ආනන්ද ශාස්ත්‍රාලය (ඉංග්‍රීසි - Ananda Sastralaya) යනු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ජනප්‍රිය පාසලකි. ක්‍රි.ව. 1890 දී කෝට්ටේ "බෞද්ධ ඉංග්‍රීසි මිශ්‍ර පාසැල" නමින් ආරම්භ කළ මෙය, 1910 දී "ජයවර්ධන ශාස්ත්‍ර ශාලාව" ලෙසත්, පසුව බෞද්ධ පරමවිඥානාර්ථ සංගමයට සම්බන්ධ කරගත් පසු ආනන්ද ශාස්ත්‍රාලය ලෙසත් හැඳින්වුණි. පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත් භූමියක් වූ මෙම විද්‍යාල භූමියෙහි, වීදිය බණ්ඩාර කුමරු උදෙසා කණිනු ලැබ ඇතැයි සැලකෙන කෝට්ටේ ඓතිහාසික උමඟ ද පිහිටා ඇත. වර්ෂ 1952 දී එම උමඟ පිහිටි බිම් කොටස පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස රජය විසින් නම් කරන ලදී..
ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°52′58″N 79°54′08″E / 6.88278°N 79.90222°Eඛණ්ඩාංක: 6°52′58″N 79°54′08″E / 6.88278°N 79.90222°E |
තොරතුරු | |
වර්ගය | |
ආදර්ශ පාඨය | "අපපමතතා නමීයන්තී" (ධම්මපදයයෙහි අප්පමාද වග්ගයේ ඇතුලත් බෞද්ධ ධර්ම පාඨයකි.) ("අප්‍රමාද වූ තැනැත්තා කිසිදා නොමියෙයි..") |
ආරම්භ කලේ | 1890 ජනවාරි 1 |
ශ්‍රේණි | Class 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
වයස් පරාසය | 6 to 19 |
වර්ණ(ය) | ලෝහිත සහ රන් |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | Ananda Sastralaya |
ආනන්ද ශාස්ත්රාලයේ වර්තමානයේ ප්‍රාථමික හා ද්විතියික යන අංශ දෙකෙන්ම අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.
ඉතිහාසය
19 වන සියවසේ දී ඇති වූ බෞද්ධ අධ්‍යාපන පුනරුදය හා සමගාමීව, කෝට්ටේ ප්‍රදේශයේ බෞද්ධ පසලක අවශ්‍යතාවය වටහා ගත් බෞද්ධ නායකයින් එක්ව ක්‍රි.ව.1880 නොවැම්බර් 4 දින "කෝට්ටේ බෞද්ධ මිශ්‍ර පාසැල" නමින් කුඩා වපසරියක පාසලක් ආරම්භ කරන ලදි. එලෙස මුලදී අඩු පහසුකම් මධ්‍යයේ ආරම්භ කෙරුන ද, 1890 දී පූජ්‍ය ඇඹුල්ගම විමලතිස්ස ස්වාමීන්වහන්සේගේ සහ කෝට්ටේ රාජ මහා විහාරස්ථ දායක සභාවේ මූලිකත්වය අනුව 1890 ජනවාරි 1 දින, කෝට්ටේ රාජ මහා විහාරයට අයත් භූමි භාගයේ, පහසුකම් වැඩිදියුණු කර, "කෝට්ටේ බෞද්ධ ඉංග්‍රීසි පාසැල" ලෙස නිල වශයෙන් මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී.
මෙහි ප්‍රථම විද්‍යාලාධිපති ධූරය හෙබවූයේ සී. රණසිංහ (1890-1903) මහතාය. එවකට සිංහල බෞද්ධ පුනරුදයේ කැපීපෙනෙන චරිතයක් වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා 1903 දී මෙහි දෙවන විදුහල්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය. 1910 දී , විදුහල්පති ඩී.ජේ. ජයතුංග (1905-1922) මහතා යටතේ විද්‍යාලයේ නම "ජයවර්ධන ශාස්ත්‍ර ශාලාව" ලෙස වෙනස් කරන ලදී.
බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය බිහි වීමත් සමඟ, මෙම විද්‍යාලය එම සංගමයේ පාලනය යටතට ගත් අතර දැනට භාවිතා වන නම හෙවත් "ආනන්ද ශාස්ත්‍රාලය" ලෙස විද්‍යාලය නම් කෙරුනේ ඉන්පසුවයි. එමෙන්ම එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි එස්.පී,පෙරේරා මහතා කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ විදුහල්පති ලෙස පත් කරන ලදි.
