හරිශේන (රා. ආ. ක්‍රි.ව. 475 – ආ. 500) යනු රජුගේ අනුප්‍රාප්තිකයා මෙන්ම පුත්‍රයා ද වේ. ඔහු බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පය, කලාව සහ සංස්කෘතිය කෙරෙහි දැඩි අනුග්‍රහයක් දැක්වී ය. ලෝක උරුම ස්මාරකයක් වන අජන්තා ඔහුගේ ඉදිකිරීම් සඳහා දිනදසුනකි. අජන්තාවේ 16වන ලෙනෙහි වූ අභිලේඛනයක සඳහන් වන්නේ ඔහු විසින් උතුරින් අවන්තියත් (), නැගෙනහිරින් කෝසල (), කාලිංග සහ ආන්ධ්‍රා ප්‍රදේශත්, බටහිරින් (මධ්‍යම සහ දකුණු ගුජරාටය) සහ ත්රීකූටයත් () සහ දකුණින් කුන්තල (දකුණු මහාරාෂ්ට්‍ර) දේශයත් යටත් කරගත් බවයි.
හරිශේන | |
---|---|
හරිශේන | |
රාජ්‍ය සමය | ආ. ක්‍රි.ව. 475 – ආ. 500 |
පූර්වප්‍රාප්තිකයා | |
වංශය |
ක්‍රි.ව. 250 – ක්‍රි.ව. 500 | |
(250–270) | |
(270–330) | |
ප්රාවරපුර–නන්දිවර්ධන ශාඛාව | |
(330–355) | |
(355–380) | |
(380–385) | |
(අනුරාජ) | (385–405) |
(385–400) | |
(400–440) | |
(440–460) | |
(460–480) | |
වත්සගුල්ම ශාඛාව | |
| (330–355) |
(355–400) | |
(400–415) | |
නොදනී | (415–450) |
(450–475) | |
හරිශේන | (475–500) |
හරිශේනගේ අමාත්‍යවරයකු, සහ හස්තිභෝජගේ පුත්‍රයා වූ වරාහදේව විසින් අජන්තාවේ ලෙන් අංක 16හි ශෛලමය විහාරය තනවන ලදී. අජන්තාවේ බෞද්ධ ලෙන් තුනක් වන ලෙන් අංක 16 සහ 17යන විහාර ලෙන් සහ අංක 19 චෛත්‍ය ශාලාව කැන ඒවායේ සිතුවම් සහ ප්‍රතිමා නිර්මාණය කෙරුණේ ලද්දේ හරිශේන රාජ්‍ය සමයේ ය. කලා ඉතිහාසඥ වෝල්ටර් එම්. ස්පින්ක් අනුව ලෙන් අංක 9,10,12,13 සහ 15A (ආශ්‍රේ: පිටු අං. 4, Ajanta-A Brief History and Guide - වෝල්ටර් එම්. ස්පින්ක්) හැර සෙසු සියලු අංන්තා ලෙන් ඉදිවූයේ හරිශේන රාජ්‍ය සමයේ ය. නමුත් ඔහුගේ මතයට සැමදෙනාම එකඟ නොවේ.
හරිශේනගෙන් පසු නම් නොදන්නා තවත් රජවරුන් දෙදෙනකු රාජ්‍ය කොට ඇත. රාජවංශයේ අවසානය පිළිබඳ තොරතුරු හමු නොවේ. ඇතැම්විට ඔවුන්ව මහිස්මතියේ න් විසින් පරාජය කරන්නට ඇත.
ආශ්‍රේයයන්
- Nashik district e-gazetteer - History, ancient period 27 සැප්තැම්බර් 2007 at the Wayback Machine
- Mahajan V.D. (1960, reprint 2007) Ancient India, New Delhi: S. Chand, ISBN , pp.590-91
- Spink, Walter, M. (2009). Ajanta: Defining Features, in Indica, Vol.46, No.1, Mumbai: Heras Institute of Indian History and Culture, pp.3-38
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හර ශ න ර ආ ක ර ව 475 ආ 500 යන රජ ග අන ප ර ප ත කය ම න ම ප ත රය ද ව ඔහ බ ද ධ ග හන ර ම ණ ශ ල පය කල ව සහ ස ස ක ත ය ක ර හ ද ඩ අන ග රහයක ද ක ව ය ල ක උර ම ස ම රකයක වන අජන ත ඔහ ග ඉද ක ර ම සඳහ ද නදස නක අජන ත ව 16වන ල න හ ව අභ ල ඛනයක සඳහන වන න ඔහ ව ස න උත ර න අවන ත යත න ග නහ ර න ක සල ක ල ග සහ ආන ධ ර ප රද ශත බටහ ර න මධ යම සහ දක ණ ග ජර ටය සහ ත ර ක ටයත සහ දක ණ න ක න තල දක ණ මහ ර ෂ ට ර ද ශයත යටත කරගත බවය හර ශ නහර ශ නර ජ ය සමයආ ක ර ව 475 ආ 500ප ර වප ර ප ත කය ව ශයක ර ව 250 ක ර ව 500 250 270 270 330 ප ර වරප ර නන ද වර ධන ශ ඛ ව 330 355 355 380 380 385 අන ර ජ 385 405 385 400 400 440 440 460 460 480 වත සග ල ම ශ ඛ ව 330 355 355 400 400 415 න දන 415 450 450 475 හර ශ න 475 500 හර ශ නග අම ත යවරයක සහ හස ත භ ජග ප ත රය ව වර හද ව ව ස න අජන ත ව ල න අ ක 16හ ශ ලමය ව හ රය තනවන ලද අජන ත ව බ ද ධ ල න ත නක වන ල න අ ක 16 සහ 17යන ව හ ර ල න සහ අ ක 19 ච ත ය ශ ල ව ක න ඒව ය ස ත වම සහ ප රත ම න ර ම ණය ක ර ණ ලද ද හර ශ න ර ජ ය සමය ය කල ඉත හ සඥ ව ල ටර එම ස ප න ක අන ව ල න අ ක 9 10 12 13 සහ 15A ආශ ර ප ට අ 4 Ajanta A Brief History and Guide ව ල ටර එම ස ප න ක හ ර ස ස ස යල අ න ත ල න ඉද ව ය හර ශ න ර ජ ය සමය ය නම ත ඔහ ග මතයට ස මද න ම එකඟ න ව හර ශ නග න පස නම න දන න තවත රජවර න ද ද නක ර ජ ය ක ට ඇත ර ජව ශය අවස නය ප ළ බඳ ත රත ර හම න ව ඇත ම ව ට ඔව න ව මහ ස මත ය න ව ස න පර ජය කරන නට ඇත ආශ ර යයන Nashik district e gazetteer History ancient period 27 ස ප ත ම බර 2007 at the Wayback Machine Mahajan V D 1960 reprint 2007 Ancient India New Delhi S Chand ISBN 81 219 0887 6 pp 590 91 Spink Walter M 2009 Ajanta Defining Features in Indica Vol 46 No 1 Mumbai Heras Institute of Indian History and Culture pp 3 38