukon වල ද අවම උෂ ණත වය 1971 ජනව ර 23 ද න 80 F 62 C ල ස Prospect Creek වල ද ව ර ත ව ත බ එම අවම උෂ ණත වය සමස ථ උත ර ඇමර ක මහද ව පය ම ව ර ත ව අවම උෂ ණත වය ක නඩ ව ස න ග ය ක න වල ට වඩ ව ඩ වන න එක අ ශකයක න පමණ ද ග ඉත ස ත ස ස ර ඍත සහ ක ට ස ත ග ම හ නයන පවත න ඇලස ක ව උත ර අන තය පවත න න ආක ට ක Koppen ET ද ශග ණයක ජ ල ම සය ද පව බ ර වල ස ම න ය අවම උෂ ණත වය 34 F 1 C පමණ ව බ හ ස ථ න වලට 10 in 25cm කටත වඩ අඩ ස ම න යයක පවත න ම ම කල පය වර ෂ පතනය අඩ අගයක හ ම වර ෂණය න ඇද හ ල න හ ම වර ෂය ප ර ම ප ළ ව මත ර ඳ පවත ඉත හ සයප රධ න ල ප යන සහ ඇලස ක ව ස වද ශ කයන A modern dancer in traditional festival garb ය ර ප ය ජනය ප ම ණ මට ප ර බ හ ද ශ ය ජනත ව වසර දහස ගණනක ත ස ස ඇලස ක ව අත පත කරග න ස ට යහ ම හ ස ද කරන ලද භ ෂ මය සහ DNA අධ යනයන බ ර න ග ඩබ ම ස ත ව හරහ උත ර ඇමර ක ව ස ද ව පද ච ව ම සන ත ක ර මට ස ක ෂ ය සපයය ම ල ශ ර State of Alaska Once forbidden Alaska s Native languages now official state languages KTOO ඔක ත බර 24 2014 සම ප රව ශය ඔක ත බර 25 2014 Table 1 Annual Estimates of the Resident Population for the United States Regions States and Puerto Rico April 1 2010 to July 1 2014 CSV ද ස ම බර 26 2014 සම ප රව ශය ද ස ම බර 26 2014 එක සත ජනපද වල උන නත ශ සහ ද රවල 2001 සම ප රව ශය ඔක ත බර 21 2011