වර්ෂ 1934 දී ලක්දිව කීර්තිමත් අධ්‍යාපනඥයෙකු, ලේඛකයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම් මහතා ආනන්ද ශාස්ත්රාලයේ විදුහල්පති ලෙස වැඩ භාරගත් අතර එතුමාගේ කාලපරිච්ඡේදය ශාස්ත්රාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැක. බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනය උදෙසා මහඟු කැපවීමක් සිදු කළ එතුමා, තවත් දානපතියන් සහ සමාජ සේවකයින් රැසකගේ උපකාරයෙන් තවත් අක්කර 13 කට අධික භූමිභාගයක් පාගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ආනන්ද ශාස්ත්රාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය හා ක්‍රීඩා භූමිය ඉදි කරන ලදි. පසුව එහි පවතින සම්පත් උපයෝගීකොට ගනිමින් එවකට කෝට්ටේ ප්‍රදේශයේ පැවති බෞද්ධ පාසල වූ ආනන්ද ශාස්ත්රාලයේ කණිෂ්ඨ විද්‍යාලය ලෙසින් තවත් බෞද්ධ පාසලක ආරම්භය සනිටුවහන් කළේය. පසුව මේ විද්‍යාලය කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලීය කණිෂ්ඨ විද්‍යාලය (අංක 02) නම් විය.
දෙවන ලෝක යුධ සමයේදී විද්‍යාල භූමිය ලංකා හමුදාව විසින් භාවිත කළ අතර, විද්‍යාලය නැවත ආරම්භ කරන ලද්දේ යුද සමයෙන් පසුවයි. වර්ෂ 1961 පාර්ලිමේන්තු පනත මඟින් එවකට ශ්‍රී ලංකාවේ තිබූ සියලුම අධ්‍යාපන ආයතන ජාතික අධ්‍යාපන පද්ධතිය යටතට ගත් අතර, ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු පරමවිඥානාර්ථ සංගමය මඟින් පාලනය වූ සියලුම පාසල් රජයට පවරා ගන්නා ලදි.
1960 දශකයේදී එවකට කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ස්ටැන්ලි තිලකරත්න මහතා (පසු කලෙක පාර්ලිමේන්තුවේ කථානායකවරයෙක් ලෙස ද පත්වූ), කෝට්ටේ ප්‍රදේශයේ බාලිකා විදුහලක අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, පාගොඩ ආනන්ද ශාස්ත්රාලයීය කනිෂ්ඨ විද්‍යාලය අංක 2 පිහිටා තිබූ අක්කර 13 ක භූමිභාගයේ ප්‍රයෝජනයට නොගත් බිම් කොටස වෙන් කරගෙන නව බාලිකා විද්‍යාලයක් ආරම්භ කරන ලදී. එලෙස 1971 ජනවාරි 11 වනදා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය දෙකොටසකට බෙදුණු අතර , "කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය" ලෙස එහි බාලිකා විදුහල ඇරඹුණි.
ක්‍රීඩා
නිවාස
පාසලේ ශිෂ්‍යයන් නිවාස 4 කට බෙදා ඇත.
- පරවි - පාට - කහ
- කෝකිල - පාට - කොළ
- තිසර - පාට - රතු
- මයුර - පාට - නිල්
ශ්‍රී ලංකාවේ ලියැවුණු සුප්‍රසිද්ධ සංදේශ කාව්‍ය හතරක නම් වලින් මෙම නිවාස නම් කර ඇත. (තිසර හා මයුර සංදේශ, ගම්පොළ යුගයේදී ද, ඉතිරි ද්විත්වය කෝට්ටේ යුගයේදී ද ලියැවිණි.)
ශ්‍රී ජයවර්ධනපුර සටන
ශ්‍රී ජයවර්ධනපුර සටන යනු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාල දෙක අතර වර්ෂ 1990 සිට පවත්වනු ලබන මහා ක්‍රිකට් සංග්‍රාමයයි.
2018 දක්වා 22 වාරයක් සාර්ථකව පවත්වා ඇති ජයවර්ධනපුර සටනේ, මෙතෙක් තරඟ දෙකක ජය ආනන්ද ශාස්ත්‍රාලය හිමි කරගෙන ඇති අතර ඉතිරි තරඟ සියල්ලම නිම වූයේ ජය පරාජයෙන් තොරවයි.
ආනන්ද ශාස්ත්‍රාලය මේ දක්වා දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහි කර ඇති අතර, විද්‍යාලයෙන් බිහි වූ රුචිර පෙරේරා, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
ක්‍රීඩා සංගම්
සමිති සහ සංගම්
|
|
අනඳ සතර සල විදුහල් මාතා නමදිමු ඔබ නිබඳේ... //
හෙළ නර විරු මහ පඬුවන් පහසින්
පණ ලද මේ පුරයේ...
විදුමිණ කිරුළග බබලන සිළුමිණ
අප සෙවනේ ඔබවේ...//
නෙත රසඳුන ලෙස දිලුනේ සැම දින
විදුහල් මව අපගේ...
අනත අපරිමිත සිසුමල් මතුදින
ගුණ නුවණින් පිබිඩේ...//
ලකඟන නළලත.....
නමදිමු ඔබ නිබඳේ...//
විදුහල්පතිවරු
නම | සේවා කාලය |
---|---|
සී. රණසිංහ | 1890 - 1903 |
ශ්‍රීමත් ඩී.බී.ජයතිලක | 1903 - 1905 |
ඩී.ජේ.ජයතුංග | 1905 - 1922 |
එස්.පී.පෙරේරා | 1922 - 1934 |
ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම් | 1934 - 1946 |
බර්නාඩ් වික්‍රමසිංහ | 1945 - 1954 |
එන්.ඩබ්. ද කොස්තා | 1953 - 1956 |
ආචාර්ය මහින්ද පලිහවඩන | 1956 - 1960 |
ගුණපාල වික්‍රමරත්න | 1961 - 1964 |
එම්.සී.ආරියරත්න | 1965 - 1966 |
ආනන්ද පැස්කුවෙල් | 1966 - 1970 |
ඩබ්.ටී.පී.තිලකරත්න | 1971 - 1988 |
එච්.තිලකානන්ද | 1988 - 1989 |
පී.ඒ.ලොකුගමගේ | 1989 - 1990 |
පාලිත වීරසූරිය | 1990 - 1991 |
ඊ.එම්.රණසිංහ | 1992 - 1995 |
ඩබ්.ඒ.එස්.රණසිංහ | 1995 - 1998 |
ඩබ්.එස්.ධර්මසිරි | 1998 - 2001 |
ඩී.ජයවීර | 2001 - 2002 |
පූජ්‍ය අබේසේකර ගුණරතන හිමි | 2002 - 2006 |
ඊ.ජේ.ඒ.පී.කරුණාදාස | 2007 - 2009 |
එම්.එච්.එන්.ජී.තිසේරා | 2009 - 2010 |
මාලනී සමරකෝන් | 2010 - 2013 |
ජී.පී.බී.ලියන්ගස්කුඹුර | 2013 - 2019 |
ජී. ඒ. උපුල් ජයරත්න | 2019 - අද දක්වා |
කීර්තිමත් ආදි සිසුන්
නම | ප්‍රසිද්ධ වන්නේ | |
---|---|---|
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි | දේශමාමක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි | |
රෙජී රණතුංග | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1989 - 2008) | |
මිල්ටන් මල්ලවාරච්චි | ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතඥ | |
ජයලාල් රෝහණ | ප්‍රවීණ රංගන ශිල්පී, අධ්‍යක්ෂක, තිර රචක | |
ගාමිණී ලොකුගේ | පාර්ලිමේන්තු මන්ත්‍රී (1989 - අද දක්වා) | |
දයා ටී. පැස්කුවෙල් | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1956 - 1977) | |
එස්. ද එස්. ජයසිංහ | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1952 - 1977) | |
කේ.එම්.පී.රාජරත්න | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1956 - 1965) | |
කුසුමා රාජරත්න | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (1957 - 1965) | |
ඉසුර දේවප්‍රිය | බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය (2015 - අද දක්වා) |
භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම
ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලන සමය තුළ, කෝට්ටේ රාජධානියේ සිටි වීර සෙන්පතියෙකු ලෙස සැලකෙන වීදිය බණ්ඩාර කුමරු හට, කොළඹ පිහිටි පෘතුගීසි සිර මැදිරියේ සිට කෝට්ටේ වෙත පලා ඒමට ඔහුගේ බිසව වූ සූරිය දේවිය විසින් කරවා ඇතැයි සැලකෙන කෝට්ටේ ඓතිහාසික උමඟ පිහිටා ඇත්තේ කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විදු බිමේ ය. විද්‍යාලයට පිවිසුණු විගස දකුණු දෙසින් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු එම භූමිය, දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇත්තේ 1940 අංක 9 දරන පුරාවිද්‍යා පනතට අනුව ය. 2014 ජූලි මස සිදු කළ කැණීම මගින් මෙතුවක් සිරිලකින් සොයා ගෙන ඇති තනි කබොක් ගලින් කරන ලද ස්ථූපයේ සහ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට විශ්වාස කරන කුඩා කුටියක් ද සොයා ගෙන ඇත. මෙම ස්ථූපය සහ කුටිය සුවිශේෂත්වයක් අත් කරගනු ලබන්නේ කබොක් ගලින් උන්නතව මතු කරගෙන ඇති බැවිනි. එනම් ස්ථූපය සහ කුටිය ඉතිරිවන සේ කබොක කපා ඉවත් කිරීමෙන් නිර්මාණය කර තිබිමය. මෙවැනි නිර්මාණයක් ශ්‍රී ලංකාවෙන් මින් පෙර හමුවී නැත.
