සියෙරා ලියෝන් , නිල වශයෙන් සියෙරා ලියෝන් ජනරජය, යනු ඊසාන දෙසින් ගිනියාවට,ගිනිකොන දෙසින් සහ නිරිත දෙසින් අත්ලන්තික් සාගරයට මායිම් වු රටකි.ඝර්ම කලාපීය දේශගුණයක් ඈති රටක් වන සියරා ලියෝනයේ පරිසරය වැසි වානාන්තර වල සිට සැවානා බිම් දක්වා වෙනස් වේ.වර්ග කිලෝමීටර 71,740 නැතහොත් වර්ග සැතපුම් 27,699 පුරා පැතිරුනු මුලු භූමි ප්‍රමාණයක් සහිත මෙම රට භූගෝලීය කලාප හතරකට බෙදා ඇත.,, සහ ඒවා වන අතර මෙම කළාප නැවත දිස්ත්‍රික්ක 14 කට බෙදා ඇත.
සියෙරා ලියොන් ජනරජය | |
---|---|
![]() Flag ![]() Coat of Arms | |
උද්යෝග පාඨය: "Unity, Freedom, Justice" | |
ජාතික ගීය: | |
![]() Location of සියෙරා ලියෝන් (dark blue) – in Africa (light blue & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | |
Vernacular | Temne, Mende, Krio |
(2008) | Temne 35% Mende 31% Limba 8% Kono 5% Krio (Creole) 2% Mandingo 2% Loko 2% other 15% |
Sierra Leonean | |
රජය | |
• | () |
• | () |
• | () |
• | |
ව්‍යවස්ථාදායකය | |
• from the United Kingdom | 27 April 1961 |
• Republic declared | 19 April 1971 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 71,740 km2 (27,700 sq mi) (119th) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 5,485,998 |
• 2004 ජන සංගණනය | 4,976,871 |
• ජන ඝණත්වය | 79.4/km2 (205.6/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.093 billion |
• ඒක පුද්ගල | $849 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.196 billion |
• ඒක පුද්ගල | $366 |
ගිනි (2003) | 62.9 ඉතා ඉහළ |
මාසද (2011) | දෝෂය: අනීතික HDI අගය · 180th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+0 (GMT) |
right (since 1 March 1971) | |
ඇමතුම් කේතය | 232 |
1 Rank based on 2007 figures. |
මූලාශ්‍ර
- "Sierra Leone". The World Factbook. CIA. සම්ප්‍රවේශය 15 September 2011.
- "Sierra Leone". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2012.
- ="Sierra Leone". Dictionary.com. 2012. සම්ප්‍රවේශය 18 ජූනි 2012.
- Encarta Encyclopedia. "Sierra Leone". Sierra Leone. http://encarta.msn.com/encyclopedia_761563681/Sierra_Leone.html. ප්‍රතිෂ්ඨාපනය 10 October 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය