අනාස් රෂිඩ් යනුවෙන් හඳුන්වන්නේ ක්ෂේත්රයේ සක්‍රීයව නියැළෙන ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ඔහු, මොහම්මද් නසිම් සහ ඒතර් හබිබ් යන රූපවාහිනී නලුවන්ගේ පළමු මස්සිනා වේ. රෂිඩ් සිං රංගන වෘත්තිය ඇරඹූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ ශෝකාන්ත ප්‍රේම වෘත්තාන්තයක් වූ (2006–2007) කතාමාලාවේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ අතිශයින් සාර්ථක ඓතිහාසික කතාමාලාවක් වූ (2006–2009) නාට්‍යයේ චරිතය නිරූපණය කිරීම නිසා ය. මේ නිසා ඔහු විචාරක පැසසුමට ලක්වූ අතර, සම්මාන කිහිබයක් ද හිමි කරගැනීමට ද සමත් විය. 2011 සිට 2016 දක්වා කාලය තුළ රෂිඩ් විසින් දියා ඕර් බාති හම් කතාමාලාවේ සුරාජ් රාතිගේ චරිතය නිරූපණය කරන ලදී. මෙහි ඔහු නිරූපණය කළේ හොඳින් උගත් තරුණියක සමග විවාහ වී ඇයට නිලධාරිනියක වීමට උපකාර කරන නූගත් වෙළඳසැල්හිමි තරුණයකුගේ චරිතයකි. මෙම දියා ඕර් බාති හම් කතාමාලාව ලෙස සැලකේ.
අනාස් රෂිඩ් | |
---|---|
රෂිඩ් 2012 දියා ඕර් බාති හම් දර්ශන තලයේ | |
උපත | 31 අගෝස්තු 1980 , , ඉන්දියාව |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2006–වර්තමානය |
ඥාතීන් | මොහම්මද් නසිම් (ඥාති සොයුරා) |
වෘත්තිය
රෂිඩ් පුංචි තිරය වෙත සිය ආගමනය සනිටුහන් කළේ ස්ටාර් ප්ලස් නාළිකාවේ නාට්‍යයක් වූ රූපවාහිනී කතාමාලාවේ කාර්තික් අලුවාලියාගේ චරිතය නිරූපණය කරමිනි. එසේම ඔහු කතාමාලාවේ සහාය චරිත නිරූපණයෙන් ද දායක විය. කෙසේනමුත්, ඔහුගේ විශිෂ්ට චරිතයක් ලෙස සැලකෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන්ම විකාශය වූ නැමැති ඓතිහාසික රූපවාහිනී කතාමාලාවේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. මෙම චරිතය නිරූපණය කිරීම හේතුවෙන් ඔහු ඉන්දියාවේ ජනයා අතර නාමයක් හිමි කරගැනීමට සමත් විය. 2011 සිට 2016 දක්වා වූ කාලය තුළ ඔහු දියා ඕර් බාති හම් නැමැති කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතයවන සූරාජ් රාතිගේ චරිතය නිරූපණය කළේ ය. එම කථාව අනුව නූගත් රසකැවිලි වෙළෙන්දකු වන සූරාජ් මනාව උගත් තරුණියක වන සන්ධ්‍යා (දීපිකා සිං) සමග විවාහ වෙයි. රෂිඩ් සිය ගාවන හැකියාව ද ප්‍රදර්ශනය කරමින් මෙම කතාමාලාවේ එන ගීතයක් ද ගායනා කොට තිබේ. දියා ඕර් බාති හම් එකක් ද වේ. මෙම රූපවාහිනී කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව හේතුවෙන් ඔහු ජනප්‍රියත්වයට පත්වූ අතර, සම්මාන කිහිපයක් දිනා ගන්නට ද සමත් විය.
රූපවාහිනී දායකත්වය
වර්ෂ(ය) | කෘතිය | චරිතය | නාළිකාව | සටහන් |
---|---|---|---|---|
2006–07 | කාර්තික් අලුවාලියා | ස්ටාර් ප්ලස් | සහාය චරිතයකි. | |
2006–07 | කරන් සේගාල් | සහාය චරිතයකි. | ||
2006–09 | ස්ටාර් ප්ලස් | ප්‍රධාන චරිතයකි. | ||
2010 | යෂ්වර්ධන් කුමරු | කලර්ස් ටීවී | ප්‍රධාන චරිතයකි. | |
2011–2016 | දියා ඕර් බාති හම් | සූරාජ් රාති | ස්ටාර් ප්ලස් | ප්‍රධාන චරිතයකි. |
ආශ්‍රේයයන්
- Party all night for the team of Diya Aur Baati Hum!
- Shashi Sumeet's Diya AUr Baati Hum completes three glorious years
- . 1 May 2012. Apunkachoice. 3 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 December 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Anas Rashid turns singer on TV show". 1 October 2015.
- "'Diya Aur Baati Hum': Deepika Singh and Anas Rashid Bury the Hatchet". 12 March 2015.
