හයිටි ඉංග්‍රිසි: Haiti (/ˈheɪti/ (listen); ප්‍රංශ: Haïti [a.iti]; හයිටියානු (ක්‍රියෝල්) Creole: Ayiti [ajiti]), නිල වශයෙන් හයිටි ජනරජය (ප්‍රංශ: République d'Haïti; හයිටියානු (ක්‍රියෝල්): Repiblik Ayiti) සහ කලින් හයිටි ලෙස හැඳින්වුණු රට,කැරිබියන් මුහුදෙහි, ඇන්ටිලස් දූපත් සමූහයෙහි, කියුබාවට නැගෙණහිරින් වූ හිස්පැනියෝලා දිවයිනෙහි පිහිටිය කි. එය ඩොමිනිකානු ජනරජය සමග සම-අයිතියට හිමිකම් කියන, දූපතේ බස්නාහිරින් අටෙන් තුනක් අත් කර ගනී. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 27,750 ( ව.සැ. 10,714) ක් හා ආසන්න ඇස්තමේන්තු අනුව, මිලියන 10.8ක ජනගහනයක් වෙසෙන හයිටිය, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ඉහළම ජනාකීර්ණත්වය හිමි රට මෙන් ම, සමස්තයක් වශයෙන් කැරිබියානු කළාපයේ දෙවැනි-වැඩිම ජනාකීර්ත්වණය හිමි රට ද වෙයි.
හෙයිටි ජනරජය
| |
---|---|
![]() කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "L'Union Fait La Force" (French) "Unity Creates Strength" | |
ජාතික ගීය: | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | , French |
95.0% black, 5% and white | |
Haitian | |
රජය | |
• | |
• | |
• as | 1697 |
• Independence from ප්‍රංශය | 1 January 1804 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 27,751 km2 (10,715 sq mi) (140th) |
• ජලය (%) | 0.7 |
ජනගහණය | |
• 2009 ඇස්තමේන්තුව | 10,033,000 () |
• ඝණත්වය | 361.5/km2 (936.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $11.570 billion |
• ඒක පුද්ගල | $1,317 |
දදේනි (නාමික) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $6.943 billion |
• ඒක පුද්ගල | $790 |
ගිනි (2001) | 59.2 ඉහළ |
මාසද (2007) | දෝෂය: අනීතික HDI අගය · 149th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-5 |
right | |
ඇමතුම් කේතය | 509 |
මෙම ප්‍රදේශය මුළින් ම ජනාවාස කරන ලද්දේ, ස්වදේශික ජනතාව විසිනි. අත්ලාන්තික් සාගරය තරණය කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කළ සිය පළමු මුහුදු ගමනේ දී 1492 දෙසැම්බර් 05 දින ස්පාඥ්ඥය දිවයිනට ගොඩ බැස්සේ ය. කොළොම්බස් හයිටියට පළමු වර ගොඩ බසින ලද අවස්ථාවේ ඔහු සිතූයේ ඔහු ඉන්දියාව හෝ චීනය සොයා ගත් බවයි. 1492 නත්තල් දින, වර්තමානයේ ලිමොනේඩ් ලෙස හඳුන්වන උතුරු ප්‍රදේශය වටා කොළොම්බස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාන්ත මරියා නෞකාව යාත්‍රා කළේ ය. පසුව ක්‍රමයෙන් යාත්‍රාවෙන් බේරා ගත හැකි දේ යොදා ගෙන, නෞකාව විනාශ වූ දිනට පසු ව, ඇමරිකාවේ පළමු ජනාවාසය, ලා නෙවිඩැඩ් නමින් ඉදි කිරීමට සිය පිරිසට නියෝග කළේ ය.
සටහන්
- "CIA – The World Factbook – Haiti". US Central Intelligence Agency. සම්ප්‍රවේශය January 13, 2010.
- Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. Retrieved on .
- "Haiti". International Monetary Fund. සම්ප්‍රවේශය October 1, 2009.
- "Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. සම්ප්‍රවේශය October 18, 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය