සොළොස් නිධාන යනු පටිච්චසමුප්පාදයේ අර්ථ දක්වා ඇති බෞද්ධ සංකල්පයකි . මෙහිදී දුක් ගැහැටයන් ගේ බීජය‚ තණ්හාව සහ නූගත්කම වැනි දෑ ගැන හඳුනා ගැනීමක් කරනු ලැබේ.
සාරාංශය
පටිච්චසමුප්පාදයේ සහ සොළොස් නිධානයන්හි මූල ධර්මය වන්නේ අප විසින් කරන කියන දේවල ප්‍රතිඵල සංසාරයේ සැරිසරන තුරාවටම අප වටා චක්‍රයක් විලස බැඳී තිබෙන කාරණාවයි. මේය විසුද්දිමග්ගයෙහි කරුණු දක්වා ඇත. විසුද්දිමග්ගයෙහි ඇති වෙනත් සිද්ධාන්තයන් සහ ශිල්ප කර්මයන් වාගේම සොළොස් නිධානයන් භාවනාව ප්‍රගුණ කරන බෞද්ධයන් හට උපකාර වේ. බුද්ධඝෝෂ හිමියන් විසුද්දිමග්ගයෙහි සොළොස් නිධානයන් මෙසේ සංසන්දනය කර ඇත්තේය. “සොළොස් නිධාන හතර අතකට විහිදුනු ලිය වැලක් වැනිය.” පලමුවැන්න නූගත්කමින් ආරම්භ වී ‚ රෝගී වී මරණයකින් අවසාන වේ. දෙවැන්න ‚ අල්ලා ගැනීමෙන් අරම්භ වී උත්පත්තියකින් අවසාන වේ. තුන්වැන්න උත්පත්තියකින් ආරම්භ වී නැවතත් නූගත්කමින් අවසාන වේ. හතරවැන්න සම්බන්ධතාවයන් ගෙන් ආරම්භ වී නූගත්කමින් අවසාන වේ.
සොළොස් නිධාන වන්නේ
1 අවිද්‍යා |
2 සංස්කාර |
3 විඥ්ඥානය |
4 නාම රූප |
5 සළායතන |
6 ස්පර්ෂ |
7 වේදන |
8 තන්හා |
9 උපාදාන |
10 භව |
11 ජාති |
12 ජරා මරණ |
සටහන
ඉහත සඳහන් සියලු දෑ එදිනෙදා ජීවිතයේදි යම් පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන සිද්ධාන්ත වේ.
කොන්දේසි විසි හතර
හේතුඵලවාදි බව |
අරමුණ |
ප්‍රබලතර බව |
ඉක්මන් බව |
බොහෝ ඉක්මන් බව |
සමකාලිකත්වය |
පරස්පරත්වය |
ආධාරය |
සවිමත් ආධාරකය |
පÜ$ග්තන |
අදෘශ්‍ය ආධාරක |
පුනරුක්තිය |
කර්ම |
ප්‍රතිඵලය |
ඇතුළුවීම |
ඉන්ද්රිය |
ඩ්‍යාන |
මාර්ග |
සමාගම |
මැදිහත් නොවීම |
පැවතීම |
නිර්භවය |
තිරෝබාවය |
තිරෝබාවය හීන බව |
සම්පූර්ණ පැහැදිලි කිරීම
පහතින් සඳහන් වන්නේ පටිච්චසමුප්පාදයේ යම් කොටස් හා බැඳෙන කොන්දේසිය.
