හෝමාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්රදේශයකි. හෝමාගම නගරය කොළඹ නගරයේ සිට කි.මි.24 පමණ දුරකින් පිහිටා ඇත.
හෝමාගම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2012 දි ) 236,179 විය.
හෝමාගම | |
---|---|
රට | |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
ජනගහණය(2012) | |
• මුළු | 236,179 |
2012 Department of Census and Statistics estimate | |
වේලා කලාප | Sri Lanka Standard Time Zone () |
ජාතිය අනුව ජනගහන තොරතුරු
- සිංහල 231,878
- ශ්‍රී ලංකා දෙමළ 1,907
- ඉන්දියානු දෙමළ 460
- ශ්‍රී ලංකා යෝනක 508
- මැලේ 655
- බර්ගර් 511
- වෙනත් 260
- එකතුව 236,179
පිහිටා ඇති ජාතික ආයතන
• ප්‍රාදේශීය සභාව
• ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය
• ශ්‍රී ලංකා උසවි සංකීර්්ණය.
• ශ්‍රී ලංකා පොලීසිය
• කලාප අධ්‍යාපන කාර්යාලය
• SLT National Data Center
• National School of Nanotechnology
• විශ්ව විද්‍යාලයන් කිහිපයක්
අධ්‍යාපනය
• President College Homagama, ජනාධිපති විද්‍යාලය හෝමාගම
• Homagama Maha Vidyalaya, මහා විද්‍යාලය හෝමාගම
• Homagama Central College, මධ්‍ය මහා විද්‍යාලය හෝමාගම
• Army Camp School Panagoda, යුද හමුදා විද්‍යාලය පනාගොඩ
• Magammana Maha Vidyala, මාගම්මන මහා විද්‍යාලය
• Pitipana Kanichta Vidyalaya, පිටිපන කනිෂ්ඨ පාසල
• Godagama Subharathi Maha Vidyalaya, ගොඩගම සුභාරතී මහා විද්‍යාලය
• Mahinda Rajapaksha Vidyalaya මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම
• National School of Business Management (NSBM) පිටිපන උතුර හෝමාගම
• Institute of Technology, University of Moratuwa දියගම හෝමාගම
• Faculty of Technology University of Sri Jayawardhanapura පිටිපන උතුර හෝමාගම
• Sri Lankan Institute of Nanotechnology පිටිපන උතුර හෝමාගම
• SLT National Data Center පිටිපන උතුර හෝමාගම
• බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිටිපන හෝමාගම
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
බාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය