හේමාල් සචින්ද්‍ර රණසිංහ (උපත 1984 අගෝස්තු 25), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වෙයි. ඔහු 2016 සහ 2018 යන වසර දෙකේදීම හිදී 'හොඳම නළුවා' සහ 'වඩාත් ජනප්‍රිය නළුවා' සඳහා විචාරක සම්මානය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ නූතන සිනමාවේ ජනප්‍රියම නළුවෙකු බවට පත්වීමේ නිමිති පහල කරමිනි. රණසිංහ නිරූපණ ශිල්පියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වෙළෙඳ දැන්වීම් කිහිපයකම පෙනී සිටිමිනි. ඔහු 2012 දී සිය සිනමාවට පිවිසියේ සුපර් සික්ස් හි පෙනී සිටිමිනි. 2016 දී ඔහු හිදී ජනප්‍රියම නළුවා සහ හොඳම බලාපොරොත්තු සහිත නළුවා දිනා ගත්තේය.
හේමාල් රණසිංහ Hemal Ranasinghe | |
---|---|
උපත | හේමාල් සචින්ද්‍ර රණසිංහ 25 අගෝස්තු 1984 මාතලේ, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | |
රැකියාව | නළුවා, නිරූපණ ශිල්පියා, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු |
සක්‍රීය වසර | 2012 – වර්තමාන |
උස | 187 සෙන්ටිමීටර (6 ft 2 in) |
දෙමව්පියන් |
|
මුල් අවදිය
රණසිංහ 1984 අගෝස්තු 25 දින මාතලේ හි උපත ලැබීය. ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ එක් බාල සහෝදරයෙකු සිටී. ඔහුගේ මව විශාකා චිත්‍රාංගනී මැදිවක මෙන්ම ඔහුගේ පියා, සීයාද ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් වේ. 2010 සැප්තැම්බර් 23 වැනිදා හේමාල් චිත්‍රපටයක රූගත කිරීම් කරමින් සිටියදී ඔහුගේ පියා සේනාරත්න රණසිංහ මිය ගියේය. ඔහු යෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය.
කලාව තමා තෝරාගත් වෘත්තිය කර ගැනීමට ගත් තීරණයට තම මව සහ පියා යන දෙදෙනාම සහයෝගය දැක්වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. රණසිංහ සටන් කලාව පිළිබඳ ප්‍රවීණයෙකු වන අතර එය ඔහු තම රංගන දිවියේ මේ වන විටත් භාවිතා කරන බව ඔහු පවසයි. පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරතව සිට ඇති අතර ඒ සමඟම නිරූපණ ක්ෂේත්රයට පිවිසීනි. පසුව සිය වෘත්තීය ලෙස මෙරට කලා ක්ෂේත්රය තෝරා ගන්නා ලදී.
වෘත්තීය දිවිය
ඔහුගේ පළමු රංගනය සුපර් සික්ස් චිත්‍රපටය සමග සනිටුහන් විය. ඔහුගේ ඊලග චිත්‍රපටය වූ ප්‍රවේගය හි ඔහුගේ භූමිකාව වෙනුවෙන් 2015 වසරේ ජනප්‍රියම නළුවා, 2015 සරසවිය සම්මාන හි විශේෂ ජූරි සම්මානය, සහ සිව්වන දෙරණ සිනමා සම්මාන උළෙලේදී "2015 වසරේ ජනප්‍රියම නළුවා" සම්මානය දිනා ගත්තේය. හේමාල් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස මුලින්ම ඉදිරිපත් කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ ‘‘ආයෙමත් ආදරයෙන්’’ රූපවාහිනී වැඩසටහනයි. ඔහු 2014 සිට 2015 දක්වා විකාශය වූ "ඊළඟට මොකද වෙන්නේ" ටෙලි නාට්‍යයේ රඟපෑවේය. 2021 දී ඔහු අසම ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද කොළඹ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑවේ සොරෙකුගේ ප්‍රධාන චරිතයයි.
රංගනයෙන් ඔබ්බට
2009 දී ඔහු ස්පාඤ්ඤයේ "ද මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් (The Model of the World)" සඳහා සහභාගී වූ අතර, තරඟය අතරතුර 'මේල් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් (Male Model of the World) 2009' යන මාතෘකාව මෙන්ම 'බෙස්ට් ග්ලැමර් (Best Glamour)' සහ 'බෙස්ට් කැට්වෝක් (Best Catwalk)' යන සම්මානයද දිනා ගත්තේය.
2010 දී රණසිංහ මහතා මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ අතර කොරියාවේ පැවති මිස්ටර් වර්ල්ඩ් 2010 හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. මෙරට පැවැත්වෙන කොළඹ විලාසිතා සතිය සහ ශ්‍රී ලංකා මෝස්තර උළෙල (Sri Lanka Design Festival) සඳහාද ඔහු වාර්ෂිකව සහභාගී වෙයි.[] 2018 දී, ඔහු ශ්‍රී ලංකාවේ සහ OXY හි සන්නාම තානාපති ලෙස පත් කරන ලදී.
2011 දී ඔහු ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟයට සහභාගී විය. හේමාල් මාස ගණනක් තරඟ කිරීමෙන් පසු තරඟයේ පළමු අනුශූරතාවය දිනා ගත්තේය.[] ඔහු "හිරු සුපර් ඩාන්සර්" රියැලිටි තරඟයේ විනිශ්චයකරුවන් තිදෙනාගෙන් කෙනෙකු ලෙසද කටයුතු කරයි.
චිත්‍රපටකරණය
වසර | චිරපටය | භූමිකාව | Ref. |
---|---|---|---|
2012 | සුපර් සික්ස් | සනත් | |
2015 | ප්‍රවේගය | හේමාල් සූරියබණ්ඩාර | |
ඇඩ්රස් නෑ | කාලිංග | ||
2016 | අභිමාන ජයවර්ධන | ||
සූම් | නිසල් | ||
2017 | ජයසෝම | ||
සමුද්‍ර | |||
2019 | අසේල | ||
නයනානන්ද | |||
පොලිස් පරීක්ෂක රංග දසනායක | |||
2021 | ඔස්කාර් | ||
TBD | |||
අයිස් ක්‍රීම් | |||
සිහිනාභිෂේකය | |||
ආශාවරී | |||
මරියා |
සම්මාන
ඔහු දේශීය සිනමා උළෙලවලදී සම්මාන බොහොමයක් දිනා ඇත.
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
2016 | ප්‍රවේගය | විචාරක සම්මානය | දිනාගති |
2018 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
2016 | ප්‍රවේගය | වඩාත්ම බලාපොරත්තු තබාගත හැකි නළුවා | දිනාගති |
2018 | ජනතා ඡන්දය | ප්රවණතා ඇතිකරන්නා | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | ප්‍රවේගය | ජූරි සම්මානය | දිනාගති |
2016 | ප්‍රවේගය | හොඳම නළුවා | නිර්දේශිත |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2017 | ප්‍රවේගය | හොඳම නැගී එන නළුවා | දිනාගති |
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2018 | ජනතා ඡන්දය | වසරේ නළුවා | දිනාගති |
2018 | ජනතා ඡන්දය | යෞවන තේරීමේ සම්මානය | දිනාගති |
2019 | ජනතා ඡන්දය | වසරේ නළුවා | දිනාගති |
2019 | ජනතා ඡන්දය | යෞවන තේරීමේ සම්මානය | දිනාගති |
2020 | ජනතා ඡන්දය | වසරේ නළුවා | දිනාගති |
2020 | ජනතා ඡන්දය | යෞවන තේරීමේ සම්මානය | දිනාගති |
2021 | ජනතා ඡන්දය | වසරේ නළුවා | දිනාගති |
2021 | ජනතා ඡන්දය | යෞවන තේරීමේ සම්මානය | දිනාගති |
රූපවාහිනී රාජ්‍ය සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2016 | ඊලගට මොකද වෙන්නේ | හොඳම සහය නළුවා | දිනාගති |
සිග්නිස් සිනමා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2017 | ආදරණිය කතාවක් | හොඳම නළුවා | නිර්දේශිත |
මූලාශ්‍ර
- "Biography". Wix.com. 25 August 1984. සම්ප්‍රවේශය 10 May 2012.
- "Show Contestant – Mister World – Mister World". Mrworld.tv. සම්ප්‍රවේශය 2 January 2017.
- "With Love, love love..." Daily News. සම්ප්‍රවේශය 3 August 2019.
- "Hemal Ranasinghe". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 11 March 2017.
- "Talk with Hemal". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- . Mrworld.tv. 13 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
- "Hemal Sachindra Ranasinghe ~ Sri Lankan Actress and Models Photos". Slactressmodels.blogspot.com. සම්ප්‍රවේශය 2 January 2017.
- "The new hero in Sinhala cinema". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
- "Most popular Hemal-Dinakshi,Best Jackson-Kaushalya at Derana cinema film awards". Gossip Lanka News [English]. 15 May 2016. සම්ප්‍රවේශය 2 January 2017.
- . Dailymirror.lk. 15 October 2010. 29 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
- . Nextmodelmen.typepad.com. 13 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
- "Actor Hemal Ranasinghe – Brand Promoter, People's Leasing". Sunday Observer. සම්ප්‍රවේශය 29 March 2019.
- "Hemal Ranasinghe appointed 'OXY' Brand Ambassador". Ada Derana. 26 September 2018. සම්ප්‍රවේශය 3 August 2019.
- "Over the boundary". Daily News. සම්ප්‍රවේශය 3 August 2019.
- "When destiny is determined by a bike". Sunday Observer. සම්ප්‍රවේශය 3 August 2019.
- . Sarasaviya. 29 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2017.
- "'Adaraneeya Kathawak': The love story begins to unfold". Sunday Times. සම්ප්‍රවේශය 3 August 2019.
- "Zoom races to production stage". Daily News.
- "Udayakantha on 'Bandhanaya'". Life. සම්ප්‍රවේශය 3 August 2019.
- "Priyantha portrays power of father's love". Sunday Times. සම්ප්‍රවේශය 3 August 2019.
- "Thaala – තාල". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 24 January 2019.
- "'Vijayaba Kollaya' sets off". Sunday Times. සම්ප්‍රවේශය 17 January 2019.
- "U-Turn - යු-ටර්න්". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 16 December 2019.
- "Colombo arrives today with a new director and producer". Sarasaviya. සම්ප්‍රවේශය 18 March 2021.
- . "Ice Cream" coming soon http://www.sarasaviya.lk/films-local/2020/07/02/17907/“අයිස්ක්%E2%80%8Dරීම්”-ළඟදීම. සම්ප්‍රවේශය 3 July 2020.
{{}}
: Missing or empty|title=
() - "Ashawari: This is not a love story". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-26.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "A film without an actress by Aruna Jayawardena". Sarasaviya. සම්ප්‍රවේශය 5 March 2021.
- . Sarasaviya.lk. 24 July 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
- "Stars shower at Hiru Awards". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
- "The crowning moment". Daily News. සම්ප්‍රවේශය 11 March 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම ල සච න ද ර රණස හ උපත 1984 අග ස ත 25 යන ශ ර ල ක ස නම ව සහ ර පව හ න ය නළ ව ක ම න ම න ර පණ ශ ල ප ය ක සහ ර පව හ න ව ඩසටහන ඉද ර පත කරන න ක ව ය ඔහ 2016 සහ 2018 යන වසර ද ක ද ම හ ද හ ඳම නළ ව සහ වඩ ත ජනප ර ය නළ ව සඳහ ව ච රක සම ම නය ලබ ගත ත ශ ර ල ක ව න තන ස නම ව ජනප ර යම නළ ව ක බවට පත ව ම න ම ත පහල කරම න රණස හ න ර පණ ශ ල ප ය ක ල ස ස ය ව ත ත ය ජ ව තය ආරම භ කළ ව ළ ඳ ද න ව ම ක හ පයකම ප න ස ට ම න ඔහ 2012 ද ස ය ස නම වට ප ව ස ය ස පර ස ක ස හ ප න ස ට ම න 2016 ද ඔහ හ ද ජනප ර යම නළ ව සහ හ ඳම බල ප ර ත ත සහ ත නළ ව ද න ගත ත ය හ ම ල රණස හ Hemal Ranasingheඋපතහ ම ල සච න ද ර රණස හ 25 අග ස ත 1984 1984 08 25 වයස 39 ම තල ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ක ය වනළ ව න ර පණ ශ ල ප ය ර පව හ න ව ඩසටහන ඉද ර පත කරන න ක සක ර ය වසර2012 වර තම නඋස187 ස න ට ම ටර 6 ft 2 in ද මව ප යන ස න රත න රණස හ ප ය ව ශ ක ච ත ර ගන ම ද වක මව ම ල අවද යරණස හ 1984 අග ස ත 25 ද න ම තල හ උපත ල බ ය ඔහ ට ව ඩ මහල සහ දරයන ද ද න ක සහ එක බ ල සහ දරය ක ස ට ඔහ ග මව ව ශ ක ච ත ර ගන ම ද වක ම න ම ඔහ ග ප ය ස ය ද ආය ර ව ද ව ශ ෂඥ ව ද යවර න ව 2010 ස ප ත ම බර 23 ව න ද හ ම ල ච ත රපටයක ර ගත ක ර ම කරම න ස ට යද ඔහ ග ප ය ස න රත න රණස හ ම ය ග ය ය ඔහ ය න ද ව ත ය ක අධ ය පනය ල බ ය කල ව තම ත ර ගත ව ත ත ය කර ග න මට ගත ත රණයට තම මව සහ ප ය යන ද ද න ම සහය ගය ද ක ව බව ඔහ ප රක ශ කර ත බ නව රණස හ සටන කල ව ප ළ බඳ ප රව ණය ක වන අතර එය ඔහ තම ර ගන ද ව ය ම වන ව ටත භ ව ත කරන බව ඔහ පවසය ප ද ගල ක ආයතනයක ර ක ය ව න රතව ස ට ඇත අතර ඒ සමඟම න ර පණ ක ෂ ත රයට ප ව ස න පස ව ස ය ව ත ත ය ල ස ම රට කල ක ෂ ත රය ත ර ගන න ලද ව ත ත ය ද ව යඔහ ග පළම ර ගනය ස පර ස ක ස ච ත රපටය සමග සන ට හන ව ය ඔහ ග ඊලග ච ත රපටය ව ප රව ගය හ ඔහ ග භ ම ක ව ව න ව න 2015 වසර ජනප ර යම නළ ව 2015 සරසව ය සම ම න හ ව ශ ෂ ජ ර සම ම නය සහ ස ව වන ද රණ ස නම සම ම න උළ ල ද 2015 වසර ජනප ර යම නළ ව සම ම නය ද න ගත ත ය හ ම ල ර පව හ න ව ඩසටහන ඉද ර පත කරන න ක ල ස ම ල න ම ඉද ර පත කළ හ ර ට ව ඔස ස ව ක ශය ව ආය මත ආදරය න ර පව හ න ව ඩසටහනය ඔහ 2014 ස ට 2015 දක ව ව ක ශය ව ඊළඟට ම කද ව න න ට ල න ට යය රඟප ව ය 2021 ද ඔහ අසම ල යනග ව ස න අධ යක ෂණය කරන ලද ක ළඹ ත ර සජනක ච ත රපටය රඟප ව ස ර ක ග ප රධ න චර තයය ර ගනය න ඔබ බට2009 ද ඔහ ස ප ඤ ඤය ද ම ඩ ල ඔෆ ද වර ල ඩ The Model of the World සඳහ සහභ ග ව අතර තරඟය අතරත ර ම ල ම ඩ ල ඔෆ ද වර ල ඩ Male Model of the World 2009 යන ම ත ක ව ම න ම බ ස ට ග ල මර Best Glamour සහ බ ස ට ක ට ව ක Best Catwalk යන සම ම නයද ද න ගත ත ය 2010 ද රණස හ මහත ම ස ටර ශ ර ල ක ක ර ළ ද න අතර ක ර ය ව ප වත ම ස ටර වර ල ඩ 2010 හ ද ශ ර ල ක ව න ය ජනය කළ ය ම රට ප ව ත ව න ක ළඹ ව ල ස ත සත ය සහ ශ ර ල ක ම ස තර උළ ල Sri Lanka Design Festival සඳහ ද ඔහ ව ර ෂ කව සහභ ග ව ය තහව ර කර න ම ත 2018 ද ඔහ ශ ර ල ක ව සහ OXY හ සන න ම ත න පත ල ස පත කරන ලද 2011 ද ඔහ ස වර ණව හ න ඩ න ස ස ට ර ස ඩ න ස තරඟයට සහභ ග ව ය හ ම ල ම ස ගණනක තරඟ ක ර ම න පස තරඟය පළම අන ශ රත වය ද න ගත ත ය තහව ර කර න ම ත ඔහ හ ර ස පර ඩ න සර ර ය ල ට තරඟය ව න ශ චයකර වන ත ද න ග න ක න ක ල සද කටය ත කරය ච ත රපටකරණයවසර ච රපටය භ ම ක ව Ref 2012 ස පර ස ක ස සනත 2015 ප රව ගය හ ම ල ස ර යබණ ඩ රඇඩ රස න ක ල ග2016 අභ ම න ජයවර ධනස ම න සල 2017 ජයස මසම ද ර2019 අස ලනයන නන දප ල ස පර ක ෂක ර ග දසන යක2021 ඔස ක ර TBDඅය ස ක ර ම ස හ න භ ෂ කයආශ වර මර ය සම ම නඔහ ද ශ ය ස නම උළ ලවලද සම ම න බ හ මයක ද න ඇත ද රණ ස නම සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත 2016 ප රව ගය ව ච රක සම ම නය ද න ගත 2018 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත 2016 ප රව ගය වඩ ත ම බල ප රත ත තබ ගත හ ක නළ ව ද න ගත 2018 ජනත ඡන දය ප රවණත ඇත කරන න ද න ගත සරසව ය සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 ප රව ගය ජ ර සම ම නය ද න ගත 2016 ප රව ගය හ ඳම නළ ව න ර ද ශ ත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2017 ප රව ගය හ ඳම න ග එන නළ ව ද න ගත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2018 ජනත ඡන දය වසර නළ ව ද න ගත 2018 ජනත ඡන දය ය වන ත ර ම සම ම නය ද න ගත 2019 ජනත ඡන දය වසර නළ ව ද න ගත 2019 ජනත ඡන දය ය වන ත ර ම සම ම නය ද න ගත 2020 ජනත ඡන දය වසර නළ ව ද න ගත 2020 ජනත ඡන දය ය වන ත ර ම සම ම නය ද න ගත 2021 ජනත ඡන දය වසර නළ ව ද න ගත 2021 ජනත ඡන දය ය වන ත ර ම සම ම නය ද න ගත ර පව හ න ර ජ ය සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2016 ඊලගට ම කද ව න න හ ඳම සහය නළ ව ද න ගත ස ග න ස ස නම සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2017 ආදරණ ය කත වක හ ඳම නළ ව න ර ද ශ තම ල ශ ර Biography Wix com 25 August 1984 සම ප රව ශය 10 May 2012 Show Contestant Mister World Mister World Mrworld tv සම ප රව ශය 2 January 2017 With Love love love Daily News සම ප රව ශය 3 August 2019 Hemal Ranasinghe Sinhala Cinema Database සම ප රව ශය 11 March 2017 Talk with Hemal Sarasaviya සම ප රව ශය 17 November 2017 Mrworld tv 13 June 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 May 2012 Hemal Sachindra Ranasinghe Sri Lankan Actress and Models Photos Slactressmodels blogspot com සම ප රව ශය 2 January 2017 The new hero in Sinhala cinema Sarasaviya සම ප රව ශය 11 March 2017 Most popular Hemal Dinakshi Best Jackson Kaushalya at Derana cinema film awards Gossip Lanka News English 15 May 2016 සම ප රව ශය 2 January 2017 Dailymirror lk 15 October 2010 29 August 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 May 2012 Nextmodelmen typepad com 13 April 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 May 2012 Actor Hemal Ranasinghe Brand Promoter People s Leasing Sunday Observer සම ප රව ශය 29 March 2019 Hemal Ranasinghe appointed OXY Brand Ambassador Ada Derana 26 September 2018 සම ප රව ශය 3 August 2019 Over the boundary Daily News සම ප රව ශය 3 August 2019 When destiny is determined by a bike Sunday Observer සම ප රව ශය 3 August 2019 Sarasaviya 29 October 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 February 2017 Adaraneeya Kathawak The love story begins to unfold Sunday Times සම ප රව ශය 3 August 2019 Zoom races to production stage Daily News Udayakantha on Bandhanaya Life සම ප රව ශය 3 August 2019 Priyantha portrays power of father s love Sunday Times සම ප රව ශය 3 August 2019 Thaala ත ල Sinhala Cinema Database සම ප රව ශය 24 January 2019 Vijayaba Kollaya sets off Sunday Times සම ප රව ශය 17 January 2019 U Turn ය ටර න Sinhala Cinema Database සම ප රව ශය 16 December 2019 Colombo arrives today with a new director and producer Sarasaviya සම ප රව ශය 18 March 2021 Ice Cream coming soon http www sarasaviya lk films local 2020 07 02 17907 අය ස ක E2 80 8Dර ම ළඟද ම සම ප රව ශය 3 July 2020 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty title help Ashawari This is not a love story Sarasaviya සම ප රව ශය 2021 04 26 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help A film without an actress by Aruna Jayawardena Sarasaviya සම ප රව ශය 5 March 2021 Sarasaviya lk 24 July 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 March 2017 Stars shower at Hiru Awards Sarasaviya සම ප රව ශය 11 March 2017 The crowning moment Daily News සම ප රව ශය 11 March 2017