බාහිර සබැඳුම්
- Ananda Sastralaya, Kotte
References
- "Digging into the tunnelled history of Kotte". The Sunday Times (Sri Lanka). 22 June 2014. සම්ප්‍රවේශය 2 June 2017.
-
{{}}
: Empty citation () - "Ananda Sastralaya, Kotte - 115 years". . 1 January 2005. සම්ප්‍රවේශය 2 June 2017.
- http://www.anandabalikaoga.com/?page_id=11[]
- . . 6 August 2006. 12 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 June 2017.
- http://epuwath.lk/ශ්‍රී-ලංකාවේ-මතෛක්-හමුවූ[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආනන ද ශ ස ත ර ලය ඉ ග ර ස Ananda Sastralaya යන ශ ර ජයවර ධනප ර ක ට ට හ ප හ ට ජනප ර ය ප සලක ක ර ව 1890 ද ක ට ට බ ද ධ ඉ ග ර ස ම ශ ර ප ස ල නම න ආරම භ කළ ම ය 1910 ද ජයවර ධන ශ ස ත ර ශ ල ව ල සත පස ව බ ද ධ පරමව ඥ න ර ථ ස ගමයට සම බන ධ කරගත පස ආනන ද ශ ස ත ර ලය ල සත හ ඳ න ව ණ ප ර ව ද ය ත මක වශය න ද ව දගත භ ම යක ව ම ම ව ද ය ල භ ම ය හ ව ද ය බණ ඩ ර ක මර උද ස කණ න ල බ ඇත ය ස ලක න ක ට ට ඓත හ ස ක උමඟ ද ප හ ට ඇත වර ෂ 1952 ද එම උමඟ ප හ ට බ ම ක ටස ප ර ව ද ය ත මක භ ම යක ල ස රජය ව ස න නම කරන ලද ආනන ද ශ ස ත ර ලය ක ට ට Locationක ට ට ශ ර ල ක වඛණ ඩ ක6 52 58 N 79 54 08 E 6 88278 N 79 90222 E 6 88278 79 90222 ඛණ ඩ ක 6 52 58 N 79 54 08 E 6 88278 N 79 90222 E 6 88278 79 90222ත රත ර වර ගයආදර ශ ප ඨය අපපමතත නම යන ත ධම මපදයය හ අප පම ද වග ගය ඇත ලත බ ද ධ ධර ම ප ඨයක අප රම ද ව ත න ත ත ක ස ද න ම ය ය ආරම භ කල 1890 ජනව ර 1ශ ර ණ Class 1 13බ ලක බ ල ක ප ර ම වයස පර සය6 to 19වර ණ ය ල හ ත සහ රන අන බ ඳ යබ ද ධව බ අඩව යAnanda Sastralaya ආනන ද ශ ස ත ර ලය වර තම නය ප ර ථම ක හ ද ව ත ය ක යන අ ශ ද ක න ම අධ ය පන කටය ත ස ද ක ර ඉත හ සය19 වන ස යවස ද ඇත ව බ ද ධ අධ ය පන ප නර දය හ සමග ම ව ක ට ට ප රද ශය බ ද ධ පසලක අවශ යත වය වටහ ගත බ ද ධ න යකය න එක ව ක ර ව 1880 න ව ම බර 4 ද න ක ට ට බ ද ධ ම ශ ර ප ස ල නම න ක ඩ වපසර යක ප සලක ආරම භ කරන ලද එල ස ම ලද අඩ පහස කම මධ යය ආරම භ ක ර න ද 1890 ද ප ජ ය ඇඹ ල ගම ව මලත ස ස ස ව ම න වහන ස ග සහ ක ට ට ර ජ මහ ව හ රස ථ ද යක සභ ව ම ල කත වය අන ව 1890 ජනව ර 1 ද න ක ට ට