දිගාමඩුල්ල (අම්පාර) මැතිවරණ දිස්ත්‍රික්කය (දෙමළ: அம்பாறை தேர்தல் மாவட்டம், romanized: Ampāṟai Tērtal Māvaṭṭam) යනු 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් එකකි. මෙම දිස්ත්‍රික්කය නැගෙනහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට සමපාත වේ. දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් 7 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර 2010 දී ලියාපදිංචි ඡන්දදායකයින් 436,148 ක් ය.
ඡන්ද කොට්ඨාස
අම්පාර මැතිවරණ කොට්ඨාශය පහත සඳහන් ඡන්ද කොට්ඨාශ වලින් සමන්විත වේ.
මූලාශ්‍ර
- "දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය". aruna.lk. 22 September 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ග මඩ ල ල අම ප ර ම ත වරණ ද ස ත ර ක කය ද මළ அம ப ற த ர தல ம வட டம romanized Ampaṟai Tertal Mavaṭṭam යන 1978 ශ ර ල ක ආණ ඩ ක රම ව යවස ථ ව මග න න ර ම ණය කරන ලද ශ ර ල ක ව ම ත වරණ ද ස ත ර ක ක 22 න එකක ම ම ද ස ත ර ක කය න ග නහ ර පළ ත අම ප ර පර ප ලන ද ස ත ර ක කයට සමප ත ව ද ස ත ර ක කය ද නට ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වර න 225 න 7 ද න ක ත ර පත කර ගන න අතර 2010 ද ල ය පද ච ඡන දද යකය න 436 148 ක ය ඡන ද ක ට ඨ සඅම ප ර ම ත වරණ ක ට ඨ ශය පහත සඳහන ඡන ද ක ට ඨ ශ වල න සමන ව ත ව ම ල ශ ර ද ග මඩ ල ල ද ස ත ර ක කය සමස ත ඡන ද ප රත ශතය aruna lk 22 September 2024