සිද්ධාර්ත් නිගම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නව යොවුන් නළුවකු වන අතර ඔහු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී ක්ෂේත්රයෙහි රංගනයේ නියැළෙයි. ඔහු ජනයා අතර ජනප්‍රිය වූයේ ධූම් 3 (2013) චිත්‍රපටයේ ඔහු නිරූපණය කළ චරිත සහ ඓතිහාසික නාට්‍ය රූපවාහිනී කතාමාලාවක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් කතාමාලාවේ අශෝක අධිරාජයාගේ ළමා විය නිරූපණය කිරීම හේතුවෙනි.
සිද්ධාර්ත් නිගම් පුතා | |
---|---|
නිගම් 2016 කලර්ස්හි වාර්ෂික උත්සවයක දී | |
උපත | 13 සැප්තැම්බර් 2000 |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නළුවකු, |
සක්‍රීය වසර | 2011 – වර්තමානය |
දිවිය සහ වෘත්තිය
නිගම් උපත ලැබූයේ 2000දී වන අතර, ඔහු උපත ලබා හැදී වැඩුණේ උත්තර් ප්‍රදේශ්හි ය. ඔහු සිය දසව ශ්‍රේණියේ අධ්‍යාපනය ඛේල්ගාඔන් මහජන පාසලේ දී සම්පූර්ණ කළේ ය. එම පාසලේ දී ඔහු ජිම්නාස්ටික් ක්‍රීඩාවෙහි ද නිරත වූයේ ය. පසුව ඔහු සිට මුම්බායි වෙත පදිංචියට පිටත් විය.හි 58වන ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී නිගම් සමාන්තර දඬු ඉසව්වේ දී රන් පදක්කමත්, උස් දඬු ඉසව්වේ දී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. ඔහුට වැඩිමහල් සොහොයුරකු ද වේ. ඔහුගේ මව විසින් සහ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.
නිගම් සිය වෘත්තිය ආරම්භ කළේ ජිම්නාස්ටික් ශිල්පියකු ලෙසයි. එහි දී ඔහුව ජාතික මට්ටමේ ජිම්නාස්ටික් තරග සඳහා තේරීපත් වූ අතර, ඔහු රන් පදක්කමක් ද හිමි කරගෙන තිබේ. අනතුරුව 2011දී රංගන දිවිය ආරම්භ කරමින් ඔහු වෙළඳ දැන්වීමකට පෙනී සිටියා ය. මෙම වෙළඳ දැන්වීමෙහි ඔහුගේ රංගන ප්‍රතිභාව දුටු චිත්‍රපට නිෂ්පාදකයෝ ඔහුව ධූම් 3 චිත්‍රපටයට දායක කරගත්හ. මෙහි දී ඔහුව යොදාගැනුණේ ගේ චරිතයේ ලාබාල විය නිරූපණය සඳහා ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ විසිනි. 2013 දෙසැම්බර් 20 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි.බොලිවුඩ් හුංගාමා නැමැති රසවින්දන ද්වාරයේ සිය විචාරයෙහි සඳහන් කොට ඇත්තේ, "සිද්ධාර්ත් නිගම්හට ඇත්තේ නැරඹිය යුතුම දක්ෂතාවයකි. ඔහු විශිෂ්ටයි!" යනුවෙනි. පුවත්පත වෙනුවෙන් සුහානි සිං පවසා ඇත්තේ, "ඔහු තමන්ගේ ස්ව ධෛර්යයයෙන් යුතු ප්‍රතිභාව සහ මනහර විලාසය මගින් තිරය ඒකාලෝක කරයි."
මෙම චිත්‍රපටයෙන් ලද සාර්ථක ප්රවේශයත් සමග, ඔහු පුංචි තිරයේ රංගනයට ද පිවිසියේ ය. ඔහු විසින් මිත්‍යාමය රූපවාහිනී මාලා නාට්‍යයක් වන කතාමාලවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ය. එහි දී ඔහු සුවිශේෂී බලයයන්ගෙන් යුතු රුද්‍රාගේ ළමා විය නිරූපණය කරන ලදී. 2014 දෙසැම්බර් 15 දින මෙම කතාමාලාව රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය ආරම්භ විය.
2015 පෙබරවාරි මස නිගම් විසින් චක්‍රවර්තින් අශෝක සම්රත් නැමැති ඓතිහාසික මාලා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. මෙහි දී ඔහු සමග , පල්ලවී සුභාෂ්, , , සහ යන නළු නිළියන් රංගනයෙන් දායක වූහ. මෙහි දී නිගම් විසින් අශෝක අධිරාජයාගේ ලාබාල විය නිරූපණය කරන ලදී. මෙම කතාමාලාව තුළ ඔහු ප්‍රදර්ශනය කළ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඔහු විචාරක පැසසුමට පාත්‍ර විය. එසේම , වඩාත් ජේත්තුකාර ආධුනිකයා සඳහා ටෙලිවිෂන් ස්ටයිල් සම්මානය හා උළෙවල්හි දී හොඳම ළමා නළුවා, දේශ් කි ලාඩ්ලා සඳහා 2015 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් මේ සඳහා ඔහුට හිමි විය. 2016 දී ප්‍රියතම ළමා නළුවා සඳහා රන් පත් සම්මානය ද ඔහුට පිරිනැමිණි.
2015 පෙබරවාරි 15 දින, නිගම් K9 නිෂ්පාදන විකට/කථා මාලාවක් වන වැඩසටහනේ විශේෂ මහාශිවරාත්‍රී කථාංගය සඳහා විශේෂ අමුත්තකු ලෙස සහභාගී විය.
නිර්මාණ දායකත්වය
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
චිත්‍රපට | ||
2013 | ධූම් 3 | ලාබාල සාහිර් / සමාර් |
රූපවාහිනී වැඩසටහන් | ||
2014 | ලාබාල රුද්‍ර | |
2015–16 | චක්‍රවර්තින් අශෝක සම්රත් | ලාබාල අශෝක අධිරාජයා/අග්රදූත් |
2016 | තරගකාරයකු | |
2017 | පේෂ්වා බාජිරාඕ | ලාබාල (පසුබිම් නිරූපණය) |
2017 | චන්ද්‍ර නන්දිනී | ළමා බින්දුසාර (ප්‍රධාන) |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | වඩාත් බලාපොරොත්තු සහගත ළමා තරුව (දේශ් කා ලාඩ්ලා) | චක්‍රවර්තින් අශෝක් සම්රත් | දිනාගති |
2015 | හොඳම ආධුනික නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති | |
2015 | හොඳම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති | |
2015 | ටෙලිවිෂන් ස්ටයිල් අවෝඩ්ස් | වඩාත් ජේත්තුකාර ආධුනිකයා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති |
2015 | හොඳම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති | |
2016 | රන් පත් සම්මාන | ප්‍රියතම ළමා නළුවා | චක්‍රවර්තින් අශෝක සම්රත් | දිනාගති |
සටහන්
පාදක සටහන්
- නිගම් විසින් මෙම චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණයක් සිදුකරන ලදී.
- මෙහි නිගම් නිරූපණය කළේ තනි චරිතයකි. ඒ සඳහා වෙනස් නම් දෙකක් යොදාගෙන ඇත.
ආශ්‍රේයයන්
- "Siddharth Nigam aka Ashoka finalised; Yuvika Chaudhary approached for Jhalak Dikhhla Jaa".
- "Meet junior Aamir Khan of 'Dhoom 3'". . 2013-12-31. සම්ප්‍රවේශය 2015-10-16.
- "Siddharth Nigam: I feel I resemble Emperor Ashoka". . 2015-02-04. සම්ප්‍රවේශය 2015-10-16.
- Lipika Varma (13 October 2015). "An Olympic medal is all I want, says Siddharth Nigam". . සම්ප්‍රවේශය 2015-10-16.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;olympic- medal-all-i-want
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Television stars share their special Mother's Day messages". Deccan Chronicle. 2015-05-09. සම්ප්‍රවේශය 2015-10-16.
- Lakshmi, K. (18 October 2015). "No sabhas? Well, there is always television". The Hindu. සම්ප්‍රවේශය 29 October 2015.
- Varma, Lipika (11 October 2015). "An Olympic medalis all I want: Siddharth Nigam". . සම්ප්‍රවේශය 29 October 2015.
- Subhash K Jha (27 December 2013). "Meet the young Aamir Khan in Dhoom 3". Rediff.com. සම්ප්‍රවේශය 29 October 2015.
- Adarsh, Taran (20 December 2013). "Dhoom 3". Bollywood Hungama. සම්ප්‍රවේශය 29 October 2015.
- Singh, Suhani (20 December 2013). "Movie review: Dhoom 3 on par with Hollywood's action flicks". . සම්ප්‍රවේශය 29 October 2015.
- "Lost & found". . 2014-12-15. සම්ප්‍රවේශය 2015-10-16.
- Natasha Coutinho (2014-11-25). "Young Siddharth Nigam is fearless". . සම්ප්‍රවේශය 2015-10-16.
- ""I am sure it will be a game-changer," says Gautam Rode about ' Maha Kumbh'". . 2014-12-14. සම්ප්‍රවේශය 2015-10-16.
- "Siddharth Nigam, Sumit Kaul and Pallavi Subhash roped in for Ashoka". The Indian Express. 2014-12-19. සම්ප්‍රවේශය 2015-10-16.
- Srabanti Chakrabarti (1 March 2015). "Simulating regality". . සම්ප්‍රවේශය 2015-10-16.
- "Siddharth Nigam receives the 'Most Stylish Debut'". The Times of India. 2015-03-23. සම්ප්‍රවේශය 2015-10-16.
- Prarthna Sarkar (2015-09-07). "ITA Awards 2015 Complete Winners List: Karan Patel, Shakti Arora, Radhika Madan, Anita Hassanandani and Others Win Big". International Business Times. සම්ප්‍රවේශය 2015-10-16.
- Prarthna Sarkar (2015-06-22). "Zee Gold Awards 2015 Highlights, Complete Winners' List: 'Yeh Hai Mohabbatein' Bags Most Honours; Karan-Divyanka's Romance Steals the Show". International Business Times. සම්ප්‍රවේශය 2015-10-16.
- Anu James (2015-02-13). "'Comedy Nights with Kapil': Colors TV Celebs Grace Special Mahashivratri Episode". . සම්ප්‍රවේශය 2015-10-16.
- "Twinkle twinkle little star". . 2015-06-03. සම්ප්‍රවේශය 2015-10-16.
- "Chakravartin Ashoka Samrat Serial Episode On Colors". The Times of India. සම්ප්‍රවේශය 30 October 2015.
- "Ashoka's Siddharth Nigam to now play young Chatrapati Shivaji". . සම්ප්‍රවේශය 24 Nov 2016.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Confirmed! After playing Samrat Ashok, Siddharth Nigam to play the emperor's father Bindusar in Chandra Nandini". . 29 July 2017. සම්ප්‍රවේශය 29 July 2017.
- "The Indian Television Academy Awards 2015 winners". The Indian Television Academy Awards. 2015-09-06. සම්ප්‍රවේශය 2015-10-19.
- "22nd Lions Gold Awards: Naagin Adaa Khan, Mona Iqbal Bag Awards List Pic". filmibeat.com.
- "Indian Telly Awards 2015: Karan Patel, Kapil Sharma winners". .
