ශක වර්ෂ (හෙවත් ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි.
මෙම ක්රමයම , , සහ කාම්බෝජියානු ද භාවිත කරයි.
ක්‍රි.ව.78 දී මෙම වර්ෂ ක්‍රමය ආරම්භ විය.
සතවාහන අධිරාජ්‍යයයේ ශාලිවාහන රජ (ගෞතමීපුත්‍ර සාතකර්ණී නමින්ද හැදින් වූ) තමන් ක්‍රි.ව.78දී ට විරුද්ධව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශාලිවහන ශක වර්ෂ ක්රමයය ආරම්භ කළේ ය.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpFNUwwTnZhVzVmYjJaZlVuVmtjbUZ6Wlc1aExtcHdaeTh5TlRCd2VDMURiMmx1WDI5bVgxSjFaSEpoYzJWdVlTNXFjR2M9LmpwZw==.jpg)
Alternatively, it is thought that the Saka era (sometimes abbreviated to "SE" in numismatic circles) marked the victory of the over the dynasty of king in , . ජග්‍රහණයෙන් පසු සක රාජධානිය පිහිටුවන ලදී, එය ශත වර්ෂ 3 කටත් වැඩි කාලයක් පැවතින.
මෙම ක්‍රමය 1633 වන තෙක් ජාවා වැසියන් විසින් භාවිතා කළේ ය. It was replaced by , a hybrid Javanese-Islamic system.
ආශ්‍රේයයන්
- "The dynastic art of the Kushans", John Rosenfield, p130
- M.C. Ricklefs, A History of Modern Indonesia Since c. 1300, 2nd ed. Stanford: Stanford University Press, 1993, pages 5 and 46.
මේවාත් බලන්න
- කුෂාණ අධිරාජ්‍යය - කුෂාණ-සිතියානු දිනනිර්ණය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා.
- චන්ද්‍ර මාස
- සිංහල දවස