ර ජ මහ ව හ රයට අයත භ ම භ ගය පහස කම ව ඩ ද ය ණ කර ක ට ට බ ද ධ ඉ ග ර ස ප ස ල ල ස න ල වශය න ම ම ව ද ය ලය ආරම භ කරන ලද ම හ ප රථම ව ද ය ල ධ පත ධ රය හ බව ය ස රණස හ 1890 1903 මහත ය එවකට ස හල බ ද ධ ප නර දය ක ප ප න න චර තයක ව ශ ර මත ඩ බ ජයත ලක මහත 1903 ද ම හ ද වන ව ද හල පත වරය ල ස ව ඩ බ ර ගත ත ය 1910 ද ව ද හල පත ඩ ජ ජයත ග 1905 1922 මහත යටත ව ද ය ලය නම ජයවර ධන ශ ස ත ර ශ ල ව ල ස ව නස කරන ලද බ ද ධ පරමව ඥ න ර ථ ස ගමය බ හ ව මත සමඟ ම ම ව ද ය ලය එම ස ගමය ප ලනය යටතට ගත අතර ද නට භ ව ත වන නම හ වත ආනන ද ශ ස ත ර ලය ල ස ව ද ය ලය නම ක ර න ඉන පස වය එම න ම එවකට ක ළඹ ආනන ද ව ද ය ලය ව ද හල පත ව ස ට එස ප ප ර ර මහත ක ට ට ආනන ද ශ ස ත ර ලය ව ද හල පත ල ස පත කරන ලද වර ෂ 1934 ද ලක ද ව ක ර ත මත අධ ය පනඥය ක ල ඛකය ක හ සම ජ ක ර ය ක ර කය ක ව ආච ර ය ඊ ඩබ අද ක රම මහත ආනන ද ශ ස ත ර ලය ව ද හල පත ල ස ව ඩ භ රගත අතර එත ම ග ක ලපර ච ඡ දය ශ ස ත ර ලය ස වර ණමය ය ගයක ල ස හ ඳ න ව ය හ ක බ ද ධ අධ ය පනය ප නර ජ වනය උද ස මහඟ ක පව මක ස ද කළ එත ම තවත ද නපත යන සහ සම ජ ස වකය න ර සකග උපක රය න තවත අක කර 13 කට අධ ක භ ම භ ගයක ප ග ඩ ප රද ශය න ම ලද ග න ආනන ද ශ ස ත ර ලය ශ ෂ ය න ව ස ක ග රය හ ක ර ඩ භ ම ය ඉද කරන ලද පස ව එහ පවත න සම පත උපය ග ක ට ගන ම න එවකට ක ට ට ප රද ශය ප වත බ ද ධ ප සල ව ආනන ද ශ ස ත ර ලය කණ ෂ ඨ ව ද ය ලය ල ස න තවත බ ද ධ ප සලක ආරම භය සන ට වහන කළ ය පස ව ම ව ද ය ලය ක ට ට ආනන ද ශ ස ත ර ල ය කණ ෂ ඨ ව ද ය ලය අ ක 02 නම ව ය ද වන ල ක ය ධ සමය ද ව ද ය ල භ ම ය ල ක හම ද ව ව ස න භ ව ත කළ අතර ව ද ය ලය න වත ආරම භ කරන ලද ද ය ද සමය න පස වය වර ෂ 1961 ප ර ල ම න ත පනත මඟ න එවකට ශ ර ල ක ව ත බ ස යල ම අධ ය පන ආයතන ජ ත ක අධ ය පන පද ධත ය යටතට ගත අතර ආනන ද ශ ස ත ර ලය ඇත ළ පරමව ඥ න ර ථ ස ගමය මඟ න ප ලනය ව ස යල ම ප සල රජයට පවර ගන න ලද 1960 දශකය ද එවකට ක ට ට ප ර ල ම න ත මන ත ර වරය ක ල ස කටය ත කළ ස ට න ල ත ලකරත න මහත පස කල ක ප ර ල ම න ත ව කථ න යකවරය ක ල ස ද පත ව ක ට ට ප රද ශය බ ල ක ව ද හලක අවශ යත වය ප න ව ද න අතර ප ග ඩ ආනන ද ශ ස ත ර ලය ය කන ෂ ඨ ව ද ය ලය අ ක 2 ප හ ට ත බ අක කර 13 ක භ ම භ ගය ප රය ජනයට න ගත බ ම ක ටස ව න කරග න