- "Golden Petal Awards 2016 winners: Varun Kapoor, Helly Shah, Mouni Roy, Sudha Chandran take home trophies". .
බාහිර සබැඳි
- සිද්ධාර්ත් නිගම් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ද ධ ර ත න ගම යන ව න හ ඳ න ව න න ඉන ද ය න නව ය ව න නළ වක වන අතර ඔහ ඉන ද ය න ච ත රපට සහ ර පව හ න ක ෂ ත රය හ ර ගනය න ය ළ ය ඔහ ජනය අතර ජනප ර ය ව ය ධ ම 3 2013 ච ත රපටය ඔහ න ර පණය කළ චර ත සහ ඓත හ ස ක න ට ය ර පව හ න කත ම ල වක ව චක රවර ත න අශ ක සම රත කත ම ල ව අශ ක අධ ර ජය ග ළම ව ය න ර පණය ක ර ම හ ත ව න ස ද ධ ර ත න ගම ප ත න ගම 2016 කලර ස හ ව ර ෂ ක උත සවයක ද උපත13 ස ප ත ම බර 2000 උත තර ප රද ශ ඉන ද ය වන වහනම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වනළ වක සක ර ය වසර2011 වර තම නයද ව ය සහ ව ත ත යන ගම උපත ල බ ය 2000ද වන අතර ඔහ උපත ලබ හ ද ව ඩ ණ උත තර ප රද ශ හ ය ඔහ ස ය දසව ශ ර ණ ය අධ ය පනය ඛ ල ග ඔන මහජන ප සල ද සම ප ර ණ කළ ය එම ප සල ද ඔහ ජ ම න ස ට ක ක ර ඩ ව හ ද න රත ව ය ය පස ව ඔහ ස ට ම ම බ ය ව ත පද ච යට ප ටත ව ය හ 58වන ජ ත ක ප සල ක ර ඩ උළ ල ද න ගම සම න තර දඬ ඉසව ව ද රන පදක කමත උස දඬ ඉසව ව ද ර ද පදක කමත ද න ග න මට සමත ව ය ඔහ ට ව ඩ මහල ස හ ය රක ද ව ඔහ ග මව ව ස න සහ ර පල වන ය මධ යස ථ නයක පවත ව ග න යන ලබය න ගම ස ය ව ත ත ය ආරම භ කළ ජ ම න ස ට ක ශ ල ප යක ල සය එහ ද ඔහ ව ජ ත ක මට ටම ජ ම න ස ට ක තරග සඳහ ත ර පත ව අතර ඔහ රන පදක කමක ද හ ම කරග න ත බ අනත ර ව 2011ද ර ගන ද ව ය ආරම භ කරම න ඔහ ව ළඳ ද න ව මකට ප න ස ට ය ය ම ම ව ළඳ ද න ව ම හ ඔහ ග ර ගන ප රත භ ව ද ට ච ත රපට න ෂ ප දකය ඔහ ව ධ ම 3 ච ත රපටයට ද යක කරගත හ ම හ ද ඔහ ව ය ද ග න ණ ග චර තය ල බ ල ව ය න ර පණය සඳහ ය ම ම ච ත රපටය අධ යක ෂණය කරන ලද ද ව ස න 2013 ද ස ම බර 20 ද න ම ම ච ත රපටය ම ද හ ර ණ බ ල ව ඩ හ ග ම න ම ත රසව න දන ද ව රය ස ය ව ච රය හ සඳහන ක ට ඇත ත ස ද ධ ර ත න ගම හට ඇත ත න රඹ ය ය ත ම දක ෂත වයක ඔහ ව ශ ෂ ටය යන ව න ප වත පත ව න ව න ස හ න ස පවස ඇත ත ඔහ තමන ග ස ව ධ ර යයය න ය ත ප රත භ ව සහ මනහර ව ල සය මග න ත රය ඒක ල ක කරය ම ම ච ත රපටය න ලද ස ර ථක ප රව ශයත සමග ඔහ ප ච ත රය ර ගනයට ද ප ව ස ය ය ඔහ ව ස න ම ත ය මය ර පව හ න ම ල න ට යයක වන කත ම ලව ප රධ න චර තයක න ර පණය කළ ය එහ ද ඔහ ස ව ශ ෂ බලයයන ග න ය ත ර ද ර ග ළම ව ය න ර පණය කරන ලද 2014 ද ස ම බර 15 ද න ම ම කත ම ල ව ර පව හ න න ළ ක ව ඔස ස ව ක ශය ආරම භ ව ය 2015 ප බරව ර මස න ගම ව ස න චක රවර ත න අශ ක සම රත න ම ත ඓත හ ස ක ම ල න ට යය ප රධ න චර තයක න ර පණය කරන ලද ම හ ද ඔහ සමග පල ලව ස භ ෂ සහ යන නළ න ළ යන ර ගනය න ද යක