පිරිමි සතුන් ගේ බාහිර ලිංගික අවයවයයි.මෙය මුත්රා පිටකරන අවයවය ලෙසද යොදාගනී.පෘෂ්ඨවංශී මෙන්ම ඇතැම් අපෟෂ්ටවංශි පිරිමි සතුන්ටද ශිෂ්නයක් පිහිටා ඇත.එහෙත් ඇතැම් පිරිමි සතුන්ට ශීශ්නයක් පිහිටා නැත.ඇතැම් පිරිමි සතුන්ට බාහිර ශීශ්නයක් පිහිටන අතර ඇතැම් සතුන්ගේ ශිශ්නය ශරීරය තුල ගිලී පවතී.උදාහරණ ලෙස බූවල්ලා දැක්විය හැක.උන්ගේ ශිශ්නය පිහිටා ඇත්තේ ගාත්රා තුලය.ආත්ත්රොපෝඩාවන් ගේ හිසට සමීපවම ඇති ඉදිරි ගාත්රා යුගලය මගින් ලිංගික සංසර්ගය සිදුකරයි.උදාහරණ ලෙස මකුළුවා දැක්විය හැක.ඇතැම් උරඟයන් සතුව ලිංගිකව උත්තේජනයවන පටකයක් දක්නට ලැබේ.මෙම අවයවය මගින් ඔවුන්ට සංසර්ගයේ යෙදිය හැකිය.වඩාත් දියුණු ආකාරයේ ශිශ්නයන් දක්නට ලැබෙන්නේ ක්ෂීරපායින් තුලය.
විවිධ සතුන් අතර
පෘෂ්ටවංශීන්
කුරුල්ලන්
ක්ෂීරපායින්
තවද බලන්න
අඩවියෙන් බැහැර පිටු
- Kinsey Institute on the penis 2008-10-14 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ම සත න ග බ හ ර ල ග ක අවයවයය ම ය ම ත ර ප ටකරන අවයවය ල සද ය ද ගන ප ෂ ඨව ශ ම න ම ඇත ම අප ෂ ටව ශ ප ර ම සත න ටද ශ ෂ නයක ප හ ට ඇත එහ ත ඇත ම ප ර ම සත න ට ශ ශ නයක ප හ ට න ත ඇත ම ප ර ම සත න ට බ හ ර ශ ශ නයක ප හ ටන අතර ඇත ම සත න ග ශ ශ නය ශර රය ත ල ග ල පවත උද හරණ ල ස බ වල ල ද ක ව ය හ ක උන ග ශ ශ නය ප හ ට ඇත ත ග ත ර ත ලය ආත ත ර ප ඩ වන ග හ සට සම පවම ඇත ඉද ර ග ත ර ය ගලය මග න ල ග ක ස සර ගය ස ද කරය උද හරණ ල ස මක ළ ව ද ක ව ය හ ක ඇත ම උරඟයන සත ව ල ග කව උත ත ජනයවන පටකයක දක නට ල බ ම ම අවයවය මග න ඔව න ට ස සර ගය ය ද ය හ ක ය වඩ ත ද ය ණ ආක රය ශ ශ නයන දක නට ල බ න න ක ෂ රප ය න ත ලය ව ව ධ සත න අතරප ෂ ටව ශ න ක ර ල ලන ක ෂ රප ය න තවද බලන න Penis හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ය න ම ර ගයඅඩව ය න බ හ ර ප ට Kinsey Institute on the penis 2008 10 14 at the Wayback Machine