නව බ ල ක ව ද ය ලයක ආරම භ කරන ලද එල ස 1971 ජනව ර 11 වනද ක ට ට ආනන ද ශ ස ත ර ලය ද ක ටසකට බ ද ණ අතර ක ට ට ආනන ද බ ල ක ව ද ය ලය ල ස එහ බ ල ක ව ද හල ඇරඹ ණ ක ර ඩ න ව ස ප සල ශ ෂ යයන න ව ස 4 කට බ ද ඇත පරව ප ට කහ ක ක ල ප ට ක ළ ත සර ප ට රත මය ර ප ට න ල ශ ර ල ක ව ල ය ව ණ ස ප රස ද ධ ස ද ශ ක ව ය හතරක නම වල න ම ම න ව ස නම කර ඇත ත සර හ මය ර ස ද ශ ගම ප ළ ය ගය ද ද ඉත ර ද ව ත වය ක ට ට ය ගය ද ද ල ය ව ණ ශ ර ජයවර ධනප ර සටන ශ ර ජයවර ධනප ර සටන යන ක ට ට ආනන ද ශ ස ත ර ලය සහ න ග ග ඩ ශ න ත ජ න ව ද ය ල ද ක අතර වර ෂ 1990 ස ට පවත වන ලබන මහ ක ර කට ස ග ර මයය 2018 දක ව 22 ව රයක ස ර ථකව පවත ව ඇත ජයවර ධනප ර සටන ම ත ක තරඟ ද කක ජය ආනන ද ශ ස ත ර ලය හ ම කරග න ඇත අතර ඉත ර තරඟ ස යල ලම න ම ව ය ජය පර ජය න ත රවය ආනන ද ශ ස ත ර ලය ම දක ව දක ෂ ක ර ඩකයන ර සක බ හ කර ඇත අතර ව ද ය ලය න බ හ ව ර ච ර ප ර ර ශ ර ල ක ජ ත ක කණ ඩ යම න ය ජනය කළ ක ර කට ක ර ඩකය ක ක ර ඩ ස ගම මලල ක ර ඩ ක ර කට ච ස ප පන ද ප ස පන ද ට න ස බ ස බ ල ව ල බ ල ව ෂ කර ට රග බ සම ත සහ ස ගම ශ ෂ ය න යක මණ ඩලය බ ද ධ ස ගමය ම ධ ය ඒකකය ශ ෂ ය භට බලක ය බ ලදක ෂ ස ගමය කථ ක හ ව ව ද ස ගමය ස හ ත ය ස ගමය පර සර ස ගමය ව ද ය ස ගමය ස ඛ ය ස ගමය ස ග ත කවය ඡ ය ර ප ස ගමය නව න ප ය ම ඒකකය ර ය න ය මක ස ගමය අනඳ සතර සල ව ද හල ම ත නමද ම ඔබ න බඳ හ ළ නර ව ර මහ පඬ වන පහස න පණ ලද ම ප රය ව ද ම ණ ක ර ළග බබලන ස ළ ම ණ අප ස වන ඔබව න ත රසඳ න ල ස ද ල න ස ම ද න ව ද හල මව අපග අනත අපර ම ත ස ස මල මත ද න ග ණ න වණ න ප බ ඩ ලකඟන නළලත නමද ම ඔබ න බඳ ව ද හල පත වර නම ස ව ක ලයස රණස හ 1890 1903ශ ර මත ඩ බ ජයත ලක 1903 1905ඩ ජ ජයත ග 1905 1922එස ප ප ර ර 1922 1934ආච ර ය ඊ ඩබ අද ක රම 1934 1946බර න ඩ ව ක රමස හ 1945 1954එන ඩබ ද ක ස ත 1953 1956ආච ර ය මහ න ද පල හවඩන 1956 1960ග ණප ල ව ක රමරත න 1961 1964එම ස ආර යරත න 1965 1966ආනන ද ප ස ක ව ල 1966 1970ඩබ ට ප ත ලකරත න 1971 1988එච ත ලක නන ද 1988 1989ප ඒ ල ක ගමග 1989 1990ප ල ත ව රස ර ය 1990 1991ඊ එම රණස හ 1992 1995ඩබ ඒ එස රණස හ 1995 1998ඩබ එස ධර මස ර 1998 2001ඩ ජයව ර 2001 2002ප ජ ය අබ ස කර ග ණරතන හ ම 2002 2006ඊ ජ ඒ ප කර ණ ද ස 2007 2009එම එච එන