ව හ ම හ ද න ගම ව ස න අශ ක අධ ර ජය ග ල බ ල ව ය න ර පණය කරන ලද ම ම කත ම ල ව ත ළ ඔහ ප රදර ශනය කළ ර ගන ප රත භ ව ව න ව න ඔහ ව ච රක ප සස මට ප ත ර ව ය එස ම වඩ ත ජ ත ත ක ර ආධ න කය සඳහ ට ල ව ෂන ස ටය ල සම ම නය හ උළ වල හ ද හ ඳම ළම නළ ව ද ශ ක ල ඩ ල සඳහ 2015 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම නය ඇත ළ සම ම න ගණන වක ම සඳහ ඔහ ට හ ම ව ය 2016 ද ප ර යතම ළම නළ ව සඳහ රන පත සම ම නය ද ඔහ ට ප ර න ම ණ 2015 ප බරව ර 15 ද න න ගම K9 න ෂ ප දන ව කට කථ ම ල වක වන ව ඩසටහන ව ශ ෂ මහ ශ වර ත ර කථ ගය සඳහ ව ශ ෂ අම ත තක ල ස සහභ ග ව ය න ර ම ණ ද යකත වයවර ෂය ත ම ව චර තයච ත රපට2013 ධ ම 3 ල බ ල ස හ ර සම ර ර පව හ න ව ඩසටහන 2014 ල බ ල ර ද ර2015 16 චක රවර ත න අශ ක සම රත ල බ ල අශ ක අධ ර ජය අග රද ත 2016 තරගක රයක 2017 ප ෂ ව බ ජ ර ඕ ල බ ල පස බ ම න ර පණය 2017 චන ද ර නන ද න ළම බ න ද ස ර ප රධ න සම ම න සහ න ර ද ශවර ෂය සම ම න උළ ල ප රවර ගය න ර ද ශ ත ක ත ය ප රත ඵලය2015 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න වඩ ත බල ප ර ත ත සහගත ළම තර ව ද ශ ක ල ඩ ල චක රවර ත න අශ ක සම රත ද න ගත 2015 හ ඳම ආධ න ක නළ ව චක රවර ත න අශ ක සම රත ද න ගත 2015 හ ඳම ළම නළ ව චක රවර ත න අශ ක සම රත ද න ගත 2015 ට ල ව ෂන ස ටය ල අව ඩ ස වඩ ත ජ ත ත ක ර ආධ න කය චක රවර ත න අශ ක සම රත ද න ගත 2015 හ ඳම ළම නළ ව චක රවර ත න අශ ක සම රත ද න ගත 2016 රන පත සම ම න ප ර යතම ළම නළ ව චක රවර ත න අශ ක සම රත ද න ගත සටහන ප දක සටහන න ගම ව ස න ම ම ච ත රපටය ද ව ත ව චර ත න ර පණයක ස ද කරන ලද ම හ න ගම න ර පණය කළ තන චර තයක ඒ සඳහ ව නස නම ද කක ය ද ග න ඇත ආශ ර යයන Siddharth Nigam aka Ashoka finalised Yuvika Chaudhary approached for Jhalak Dikhhla Jaa Meet junior Aamir Khan of Dhoom 3 2013 12 31 සම ප රව ශය 2015 10 16 Siddharth Nigam I feel I resemble Emperor Ashoka 2015 02 04 සම ප රව ශය 2015 10 16 Lipika Varma 13 October 2015 An Olympic medal is all I want says Siddharth Nigam සම ප රව ශය 2015 10 16 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය olympic medal all i want නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Television stars share their special Mother s Day messages Deccan Chronicle 2015 05 09 සම ප රව ශය 2015 10 16 Lakshmi K 18 October 2015 No sabhas Well there is always television The Hindu සම ප රව ශය 29 October 2015 Varma Lipika 11 October 2015 An Olympic medalis all I want Siddharth Nigam සම ප රව ශය 29 October 2015 Subhash K Jha 27 December 2013 Meet the young Aamir Khan in Dhoom 3 Rediff com සම ප රව ශය 29 October 2015 Adarsh Taran 20 December 2013 Dhoom 3 Bollywood Hungama සම ප රව ශය 29 October 2015 Singh Suhani 20 December 2013 Movie review Dhoom 3 on par with Hollywood s action flicks සම ප රව ශය 29 October 2015 Lost amp found 2014 12 15 සම ප රව ශය 2015 10 16 Natasha Coutinho 2014 11 25 Young Siddharth Nigam is fearless සම ප රව ශය 2015 10 16 I am sure it will be a game changer says Gautam Rode about Maha Kumbh 2014 12 14 සම ප රව ශය 2015 10 16 Siddharth Nigam Sumit Kaul and Pallavi Subhash roped in for Ashoka The Indian Express 2014 12 19 සම ප රව ශය 2015 10 16 Srabanti Chakrabarti 1 March 2015 Simulating regality සම ප රව ශය 2015 10 16 Siddharth Nigam receives the Most Stylish Debut The Times of India 2015 03 23 සම ප රව ශය 2015 10 16 Prarthna Sarkar 2015 09 07 ITA Awards 2015 Complete Winners List Karan Patel Shakti Arora Radhika Madan Anita Hassanandani and Others Win Big International Business Times සම ප රව ශය 2015 10 16 Prarthna Sarkar 2015 06 22 Zee Gold Awards 2015 Highlights Complete Winners List Yeh Hai Mohabbatein Bags Most Honours Karan Divyanka s Romance Steals the Show International Business Times සම ප රව ශය 2015 10 16 Anu James 2015 02 13 Comedy Nights with Kapil Colors TV Celebs Grace Special Mahashivratri Episode සම ප රව ශය 2015 10 16 Twinkle twinkle little star 2015 06 03 සම ප රව ශය 2015 10 16 Chakravartin Ashoka Samrat Serial Episode On Colors The Times of India සම ප රව ශය 30 October 2015 Ashoka s Siddharth Nigam to now play young Chatrapati Shivaji සම ප රව ශය 24 Nov 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in publisher help Confirmed After playing Samrat Ashok Siddharth Nigam to play the emperor s father Bindusar in Chandra Nandini 29 July 2017 සම ප රව ශය 29 July 2017 The Indian Television Academy Awards 2015 winners The Indian Television Academy Awards 2015 09 06 සම ප රව ශය 2015 10 19 22nd Lions Gold Awards Naagin Adaa Khan Mona Iqbal Bag Awards List Pic filmibeat com Indian Telly Awards 2015 Karan Patel Kapil Sharma winners Golden Petal Awards 2016 winners Varun Kapoor Helly Shah Mouni Roy Sudha Chandran take home trophies බ හ ර සබ ඳ ස ද ධ ර ත න ගම සඳහ IMDb හ ඇත ත රත ර