බාහිර සබැඳි
- අනාස් රෂිඩ් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ස රෂ ඩ යන ව න හඳ න වන න ක ෂ ත රය සක ර යව න ය ළ න ඉන ද ය න ර පව හ න නළ ව ක ප රද ශය ඉප ද හ ද ව ඩ ණ ඔහ ම හම මද නස ම සහ ඒතර හබ බ යන ර පව හ න නල වන ග පළම මස ස න ව රෂ ඩ ස ර ගන ව ත ත ය ඇරඹ ය ස ට ර ප ලස න ළ ක ව ශ ක න ත ප ර ම ව ත ත න තයක ව 2006 2007 කත ම ල ව සහ ය චර තයක න ර පණය කරම න ඔහ ජනප ර යත වයට පත ව ය අත ශය න ස ර ථක ඓත හ ස ක කත ම ල වක ව 2006 2009 න ට යය චර තය න ර පණය ක ර ම න ස ය ම න ස ඔහ ව ච රක ප සස මට ලක ව අතර සම ම න ක හ බයක ද හ ම කරග න මට ද සමත ව ය 2011 ස ට 2016 දක ව ක ලය ත ළ රෂ ඩ ව ස න ද ය ඕර බ ත හම කත ම ල ව ස ර ජ ර ත ග චර තය න ර පණය කරන ලද ම හ ඔහ න ර පණය කළ හ ඳ න උගත තර ණ යක සමග ව ව හ ව ඇයට න ලධ ර න යක ව මට උපක ර කරන න ගත ව ළඳස ල හ ම තර ණයක ග චර තයක ම ම ද ය ඕර බ ත හම කත ම ල ව ල ස ස ලක අන ස රෂ ඩ රෂ ඩ 2012 ද ය ඕර බ ත හම දර ශන තලය උපත31 අග ස ත 1980 ඉන ද ය වර ක ය වනළ වක සක ර ය වසර2006 වර තම නයඥ ත න ම හම මද නස ම ඥ ත ස ය ර ව ත ත යරෂ ඩ ප ච ත රය ව ත ස ය ආගමනය සන ට හන කළ ස ට ර ප ලස න ළ ක ව න ට යයක ව ර පව හ න කත ම ල ව ක ර ත ක අල ව ල ය ග චර තය න ර පණය කරම න එස ම ඔහ කත ම ල ව සහ ය චර ත න ර පණය න ද ද යක ව ය ක ස නම ත ඔහ ග ව ශ ෂ ට චර තයක ල ස ස ලක න න ස ට ර ප ලස න ළ ක ව න ම ව ක ශය ව න ම ත ඓත හ ස ක ර පව හ න කත ම ල ව චර තය න ර පණය ක ර ම හ ත ව න ම ම චර තය න ර පණය ක ර ම හ ත ව න ඔහ ඉන ද ය ව ජනය අතර න මයක හ ම කරග න මට සමත ව ය 2011 ස ට 2016 දක ව ව ක ලය ත ළ ඔහ ද ය ඕර බ ත හම න ම ත කත ම ල ව ප රධ න ප ර ම චර තයවන ස ර ජ ර ත ග චර තය න ර පණය කළ ය එම කථ ව අන ව න ගත රසක ව ල ව ළ න දක වන ස ර ජ මන ව උගත තර ණ යක වන සන ධ ය ද ප ක ස සමග ව ව හ ව ය රෂ ඩ ස ය ග වන හ ක ය ව ද ප රදර ශනය කරම න ම ම කත ම ල ව එන ග තයක ද ග යන ක ට ත බ ද ය ඕර බ ත හම එකක ද ව ම ම ර පව හ න කත ම ල ව ත ළ ඔහ ප රදර ශනය කළ ර ගන ප රත භ ව හ ත ව න ඔහ ජනප ර යත වයට පත ව අතර සම ම න ක හ පයක ද න ගන නට ද සමත ව ය ර පව හ න ද යකත වයවර ෂ ය ක ත ය චර තය න ළ ක ව සටහන 2006 07 ක ර ත ක අල ව ල ය ස ට ර ප ලස සහ ය චර තයක 2006 07 කරන ස ග ල සහ ය චර තයක 2006 09 ස ට ර ප ලස ප රධ න චර තයක 2010 යෂ වර ධන ක මර කලර ස ට ව ප රධ න චර තයක 2011 2016 ද ය ඕර බ ත හම ස ර ජ ර ත ස ට ර ප ලස ප රධ න චර තයක ආශ ර යයන Party all night for the team of Diya Aur Baati Hum Shashi Sumeet s Diya AUr Baati Hum completes three glorious years 1 May 2012 Apunkachoice 3 July 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 December 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Anas Rashid turns singer on TV show 1 October 2015 Diya Aur Baati Hum Deepika Singh and Anas Rashid Bury the Hatchet 12 March 2015 බ හ ර සබ ඳ අන ස රෂ ඩ සඳහ IMDb හ ඇත ත රත ර