සෙවේරුස් ලෙසින්ද හැඳින්වෙන, සෙප්ටිමියස් සෙවේරුස් (ලතින්: ලූකියුස් සෙප්ටිමියස් සෙවේරුස් අගෝස්ටස්; 11 අප්‍රේල් 145 – 4 පෙබරවාරි 211) යනු, 193 සිට 211 දක්වා රාජ්‍ය කල රෝමානු අධිරාජයෙකි. අප්‍රිකා නම්වූ රෝමානු පළාතේ නම්වූ ස්ථානයෙහි සෙවේරුස් උපත ලදි. සහ රාජ්යධූර කාලයන් තුලදී, තරුණ සොවේරුස්, කුර්සුස් ඔනෝරුම්—සාම්ප්‍රදායිකව තනතුරුවලට අනුප්‍රාප්තිය — යටතේ ඉහළ තනතුරු සඳහා ක්‍රමයෙන් පත් විය. වසර 193දී අධිරාජයාගේ මරණයෙන් පසු ඇතිවූ තුලදී සෙවේරුස් බලය ඩැහැගති.
සෙප්ටිමියස් සෙවේරුස් | |||||
---|---|---|---|---|---|
රෝමානු අධිරාජ්‍යයෙහි 20වන අධිරාජයා | |||||
![]() රෝමයේ, වෙත ඇති, සෙප්ටිමියස් සෙවේරුස් ගේ උඩුකය | |||||
රාජ්‍ය සමය | ක්‍රිව 193 අප්‍රේල් 14 –211 පෙබරවාරි 4 | ||||
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | සහ | ||||
උපත | 11 අප්‍රේල් 145 (වර්තමාන ) | ||||
මරණය | 4 February 211 (වර්තමාන , එංගලන්තය) | (වයස 65)||||
වල්ලභයා | (175 පමණ – 186 පමණ) | ||||
දරුවන් | සහ (දෙදෙනම වෙතින්) | ||||
| |||||
රාජ වංශය | |||||
පියා | |||||
මව | ෆුල්වියා පියා |
තනතුරුධාරී අධිරාජයා බලයෙන් පහකොට මරාදැමීමෙන් පසුව, තනතුරුට හිමිකම් පෑ ඔහුගේ විරුද්ධවාදීන්වූ, සහ නමැති සෙන්පතිවරුන් හා සෙවේරුස් සටන් කලේය. පැවති නයිජර් පරාජය කෙරුණේ වසර 194 දීය. එම වසරේ පසු භාගයේදී, නැගෙනහිර දේශසීමාවෙන් ඔබ්බට කෙටි දාණ්ඩිත යුද්ධ ක්‍රියාන්විතයක් මෙහෙයවූ සෙවේරුස්, නව පළාතක් ලෙසින් ඈඳා ගත්තේය. වසර තුනකට පසුව, පැවති , සෙවේරුස් විසින් ඇල්බයිනස් පරාජය කෙරිණි.
බටහිර පළාත් තුල ඔහුලේ පාලනය තහවුරු කරගැනීමෙන් අනතුරුව, එරෙහිව, කෙටි නමුත් වඩාත් සාර්ථක යුද්ධයක් නැගෙනහිර දිගෙහි මෙහෙයවූ සෙවේරුස්, වසර 197දී, ඔවුන්ගේ අගනුවර ඉවත් කරමින් නැගෙනහිර දේශසීමාව දක්වා දිගු කර ගති. තවදුරටත්, පළාතේ පිහිටි බලකොටුව පුළුල් කොට තවද ශක්තිමත් කලේය. 202 වසරෙහිදී, වරුනට එරෙහිව, ඔහු අප්‍රිකාවෙහි සහ මොරිටේනියාවෙහි මෙහෙයුම් දියත් කලේය; එහිදී ඔවුන්ගේ අගනුවර අත්පත් කර ගෙන, අධිරාජ්‍යයෙහි දකුණු දේශසීමාවෙහි පිහිටි බලකොටුව පුළුල් කෙරිණි.
ඔහුගේ රාජ්‍ය පාලන යුගයෙහි පසු කාලයේදී ඔහු බ්‍රිතාන්‍යය වෙත ගමන් කොට, ශක්තිමත් කිරීම සහ යළි අත්පත් කර ගැනීම ආදි මෙහෙයුම් වල නිරත විය. 208 වසරෙහිදී, ඔහු විසින් (නූතන ස්කොට්ලන්තය) කළ නමුදු, වසර 210 අග භාගයේදී මරණාමුඛ ලෙසින් රෝගාතූර වීම නිසා ඔහුගේ අභිප්රායයන් වෙත එළඹිම එදිසියේ නවතාලීමට සිදු විය. 211 වසරේ මුල් භාගයේදී, (වර්තමාන යෝර්ක්, එංගලන්තය) හිදී , සෙවේරුස් මිය ගිය අතර සහ නමැති ඔහුගේ පුතුන් අනුප්‍රාප්තිකයෝ වූහ. ඔහුගේ පුතුන්ගේ අනුප්‍රාප්තිය හා සමගම, සෙවේරුස් විසින් අරඹන ලද අතර, පළමුව, අධිරාජ්‍යයෙහි පැවැති අවසාන රාජ වංශය විය.
සටහන්
- බර්ලි (1999), පි. 1.
- බර්ලි (1999), පි. 187.
- , ජූස්, ක්‍රිස්ටියන් ඇන්ඩ් ජුවිෂ් ක්‍රිස්ටියන්ස් ඉන් ඇන්ටික්විටි, මෝර් සීබෙක්, 2010, පි. 398; ගුඩ්මන්, මාටින්, රෝම් ඇන්ඩ් ජෙරූසලෙම්: ද ක්ලෑෂ් ඔෆ් ඒන්ෂන්ට් සිවිලිෂේසන්ස්, පෙන්ගුයින්, 2008, පි. 505.
- , සෙවේරුස්ගේ නම අභිලේඛනය කෙරෙනුයේ LVCIVS SEPTIMIVS SEVERVS AVGVSTVS ලෙසිනි.
- බර්ලි (1999), පි. 113.
- බර්ලි (1999), පි. 115.
- බර්ලි (1999), පි. 125.
- බර්ලි (1999), පි. 130.
- බර්ලි (1999), පි. 134.
- බර්ලි (1999), පි. 153.
- බර්ලි (1999), පිටු. 170–187.