විදුහල්පති වරයෙක්, සමාජ සේවකයෙක්, අනුශාශක වරයෙක් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙසද කෑගල්ල ප්‍රදේශය තුල සියලුම දෙනා අතර ජනාදරයක් ලබාසිටින මුණසිංහ අරච්චිල්ලාගේ සිරිල් මුණසිංහ නම්වූ ගුරු මහතා තම මුළු ජීවිතයම ප්‍රදේශයේ පොදු ජනතාවගේ යහපත සඳහා කැපකළ රට තුල බොහෝ දෙනෙක් නොදන්නා චරිතයකි.
මුදලට සහ බලපුලුවන් කාරකමට කුළල් කාගන්නා දේශපාලකයන් බහුල සමයක එකදු පෝස්ටරයක් වත් නොඅලවා අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකර පා ගමනින් ම ගෙයින් ගෙට තනිවම ඇවිද යමින් තම ජන්ද ප්‍රචාර කටයුතු කරන සහ අඛණ්ඩව වසර 20 කටත් වැඩියෙන් කෑගල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සැම මැතිවරණයකදීම වැඩිම මනාප ලබාගන්නා මුල් පස්දෙනා අතර සිටින ශ්‍රී ලංකාවේ අවම මුදලක් වියදම් කර මැතිවරණයක් ජයගන්නා මන්ත්‍රීවරයා ද සිරිල් මුණසිංහ මහතායි.
සමාජයීය පසුබිම
කෑගල්ල සිධාර්ථ විදුහලේ විදුහල්පති තුමා
සාමවිනිසුරු වරයෙකි
කෑගල්ල මායා ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයා
කෑගල්ල දිස්ත්‍රික් පාපන්දු ලීගයේ අනුශාසක
කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ අනුශාසක
කෑගල්ල ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ සභාපති
දේශපාලන පසුබිම
1973 සිට 1976 දක්වා මාවතපත්තු ගම්සභාවේ උප සභාපති දුරය දැරීම
1974 සිට 1977 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ , කෑගල්ල ආසනයේ මධ්‍යම සංවිධානයේ ලේකම් දුරය දැරීම
1976 සිට 1977 දක්වා පී බී ජී කලුගල්ල ඇමතිතුමාගේ දේශපාලනික අංශයෙහි සම්බන්ධීකරණ ලේකම් දුරය දැරීම
1974 සිට 1977 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් තරුණ සංවිධානයේ සංවිධායක දුරය දැරීම
1991 සිට 2010 දක්වා අඛණ්ඩව කෑගල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීම
ආගමික පසුබිම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද හල පත වරය ක සම ජ ස වකය ක අන ශ ශක වරය ක ම න ම ප ර ද ශ ය සභ මන ත ර වරය ක ල සද ක ගල ල ප රද ශය ත ල ස යල ම ද න අතර ජන දරයක ලබ ස ට න ම ණස හ අරච ච ල ල ග ස ර ල ම ණස හ නම ව ග ර මහත තම ම ළ ජ ව තයම ප රද ශය ප ද ජනත වග යහපත සඳහ ක පකළ රට ත ල බ හ ද න ක න දන න චර තයක ම දලට සහ බලප ල වන ක රකමට ක ළල ක ගන න ද ශප ලකයන බහ ල සමයක එකද ප ස ටරයක වත න අලව අනවශ ය ල ස ම දල ව යදම න කර ප ගමන න ම ග ය න ග ට තන වම ඇව ද යම න තම ජන ද ප රච ර කටය ත කරන සහ අඛණ ඩව වසර 20 කටත ව ඩ ය න ක ගල ල ප ර ද ශ ය සභ ව න ය ජනය කරන ස ම ම ත වරණයකද ම ව ඩ ම මන ප ලබ ගන න ම ල පස ද න අතර ස ට න ශ ර ල ක ව අවම ම දලක ව යදම කර ම ත වරණයක ජයගන න මන ත ර වරය ද ස ර ල ම ණස හ මහත ය සම ජය ය පස බ මක ගල ල ස ධ ර ථ ව ද හල ව ද හල පත ත ම ස මව න ස ර වරය ක ක ගල ල ම ය ක ර ඩ සම ජය උප සභ පත වරය ක ගල ල ද ස ත ර ක ප පන ද ල ගය අන ශ සක ක ගල ල ද ස ත ර ක මලල ක ර ඩ ස ගමය අන ශ සක ක ගල ල ප රව නයන ග මලල ක ර ඩ ස ගමය සභ පත ද ශප ලන පස බ ම1973 ස ට 1976 දක ව ම වතපත ත ගම සභ ව උප සභ පත ද රය ද ර ම 1974 ස ට 1977 දක ව ශ ර ල ක න දහස පක ෂ ක ගල ල ආසනය මධ යම ස ව ධ නය ල කම ද රය ද ර ම 1976 ස ට 1977 දක ව ප බ ජ කල ගල ල ඇමත ත ම ග ද ශප ලන ක අ ශය හ සම බන ධ කරණ ල කම ද රය ද ර ම 1974 ස ට 1977 දක ව ශ ර ල ක න දහස පක ෂය ක ගල ල ද ස ත ර ක තර ණ ස ව ධ නය ස ව ධ යක ද රය ද ර ම 1991 ස ට 2010 දක ව අඛණ ඩව ක ගල ල ප ර ද ශ ය සභ ව න ය ජනය ක ර මආගම ක පස බ ම