ජ ත ස ර 2009 2010ම ලන සමරක න 2010 2013ජ ප බ ල යන ගස ක ඹ ර 2013 2019ජ ඒ උප ල ජයරත න 2019 අද දක ව ක ර ත මත ආද ස ස න නම ප රස ද ධ වන න ප ජ ය ග ග ඩව ල ස ම හ ම ද ශම මක බ ද ධ භ ක ෂ න වහන ස නමක ර ජ රණත ග හ ටප ප ර ල ම න ත මන ත ර 1989 2008 ම ල ටන මල ලව රච ච ප රව ණ ග යන ශ ල ප ස ග තඥජයල ල ර හණ ප රව ණ ර ගන ශ ල ප අධ යක ෂක ත ර රචකග ම ණ ල ක ග ප ර ල ම න ත මන ත ර 1989 අද දක ව දය ට ප ස ක ව ල හ ටප ප ර ල ම න ත මන ත ර 1956 1977 එස ද එස ජයස හ හ ටප ප ර ල ම න ත මන ත ර 1952 1977 ක එම ප ර ජරත න හ ටප ප ර ල ම න ත මන ත ර 1956 1965 ක ස ම ර ජරත න හ ටප ප ර ල ම න ත මන ත ර 1957 1965 ඉස ර ද වප ර ය බස න හ ර පළ ත සභ ප රධ න අම ත ය 2015 අද දක ව භ ම ය ප ර ව ද ය ත මක වට න කමශ ර ල ක ව ප ත ග ස ප ලන සමය ත ළ ක ට ට ර ජධ න ය ස ට ව ර ස න පත ය ක ල ස ස ලක න ව ද ය බණ ඩ ර ක මර හට ක ළඹ ප හ ට ප ත ග ස ස ර ම ද ර ය ස ට ක ට ට ව ත පල ඒමට ඔහ ග බ සව ව ස ර ය ද ව ය ව ස න කරව ඇත ය ස ලක න ක ට ට ඓත හ ස ක උමඟ ප හ ට ඇත ත ක ට ට ආනන ද ශ ස ත ර ල ව ද බ ම ය ව ද ය ලයට ප ව ස ණ ව ගස දක ණ ද ස න ඇත ප ර ව ද ය ද ප ර තම න ත ව සත එම භ ම ය ද ප ර තම න ත වට පවර ග න ඇත ත 1940 අ ක 9 දරන ප ර ව ද ය පනතට අන ව ය 2014 ජ ල මස ස ද කළ ක ණ ම මග න ම ත වක ස ර ලක න ස ය ග න ඇත තන කබ ක ගල න කරන ලද ස ථ පය සහ භ ක ෂ න වහන ස ල ව ඩ ස ට බවට ව ශ ව ස කරන ක ඩ ක ට යක ද ස ය ග න ඇත ම ම ස ථ පය සහ ක ට ය ස ව ශ ෂත වයක අත කරගන ලබන න කබ ක ගල න උන නතව මත කරග න ඇත බ ව න එනම ස ථ පය සහ ක ට ය ඉත ර වන ස කබ ක කප ඉවත ක ර ම න න ර ම ණය කර ත බ මය ම ව න න ර ම ණයක ශ ර ල ක ව න ම න ප ර හම ව න ත බ හ ර සබ ඳ ම Ananda Sastralaya KotteReferences Digging into the tunnelled history of Kotte The Sunday Times Sri Lanka 22 June 2014 සම ප රව ශය 2 June 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help Ananda Sastralaya Kotte 115 years 1 January 2005 සම ප රව ශය 2 June 2017 http www anandabalikaoga com page id 11 permanent dead link 6 August 2006 12 August 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 June 2017 http epuwath lk ශ ර ල ක ව මත ක හම ව permanent dead link