මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2017 මැයි) |
වර්තමාන ශ්‍රී ලංකාවෙහි පැවති අනුයාත සිංහල රාජධානි මාලාවක් සිංහල රාජධානිය ලෙසින් හැඳින්වෙයි. ක්‍රිපූ 543 දී විජය කුමරු විසින් ඇරඹුනු සිංහල රාජධානිය, එහි පරිපාලන කේන්ද්‍රය පිහිටි නගරය අනුව නම් කෙරුණු අනුයාත රාජධානි වශයෙන් පැවතිණි. කාලානුරූපයෙන් මෙම රාජධානි වන්නේ, තම්බපණ්ණි, උපතිස්ස නුවර, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ මහනුවර යන රාජධානින් වෙති. 1815 සිට 1948 දක්වා මෙම රාජධානියෙහි පැවැත්ම අහෝසිවි තිබුනි. 1948 දී ලංකාව නමින් යලි පිහිටවුනු රාජධානිය 1972දී ජනරජයක් බවට පත්විය.
ක්‍රිපූ 543 සිට ක්‍රිව 1815 දක්වා සිංහල රාජධානිය පැවැති අතර, එම කාලය අතරතුර සමහරක් අතුරු කාලසීමාවන් තුල වෙනත් දේශපාලනික ස්ථිතීන් සහවනයෙහි යෙදුනු අතර, මේවාට යාපනය රාජධානිය (ක්‍රිව 1215-1624 අතර පැවති), (12වන සියවස – ක්‍රිව1803 දක්වා පැවැති) සහ පෘතුගීසි සහ ලන්දේසි යටත්විජිත (පිළිවෙලින් ක්‍රිව 1597–1658 සහ ක්‍රිව 1640–1796 අතරතුර පැවැති) අඩංගු වෙති. මෙම අතුරු කාලසීමාවන් තුල, ඉහත දේශපාලන ස්ථිතීන් සිංහල රාජධානිය යටතේ නොපැවතිණි.
යුගයන්
- තම්බපණ්ණි රාජධානිය (ක්‍රිපූ 543– ක්‍රිපූ 505)
- උපතිස්ස නුවර රාජධානිය (ක්‍රිපූ 505– ක්‍රිපූ 377)
- අනුරාධපුර රාජධානිය (ක්‍රිපූ 377 BC – ක්‍රිව 1017)
- පොළොන්නරුව රාජධානිය (1056–1236)
- දඹදෙණිය රාජධානිය (1236–1272)
- ගම්පොළ රාජධානිය (1345–1408)
- කෝට්ටේ රාජධානිය (1408–1535)
- සීතාවක රාජධානිය (1521–1593)
- මහනුවර රාජධානිය (1590–1815)
ආශ්රිත
- චන්දර්, ප්‍රකාශ් (1 ජනවාරි 2003). ඉන්ඩියා 2003: පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට් (1වන ed.). APH ප්‍රකාශක සමාගම. p. 112. ISBN . සම්ප්‍රවේශය 19 අගෝස්තු 2014.
- රාවනා - ද ග්‍රේට් කිං ඔෆ් ලංකා - එම්.එස්. පූර්ණලිංගම් පිල්ලෙයි - ගූගල් බුක්ස්. Books.google.com. සම්ප්‍රවේශය 2014-08-20.
- විල්සන්, එච්. එච්. (1839). "අකවුන්ට් ඔෆ් ද ෆෝ කූ හී". ද ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොෂයිටි. උලාන් ප්‍රෙස්: 135. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2014.
- කැවෙන්ඩිෂ්, මාෂල් (2007). වර්ල්ඩ් ඇන්ඩ් ඉට්ස් පීපල්ස්: ඊස්ටර්න් ඇන්ඩ් සදර්න් ඒෂියා. කැවෙන්ඩිෂ් ස්ක්වයාර් පබ්ලිෂිං. pp. 350–51. ISBN .
- බණ්ඩාරනායක, එස්. ඩී. (1974). සිංහලීස් මොනස්ටික් ආකිටෙක්චර්: ද විහාරස් ඔෆ් අනුරාධපුර. ලෙයිඩන්: BRILL. p. 17. ISBN .
- ද සිල්වා, කේ. එම්. (1981). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN .
- බ්ලේස්, එල්. ඊ. (1938). හිස්ට්‍රි ඔෆ් සිලෝන්. ඒෂියන් එඩියුකේෂනල් සර්විසර්ස්. ISBN .
- මනෝග්රාන්, සෙල්වදුරෙයි (1987). එත්නික් කන්ෆ්ලික්ට් ඇන්ඩ් රිකන්ෂිලියේෂන් ඉන් ශ්‍රී ලංකා. හවායි විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. pp. 25–26. ISBN .
- මලල්ගොඩ, කිත්සිරි (1976). බුඩිසම් ඉන් සිංහලීස් සොසයිටි, 1750-1900: අ ස්ටඩි ඔෆ් රිලිජස් රිවයිවල් ඇන්ඩ් චේන්ජ්. කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 29. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ස හල ර ජධ න ය news ප වත පත ප ත scholar JSTOR 2017 ම ය ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර වර තම න ශ ර ල ක ව හ ප වත අන ය ත ස හල ර ජධ න ම ල වක ස හල ර ජධ න ය ල ස න හ ඳ න ව ය ක ර ප 543 ද ව ජය ක මර ව ස න ඇරඹ න ස හල ර ජධ න ය එහ පර ප ලන ක න ද රය ප හ ට නගරය අන ව නම ක ර ණ අන ය ත ර ජධ න වශය න ප වත ණ ක ල න ර පය න ම ම ර ජධ න වන න තම බපණ ණ උපත ස ස න වර අන ර ධප ර ප ළ න නර ව දඹද ණ ය ය පහ ව ගම ප ළ ක ට ට ස ත වක සහ මහන වර යන ර ජධ න න ව ත 1815 ස ට 1948 දක ව ම ම ර ජධ න ය හ ප ව ත ම අහ ස ව ත බ න 1948 ද ල ක ව නම න යල ප හ ටව න ර ජධ න ය 1972ද ජනරජයක බවට පත ව ය ක ර ප 543 ස ට ක ර ව 1815 දක ව ස හල ර ජධ න ය ප ව ත අතර එම ක ලය අතරත ර සමහරක අත ර ක ලස ම වන ත ල ව නත ද ශප ලන ක ස ථ ත න සහවනය හ ය ද න අතර ම ව ට ය පනය ර ජධ න ය ක ර ව 1215 1624 අතර ප වත 12වන ස යවස ක ර ව1803 දක ව ප ව ත සහ ප ත ග ස සහ ලන ද ස යටත ව ජ ත ප ළ ව ල න ක ර ව 1597 1658 සහ ක ර ව 1640 1796 අතරත ර ප ව ත අඩ ග ව ත ම ම අත ර ක ලස ම වන ත ල ඉහත ද ශප ලන ස ථ ත න ස හල ර ජධ න ය යටත න ප වත ණ ය ගයන තම බපණ ණ ර ජධ න ය ක ර ප 543 ක ර ප 505 උපත ස ස න වර ර ජධ න ය ක ර ප 505 ක ර ප 377 අන ර ධප ර ර ජධ න ය ක ර ප 377 BC ක ර ව 1017 ප ළ න නර ව ර ජධ න ය 1056 1236 දඹද ණ ය ර ජධ න ය 1236 1272 ගම ප ළ ර ජධ න ය 1345 1408 ක ට ට ර ජධ න ය 1408 1535 ස ත වක ර ජධ න ය 1521 1593 මහන වර ර ජධ න ය 1590 1815 ආශ ර තචන දර ප රක ශ 1 ජනව ර 2003 ඉන ඩ ය 2003 ප ස ට ඇන ඩ ප රසන ට 1වන ed APH ප රක ශක සම ගම p 112 ISBN 978 8176484558 සම ප රව ශය 19 අග ස ත 2014 ර වන ද ග ර ට ක ඔෆ ල ක එම එස ප ර ණල ගම ප ල ල ය ග ගල බ ක ස Books google com සම ප රව ශය 2014 08 20 ව ල සන එච එච 1839 අකව න ට ඔෆ ද ෆ ක හ ද ජර නල ඔෆ ද ර යල ඒෂ යට ක ස ෂය ට උල න ප ර ස 135 සම ප රව ශය 19 අග ස ත 2014 ක ව න ඩ ෂ ම ෂල 2007 වර ල ඩ ඇන ඩ ඉට ස ප පල ස ඊස ටර න ඇන ඩ සදර න ඒෂ ය ක ව න ඩ ෂ ස ක වය ර පබ ල ෂ pp 350 51 ISBN 978 0761476313 බණ ඩ රන යක එස ඩ 1974 ස හල ස ම නස ට ක ආක ට ක චර ද ව හ රස ඔෆ අන ර ධප ර ල ය ඩන BRILL p 17 ISBN 9004039929 ද ස ල ව ක එම 1981 අ හ ස ට ර ඔෆ ශ ර ල ක ක ල ෆ ර න ය ව ශ වව ද ය ලය ය ම ද රණ ලය ISBN 978 0195616552 බ ල ස එල ඊ 1938 හ ස ට ර ඔෆ ස ල න ඒෂ යන එඩ ය ක ෂනල සර ව සර ස ISBN 978 8120618411 මන ග ර න ස ල වද ර ය 1987 එත න ක කන ෆ ල ක ට ඇන ඩ ර කන ෂ ල ය ෂන ඉන ශ ර ල ක හව ය ව ශ වව ද ය ලය ය ම ද රණ ලය pp 25 26 ISBN 978 0824811167 මලල ග ඩ ක ත ස ර 1976 බ ඩ සම ඉන ස හල ස ස සය ට 1750 1900 අ ස ටඩ ඔෆ ර ල ජස ර වය වල ඇන ඩ ච න ජ ක ල ෆ ර න ය ව ශ වව ද ය ලය ය ම ද රණ ලය p 29 ISBN 0520028732