අවිද්‍යාව බැඳෙන්නේ සංඛාර ධර්මයන් සමගය |
සංඛාර ධර්මයන් බැඳෙන්නේ විඥ්ඥාණය සමගය |
විඥ්ඥාණය නාම රූපයන් හා බැඳේ |
නාම රූප සදායතන හා බැඳේ |
සළායතන බැඳෙන්නේ ස්පර්ෂයන් සමගය |
ස්පර්ෂයන් බැඳෙන්නේ වේදනා සමගය |
වේදනා තන්හා සමග බැඳේ |
තෘෂ්ණාව උපාදාන හා බැඳේ |
උපාදාන භව හා බැඳේ |
භාව ජාති සමගත් ජාති ජරාමරණ සමගත් බැඳේ. |
සටහන්
| Twelve Nidanas
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම ස ළ ස න ධ න යන පට ච චසම ප ප දය අර ථ දක ව ඇත බ ද ධ ස කල පයක ම හ ද ද ක ග හ ටයන ග බ ජය තණ හ ව සහ න ගත කම ව න ද ග න හඳ න ග න මක කරන ල බ ස ර ශය පට ච චසම ප ප දය සහ ස ළ ස න ධ නයන හ ම ල ධර මය වන න අප ව ස න කරන ක යන ද වල ප රත ඵල ස ස රය ස ර සරන ත ර වටම අප වට චක රයක ව ලස බ ඳ ත බ න ක රණ වය ම ය ව ස ද ද මග ගය හ කර ණ දක ව ඇත ව ස ද ද මග ගය හ ඇත ව නත ස ද ධ න තයන සහ ශ ල ප කර මයන ව ග ම ස ළ ස න ධ නයන භ වන ව ප රග ණ කරන බ ද ධයන හට උපක ර ව බ ද ධඝ ෂ හ ම යන ව ස ද ද මග ගය හ ස ළ ස න ධ නයන ම ස ස සන දනය කර ඇත ත ය ස ළ ස න ධ න හතර අතකට ව හ ද න ල ය ව ලක ව න ය පලම ව න න න ගත කම න ආරම භ ව ර ග ව මරණයක න අවස න ව ද ව න න අල ල ග න ම න අරම භ ව උත පත ත යක න අවස න ව ත න ව න න උත පත ත යක න ආරම භ ව න වතත න ගත කම න අවස න ව හතරව න න සම බන ධත වයන ග න ආරම භ ව න ගත කම න අවස න ව ස ළ ස න ධ න වන න 1 අව ද ය 2 ස ස ක ර3 ව ඥ ඥ නය4 න ම ර ප5 සළ යතන6 ස පර ෂ7 ව දන8 තන හ 9 උප ද න10 භව11 ජ ත 12 ජර මරණ සටහන ඉහත සඳහන ස යල ද එද න ද ජ ව තය ද යම ප ද ගලය ක ට ම හ ණ ප මට ස ද වන ස ද ධ න ත ව ක න ද ස ව ස හතර හ ත ඵලව ද බවඅරම ණප රබලතර බවඉක මන බවබ හ ඉක මන බවසමක ල කත වයපරස පරත වයආධ රයසව මත ආධ රකයපU ග තනඅද ශ ය ආධ රකප නර ක ත යකර මප රත ඵලයඇත ළ ව මඉන ද ර යඩ ය නම ර ගසම ගමම ද හත න ව මප වත මන ර භවයත ර බ වයත ර බ වය හ න බව සම ප ර ණ ප හ ද ල ක ර ම පහත න සඳහන වන න පට ච චසම ප ප දය යම ක ටස හ බ ඳ න ක න ද ස ය අව ද ය ව බ ඳ න න ස ඛ ර ධර මයන සමගයස ඛ ර ධර මයන බ ඳ න න ව ඥ ඥ ණය සමගයව ඥ ඥ ණය න ම ර පයන හ බ ඳ න ම ර ප සද යතන හ බ ඳ සළ යතන බ ඳ න න ස පර ෂයන සමගයස පර ෂයන බ ඳ න න ව දන සමගයව දන තන හ සමග බ ඳ ත ෂ ණ ව උප ද න හ බ ඳ උප ද න භව හ බ ඳ භ ව ජ ත සමගත ජ ත ජර මරණ සමගත බ ඳ සටහන Twelve Nidanas